🔴 තවත් බැංකුවකට කෙලවෙයි!

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ශ්‍රී ලංකාවේ පිහිටි අයිසීඅයිසී බැංකුවේ ව්‍යාපාරකටයුතු වසා දැමීමට සහ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අනුමැතිය දී ඇත.
    https://divaina.com/daily/index.php/hot-news-2019/49346-2020-10-23-07-55-20
     
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන් ලංකාවෙන් යනවා බන්. මේ කඩා වැටුන එකක් නෙවේ DEC 2019 උන් බැංකුව වහනවා කියලා අනවුන්ස් කරා. ඔය ලංකාවට එන සහ වැඩට ඇවිල්ලා ඉන්න ඉන්දියන් කාරයොන්ට සල්ලි දාන්න හදපු බැංකුවක් නැතිව ලංකාවේ උන්ට දාන්න හදපු බැංකුවක් නෙවේ.

    ලංකවේ උන් ගිහින් මැදපෙරදිග වැඩ කරද්දී BOC දාල තියෙන්නේ එහෙ අන්න ඒ වගේ.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එහෙනං මහබැංකුවෙන් වැහුවා කියන්නේ බොරුද? :eek: