Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
😌😌සුද්දියෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දියෙක්

අද මරදානෙන් train එකට නැග්ගෙ ගෙදර එන්න.මරදානෙන් 2.05 ට අලුත්ගම යන එකේ.මට ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා.මොකද ඒ train එකේ ඉස්කෝලෙ කෙල්ලො කොල්ලො තමයි වැඩිපුර යන්නෙ.school timeනෙ.මට මතකයි මාත් ඉස්කෝලෙ ඇරිලා ඔය train එකෙ එනවා.ඒ දවස්වල අපි කොල්ලො සෙට් එක train එකෙ joint එකෙ එන්නෙ 10ක් විතර හිරවි හිරවි.අපි යන පෙට්ටිය ඉතින් full fun තමයි.අපි set එක සින්දු කිය කිය තමයි යන්නෙ.ඔය පෙට්ටියට ඉස්කෝලෙ කෙල්ලො එහෙමත් නගිනවා වැඩිපුර මොකද අපි දෙන ආතල් එකට මුලු train එකම කොර.

දැන් තමයි කියන්න යන්නෙ කියන්න ගියපු එක.ඉස්කෝලෙ කාලෙ මතක් උනා හරිම සුන්දර කාලයක් තමයි.ඉතින් අද මරදානෙන් නැගලා කොටුවට ආව.ඒ වෙලවට කොටුවෙ ලන්කාවෙ උන්ට වඩා පිටරට උන්.ලස්සන සුදු කෑලි ආසාවෙ බෑ.අපි ඉදන් හිටපු තැනට ආව සුද්දො දෙන්නෙක්.ඒත් එක්කම වගෙ ආවා ලස්සන සුද්දියෙක්.මන් හිතන්නෙ අවු විසිගානක් විතර ඇති ඒකිට.ලස්සන සුද්දි කෙල්ල.දැන් මේකි ඇවිල්ල අරුන් දෙන්නගෙන් ඇහුව ගාල්ලට යන train එකද කියලා.අරුන් දෙන්නත් හරියටම දන්නෙ නෑ කිව්ව.ඒකිව වැඩිය ගනන් ගත්තෙ නෑ .පව් එකි.ඒකි ලන්කාවට තනියෙන්ද කොහෙද ඇවිල්ල තියෙන්නෙ.මුන් දෙන්න ඊට පස්සෙ train එක අද්දදිම වගෙ train එකෙන් පැන්න.මොකද එවෙලෙ announce කරල කිව්ව ගාල්ලෙ යන ගාලු කුමාරි train එක 6 weni වේදිකාවට එනව කියල.දැන් මෙකිත් කලබල වෙල footboard එක ගාවට ඇවිල්ල බහින්න හැදුවෙ.එතන ගියපු කොල්ලො සෙට් එක කිව්ව ඒකිට බහින්න එපා කිව්ව.හැබයි ඒකි බහින්න යද්දි ටිකක් train එක speed වෙලා තිබ්බෙ.ඒකි පැන්න නම් මොනාහරි වෙනව ඒ ගිය වේගෙට.අනික ඒකි ලොකු බෑග් එකකුත් කරෙ එල්ලගෙන.අර සුද්දො දෙන්නත් පොඩ්ඩක් ඒකිවත් එක්කගෙන බහින්න එපැයි මනුස්සකමට.දැන් එකි බය වෙලා stop it stop it කියලා කෑගැහුව.ඒකි යකින්න වගෙ කෑගැහුවෙ බයත් වෙලා.ඒකි කෑගහන සද්දෙ මන් හිතන්නෙ driverට්ත් ඇහෙන්න ඇති.ඒ තරම් සද්දයක්.අපෙ කෙල්ලො වගෙ නෙවෙයි සුද්දියන්ට මාර පෞර්ශයක්නෙ තියෙන්නෙ.ඒකි දැන් අඩිය පොලවෙ ගහ ගහ කෑගහනව.මුලු පෙට්ටියෙම උන් බයවෙල එකි දිහා බලන් හිටියෙ.එකි ගාව හිටපු කොල්ලො එහෙමත් බය වෙලා.අපෙ වගෙ නෙවිනෙ.උන්ගෙ රටවල එක station එකකට පස්සෙ ආයිත් නවත්වන්නෙ කිලෝමීටර් 100 කට වගෙ පස්සෙනෙ.මේකිත් එහෙම හිතල වෙන්න ඇති බය වේන්න ඇත්තෙ.දැන් කවුරුත් ඒකි ගාවවත් නෑ බයෙ.කවුරුත් ඒකිට කියන්නවවත් ගියෙ නෑ ගල්කිස්සෙන් බැහැල ගාලු කුමරි අල්ලගන්න පුලුවන් කියල.ඇයි සුවර් නෑනෙ මෙකිට මල පැනලනෙ.හැබැයි එකිට කොල්ලෙක්ටවත් නැති හයියක් තිබ්බෙ.පස්සෙ එතන හිටපු වයසක ඇන්ටි කෙනෙක් මේකි cooldown වෙනකම් ඉදල ඒකිට පහදල දුන්න ග්ල්කිස්සෙන් බැහල යන්න පුලුවන් කියල.එතකොට තමයි ඒකිත් cool වුනෙ.පස්සෙ එකි ගල්කිස්සෙන් බැස්ස.මට හිතාගන්නවත් බෑ එච්චර ලස්සන කෙල්ලෙක් ඒ වගෙ යකෙක් වගෙ කෑගහයි කියල.කොහොමත් සුද්දියො බය නෑ එකනෙ ලන්කාවට ඒකි තනියෙන් ඇවිල්ලතියෙන්නෙ.අපේ උන් වගෙ ලොකු ලයිනුත් නෑ.උන් උන්ගෙ වැඩ තනියෙන් කරගන්නව.

[QUOTE="visalbro, post: 22800803, member: 563106"] [b]😌😌සුද්දියෙක්[/b] :rolleyes::rolleyes:[SIZE="4"]අද මරදානෙන් train එකට නැග්ගෙ ගෙදර එන්න.මරදානෙන් 2.05 ට අලුත්ගම යන එකේ.මට ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා.මොකද ඒ train එකේ ඉස්කෝලෙ කෙල්ලො කොල්ලො තමයි වැඩිපුර යන්නෙ.school timeනෙ.මට මතකයි මාත් ඉස්කෝලෙ ඇරිලා ඔය train එකෙ එනවා.ඒ දවස්වල අපි කොල්ලො සෙට් එක train එකෙ joint එකෙ එන්නෙ 10ක් විතර හිරවි හිරවි.අපි යන පෙට්ටිය ඉතින් full fun තමයි.අපි set එක සින්දු කිය කිය තමයි යන්නෙ.ඔය පෙට්ටියට ඉස්කෝලෙ කෙල්ලො එහෙමත් නගිනවා වැඩිපුර මොකද අපි දෙන ආතල් එකට මුලු train එකම කොර. දැන් තමයි කියන්න යන්නෙ කියන්න ගියපු එක.ඉස්කෝලෙ කාලෙ මතක් උනා හරිම සුන්දර කාලයක් තමයි.ඉතින් අද මරදානෙන් නැගලා කොටුවට ආව.ඒ වෙලවට කොටුවෙ ලන්කාවෙ උන්ට වඩා පිටරට උන්.ලස්සන සුදු කෑලි ආසාවෙ බෑ.අපි ඉදන් හිටපු තැනට ආව සුද්දො දෙන්නෙක්.ඒත් එක්කම වගෙ ආවා ලස්සන සුද්දියෙක්.මන් හිතන්නෙ අවු විසිගානක් විතර ඇති ඒකිට.ලස්සන සුද්දි කෙල්ල.දැන් මේකි ඇවිල්ල අරුන් දෙන්නගෙන් ඇහුව ගාල්ලට යන train එකද කියලා.අරුන් දෙන්නත් හරියටම දන්නෙ නෑ කිව්ව.ඒකිව වැඩිය ගනන් ගත්තෙ නෑ .පව් එකි.ඒකි ලන්කාවට තනියෙන්ද කොහෙද ඇවිල්ල තියෙන්නෙ.මුන් දෙන්න ඊට පස්සෙ train එක අද්දදිම වගෙ train එකෙන් පැන්න.මොකද එවෙලෙ announce කරල කිව්ව ගාල්ලෙ යන ගාලු කුමාරි train එක 6 weni වේදිකාවට එනව කියල.දැන් මෙකිත් කලබල වෙල footboard එක ගාවට ඇවිල්ල බහින්න හැදුවෙ.එතන ගියපු කොල්ලො සෙට් එක කිව්ව ඒකිට බහින්න එපා කිව්ව.හැබයි ඒකි බහින්න යද්දි ටිකක් train එක speed වෙලා තිබ්බෙ.ඒකි පැන්න නම් මොනාහරි වෙනව ඒ ගිය වේගෙට.අනික ඒකි ලොකු බෑග් එකකුත් කරෙ එල්ලගෙන.අර සුද්දො දෙන්නත් පොඩ්ඩක් ඒකිවත් එක්කගෙන බහින්න එපැයි මනුස්සකමට.දැන් එකි බය වෙලා stop it stop it කියලා කෑගැහුව.ඒකි යකින්න වගෙ කෑගැහුවෙ බයත් වෙලා.ඒකි කෑගහන සද්දෙ මන් හිතන්නෙ driverට්ත් ඇහෙන්න ඇති.ඒ තරම් සද්දයක්.අපෙ කෙල්ලො වගෙ නෙවෙයි සුද්දියන්ට මාර පෞර්ශයක්නෙ තියෙන්නෙ.ඒකි දැන් අඩිය පොලවෙ ගහ ගහ කෑගහනව.මුලු පෙට්ටියෙම උන් බයවෙල එකි දිහා බලන් හිටියෙ.එකි ගාව හිටපු කොල්ලො එහෙමත් බය වෙලා.අපෙ වගෙ නෙවිනෙ.උන්ගෙ රටවල එක station එකකට පස්සෙ ආයිත් නවත්වන්නෙ කිලෝමීටර් 100 කට වගෙ පස්සෙනෙ.මේකිත් එහෙම හිතල වෙන්න ඇති බය වේන්න ඇත්තෙ.දැන් කවුරුත් ඒකි ගාවවත් නෑ බයෙ.කවුරුත් ඒකිට කියන්නවවත් ගියෙ නෑ ගල්කිස්සෙන් බැහැල ගාලු කුමරි අල්ලගන්න පුලුවන් කියල.ඇයි සුවර් නෑනෙ මෙකිට මල පැනලනෙ.හැබැයි එකිට කොල්ලෙක්ටවත් නැති හයියක් තිබ්බෙ.පස්සෙ එතන හිටපු වයසක ඇන්ටි කෙනෙක් මේකි cooldown වෙනකම් ඉදල ඒකිට පහදල දුන්න ග්ල්කිස්සෙන් බැහල යන්න පුලුවන් කියල.එතකොට තමයි ඒකිත් cool වුනෙ.පස්සෙ එකි ගල්කිස්සෙන් බැස්ස.මට හිතාගන්නවත් බෑ එච්චර ලස්සන කෙල්ලෙක් ඒ වගෙ යකෙක් වගෙ කෑගහයි කියල.කොහොමත් සුද්දියො බය නෑ එකනෙ ලන්කාවට ඒකි තනියෙන් ඇවිල්ලතියෙන්නෙ.අපේ උන් වගෙ ලොකු ලයිනුත් නෑ.උන් උන්ගෙ වැඩ තනියෙන් කරගන්නව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom