Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
🔴 Suzuki FRONX ගැන අහන හැම ප්රශ්නෙකටම උත්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Suzuki FRONX ගැන අහන හැම ප්රශ්නෙකටම උත්තර

( අද ඉඳන් කවුරු ප්රශ්නයක් ඇහුවත් මේ post එකේ link එක යවන්න.comments වලත් උත්තර ඇති)

1. හදන්නෙ කොහෙද?

Suzuki India Plant එකෙ.

Japan වලටත් යවනවා

( 1.5L full hybrid එක )

හැබැයි ලංකාවට එන්නෙ Smart hybrid එක

(mild hybrid) 1000cc + Turbo

+ Electrical Torque assist

මේ video එක බලන්න

[MEDIA=youtube]qcZUipCsLts[/MEDIA]

02. ගාන කීයද?

Brand new

Zero milage

ALPHA grade (highest grade )

102.5 Laks ( special introductory price, Original price 107 )

03. මේක hybrid ද?

Smart hybrid - ඒ කියන්නෙ Wagon R වල වගේ Battery එකක් තියෙන්නෙ.

ElectricalTorque Assist

Idle Start / Stop

Regenerative Braking පවා තියෙනවා

04. Engine / Gear Box

1000cc turbo

6 speed automatic trasmision

( Toyota sourced Aisin F21 torque converter )

5. කොහොමද ගෙන්වන්නෙ

AMW එකෙන් 102.5 Laks

3 years Warranty / 100000km warrenty.

Private sale වලිනුත් ගේනවා මීට වඩා වැඩි ගානට

6. පාටවල් මොනාද

Perl arctic white

Splendid silver

Bluish black

Nexa blue

Opulant red

Granduor Grey

7. එතකොට Toyota Taisor කියන්නෙ මොකක්ද?

ඒ Fronx එකමයි,

එකම Factory එකේ හදන්නෙ.

මේක Fronx එක toyota Rebadge version එක.

Engine gearbox ඔක්කොම features එකමයි.

වෙනස තියෙන්නෙ toyota Logo එක,

front grill, DRL , Alloywheel වෙනස්.

මේකෙ toyota logo එක නිසා private sale වලින් ගෙන්නලා වැඩි ගානට විකුනනවාེ.

08. Fuel කොහොමද?

Outstation 22+ km/l

City 14-16km/L

09. 95 petrol ම ගහන්න ඕනිද?

මාරුවට 92 95 ගහන්න

10. Engine oil මොනාද?

5w 30 fully synthetic oil දාන්න.

1000km

10000km

20000km

Services AMW එකෙන් කරලා දෙනවා

11. Showroom කොහෙද?

AMW බොරැල්ල showroom එකට ගිහිල්ලා බලන්න.

12. එන්න මාස කියක් යනවද ?

3-4

13. දැනට කීදෙනෙක් order කරලද?

2200 ( 2025/08/05 )

වාහන 97ක් පාරෙ දුවනවා

14.පිටිපස්සෙ headroom ඇතිද?

අඩි හයක කෙනෙක්ට ඇති,

Showrroom ගිහිල්ලම බලන්න.

15. Headlights හොඳයිද?

ඔව් කලින් තිබ්බ spread එකේ අවුල හදලා

16.steering wheel එක telescopic ද?

ඔව්. Telescopic and tilt කරන්නත් පුලුවන්.

Driving seat එක up down කරන්න පුලුවන්.

17. 360 camera තියෙනවද?

ඔව්.

18. ලංකාවට ගෙන්වන්නෙ මොන grade එකද?

Alpha Grade ( highest Grade )

19.Air Bags කීයද?

6යි

20. Cruise control තියෙනවද?

ඔව්

21. පිටිපස්සෙ seat belt දැම්මෙ නැති උනාම alarm වදිනවද?

නෑ,

ඒ alarm එක දැන් settings වලින් off කරන්න පුලුවන්,

2025 verison එකෙ අලුත් software update එකක් ඇවිල්ලා.

22. Two tone ගෙන්වන්නෙ නැද්ද?

දැන් ගෙන්වන්නෙ නෑ,

AMW එකෙන් Wrap කරලා දෙනවා.

23. ඇයි මාස තුනක් යන්නෙ ගෙන්වන්න?

මේක Brand new, Global Demand වැඩියි,

ජපානය ඇතුලුව රටවල් ගොඩකට යවනවා

24. ඇයි වාහන මාෆියා සේල් කාරයො කළබළ වෙලා?

මේ price range එකේ මේ features තියෙන compact SUV එකක් වෙන නෑ,

25. අපිට India ඉදලා Japan යවන version එක ගෙන්න ගන්න පුලුවන්ද?

පුලුවන්, හැබැයි ඒක 1.5 L engine, ඒ නිසා Tax වැඩියි.

26. Parking sensors තියෙනවද?

ඔව් rear parking sensors

27. Head up display තියෙනවද?

ඔව්

28. ABS තියෙනවද? ඔව්

[QUOTE="chathura414, post: 30904269, member: 496798"] 🔴 Suzuki FRONX ගැන අහන හැම ප්රශ්නෙකටම උත්තර ( අද ඉඳන් කවුරු ප්රශ්නයක් ඇහුවත් මේ post එකේ link එක යවන්න.comments වලත් උත්තර ඇති) 1. හදන්නෙ කොහෙද? Suzuki India Plant එකෙ. Japan වලටත් යවනවා ( 1.5L full hybrid එක ) හැබැයි ලංකාවට එන්නෙ Smart hybrid එක (mild hybrid) 1000cc + Turbo + Electrical Torque assist මේ video එක බලන්න 👇 [MEDIA=youtube]qcZUipCsLts[/MEDIA] 02. ගාන කීයද? Brand new Zero milage ALPHA grade (highest grade ) 102.5 Laks ( special introductory price, Original price 107 ) 03. මේක hybrid ද? Smart hybrid - ඒ කියන්නෙ Wagon R වල වගේ Battery එකක් තියෙන්නෙ. ElectricalTorque Assist Idle Start / Stop Regenerative Braking පවා තියෙනවා 04. Engine / Gear Box 1000cc turbo 6 speed automatic trasmision ( Toyota sourced Aisin F21 torque converter ) 5. කොහොමද ගෙන්වන්නෙ AMW එකෙන් 102.5 Laks 3 years Warranty / 100000km warrenty. Private sale වලිනුත් ගේනවා මීට වඩා වැඩි ගානට 6. පාටවල් මොනාද Perl arctic white Splendid silver Bluish black Nexa blue Opulant red Granduor Grey 7. එතකොට Toyota Taisor කියන්නෙ මොකක්ද? ඒ Fronx එකමයි, එකම Factory එකේ හදන්නෙ. මේක Fronx එක toyota Rebadge version එක. Engine gearbox ඔක්කොම features එකමයි. වෙනස තියෙන්නෙ toyota Logo එක, front grill, DRL , Alloywheel වෙනස්. මේකෙ toyota logo එක නිසා private sale වලින් ගෙන්නලා වැඩි ගානට විකුනනවාེ. 08. Fuel කොහොමද? Outstation 22+ km/l City 14-16km/L 09. 95 petrol ම ගහන්න ඕනිද? මාරුවට 92 95 ගහන්න 10. Engine oil මොනාද? 5w 30 fully synthetic oil දාන්න. 1000km 10000km 20000km Services AMW එකෙන් කරලා දෙනවා 11. Showroom කොහෙද? AMW බොරැල්ල showroom එකට ගිහිල්ලා බලන්න. 12. එන්න මාස කියක් යනවද ? 3-4 13. දැනට කීදෙනෙක් order කරලද? 2200 ( 2025/08/05 ) වාහන 97ක් පාරෙ දුවනවා 14.පිටිපස්සෙ headroom ඇතිද? අඩි හයක කෙනෙක්ට ඇති, Showrroom ගිහිල්ලම බලන්න. 15. Headlights හොඳයිද? ඔව් කලින් තිබ්බ spread එකේ අවුල හදලා 16.steering wheel එක telescopic ද? ඔව්. Telescopic and tilt කරන්නත් පුලුවන්. Driving seat එක up down කරන්න පුලුවන්. 17. 360 camera තියෙනවද? ඔව්. 18. ලංකාවට ගෙන්වන්නෙ මොන grade එකද? Alpha Grade ( highest Grade ) 19.Air Bags කීයද? 6යි 20. Cruise control තියෙනවද? ඔව් 21. පිටිපස්සෙ seat belt දැම්මෙ නැති උනාම alarm වදිනවද? නෑ, ඒ alarm එක දැන් settings වලින් off කරන්න පුලුවන්, 2025 verison එකෙ අලුත් software update එකක් ඇවිල්ලා. 22. Two tone ගෙන්වන්නෙ නැද්ද? දැන් ගෙන්වන්නෙ නෑ, AMW එකෙන් Wrap කරලා දෙනවා. 23. ඇයි මාස තුනක් යන්නෙ ගෙන්වන්න? මේක Brand new, Global Demand වැඩියි, ජපානය ඇතුලුව රටවල් ගොඩකට යවනවා 24. ඇයි වාහන මාෆියා සේල් කාරයො කළබළ වෙලා? මේ price range එකේ මේ features තියෙන compact SUV එකක් වෙන නෑ, 25. අපිට India ඉදලා Japan යවන version එක ගෙන්න ගන්න පුලුවන්ද? පුලුවන්, හැබැයි ඒක 1.5 L engine, ඒ නිසා Tax වැඩියි. 26. Parking sensors තියෙනවද? ඔව් rear parking sensors 27. Head up display තියෙනවද? ඔව් 28. ABS තියෙනවද? ඔව් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom