Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴BREAKING🔴හරක්ට iphone .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tKia" data-source="post: 29198161" data-attributes="member: 583838"><p>මගේ 2016 ගත්ත iphone 6, එක තාම වැඩ. 2022, බැටරි එක දැම්ම. දැන් අම්මා use කරන්නේ. 2017 වයිෆ් ට ගත්ත iphone 7 එක තාම වැඩ, 2023 බැටරි එක මාරු කලා, එකටත් 6000/- ගියේ.</p><p>කෝකටත් බලන්න කියල 2019 දී offer එකක් තිබ්බ නිසා iphone එකක් ගන්නේ නැතුව Galaxy note 10 එකකට ගියා, හරියටම අවුරුද්දයි මාස 1 ගිය ගමන් Green screen ලෙඩේ අවා, build quality එක අන්තිමයි, අවුරුද්දක් යන කොට වටේ තියෙන ඇලුමිනියම් ෆ්රමේ එකේ color එක තැනින් තැන යන්න ගත්ත. මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙන කොට display එක පේන්නෙම නැතුව කහපාට උනා . ඊට පස්සේ iphone 14 එකකට ගියා. අයේ මගේ ජීවිතේට Android flagship phones නම් ගන්නේ නැ.</p><p>Samsung note 10 එකේ තිබ්බ එකම වාසිය Gboard එකෙන් සිංහල voice type වීතරයි, camera quality එකත් අඩුයි Exynos chip එක හින්ද වෙන්න ඇති</p></blockquote><p></p>
[QUOTE="tKia, post: 29198161, member: 583838"] මගේ 2016 ගත්ත iphone 6, එක තාම වැඩ. 2022, බැටරි එක දැම්ම. දැන් අම්මා use කරන්නේ. 2017 වයිෆ් ට ගත්ත iphone 7 එක තාම වැඩ, 2023 බැටරි එක මාරු කලා, එකටත් 6000/- ගියේ. කෝකටත් බලන්න කියල 2019 දී offer එකක් තිබ්බ නිසා iphone එකක් ගන්නේ නැතුව Galaxy note 10 එකකට ගියා, හරියටම අවුරුද්දයි මාස 1 ගිය ගමන් Green screen ලෙඩේ අවා, build quality එක අන්තිමයි, අවුරුද්දක් යන කොට වටේ තියෙන ඇලුමිනියම් ෆ්රමේ එකේ color එක තැනින් තැන යන්න ගත්ත. මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙන කොට display එක පේන්නෙම නැතුව කහපාට උනා . ඊට පස්සේ iphone 14 එකකට ගියා. අයේ මගේ ජීවිතේට Android flagship phones නම් ගන්නේ නැ. Samsung note 10 එකේ තිබ්බ එකම වාසිය Gboard එකෙන් සිංහල voice type වීතරයි, camera quality එකත් අඩුයි Exynos chip එක හින්ද වෙන්න ඇති [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom