NTB, Sampath හොදයි කිසි වදයක් නෑ. ඔබ තුමා සම්පත් සයිට් එක ලගදි පාවිච්චි කළා ද ? ෆිෂින් හැකින් උනා කිව්වේ නැති උනාට තාම, හැමදාම ඩවුන්. එක්කෝ එකවුන්ට් පෙන්නන්නේ නෑ...