🔴 මැදිරිගිරිය උණුසුම්... ඇමතිට, මන්ත‍්‍රීට හූ තියා එලවති…

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,454
    113
    Gampaha




    මැදිරිගිරියේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වූ රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රමට ප්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා තිබේ.

    ඒ හේතුවෙන් එම විවෘත කිරීම නතර කර දමා ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

    වසර ගණනාවක් තිස්සේ අබලන් වී ඇති මාර්ගයක් පිළිසකර නොකර නැවත විවෘත කිරීමට මෙම දෙදෙනා පැමිණි බවට ජනතාව චෝදනා එල්ල කළහ.

    -LCN-

    මාලිමාවට ජන්දේ දෙන්න දත කට මැදන් ඉන්න බහුතරයත් එක්ක සෙල්ලම් දැන් බෑ බයියනේ.. 🤭 සමාජය වෙනස්වෙමින් පවතී..😎