Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ වෙලාවෙ ඉන්නෙ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළෙ. සරලවම 117ට එන කෝල්ස් සියල්ලම එන තැන.

මේ මොහොතේ DMC එක ඇතුලේ සිද්ධ වෙන්නේ, ඉතාම සංකීර්ණ මෙහෙයුමක්. මේ 117 මැදිරිය ඇතුලේ සිද්ධ වෙන්නේ ජීවිත බේරගන්න කරන යුද්ධයක්. මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවම (Army, Navy, Air Force) සහ පොලිසියේ විශේෂ ඒකක, DMC නිලධාරීන් සහ ස්වේච්ඡා සේවජයෝ එක්ක එකතු වෙලා එකම මේසෙක වාඩි වෙලා, එකම ටීම් එකක් විදිහට මහා ඔපරේෂන් එකක් රන් කරනවා.

මෙතන එකම ටාගට් එක "Queue Zero". ඒ කියන්නේ පෝලිමේ කෝල් තියාගන්නෙ නැතුව පුළුවන් උපරිම වේගෙන් එන හැම කෝල් එකකටම ආන්සර් කරන එක. නුවරඑළිය, ගම්පොළ වගේ පැතිවල එක පාරටම සිග්නල් නැති වුණාම, මේ නිලධාරීන් පොලිසියේ සහ හමුදාවේ රේඩියෝ මැසේජ් සිස්ටම් පාවිච්චි කරලා තමයි බිම් මට්ටමේ තොරතුරු හුවමාරු කරගන්නේ. 117 ලයින් බිසී වෙනකොට හෝ සිස්ටම් ඩවුන් වුනොත්, CDMA සහ මොබයිල් ෆෝන් ලයින් 20ක් 30ක් එක පාර ඔන් කරගෙන ටෙලිකොම් එකත් එක්ක එකතු වෙලා ඒ වෙලාවෙම කෝල්ස් ඩයිවර්ට් කරගෙන හරි මිනිස්සුන්ව කන්ටැක්ට් කරගන්න මේ අය පුදුම මහන්සියක් වෙනවා. ඒ නිසා කෝල් එකක් ගත්තම නිලධාරියා ඉක්මනට විස්තරේ අහලා ෆෝන් එක තිබ්බොත් තරහ වෙන්න එපා, එයා එහෙම කරන්නේ තව ජීවිතයක් බේරගන්න තියෙන තත්පරේ ඉතුරු කරගන්න.

අද රෑ මුහුණ දෙන්න තියෙන තත්ත්වය භයානකයි - අපි හිතනවට වඩා මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්

කණගාටුවෙන් වුණත් කියන්න තියෙන ඇත්තම දේ මේකයි. මේ වෙනකොට වාර්තා වෙන මරණ සංඛ්‍යාවට වඩා, වාර්තා නොවුණු, පස් යට වුණු හෝ වතුරට ගහගෙන ගිය ජීවිත ගාන දෙතුන් ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. අද රෑ වෙනකොට මේ තත්ත්වය 2016 ගංවතුරටත් වඩා දරුණු වෙන්න නියමිතයි. මේක සාමාන්‍ය ගංවතුරක් නෙවෙයි.

කැලණි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින්නේ. හංවැල්ල, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ, වත්තල ආදී කැලණි ගඟ දෙපස පහත්බිම් වල ඉන්න ජනතාවට කියන්නේ, වතුර එනකම් ඉන්න එපා. මේ දැන්ම, මේ මොහොතෙම ඉවත් වෙන්න.

ඔබ හිතාගෙන ඉන්නේ "වතුර ආවම බෝට්ටුවක් ගෙන්න ගන්නවා" කියලා නම්, කරුණාකරලා ඒ මෝඩ තීරණය ගන්න එපා.

බෝට්ටු ටැක්සි සේවාවක් නෙවෙයි: එක පාර ගම් පිටින් යට වෙනකොට හැම ගෙදරකටම එවන්න බෝට්ටු දහස් ගාණක් නෑ.

එන්න බැරි හේතු තියෙනවා. ගංවතුරක් අස්සේ හිතුමනාපෙට බෝට්ටු පදින්න බෑ. යට තියෙන තාප්ප, කම්බි වැටවල් සහ භයානකම දේ "ලයිව් වයර්" (Live Wires). වතුරට වැටිලා තියෙන ලයිට් කණු සහ කරන්ට් වයර් නිසා බෝට්ටු දාන්න බැරි තැන් ඕන තරම් තියෙනවා.

එඩිතර මෝඩ තීරණ නවත්තන්න

ගොඩක් වෙලාවට ගෙදර ගෘහ මූලිකයා කියනවා "ඔයාලා යන්න මම ගේ බලාගෙන ඉන්නම්" කියලා අම්මවයි දරුවොයි යවනවා. මේක තමයි ලොකුම ඛේදවාචකය. ගෙදර බඩුමුට්ටු, රත්තරන් බඩු රැකගන්න ගිහින් තාත්තා ගෙදර හිර වුණොත්, හෙට උදේට ඒ දරුවන්ට තාත්තා කෙනෙක් නැති වෙනවා. ගෙයක් ආයේ හදාගන්න පුළුවන්, බඩු ආයේ ගන්න පුළුවන්. හැබැයි ජීවිතේ ආයේ ගන්න බෑ.

කරුණාකරලා තේරුම් ගන්න, මේ වෙලාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ස්වෙච්ඡා සේවකයින් තමන්ගේ Maximum Capacity එකෙන් වැඩ කරන්නේ. එයාලා නිදි මරාගෙන, බැනුම් අහගෙන මේ දඟලන්නේ ඔබේ හුස්ම ටික රැකලා දෙන්න. එයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි, වතුර එන්න කලින්, අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්නෙ නැතුව ආරක්ෂිත තැනකට යන එක.

රතු නිවේදන දුන්න ප්‍රදේශයක නම් ඉන්නේ..වැඳලා කියන්නම්, දැන්ම පිටවෙන්න. හෙට දවස ගැන හිතන්න එපා, අද රෑ ජීවත් වෙලා ඉන්න එක ගැන විතරක් හිතන්න. අද රෑ ජීවත් වෙලා හිටියොත් හෙට දවසෙ නැගිටින්න පුළුවන්

[MEDIA=facebook]10236173877999398[/MEDIA]

[QUOTE="හෙනයා, post: 31097195, member: 510186"] [CENTER][SIZE=4]මම මේ වෙලාවෙ ඉන්නෙ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළෙ. සරලවම 117ට එන කෝල්ස් සියල්ලම එන තැන. මේ මොහොතේ DMC එක ඇතුලේ සිද්ධ වෙන්නේ, ඉතාම සංකීර්ණ මෙහෙයුමක්. මේ 117 මැදිරිය ඇතුලේ සිද්ධ වෙන්නේ ජීවිත බේරගන්න කරන යුද්ධයක්. මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවම (Army, Navy, Air Force) සහ පොලිසියේ විශේෂ ඒකක, DMC නිලධාරීන් සහ ස්වේච්ඡා සේවජයෝ එක්ක එකතු වෙලා එකම මේසෙක වාඩි වෙලා, එකම ටීම් එකක් විදිහට මහා ඔපරේෂන් එකක් රන් කරනවා. මෙතන එකම ටාගට් එක "Queue Zero". ඒ කියන්නේ පෝලිමේ කෝල් තියාගන්නෙ නැතුව පුළුවන් උපරිම වේගෙන් එන හැම කෝල් එකකටම ආන්සර් කරන එක. නුවරඑළිය, ගම්පොළ වගේ පැතිවල එක පාරටම සිග්නල් නැති වුණාම, මේ නිලධාරීන් පොලිසියේ සහ හමුදාවේ රේඩියෝ මැසේජ් සිස්ටම් පාවිච්චි කරලා තමයි බිම් මට්ටමේ තොරතුරු හුවමාරු කරගන්නේ. 117 ලයින් බිසී වෙනකොට හෝ සිස්ටම් ඩවුන් වුනොත්, CDMA සහ මොබයිල් ෆෝන් ලයින් 20ක් 30ක් එක පාර ඔන් කරගෙන ටෙලිකොම් එකත් එක්ක එකතු වෙලා ඒ වෙලාවෙම කෝල්ස් ඩයිවර්ට් කරගෙන හරි මිනිස්සුන්ව කන්ටැක්ට් කරගන්න මේ අය පුදුම මහන්සියක් වෙනවා. ඒ නිසා කෝල් එකක් ගත්තම නිලධාරියා ඉක්මනට විස්තරේ අහලා ෆෝන් එක තිබ්බොත් තරහ වෙන්න එපා, එයා එහෙම කරන්නේ තව ජීවිතයක් බේරගන්න තියෙන තත්පරේ ඉතුරු කරගන්න. අද රෑ මුහුණ දෙන්න තියෙන තත්ත්වය භයානකයි - අපි හිතනවට වඩා මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් [IMG alt="🥺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3a/2/16/1f97a.png[/IMG] කණගාටුවෙන් වුණත් කියන්න තියෙන ඇත්තම දේ මේකයි. මේ වෙනකොට වාර්තා වෙන මරණ සංඛ්‍යාවට වඩා, වාර්තා නොවුණු, පස් යට වුණු හෝ වතුරට ගහගෙන ගිය ජීවිත ගාන දෙතුන් ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. අද රෑ වෙනකොට මේ තත්ත්වය 2016 ගංවතුරටත් වඩා දරුණු වෙන්න නියමිතයි. මේක සාමාන්‍ය ගංවතුරක් නෙවෙයි. කැලණි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින්නේ. හංවැල්ල, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ, වත්තල ආදී කැලණි ගඟ දෙපස පහත්බිම් වල ඉන්න ජනතාවට කියන්නේ, වතුර එනකම් ඉන්න එපා. මේ දැන්ම, මේ මොහොතෙම ඉවත් වෙන්න. ඔබ හිතාගෙන ඉන්නේ "වතුර ආවම බෝට්ටුවක් ගෙන්න ගන්නවා" කියලා නම්, කරුණාකරලා ඒ මෝඩ තීරණය ගන්න එපා. බෝට්ටු ටැක්සි සේවාවක් නෙවෙයි: එක පාර ගම් පිටින් යට වෙනකොට හැම ගෙදරකටම එවන්න බෝට්ටු දහස් ගාණක් නෑ. එන්න බැරි හේතු තියෙනවා. ගංවතුරක් අස්සේ හිතුමනාපෙට බෝට්ටු පදින්න බෑ. යට තියෙන තාප්ප, කම්බි වැටවල් සහ භයානකම දේ "ලයිව් වයර්" (Live Wires). වතුරට වැටිලා තියෙන ලයිට් කණු සහ කරන්ට් වයර් නිසා බෝට්ටු දාන්න බැරි තැන් ඕන තරම් තියෙනවා. එඩිතර මෝඩ තීරණ නවත්තන්න ගොඩක් වෙලාවට ගෙදර ගෘහ මූලිකයා කියනවා "ඔයාලා යන්න මම ගේ බලාගෙන ඉන්නම්" කියලා අම්මවයි දරුවොයි යවනවා. මේක තමයි ලොකුම ඛේදවාචකය. ගෙදර බඩුමුට්ටු, රත්තරන් බඩු රැකගන්න ගිහින් තාත්තා ගෙදර හිර වුණොත්, හෙට උදේට ඒ දරුවන්ට තාත්තා කෙනෙක් නැති වෙනවා. ගෙයක් ආයේ හදාගන්න පුළුවන්, බඩු ආයේ ගන්න පුළුවන්. හැබැයි ජීවිතේ ආයේ ගන්න බෑ. කරුණාකරලා තේරුම් ගන්න, මේ වෙලාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ස්වෙච්ඡා සේවකයින් තමන්ගේ Maximum Capacity එකෙන් වැඩ කරන්නේ. එයාලා නිදි මරාගෙන, බැනුම් අහගෙන මේ දඟලන්නේ ඔබේ හුස්ම ටික රැකලා දෙන්න. එයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි, වතුර එන්න කලින්, අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්නෙ නැතුව ආරක්ෂිත තැනකට යන එක. රතු නිවේදන දුන්න ප්‍රදේශයක නම් ඉන්නේ..වැඳලා කියන්නම්, දැන්ම පිටවෙන්න. හෙට දවස ගැන හිතන්න එපා, අද රෑ ජීවත් වෙලා ඉන්න එක ගැන විතරක් හිතන්න. අද රෑ ජීවත් වෙලා හිටියොත් හෙට දවසෙ නැගිටින්න පුළුවන් [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1f/2/16/1f64f.png[/IMG] [MEDIA=facebook]10236173877999398[/MEDIA][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom