🔴Breaking 🔴 ජනාධිපති මූලික මිනිස් අයිතිවාසිකම් කඩලා..- ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිසිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කරන ලදි.

    එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙසේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, පැෆරල් සංවිධානය විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය අද නිකුත් කරන ලදී.

    අග්‍ර විනිශ්චකාරවරයා ප්‍රධාන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම සලකා බලනු ලැබීය.

    -LCN-
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රටේ පුරවැසියන්ගෙ මූලික අයිතිවාසිකම් කඩ කරා කියල උසාවිය්න් වැරදි කාරයෙක් වෙච්ච එකෙක්ද එතකොට ජනපති දැන්
    තව ඉල්ග චන්දෙටත් ඉල්ලනවා ලැජ්ජ නැතුව

    #පුලුවන්-පකක්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රටේ පුරවැසියන්ගෙ මූලික අයිතිවාසිකම් කඩ කරා කියල උසාවිය්න් වැරදි කාරයෙක් වෙච්ච එකෙක්ද එතකොට ජනපති දැන්
    තව ඉල්ග චන්දෙටත් ඉල්ලනවා ලැජ්ජ නැතුව

    #පුලුවන්-පකක්
    @monson @tharakaf 🤭 🤭 🤭
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    රටේ පුරවැසියන්ගෙ මූලික අයිතිවාසිකම් කඩ කරා කියල උසාවිය්න් වැරදි කාරයෙක් වෙච්ච එකෙක්ද එතකොට ජනපති දැන්
    තව ඉල්ග චන්දෙටත් ඉල්ලනවා ලැජ්ජ නැතුව

    #පුලුවන්-පකක්
    up
     
    • Like
    Reactions: Kumbhakarna22

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,340
    113
    දෙහිවල
    රටේ පුරවැසියන්ගෙ මූලික අයිතිවාසිකම් කඩ කරා කියල උසාවිය්න් වැරදි කාරයෙක් වෙච්ච එකෙක්ද එතකොට ජනපති දැන්
    තව ඉල්ග චන්දෙටත් ඉල්ලනවා ලැජ්ජ නැතුව

    #පුලුවන්-පකක්
    බය නැතුව ඉදපන්. අනුර ආපු ගමන් සෙට් එකම හිරේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    රටේ පුරවැසියන්ගෙ මූලික අයිතිවාසිකම් කඩ කරා කියල උසාවිය්න් වැරදි කාරයෙක් වෙච්ච එකෙක්ද එතකොට ජනපති දැන්
    තව ඉල්ග චන්දෙටත් ඉල්ලනවා ලැජ්ජ නැතුව

    #පුලුවන්-පකක්

    පුක පලාගන්නෙ නැතුව කූඩුවට පලයන්. ජරා කරන්න පොඩ්ඩක් වත්තට යන්න දුනාම මූ යනවා ෆොරම් වල රට හදන්න ටොක්ස් දෙන්න. 🥴 🥴
     
    • Haha
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ පාර දින්නොත් මූ ඊලඟට අත තියන්නේ අධිකරණයට
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Ranil eda salli tika bera gaththe naththan labana maaseth chandekata salli na.
    Edaa parliament gini thiyala usavith kudu karala. Ada niyoga denna usavith na.
    A verdict should match the times.
     
    • Like
    Reactions: sakuntha1996

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    Ranil eda salli tika bera gaththe naththan labana maaseth chandekata salli na.
    Edaa parliament gini thiyala usavith kudu karala. Ada niyoga denna usavith na.
    A verdict should match the times.
    Ranil Eda Jangiya Dalada Idala Thiyenne?

    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg

    ------ Post added on Aug 22, 2024 at 7:21 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Ranil Eda Jangiya Dalada Idala Thiyenne?

    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg

    ------ Post added on Aug 22, 2024 at 7:21 PM

    Mathivarana thiyanne Janadhipathida??
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොහොමත් මේ ආණ්ඩුව පරදින්න ඕනේ. නැත්නම් ලොකු විකෘතියක් ඇති වෙනවා. හැබැයි ගෙවන්න වෙන වන්දිය නම් වැඩියි. එහෙම නැතිව ලංකාවේ අය තේරුම් ගන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    රටේ පුරවැසියන්ගෙ මූලික අයිතිවාසිකම් කඩ කරා කියල උසාවිය්න් වැරදි කාරයෙක් වෙච්ච එකෙක්ද එතකොට ජනපති දැන්
    තව ඉල්ග චන්දෙටත් ඉල්ලනවා ලැජ්ජ නැතුව

    #පුලුවන්-පකක්
    දැන් ඉදලම රට බල්ලාට ගිහිං තියෙන්නේ
     
    • Love
    Reactions: Solo Rider

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මොන ජාතියෙ නියෝගයක්ද බන් මේක??? කොහොමත් මෙහෙම නෙමේද වෙන්නෙ??

    "හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කරන ලදි."