Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴 මිනිස්සු වැඩ පෙන්නයි. කෙලවීම ඇරඹෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවයින පුරා තිබෙන අරගල භූමිවල රැඳී සිටින අපේම සහෘදයන් වෙත කෙරෙන නිවේදනය !!

ඔබගේත් මගේත් බල කෑදර ජනපතියා විසින් මැයි 6 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා හදිසි නීතිය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් බලාත්මක කර ඇත.

මෙය බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත දීපව්‍යාප්ත හර්තාලය මැඩලීමට ගනු ලැබූ නිර්ලජ්ජිත උපායමාර්ගක් බවට සැක මතුවෙමින් පවතී. එමනිසා අද(7) සිට ලබන 11 වනදා වනතුරු කාලය අරගල භූමියේ අරගලයෙහි නිරත වන ඔබ ඉතාමත් විමසිලිමත්ව සිටිය යුතු කාල පරාසයකි.

මන්ද යත් හදිසි නීතිය බලාත්මකව තිබියදී නීතියේ වැකියන්ට යටත්ව සාමකාමී අරගලයන්හි නිරත වීමේ මානව හිමිකම පොදු මහජනයා සතු නමුත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මර්ධනය කිරීමට පොලීසියට පූර්ණ නිදහස පවතී. එනම් මේ මොහොතේ සිට අපගේ ආදරය පෙරටුකරගත් සාමකාමී අරගලයේ සාමකාමීත්වය බිඳලීමට ආණ්ඩුවෙන්ම පිරිස් අරගල භූමියට යොදවා, ඔබ හා එක්ව සාමකාමීත්වය කෝලාහලයක් දක්වා වර්ධනය කිරීමටත් ඒ තුලින් අරගලය අල කිරීමටත් ආණ්ඩුව සැදී පැහැදී ඇති බව නොරහසක්.

එම නීච ව්‍යායාමය මොවුන් සදුදා(9) හෝ අඟහරුවාදා(10) සිදුකලහොත් එදින රාත්රියෙම බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත හර්තාලයද මැඩලීමට ඇඳිරිනීතිය බලාත්මක කිරීමට ලොකු ඉඩ ප්‍රස්ථාවක් පවතී.

එසේ වුවහොත් මෙම නිර්පාක්ෂික අරගලයේ ගන්නට තිබූ විශාල පියවරක් අපට ආපස්සට ගැනීමට සිදුවනු ඇත.

එමනිසා, ප්‍රවේසම් වන්න..

විශේෂයෙන්ම ඔබ සමග මේ ඉදිරි දින කීපය තුළ අලුතින් එක්වන පිරිස ගැන සැලකිලිමත් වන්න..

ප්‍රචණ්ඩකාරී පිරිස් සැනෙකින් අරගල භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්න..

යම් හෙයකින් පොලීසිය සමඟ ගැටුම්කාරී තත්ත්වයක් අරගල භූමියෙ පිරිස් විසින්ම ඇති කරන බවක් පෙනෙන්නට ඇත්නම් ගැටුම්කාරී පිරිස පොලීසිය සමඟ තනි කරන්න..

(මෙම නිවේදනය හැකිතාක් share කරන්න. ආණ්ඩුව හර්තාලය මැඩලීමේ අරමුණින් සිදුකරන මෙවැනි නීච උපක්‍රම මහජනයා තුල නොරහසක්ව පවතින තාක් කල් අරගලයේ සත්‍ය අරමුණින් මහජනයා ඈත් නොවනු ඇත.)

අරගලයට ජය ❤

Copied..

[QUOTE="ThariGR, post: 27679062, member: 576318"] 🔴 දිවයින පුරා තිබෙන අරගල භූමිවල රැඳී සිටින අපේම සහෘදයන් වෙත කෙරෙන නිවේදනය !! ඔබගේත් මගේත් බල කෑදර ජනපතියා විසින් මැයි 6 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා හදිසි නීතිය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් බලාත්මක කර ඇත. මෙය බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත දීපව්‍යාප්ත හර්තාලය මැඩලීමට ගනු ලැබූ නිර්ලජ්ජිත උපායමාර්ගක් බවට සැක මතුවෙමින් පවතී. එමනිසා අද(7) සිට ලබන 11 වනදා වනතුරු කාලය අරගල භූමියේ අරගලයෙහි නිරත වන ඔබ ඉතාමත් විමසිලිමත්ව සිටිය යුතු කාල පරාසයකි. මන්ද යත් හදිසි නීතිය බලාත්මකව තිබියදී නීතියේ වැකියන්ට යටත්ව සාමකාමී අරගලයන්හි නිරත වීමේ මානව හිමිකම පොදු මහජනයා සතු නමුත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මර්ධනය කිරීමට පොලීසියට පූර්ණ නිදහස පවතී. එනම් මේ මොහොතේ සිට අපගේ ආදරය පෙරටුකරගත් සාමකාමී අරගලයේ සාමකාමීත්වය බිඳලීමට ආණ්ඩුවෙන්ම පිරිස් අරගල භූමියට යොදවා, ඔබ හා එක්ව සාමකාමීත්වය කෝලාහලයක් දක්වා වර්ධනය කිරීමටත් ඒ තුලින් අරගලය අල කිරීමටත් ආණ්ඩුව සැදී පැහැදී ඇති බව නොරහසක්. එම නීච ව්‍යායාමය මොවුන් සදුදා(9) හෝ අඟහරුවාදා(10) සිදුකලහොත් එදින රාත්රියෙම බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත හර්තාලයද මැඩලීමට ඇඳිරිනීතිය බලාත්මක කිරීමට ලොකු ඉඩ ප්‍රස්ථාවක් පවතී. එසේ වුවහොත් මෙම නිර්පාක්ෂික අරගලයේ ගන්නට තිබූ විශාල පියවරක් අපට ආපස්සට ගැනීමට සිදුවනු ඇත. එමනිසා, ප්‍රවේසම් වන්න.. විශේෂයෙන්ම ඔබ සමග මේ ඉදිරි දින කීපය තුළ අලුතින් එක්වන පිරිස ගැන සැලකිලිමත් වන්න.. ප්‍රචණ්ඩකාරී පිරිස් සැනෙකින් අරගල භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්න.. යම් හෙයකින් පොලීසිය සමඟ ගැටුම්කාරී තත්ත්වයක් අරගල භූමියෙ පිරිස් විසින්ම ඇති කරන බවක් පෙනෙන්නට ඇත්නම් ගැටුම්කාරී පිරිස පොලීසිය සමඟ තනි කරන්න.. (මෙම නිවේදනය හැකිතාක් share කරන්න. ආණ්ඩුව හර්තාලය මැඩලීමේ අරමුණින් සිදුකරන මෙවැනි නීච උපක්‍රම මහජනයා තුල නොරහසක්ව පවතින තාක් කල් අරගලයේ සත්‍ය අරමුණින් මහජනයා ඈත් නොවනු ඇත.) අරගලයට ජය 💪🙏❤ Copied.. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom