Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴 PayHere වැඩ පෙන්නයි! 65GB ක දත්ත ලීක් කරගනී!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඔන්න එහෙනම් ෆුල් දිටෙල් ටික දෙන්නම් . නැත්නම් උබලට මේකේ අග මුල තේරෙන්නේ නැනේ.

ඕනෙම බැංකුවක් තමන්ගේ පිටින් එන සල්ලි අරණ කෙනෙක්ගේ Account එකට දානේ පේමන්ට් ගේට්වේ එකක් හරහා. උබල කවුන්ටර් එකෙන් දෙපොසිට් කලත් යන්නේ ඕක හරහාම තමා. ඒ වෙන්නේ එකම ලෙජර් එකට එන්ටරි ගහන්න සහ පේමන්ට් එකම තැනකින් හන්දල් කරන්න ඕනේ නිසා.

උබලා ViSA කාඩ් එකකින් සම්පත් එකට එකේ පේමන්ට් ගේට්වෙය් එකෙන් පේමන්ට් එකක් කරනකොට මුලින් කාඩ් දිටෙල් දාල ඔකේ කලාම VISA එකේ සිකියෝ ඉන්ටෆෙස් එකක් ලෝඩ් වෙනවා. එක තම පේමන්ට් ගේට්වේ එකේ ඉන්ටර්ෆේස් එක (එහෙම හිතපන්), දැන් මේකෙදි උබ දරාස් සයිට් එකෙන් බදු ගන්නවා නම් දරාස් තමා මර්චන්ට් හොදේ. බැංකුව සම්පත්. උබ කස්ටමර්. මර්චන්ට් කෙනෙක් බැංකුවේ රෙග කරනකොට උට මම අර උඩින් දීපු ඩේටා ටික දෙනවා. එක උගේ අයිඩි කාඩ් එක වගේ. උන්ගේ URL එකකට ඔය ඩේටා ටික පාස් කලාම බැංකුව එක්ක සිකියෝ කනෙක්ෂන් එකක් හැදෙනවා. එකට අපි peer-to-peer කනෙක්ෂන් එකක් කියල කියන්නේ. දැන් යමු උද සිනරියෝ එකට. උබ කාඩ් දිටෙල් දාල ඔකේ කර ගමන් ගේට්වෙය් එකෙන් උබට දෙනවා UUID එකක් මේ ට්රාන් එකා විතරක්. එකෙන් තමා ඊට පස්සේ මේ ගනුදෙනුව මොකද උනේ කියල බලාගන්න කී එක. දැන් මර්චන්ට් මේ UUID එකත් එක්ක උබේ ඩේටා යවනවා ගේට්වෙ එකට. පොර ඊට පස්සේ උගේ ඉන්ටර්ෆේස් එල ලෝඩ් කරලා උබට OTP එන තැන සෙට් කරලා දෙන්නේ. ඊට පස්සේ පේමන්ට් එක කරනව්. දැන් පේමන්ට් එකේ උන දේ බලන්න UUID එක වෙන EX-peer-to-peer කියල URL එකකට දානවා. එකෙන් එන රෙසුල්ට් එක තමා මර්චන්ට් උන්ගේ සයිට් එකේ පෙන්නනේ අර හරි උබේ පේමන්ට් එක ඔකේ උනා කියල.

දැන් යමු Direct-Debit Payment Network එකක් වෙන දේ බලන්න. මේකෙදිත් අර උඩින් කිව්වා වගේ මර්චන්ට් එක්ක රෙග වෙලා තියෙන්න ඕනේ ඒ ඩේටා ටිකමයි. මේකෙදි දෙන්න ඕනේ කාඩ් නම්බර් එක නෙමේ අචාවුන්ට් නම්බර් එක. දැන් වෙන්නේ අර විදිහටම peer-to-peer URL එකට යවනවා උබලගේ කාඩ් ඩේටා . එක යවන්නේ ස්පෙෂල් පරමිටර් එකක් එක්ක. ඒ DD ON කරලා. එක වන ටයිම්. එක යැව්වම බෑන්ක් එකට ඕනේ වෙනවා උබ වලිදෙට කරන්න. එකයි උබට දෙන්නේ OTP එකක්. දැන් එක ඔකේ කලාම උබේ Account නම්බර් එක, එකට අදාළ සිකියෝ කී එකක් (සහ තව ඩේටා බන්දල් එකක් දෙනව් මෙතන දාන්න බැ ඒ ටික මචන් ) බෑන්ක් එකෙන් මර්චන්ට් ට දෙනවා මෙන්න අර Account එක අයිති පොරගේ පාස් එක කියල. දැන් උබ පේමන්ට් බටන් එක උද ක්ලික් කලාම මර්චන් උබේ Account නම්බර් එකයි අර කී එකයි යවනවා ගේට්වේ එකට peer-to-peer URL එක මතකනේ එකට. එකෙන් මොනවත් කතා අහන්නේ නැ උබේ එකෙන් අර යවපු ගාන කපලා කම්ඵමේෂන් එක දෙනවා. ඔච්චරයි

දැන් උබලාට ඉතුරු ටික හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ටයිප් කරලා රිදෙනෝ යකෝ

[QUOTE="HAneo, post: 27666843, member: 17432"] [SIZE=5]හරි ඔන්න එහෙනම් ෆුල් දිටෙල් ටික දෙන්නම් . නැත්නම් උබලට මේකේ අග මුල තේරෙන්නේ නැනේ. ඕනෙම බැංකුවක් තමන්ගේ පිටින් එන සල්ලි අරණ කෙනෙක්ගේ Account එකට දානේ පේමන්ට් ගේට්වේ එකක් හරහා. උබල කවුන්ටර් එකෙන් දෙපොසිට් කලත් යන්නේ ඕක හරහාම තමා. ඒ වෙන්නේ එකම ලෙජර් එකට එන්ටරි ගහන්න සහ පේමන්ට් එකම තැනකින් හන්දල් කරන්න ඕනේ නිසා. උබලා ViSA කාඩ් එකකින් සම්පත් එකට එකේ පේමන්ට් ගේට්වෙය් එකෙන් පේමන්ට් එකක් කරනකොට මුලින් කාඩ් දිටෙල් දාල ඔකේ කලාම VISA එකේ සිකියෝ ඉන්ටෆෙස් එකක් ලෝඩ් වෙනවා. එක තම පේමන්ට් ගේට්වේ එකේ ඉන්ටර්ෆේස් එක (එහෙම හිතපන්), දැන් මේකෙදි උබ දරාස් සයිට් එකෙන් බදු ගන්නවා නම් දරාස් තමා මර්චන්ට් හොදේ. බැංකුව සම්පත්. උබ කස්ටමර්. මර්චන්ට් කෙනෙක් බැංකුවේ රෙග කරනකොට උට මම අර උඩින් දීපු ඩේටා ටික දෙනවා. එක උගේ අයිඩි කාඩ් එක වගේ. උන්ගේ URL එකකට ඔය ඩේටා ටික පාස් කලාම බැංකුව එක්ක සිකියෝ කනෙක්ෂන් එකක් හැදෙනවා. එකට අපි peer-to-peer කනෙක්ෂන් එකක් කියල කියන්නේ. දැන් යමු උද සිනරියෝ එකට. උබ කාඩ් දිටෙල් දාල ඔකේ කර ගමන් ගේට්වෙය් එකෙන් උබට දෙනවා UUID එකක් මේ ට්රාන් එකා විතරක්. එකෙන් තමා ඊට පස්සේ මේ ගනුදෙනුව මොකද උනේ කියල බලාගන්න කී එක. දැන් මර්චන්ට් මේ UUID එකත් එක්ක උබේ ඩේටා යවනවා ගේට්වෙ එකට. පොර ඊට පස්සේ උගේ ඉන්ටර්ෆේස් එල ලෝඩ් කරලා උබට OTP එන තැන සෙට් කරලා දෙන්නේ. ඊට පස්සේ පේමන්ට් එක කරනව්. දැන් පේමන්ට් එකේ උන දේ බලන්න UUID එක වෙන EX-peer-to-peer කියල URL එකකට දානවා. එකෙන් එන රෙසුල්ට් එක තමා මර්චන්ට් උන්ගේ සයිට් එකේ පෙන්නනේ අර හරි උබේ පේමන්ට් එක ඔකේ උනා කියල. දැන් යමු Direct-Debit Payment Network එකක් වෙන දේ බලන්න. මේකෙදිත් අර උඩින් කිව්වා වගේ මර්චන්ට් එක්ක රෙග වෙලා තියෙන්න ඕනේ ඒ ඩේටා ටිකමයි. මේකෙදි දෙන්න ඕනේ කාඩ් නම්බර් එක නෙමේ අචාවුන්ට් නම්බර් එක. දැන් වෙන්නේ අර විදිහටම peer-to-peer URL එකට යවනවා උබලගේ කාඩ් ඩේටා . එක යවන්නේ ස්පෙෂල් පරමිටර් එකක් එක්ක. ඒ DD ON කරලා. එක වන ටයිම්. එක යැව්වම බෑන්ක් එකට ඕනේ වෙනවා උබ වලිදෙට කරන්න. එකයි උබට දෙන්නේ OTP එකක්. දැන් එක ඔකේ කලාම උබේ Account නම්බර් එක, එකට අදාළ සිකියෝ කී එකක් (සහ තව ඩේටා බන්දල් එකක් දෙනව් මෙතන දාන්න බැ ඒ ටික මචන් ) බෑන්ක් එකෙන් මර්චන්ට් ට දෙනවා මෙන්න අර Account එක අයිති පොරගේ පාස් එක කියල. දැන් උබ පේමන්ට් බටන් එක උද ක්ලික් කලාම මර්චන් උබේ Account නම්බර් එකයි අර කී එකයි යවනවා ගේට්වේ එකට peer-to-peer URL එක මතකනේ එකට. එකෙන් මොනවත් කතා අහන්නේ නැ උබේ එකෙන් අර යවපු ගාන කපලා කම්ඵමේෂන් එක දෙනවා. ඔච්චරයි දැන් උබලාට ඉතුරු ටික හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ටයිප් කරලා රිදෙනෝ යකෝ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom