Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
🔴 දළදා මාළිගාවේ දූෂකයාගේ දූෂණ ලයිස්තුව ❓
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල නම් මහා පරිමාණ දූෂිතයාගේ දූෂණ ලැයිස්තුව මෙන්න

මාලිගාවේ ස්ථීර තැන්පතුව බින්දුවට හින්දලා: කෝටි 6 ක් ණය වෙලා

(ලංකා ඊ නිව්ස් -2012.ජන.19, ප.ව.4.30)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල බණ්ඩාර යනු මාලදිවයිනේ තානාපති ලෙස පත් කර ඇති ඩික්සන් දෑල බණ්ඩාරගේ පුතාය. ඩික්සන් සහ රෙජීමාධිපති පාසැල් මිතුරෝ වෙති. මිතුරාගේ පුතා වූ දියවඩන නිලමේ විසින් කර ඇති නීති විරෝධී ක්‍රියා සහ අපරාධ සුරකිමු සිරි දළදා ව්‍යාපාරය මේ වන විට එකතුකරමින් පවතින අතර ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය අනුව මෙවන් පාපකාරී බෞද්ධයෙකු මේ මිහිපිට සිටීදැයි සිතෙන තරමේ දූෂන කන්දක තොරතුරු ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා මාලිගාවට කර ඇති අපකීර්තියත්, සියළු දෙනා ඉතා භක්තියෙන් යුතුව කරන පරිත්‍යාග සිත් සේ තම සුඛ විහරනයට යොදාගෙන ඇති ආකාරයත් මෙහි පලකෙරෙනු ඇත.

මේ වන විට අනාවරනය කර ඈති තොරතුරු කිහිපයක්

1. මීට පෙර ලංකා ඊ නිවුස් විසින් පළ කළ ප්රවෘත්ති මෙසේය.

1.1 මහනුවර දියවඩන නිලමේ මාලිගාවේ රත්තරන් වලින් මංගල රථය 'ගෝල්ඩ් ප්ලේටිං' කරලා

1.2 දෙවැනි වරටත් පින්නවලින් අලියෙක් සොරකම් කරයි

1.3 ශ්‍රී පාදස්ථානයේ යකා නෑටු ඩික්සන්-දෑල පිය-පුතු

1.4 නීති විරෝධී ලෙස වනයෙන් සොරකම් කරන ලදුව මරණයට පත්කල අලි පැටියාගේ තොරතුරු

2.මාලිගාවට අයිති ඉඩම් කොටස්කර විකුණන ආයතන වලට සින්නක්කර විකිනීම

2.1. මාලිගාවට අයත් උඩගෙදර වත්ත නමැති ඉඩම විහාර දෙවාලගම් පනත වැරදි ලෙස අර්ථ කථනය කරමින් ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබේ. මෙය බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා සමග කල හොර ගනු දෙනුවකි.

මේ සඳහා සාක්ෂි සුරකිමු සිරි දළදා ව්‍යාපාරය සතුව තිබේ.

3.මාලිගාවේ වත්කම් තමන්ගේ PND කන්ස්ට්‍රක්ෂන්ස් නමැති ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනිම.

3.1 මෙම ව්‍යාපාරයට අදාල ඈතැම් බිල්පත් මාලිගාවේ ගිණුමෙන් ගෙවා තිබේ.

3.2 මෙම කොන්ත්‍රාත් සමාගම විශාල ව්‍යාපෘති කළහැකි වත්කම් තිඛෙන බව රජයට පෙන්වා අවශ්‍ය

ලියා පදිංචිය ලබාගැනිමට මාලිගාවේ මුදල් යොදවා ඇත.

4. තම නිළ නිවසේ සියළු වියදම් හා ආහාර වියදම් මාලිගාවේ මුදලින් ගෙවීම.

(සුරතල් බල්ලාගේ සුඛෝපභෝගි ආහාර බිල ද ඇතුළුව).

5. විදේශිකයන්ගේ පිවිසීමේ දොරටුවේ මුදල් ආදායම ගසා කෑම.

6. මාලිගාවට අයත් ඉඩම්වල ඈති ගස් කපා විකිණීම.

7. කොළඹ මාලඹේ ඉදිකරන නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩ/දැව/නානකාමර කට්ටල/නාන තටාක කොටස් තීරු බදු නොගෙවා ගෙන්වා ගැනිමට මාලිගාවේ වුවමනාවන් සඳහා බවට ව්‍යාජ ලෙස පෙන්වා ආනයනය කරමින් රජයට බදු වංචා කිරීම.

8. ප්‍රභූ ගමන් බලපත්‍ර භාවිත කරමින් ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් පරීක්ෂාවට ලක්නොවී මැණික් පිටරට රැගෙන යාම (මෙය මැණික් හා ස්වර්ණාභරන අපනයන නීති උල්ලංගනය කිරිමකි)

8.1 නීලංග දෑල ගේ නිර්දේශ මත මෙසේ ප්‍රභූ ගමන් බලපත්‍ර ලැබු වංචා කාරයින් කිහිපදෙනකුම සිටී

8.2 ප්‍රභූ ගමන් බලපත්‍ර භාවිතා කරමින් කොමිස් මත කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයේ නිරත වීම.

8.3 හොර නඩය සමග ලොව පුරා මෑණික් ව්‍යාපාර සඳහා යන ගමන් සඳහා සියළු වියදම් මාලිගාවේ ධර්ම ප්රචාරක කටයුතු වලට යන බව පෙන්වා සියළු වියදම් මාලිගාවෙන් පියවා ගැනීම.

9. බෞද්ධයා ගේ මුදුන් මල්කඩ වන් ස්ථානය භාරව සිටින්නා ලෙස ඉන්දියාවෙ සුප්‍රසිද්ධ හින්දු කෝවිලක පූජාවක් සඳහා කොණ්ඩය බූ ගා බිම පෙරලීමට මොහු ලැජ්ජාවක් නැති වීමත් ඉන් දළදා මාලිගාවට කරන ලද ඉමහත් අපකීර්තියටත් මොහු බ්‍රහ්ම දණ්ඩනයට ලක්කළ යුතුය

10. මාලිගාවේ කාර්යමණ්ඩලයට අමතරව තම ඇම්බැට්ටයින්ට, ගංජා කාරයින්ට තනතුරු ලබා දී ලක්ෂ ගණනින් වැටුප් ගෙවීම.

11. තම පුද්ගලික සහකාර ලෙස විශ්‍රාම ගිය ඉංජිනේරුවරයකු යොදා මාලිගාවෙන් වැටුප් ගෙවා ඔහුගේ සේවය තම පුද්ගලික කොන්ත්‍රාත් සමාගමේ කාර්යන් සඳහා යොදා ගැනීම.

12. ශ්‍රී දළදා මාලිගාවේ ලිපිනය යොදාගනිමින් ද විහාර දේවාලගම් පනත උල්ලංඝනය කරමින්ද 'සිබා' (SIBA) නමින් සමාගමක් සමාගම් පණත යටතේ ලියා පදිංචි කිරිමත්, එහි වියදම් සඳහා නොර්වේජියානු අධාර ලබා ගැනීමත්, ආධාර ලබාගැනීමේදී මාලිගාවට නුසුදුසු කොන්දේසි වලට එකඟ වීම.

(මෙලෙස සමාගමක් ඇරඹීම තබා බැංකු ගිනුමක් ආරම්භ කිරිමටවත් බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ අවසරය නොමැතිව කළ නොහැකිය)

13. කෝටි ගණනක් තිබූ මාළිගාවේ ස්ථිර තැන්පතුව ගසා කෑමෙන් අනතුරුව මේ වන විට කෝටි හයකට වැඩි මුදලක් ලංකා බැංකුවට ණය වී තිබේ.

14. තම නිළ නිවස්නය පිහිටි මාලිගා භූමිය අස්වාභාවික ලිංගික ක්‍රියා සඳහා යොදවා ගන්නා බවටද චෝදනා ලැබී තිබේ.

15. මාලිගාව සතු මැණික් රත්‍රං අස්ථාන ගතවීම පිළිබඳ චෝදනා ලැබී තිබේ.

16. කැලයෙන් අල්ලා ගනු ලබන අලි පැටවුන් සඟවා තබාගෙන, මහනුවර ප්‍රදේශයේ පදිංචි දංගොල්ල පශ= වෛද්‍යවරයා ලවා හීලෑ ඇතින්නන්ට ලැබුනු පැටව් යැයි ව්‍යාජ ලේඛන පෙන්වා ලියාපදිංචි කිරීම.

17. තමන්ගේ විවාහ මංගල්‍යයේ පළමු ගමනට යොදාගැනිම උදෙසා මාලිගාවේ වියදමෙන් මිළට ගත් බි්රතාන්යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථය අළුත්වැඩියාව සදහා බි්රතාන්යයෙන් ඉංජිනේරු වරුන් දෙදෙනකු ගෙන ඒම ඔවුන්ගේ සෑම වියදමක්ම මාලිගාවෙන් දෑරීම, රත්‍රං ආලේප කර තැනු මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුපස නිළ නිවසේ ගාල් කර තැබීම (ඉහත සේයාරුවේ මෙම මිනිකූපර් රථය දැක්වේ)

18. පුරාණයේ සිට පැවති රාජකාරි ක්‍රමය නීතියෙන් අහෝසි කළ ද විහාර හා දේවාල වල රාජකාරීවලට අදාල නොවන ලෙස එය සිදුකෙළේ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීමේ අටියෙන් වුවද නීලංග දෑල බස්නායක නිලමේ ධූරයට පැමිණි පසු මාලිගාවේ කළමණාකරුවන්, ලේකම් වරුන් පත්කරන ලදී, මේ නිසා ඇතැම් සේවකයින්ට සිදුවූ අසාධාරණයන් වෙනුවෙන් ඔවුන් කම්කරු උසාවියේ නඩු පැවරීමට කටයුතු කිරීම නිසා මාලිගාව හෑල්ලුවට ලක්ව තිබේ.

19. මාලිගාවේ කටයුතු හා පෙරහැර පුරාණ චාරිත්‍ර අනුව ඉටුකිරිම නිසා ලෝක උරුමයක් වූ පෙරහැර නිලංග දෑල ගේ ගොන් මොළයෙන් 'මොඩිෆයි' කිරීම නිසා එහි විභූතිය විනාශ වී ඇත.

19.1 අවුරුදු දහස් ගණනක් රැකි චාරිත්‍ර අහෝසි කර 'දෑල මෙතඩ්' හඳුන්වා තිබේ.

19.2 පෙරහැරේ සාම්ප්‍රදායිකව ගමන් කරන පුරාණයේ සිට තමනට පාරම්පරික වගකීම් ඇති විවිධ අය වෙනුවට කොන්ත්‍රාත් ක්‍රමයට මිනිසුන් යොදා ගෙන ඇත.

19.3 එලෙස යොදාගත් ඔහුගේ ගම් පළාතේ හෙංචයියන්ට එකම කාර්ය සඳහා දෙවරක් මුදල් ගෙන වංචා කර ඇත. පාරම්පරිකව රාජකාරි කරන්නන් දෙයියන් බුදුන්ගේ දේ සොරකම් කිරීමට කිසි සේත් නොපෙළඹෙන්නේ එයට ඇති බියත් ගෞරවයත් නිසාය. නමුත් දෑල ගේ හොර තක්කඩි රැලට ඒවා ගැන කිසිදු තැකීමක් නැතිව සොරකම් කරති.

19.4 පෙරහැරේ චාරිත්‍ර රැකීම පසෙක තබා නීලංග දෑලට අවශ්‍ය ව ඈත්තේ මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමය, මෙනිසා ඇතුන් ගණන වැඩිකිරීම, පෙරහැර මගින් මාකටිං කිරීම, ඔහුගේ න්‍යාය පත්රයයි, මේ මෝඩ නිලමේගේ තියරි නිසා වර්තමානය වන විට ණයට සහ හිඟා ගත් මුදලින් පෙරහැර පැවැත්වීමට සිදුවී ඇත්තේ පෙරහැර වියදම් වෙනුවෙන් තැන්පත් කර තිබු රුපියල් කෝටි ගණනක ස්ථිර තැන්පතුව තම හෙංචයියන් ලවා බිංදුවටම බස්සා ඇති බැවිනි.

19.5 මේ නිසා පසුගිය පෙරහැර පැවැත්වීම සඳහා මුදල් හිඟා කෑම දෑල විසින් සිදු කරන ලදි, මෙය නිශ්චිතවම නීති විරෝධි කටයුත්තකි,(1980 අංක 34 දරණ මහනුවර පෙරහැර භාරය පණත උල්ලංඝනය කිරීමකි) මේ සම්බන්ධයෙන් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය නම් සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිළි කර ඇතිමුත් මෙතෙක් ඒ පිළිබඳ පියවරක් ගත් බවට තොරතුරු නොමැත, මෙහි ලැජ්ජා සහගතම කාරණය වනුයේ දෑල විසින් අරාධනා කර මාලිගාවට ගෙන්වා පෙරහැරට මුදල් දෙන ලෙස හිඟා කා ඇති ව්‍යාපාර සහ සංවිධාන අතර අන්‍යාගමික ව්‍යාපාරද වීමයි.

මෙවැනි මහා හොරෙක් සම්බන්ධයෙන් රෙජීමාධිපතිවරයාත් මහා නායක හිමිවරුනුත් ඇස් කන් පියාගෙන සිටීම ගැන සැබෑ දේශප්‍රේමී බෞද්ධයෝ මහත් විස්සෝපයට පත්ව සිටිති.

(ස්තූතිය -සුරකිමු සිරි දළදා ව්‍යාපාරයට)

Source

නුවර එවුන් නැද්ද? මේවා ඇත්ත නම් මූව එල්ලන්න ඕනිනෙ

[QUOTE="SpinXO, post: 30682521, member: 541389"] [CENTER][B]දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල නම් මහා පරිමාණ දූෂිතයාගේ දූෂණ ලැයිස්තුව මෙන්න[/B][/CENTER] [JUSTIFY][/JUSTIFY] [CENTER][img]https://i.imgur.com/5soxpQs.jpeg[/img][/CENTER] [JUSTIFY] මාලිගාවේ ස්ථීර තැන්පතුව බින්දුවට හින්දලා: කෝටි 6 ක් ණය වෙලා (ලංකා ඊ නිව්ස් -2012.ජන.19, ප.ව.4.30) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල බණ්ඩාර යනු මාලදිවයිනේ තානාපති ලෙස පත් කර ඇති ඩික්සන් දෑල බණ්ඩාරගේ පුතාය. ඩික්සන් සහ රෙජීමාධිපති පාසැල් මිතුරෝ වෙති. මිතුරාගේ පුතා වූ දියවඩන නිලමේ විසින් කර ඇති නීති විරෝධී ක්‍රියා සහ අපරාධ සුරකිමු සිරි දළදා ව්‍යාපාරය මේ වන විට එකතුකරමින් පවතින අතර ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය අනුව මෙවන් පාපකාරී බෞද්ධයෙකු මේ මිහිපිට සිටීදැයි සිතෙන තරමේ දූෂන කන්දක තොරතුරු ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා මාලිගාවට කර ඇති අපකීර්තියත්, සියළු දෙනා ඉතා භක්තියෙන් යුතුව කරන පරිත්‍යාග සිත් සේ තම සුඛ විහරනයට යොදාගෙන ඇති ආකාරයත් මෙහි පලකෙරෙනු ඇත. මේ වන විට අනාවරනය කර ඈති තොරතුරු කිහිපයක් 1. මීට පෙර ලංකා ඊ නිවුස් විසින් පළ කළ ප්රවෘත්ති මෙසේය. 1.1 මහනුවර දියවඩන නිලමේ මාලිගාවේ රත්තරන් වලින් මංගල රථය 'ගෝල්ඩ් ප්ලේටිං' කරලා 1.2 දෙවැනි වරටත් පින්නවලින් අලියෙක් සොරකම් කරයි 1.3 ශ්‍රී පාදස්ථානයේ යකා නෑටු ඩික්සන්-දෑල පිය-පුතු 1.4 නීති විරෝධී ලෙස වනයෙන් සොරකම් කරන ලදුව මරණයට පත්කල අලි පැටියාගේ තොරතුරු 2.මාලිගාවට අයිති ඉඩම් කොටස්කර විකුණන ආයතන වලට සින්නක්කර විකිනීම 2.1. මාලිගාවට අයත් උඩගෙදර වත්ත නමැති ඉඩම විහාර දෙවාලගම් පනත වැරදි ලෙස අර්ථ කථනය කරමින් ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබේ. මෙය බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා සමග කල හොර ගනු දෙනුවකි. මේ සඳහා සාක්ෂි සුරකිමු සිරි දළදා ව්‍යාපාරය සතුව තිබේ. 3.මාලිගාවේ වත්කම් තමන්ගේ PND කන්ස්ට්‍රක්ෂන්ස් නමැති ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනිම. 3.1 මෙම ව්‍යාපාරයට අදාල ඈතැම් බිල්පත් මාලිගාවේ ගිණුමෙන් ගෙවා තිබේ. 3.2 මෙම කොන්ත්‍රාත් සමාගම විශාල ව්‍යාපෘති කළහැකි වත්කම් තිඛෙන බව රජයට පෙන්වා අවශ්‍ය ලියා පදිංචිය ලබාගැනිමට මාලිගාවේ මුදල් යොදවා ඇත. 4. තම නිළ නිවසේ සියළු වියදම් හා ආහාර වියදම් මාලිගාවේ මුදලින් ගෙවීම. (සුරතල් බල්ලාගේ සුඛෝපභෝගි ආහාර බිල ද ඇතුළුව). 5. විදේශිකයන්ගේ පිවිසීමේ දොරටුවේ මුදල් ආදායම ගසා කෑම. 6. මාලිගාවට අයත් ඉඩම්වල ඈති ගස් කපා විකිණීම. 7. කොළඹ මාලඹේ ඉදිකරන නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩ/දැව/නානකාමර කට්ටල/නාන තටාක කොටස් තීරු බදු නොගෙවා ගෙන්වා ගැනිමට මාලිගාවේ වුවමනාවන් සඳහා බවට ව්‍යාජ ලෙස පෙන්වා ආනයනය කරමින් රජයට බදු වංචා කිරීම. 8. ප්‍රභූ ගමන් බලපත්‍ර භාවිත කරමින් ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් පරීක්ෂාවට ලක්නොවී මැණික් පිටරට රැගෙන යාම (මෙය මැණික් හා ස්වර්ණාභරන අපනයන නීති උල්ලංගනය කිරිමකි) 8.1 නීලංග දෑල ගේ නිර්දේශ මත මෙසේ ප්‍රභූ ගමන් බලපත්‍ර ලැබු වංචා කාරයින් කිහිපදෙනකුම සිටී 8.2 ප්‍රභූ ගමන් බලපත්‍ර භාවිතා කරමින් කොමිස් මත කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයේ නිරත වීම. 8.3 හොර නඩය සමග ලොව පුරා මෑණික් ව්‍යාපාර සඳහා යන ගමන් සඳහා සියළු වියදම් මාලිගාවේ ධර්ම ප්රචාරක කටයුතු වලට යන බව පෙන්වා සියළු වියදම් මාලිගාවෙන් පියවා ගැනීම. 9. බෞද්ධයා ගේ මුදුන් මල්කඩ වන් ස්ථානය භාරව සිටින්නා ලෙස ඉන්දියාවෙ සුප්‍රසිද්ධ හින්දු කෝවිලක පූජාවක් සඳහා කොණ්ඩය බූ ගා බිම පෙරලීමට මොහු ලැජ්ජාවක් නැති වීමත් ඉන් දළදා මාලිගාවට කරන ලද ඉමහත් අපකීර්තියටත් මොහු බ්‍රහ්ම දණ්ඩනයට ලක්කළ යුතුය 10. මාලිගාවේ කාර්යමණ්ඩලයට අමතරව තම ඇම්බැට්ටයින්ට, ගංජා කාරයින්ට තනතුරු ලබා දී ලක්ෂ ගණනින් වැටුප් ගෙවීම. 11. තම පුද්ගලික සහකාර ලෙස විශ්‍රාම ගිය ඉංජිනේරුවරයකු යොදා මාලිගාවෙන් වැටුප් ගෙවා ඔහුගේ සේවය තම පුද්ගලික කොන්ත්‍රාත් සමාගමේ කාර්යන් සඳහා යොදා ගැනීම. 12. ශ්‍රී දළදා මාලිගාවේ ලිපිනය යොදාගනිමින් ද විහාර දේවාලගම් පනත උල්ලංඝනය කරමින්ද 'සිබා' (SIBA) නමින් සමාගමක් සමාගම් පණත යටතේ ලියා පදිංචි කිරිමත්, එහි වියදම් සඳහා නොර්වේජියානු අධාර ලබා ගැනීමත්, ආධාර ලබාගැනීමේදී මාලිගාවට නුසුදුසු කොන්දේසි වලට එකඟ වීම. (මෙලෙස සමාගමක් ඇරඹීම තබා බැංකු ගිනුමක් ආරම්භ කිරිමටවත් බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ අවසරය නොමැතිව කළ නොහැකිය) 13. කෝටි ගණනක් තිබූ මාළිගාවේ ස්ථිර තැන්පතුව ගසා කෑමෙන් අනතුරුව මේ වන විට කෝටි හයකට වැඩි මුදලක් ලංකා බැංකුවට ණය වී තිබේ. 14. තම නිළ නිවස්නය පිහිටි මාලිගා භූමිය අස්වාභාවික ලිංගික ක්‍රියා සඳහා යොදවා ගන්නා බවටද චෝදනා ලැබී තිබේ. 15. මාලිගාව සතු මැණික් රත්‍රං අස්ථාන ගතවීම පිළිබඳ චෝදනා ලැබී තිබේ. 16. කැලයෙන් අල්ලා ගනු ලබන අලි පැටවුන් සඟවා තබාගෙන, මහනුවර ප්‍රදේශයේ පදිංචි දංගොල්ල පශ= වෛද්‍යවරයා ලවා හීලෑ ඇතින්නන්ට ලැබුනු පැටව් යැයි ව්‍යාජ ලේඛන පෙන්වා ලියාපදිංචි කිරීම. 17. තමන්ගේ විවාහ මංගල්‍යයේ පළමු ගමනට යොදාගැනිම උදෙසා මාලිගාවේ වියදමෙන් මිළට ගත් බි්රතාන්යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථය අළුත්වැඩියාව සදහා බි්රතාන්යයෙන් ඉංජිනේරු වරුන් දෙදෙනකු ගෙන ඒම ඔවුන්ගේ සෑම වියදමක්ම මාලිගාවෙන් දෑරීම, රත්‍රං ආලේප කර තැනු මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුපස නිළ නිවසේ ගාල් කර තැබීම (ඉහත සේයාරුවේ මෙම මිනිකූපර් රථය දැක්වේ) 18. පුරාණයේ සිට පැවති රාජකාරි ක්‍රමය නීතියෙන් අහෝසි කළ ද විහාර හා දේවාල වල රාජකාරීවලට අදාල නොවන ලෙස එය සිදුකෙළේ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීමේ අටියෙන් වුවද නීලංග දෑල බස්නායක නිලමේ ධූරයට පැමිණි පසු මාලිගාවේ කළමණාකරුවන්, ලේකම් වරුන් පත්කරන ලදී, මේ නිසා ඇතැම් සේවකයින්ට සිදුවූ අසාධාරණයන් වෙනුවෙන් ඔවුන් කම්කරු උසාවියේ නඩු පැවරීමට කටයුතු කිරීම නිසා මාලිගාව හෑල්ලුවට ලක්ව තිබේ. 19. මාලිගාවේ කටයුතු හා පෙරහැර පුරාණ චාරිත්‍ර අනුව ඉටුකිරිම නිසා ලෝක උරුමයක් වූ පෙරහැර නිලංග දෑල ගේ ගොන් මොළයෙන් 'මොඩිෆයි' කිරීම නිසා එහි විභූතිය විනාශ වී ඇත. 19.1 අවුරුදු දහස් ගණනක් රැකි චාරිත්‍ර අහෝසි කර 'දෑල මෙතඩ්' හඳුන්වා තිබේ. 19.2 පෙරහැරේ සාම්ප්‍රදායිකව ගමන් කරන පුරාණයේ සිට තමනට පාරම්පරික වගකීම් ඇති විවිධ අය වෙනුවට කොන්ත්‍රාත් ක්‍රමයට මිනිසුන් යොදා ගෙන ඇත. 19.3 එලෙස යොදාගත් ඔහුගේ ගම් පළාතේ හෙංචයියන්ට එකම කාර්ය සඳහා දෙවරක් මුදල් ගෙන වංචා කර ඇත. පාරම්පරිකව රාජකාරි කරන්නන් දෙයියන් බුදුන්ගේ දේ සොරකම් කිරීමට කිසි සේත් නොපෙළඹෙන්නේ එයට ඇති බියත් ගෞරවයත් නිසාය. නමුත් දෑල ගේ හොර තක්කඩි රැලට ඒවා ගැන කිසිදු තැකීමක් නැතිව සොරකම් කරති. 19.4 පෙරහැරේ චාරිත්‍ර රැකීම පසෙක තබා නීලංග දෑලට අවශ්‍ය ව ඈත්තේ මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමය, මෙනිසා ඇතුන් ගණන වැඩිකිරීම, පෙරහැර මගින් මාකටිං කිරීම, ඔහුගේ න්‍යාය පත්රයයි, මේ මෝඩ නිලමේගේ තියරි නිසා වර්තමානය වන විට ණයට සහ හිඟා ගත් මුදලින් පෙරහැර පැවැත්වීමට සිදුවී ඇත්තේ පෙරහැර වියදම් වෙනුවෙන් තැන්පත් කර තිබු රුපියල් කෝටි ගණනක ස්ථිර තැන්පතුව තම හෙංචයියන් ලවා බිංදුවටම බස්සා ඇති බැවිනි. 19.5 මේ නිසා පසුගිය පෙරහැර පැවැත්වීම සඳහා මුදල් හිඟා කෑම දෑල විසින් සිදු කරන ලදි, මෙය නිශ්චිතවම නීති විරෝධි කටයුත්තකි,(1980 අංක 34 දරණ මහනුවර පෙරහැර භාරය පණත උල්ලංඝනය කිරීමකි) මේ සම්බන්ධයෙන් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය නම් සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිළි කර ඇතිමුත් මෙතෙක් ඒ පිළිබඳ පියවරක් ගත් බවට තොරතුරු නොමැත, මෙහි ලැජ්ජා සහගතම කාරණය වනුයේ දෑල විසින් අරාධනා කර මාලිගාවට ගෙන්වා පෙරහැරට මුදල් දෙන ලෙස හිඟා කා ඇති ව්‍යාපාර සහ සංවිධාන අතර අන්‍යාගමික ව්‍යාපාරද වීමයි. මෙවැනි මහා හොරෙක් සම්බන්ධයෙන් රෙජීමාධිපතිවරයාත් මහා නායක හිමිවරුනුත් ඇස් කන් පියාගෙන සිටීම ගැන සැබෑ දේශප්‍රේමී බෞද්ධයෝ මහත් විස්සෝපයට පත්ව සිටිති. (ස්තූතිය -සුරකිමු සිරි දළදා ව්‍යාපාරයට)[/JUSTIFY] [URL='https://www.facebook.com/share/p/1AXkzdWcph/']Source[/URL] [CENTER][B]නුවර එවුන් නැද්ද? මේවා ඇත්ත නම් මූව එල්ලන්න ඕනිනෙ [/B]🤔[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom