🔴 අගමැති ගේ විශේෂ ප්‍රකාශය තව සුළු මොහොතකින්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු වේලාවකින් සිය පාක්ෂිකයන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
    අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසවන අරලියගහ වැදුරට පළාත් සභා හිටපු මැති ඇමැතිවරුන් පළාත් පාලන නියෝජිතයන් විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිති.
    එම පිරිස අමතා අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.
    -
    ලංකාදීප
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    මූ කට්ටිය ඉස්සරහ මිනිස්සු ඉන්න ඉන්න කියද්දි කටියගෙ අනුකම්පාව අරගෙන මං යනෝ මං යනෝ හාන්දුරුවනේ කියන්න හදන්නේ.. හෙන කොමන් නාට්ටියක් නේ..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම යල්ලෑ හාන්දුලුවනේ
    මල්ලී මට යන්න කිව්වෙත් නෑ හාන්දුලුවනේ
     
    • Haha
    Reactions: mayadmax

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    DAN NAM MADIRAYATA YANNA PUUWAN BAIYEK WAGE GIHIN ITURU TIKA NOKIYAMI LOL
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මුන් මාසෙකට කී සැරයක් විශේෂ ප්‍රකාශ නිකුත් කරනවද බං ?