Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔵 විභාගවලට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාගවලට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර

විභාග අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර

රජයේ විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය. රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ තෝරාගත් විභාග සඳහා මෙම අවසරය ලබාදීමට තීරණය කර ඇති බවයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පල කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍යවී ඇති බවයි.

මේ වන විට විවිධ නව තීරණ රැසක් ගෙන ඇති බවත් පැවසු ඒ මහතා, ගණකාධිකරණ විභාගයෙන් දෙවරක් චක්‍රය බලාපොරොත්තු නොවන බවත් එම ක්‍රමවේදය මේ වන විට වෙනස් කරමින් සිටින බවත් පැවසීය.

අත්හදාබැලීමක් ලෙස මේ මස 16 වන දින ආරම්භ කරන ගණකාධිකරණ විභාගයෙන් මෙම ඝනක යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව පළමු වරට මෙලෙස ඝනක යන්ත්‍ර භාවිතයට සිසුන්ට ඉඩ හිමිවෙන බවත් පැවසු ඒ මහතා, ලෝකයට ගැළපෙන ආකාරයෙන් අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් පැවසීය.

මේ අතර ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා පවසා සිටියේ, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය, ජෛය පද්ධති තාක්ෂණවේදවය,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහන් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable calculators) භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවයි.

source

[QUOTE="Lejayange, post: 25156669, member: 529216"] [b]🔵 විභාගවලට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර[/b] [SIZE="3"][COLOR="Teal"][B][U]විභාග අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර[/U][/B] රජයේ විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය. රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ තෝරාගත් විභාග සඳහා මෙම අවසරය ලබාදීමට තීරණය කර ඇති බවයි. වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පල කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍යවී ඇති බවයි. මේ වන විට විවිධ නව තීරණ රැසක් ගෙන ඇති බවත් පැවසු ඒ මහතා, ගණකාධිකරණ විභාගයෙන් දෙවරක් චක්‍රය බලාපොරොත්තු නොවන බවත් එම ක්‍රමවේදය මේ වන විට වෙනස් කරමින් සිටින බවත් පැවසීය. අත්හදාබැලීමක් ලෙස මේ මස 16 වන දින ආරම්භ කරන ගණකාධිකරණ විභාගයෙන් මෙම ඝනක යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ කරන බවත් ඒ මහතා කියා සිටියේය. ඒ අනුව පළමු වරට මෙලෙස ඝනක යන්ත්‍ර භාවිතයට සිසුන්ට ඉඩ හිමිවෙන බවත් පැවසු ඒ මහතා, ලෝකයට ගැළපෙන ආකාරයෙන් අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් පැවසීය. මේ අතර ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා පවසා සිටියේ, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය, ජෛය පද්ධති තාක්ෂණවේදවය,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහන් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable calculators) භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවයි. [URL="http://sinhala.adaderana.lk/news/130463/%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9D%E0%B6%B1%E0%B6%9A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB"]source[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom