කොල්ලනි, මට දැවෙන ප්‍රශ්නයක් මේක.
(ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින ගොඩට දාන්න එපා ඔන්න කලින්ම කිව්වා.)
දිවුරුම් දීමේ උත්සවේ හිටපු සෙට් එක දැක්කද? බාගෙට බාගයක් ඉන්නේ ආතක් පාතක් නැතුව මාලිමාවට හේත්තු වෙච්ච නළුවෝ නේ බං.
කැම්පේන් එකට උදව් කරපු නිසා මුන්ගෙන් බේරෙන්න බැරි සින් එකක්ද මන්දා තියෙන්නේ
අදහස් දැක්වීමට පමණි !