🔴 විරෝධය කොළඹට #CMB පෙබරවාරි 26 🔥 #Fight2Vote #WeWantElection

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,628
    125,165
    113
    දෙහිවල
    පච යාපා එන්ඩ කියලා ගිහින් අන්තිමට මං විතරක් ඉදීද දන්නෑ .. මං නිදාගන්නවා උබ ගිහින් ඡන්දෙ ඉල්ලලා වරෙන් පොන්නයා
    එහෙම කියන්න එපා..
    යාපා මේ මගෙ එහාපැත්‍තෙ ඉන්නෙ සිටි ට්‍රැෆික් හෙඩ් ඔෆිස් එක ලග..
    කීබොර්ඩ් එක අරන් ඇවිත් ඉන්නෙ අපෙ විරයා..