Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴 සනත් ජයසූරියව තැනූ මාලවී යෝගය ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසියම් ජන්මියකු මීන ලග්නයෙන් ජන්ම දායාදය ලබමින්, මීන රාශිය සිකුරු ග්‍රහයාගේ උච්ච ක්ෂේත්‍ර රාශියද වන නිසා ඒ මොහොතේම ලග්නයේ අනෙකුත් ග්‍රහයන්ගෙන් තොරවෙමින් සිකුරු එතැනම යෙදීමෙන් මාලවී යෝගය ලැබීමේ වාසනාව ලැබෙනවා ඇත. මෙයට නිදසුන් කිහිපයක්ම ගෙනහැර දැක්වීමට පුළුවනි. තවද කිසියම් ජන්මියකු කන්‍යා ලග්නයෙන් ඉපදී, එහි හත්වැනි රාශිය මීන රාශිය වන්නේය. තවද එම සිකුරු ග්‍රහයා එම මීන රාශිය වන්නේය. තවද එම සිකුරු ග්‍රහයා එම මීන රාශියේ හත්වැන්නේ උච්චක්ෂේත්‍රව සිටීමද මාලවී යෝගය ජනිත වීමකි. ලොව නව තාක්ෂණයේ විද්‍යුත් ශක්තීන් හි ආකර්ෂණ බලය සුබවාදී වී සුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදා කරන්නා සේ අසුබවාදී වූ විට අසුබ ග්‍රහ යෝගයන් ජන්මියාට උදා කරවන බව විශේෂයෙන් මතකයට නැගිය යුතුවේ. මාලවී යෝගය පංච මහා පුරිස ලක්ෂණවලින් එකක් වන්නේය. ගෞතම බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේද පංච මහා පුරිස ලක්ෂණවලින් එකක් වූ මෙම මාලවී යෝගයද තුරුලු කරගෙනයි. කෙසේ වෙතත් සුබවාදී ග්‍රහ යෝගයන් ලබමින් බැබළුණ ජනතාවාදී නායකයන් මෙන්ම උතුමන්ටද අසුබ ග්‍රහ යෝග යෙදීමෙන් කරදර කම්කටොලුවලට මුහුණදීමට සිදුව ඇත. මාලවී යෝගය කිසියම් ජන්මියකුට උරුම වූයේ නම් ඔහු හෝ ඇයට ප්රභූන්ගේ හා උතුමන්ගේ ගරු සැලකිලි, තාන්නමාන්න එමට ලබන්නට වාසනාව පෑදෙන්නේය. කෙත්වතු, භව භෝග ඉතා සශ්‍රීක ලෙස ලබන්නට මාලවී යෝගය යෙදුණු ජන්මියා සමත් වේ. තමා වෙසෙන සමාජයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගරුබුහුමන් ලැබීමේ ඉමහත් වූ භාග්‍ය ලැබීමටද සැප සම්පත් ආඪ්‍ය කර ගැනීමට ද ඔවුන් වාසනාවන්තයෝ වෙති. මෙම ජන්මින්ගේ කතා විලාසයන් මෙන්ම අඟපසඟද අන්‍යයන් ඉතා හුරුබුහුටි ලෙස ආකර්ෂණය කිරීමේ නැතහොත් වශීකෘත කිරීමේ හැකියාවද උදා කෙරේ. මාලවී යෝගය යෙදුණු ජන්මින් නිදහස් පර්සරයක නිවිහැනහිල්ලේ නිවහල්ව ජීවත්වීමට දැඩි ලෙස ප්‍රිය කරති. මෙම ජන්මින්ට මිනිසුන් වශීකෘත වන්නේය. එසේම පිරිස් බලය ඔවුන් වටා රොක් වන්නේය. නිතරම ප්‍රණීත ආහාරපානවලට, රසයට ප්‍රිය වන්නේය. මොවුන්ට මිතුරෝ අඩු නැත.මිතුයෝ වැහි වැහැලාය. එසේම කෙළිබිමට, කෙළිසෙල්ලම්වලට ආශාව දක්වයි. අසීමිත පැතුම් ගොන්නක් කර පින්නා ගනී. විනෝදාංශ වැඩවලට, ශෘංගාරාත්මක දේට ඇලුම් කරයි. කොහොමත් මෙම යෝගය යෙදුණු විට ජන්මින් රාගයෙන් මත්වන අවස්ථාද දැකිය හැකිය. එසේම කාමෝද්දීපනය වන ලෙස හැඟීම් දනවයි. කොටින්ම කියතොත් සෙසු ග්‍රහයන්ගෙන් යම්කිසි මැඬ පැවැත්වීමක් නොතිබුණ හොතින් අසුබවාදීව ජන්මියා තම ජීවිතය පරදුවට තබා කෙළිසෙල්ලම්වල නිරත වෙති. මාලවී යෝගයෙන් උපන් ජන්මියා තම ජීවිතය ඉතා වාසනාවන්ත කර ගැනීමට සමත්කම් දැක්වුවද අනෙකුත් ග්‍රහයන්ගේ චිත්ත පීඩාවට, පීඩනයට ලක්නොවී සිටියහොත් පමණක් සුබවාදීව වාසනාව කරපින්නාගත හැකි වන්නේය. කිසියම් ජන්මියකු ජන්ම දායාදය ලබා කේන්දරගත ලග්නය, හතර, හත, දහය යන්නාවූ කේන්ද්‍රස්ථානයක බලවත්ව සිකුරු ග්‍රහයා සිට එනම් උච්චක්ෂේත්‍රව එසේත් නැතිනම් ස්වක්ෂේත්රව යෙදී ඇත්නම් මාලවී යෝගය යෙදී තිබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. මාලවී යෝගය යෙදී තිබුණත් කිසියම් ජන්මියකුට අසුබවාදී ග්රහචාරයන්ටද මුහුණ දීමට සිදුවීම වළකාලන්නට නොහැකිවේ. සිකුරු නොමැත්තේ නම් කිවි ග්‍රහයාගේ බල සම්පන්න තේජෝ බල පරාක්‍රම මහිමය නිසා මාලවී යෝගය යෙදෙන්නේය. ග්‍රහ මණ්ඩලයේ ඉතා ශෲංගාරාත්මකව හැසිරෙන සිකුරු වඩාත්ම ඇලුම් කරන්නේ ජන සමාජයට, සුපිරිසුදු පරිසරයට, ආදර බන්ධනයට, කාමාස්වාදයට සහ විසිතුරු ඇඳුමට, පැලඳුමටය. මාලවී යෝගය ලබා ඇති ජන්මියාට ඉහත කී දෑ සුවිශේෂ වේ.

සැ.යු - දල කේන්දරයේ මෙම යෝගය තිබ්බත් විවිධ ග්‍රහයන්ගේ ග්‍රහ නිවේදකත්ව හරහා මෙවන් යෝග අක්‍රීය වී යා හැක.. ඔබේ කේන්දරය පරික්ෂා කරවා ගන්න..දළ කේන්දරයේ මාලවී යෝගය තිබූ පමණින් සැමට එය ක්‍රියාත්මක නොවේ...

[QUOTE="Kumbhakarna22, post: 30363677, member: 579951"] [IMG]https://starsunfolded.com/wp-content/uploads/2018/08/Sanath-Jayasuriya.jpg[/IMG] [B][SIZE=4]කිසියම් ජන්මියකු මීන ලග්නයෙන් ජන්ම දායාදය ලබමින්, මීන රාශිය සිකුරු ග්‍රහයාගේ උච්ච ක්ෂේත්‍ර රාශියද වන නිසා ඒ මොහොතේම ලග්නයේ අනෙකුත් ග්‍රහයන්ගෙන් තොරවෙමින් සිකුරු එතැනම යෙදීමෙන් මාලවී යෝගය ලැබීමේ වාසනාව ලැබෙනවා ඇත. මෙයට නිදසුන් කිහිපයක්ම ගෙනහැර දැක්වීමට පුළුවනි. තවද කිසියම් ජන්මියකු කන්‍යා ලග්නයෙන් ඉපදී, එහි හත්වැනි රාශිය මීන රාශිය වන්නේය. තවද එම සිකුරු ග්‍රහයා එම මීන රාශිය වන්නේය. තවද එම සිකුරු ග්‍රහයා එම මීන රාශියේ හත්වැන්නේ උච්චක්ෂේත්‍රව සිටීමද මාලවී යෝගය ජනිත වීමකි. ලොව නව තාක්ෂණයේ විද්‍යුත් ශක්තීන් හි ආකර්ෂණ බලය සුබවාදී වී සුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදා කරන්නා සේ අසුබවාදී වූ විට අසුබ ග්‍රහ යෝගයන් ජන්මියාට උදා කරවන බව විශේෂයෙන් මතකයට නැගිය යුතුවේ. මාලවී යෝගය පංච මහා පුරිස ලක්ෂණවලින් එකක් වන්නේය. ගෞතම බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේද පංච මහා පුරිස ලක්ෂණවලින් එකක් වූ මෙම මාලවී යෝගයද තුරුලු කරගෙනයි. කෙසේ වෙතත් සුබවාදී ග්‍රහ යෝගයන් ලබමින් බැබළුණ ජනතාවාදී නායකයන් මෙන්ම උතුමන්ටද අසුබ ග්‍රහ යෝග යෙදීමෙන් කරදර කම්කටොලුවලට මුහුණදීමට සිදුව ඇත. මාලවී යෝගය කිසියම් ජන්මියකුට උරුම වූයේ නම් ඔහු හෝ ඇයට ප්රභූන්ගේ හා උතුමන්ගේ ගරු සැලකිලි, තාන්නමාන්න එමට ලබන්නට වාසනාව පෑදෙන්නේය. කෙත්වතු, භව භෝග ඉතා සශ්‍රීක ලෙස ලබන්නට මාලවී යෝගය යෙදුණු ජන්මියා සමත් වේ. තමා වෙසෙන සමාජයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගරුබුහුමන් ලැබීමේ ඉමහත් වූ භාග්‍ය ලැබීමටද සැප සම්පත් ආඪ්‍ය කර ගැනීමට ද ඔවුන් වාසනාවන්තයෝ වෙති. මෙම ජන්මින්ගේ කතා විලාසයන් මෙන්ම අඟපසඟද අන්‍යයන් ඉතා හුරුබුහුටි ලෙස ආකර්ෂණය කිරීමේ නැතහොත් වශීකෘත කිරීමේ හැකියාවද උදා කෙරේ. මාලවී යෝගය යෙදුණු ජන්මින් නිදහස් පර්සරයක නිවිහැනහිල්ලේ නිවහල්ව ජීවත්වීමට දැඩි ලෙස ප්‍රිය කරති. මෙම ජන්මින්ට මිනිසුන් වශීකෘත වන්නේය. එසේම පිරිස් බලය ඔවුන් වටා රොක් වන්නේය. නිතරම ප්‍රණීත ආහාරපානවලට, රසයට ප්‍රිය වන්නේය. මොවුන්ට මිතුරෝ අඩු නැත.මිතුයෝ වැහි වැහැලාය. එසේම කෙළිබිමට, කෙළිසෙල්ලම්වලට ආශාව දක්වයි. අසීමිත පැතුම් ගොන්නක් කර පින්නා ගනී. විනෝදාංශ වැඩවලට, ශෘංගාරාත්මක දේට ඇලුම් කරයි. කොහොමත් මෙම යෝගය යෙදුණු විට ජන්මින් රාගයෙන් මත්වන අවස්ථාද දැකිය හැකිය. එසේම කාමෝද්දීපනය වන ලෙස හැඟීම් දනවයි. කොටින්ම කියතොත් සෙසු ග්‍රහයන්ගෙන් යම්කිසි මැඬ පැවැත්වීමක් නොතිබුණ හොතින් අසුබවාදීව ජන්මියා තම ජීවිතය පරදුවට තබා කෙළිසෙල්ලම්වල නිරත වෙති. මාලවී යෝගයෙන් උපන් ජන්මියා තම ජීවිතය ඉතා වාසනාවන්ත කර ගැනීමට සමත්කම් දැක්වුවද අනෙකුත් ග්‍රහයන්ගේ චිත්ත පීඩාවට, පීඩනයට ලක්නොවී සිටියහොත් පමණක් සුබවාදීව වාසනාව කරපින්නාගත හැකි වන්නේය. කිසියම් ජන්මියකු ජන්ම දායාදය ලබා කේන්දරගත ලග්නය, හතර, හත, දහය යන්නාවූ කේන්ද්‍රස්ථානයක බලවත්ව සිකුරු ග්‍රහයා සිට එනම් උච්චක්ෂේත්‍රව එසේත් නැතිනම් ස්වක්ෂේත්රව යෙදී ඇත්නම් මාලවී යෝගය යෙදී තිබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය. මාලවී යෝගය යෙදී තිබුණත් කිසියම් ජන්මියකුට අසුබවාදී ග්රහචාරයන්ටද මුහුණ දීමට සිදුවීම වළකාලන්නට නොහැකිවේ. සිකුරු නොමැත්තේ නම් කිවි ග්‍රහයාගේ බල සම්පන්න තේජෝ බල පරාක්‍රම මහිමය නිසා මාලවී යෝගය යෙදෙන්නේය. ග්‍රහ මණ්ඩලයේ ඉතා ශෲංගාරාත්මකව හැසිරෙන සිකුරු වඩාත්ම ඇලුම් කරන්නේ ජන සමාජයට, සුපිරිසුදු පරිසරයට, ආදර බන්ධනයට, කාමාස්වාදයට සහ විසිතුරු ඇඳුමට, පැලඳුමටය. මාලවී යෝගය ලබා ඇති ජන්මියාට ඉහත කී දෑ සුවිශේෂ වේ.[/SIZE] [SIZE=6]සැ.යු - දල කේන්දරයේ මෙම යෝගය තිබ්බත් විවිධ ග්‍රහයන්ගේ ග්‍රහ නිවේදකත්ව හරහා මෙවන් යෝග අක්‍රීය වී යා හැක.. ඔබේ කේන්දරය පරික්ෂා කරවා ගන්න..දළ කේන්දරයේ මාලවී යෝගය තිබූ පමණින් සැමට එය ක්‍රියාත්මක නොවේ... [IMG]https://i.pinimg.com/originals/4a/17/5d/4a175dc5983c7f720a8335c1ae466ebd.jpg[/IMG][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom