Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
😌😌සුද්දියෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්, සුද්දො අපේ වගේ රට වල ඇවිල්ලා හැසිරෙන විදිහ උඹ කියනවා වගේ

individualism කියන සංකල්පයෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. උන් මේ රට වලට තනියෙන්

ඇවිල්ලා ඇවිදලා යන හැටි දැක්කහම අපිට හිතෙන්නේ අපිට නම් අඩුම ගානේ යාපනේටවත්

තනියෙන් ගිහිල්ලා එන්න බෑ නේද කියලා. නමුත් සමහර සුද්දෝ මෙහෙ ඇවිල්ලා හැසිරෙන

විදිහ දැක්කම හිතෙනවා අපි උන්ට උන්ගේ සුදු හම නිසාම pass එකක් දීලද කියලා....

උදාහරණයකට සුද්දො පොදු ස්ථානවල බිම ඉඳගෙන ඉන්නවා. මම කවදාවත දැකලා

නෑ ලංකාවෙ මිනිස්සු එහෙම බිම ඉඳගෙන ඉන්නවා. දැන් මේකට කවුරු හරි කියන්න පුළුවන්

උන් එහෙම කරන්නේ සුද්දන්ගේ රටවල් පිරිසිඳු නිසා උන් උන්ගේ රටවල පොදු

ස්ථානවල බිම ඉඳ ගන්නවා ඒක නිසා උන් මෙහෙ ආවාමත් ඒ පුරුද්දට එහෙම කරනවා

කියලා. නමුත් උන් උන්ගෙ රටේ එහෙම කල පලියට අපේ රටට ආවාමත් එහෙම කරන්න පුළුවන්ද?

තමන් අනුන්ගේ තැනකට ගිහිල්ලා තමන්ට වුවමනා විදිහට හැසිරෙන එක හරිද.

උඹට කියන්න පුළුවන් ඒක තමයි individualism එක social etiquette නොසලකා හැර තමන්ට වුවමනා විදිහට

නිදහසේ හැසිරීම කියලා. නමුත් මචන් සුද්දො උන්ගෙ රට එහෙම හැසිරෙනෙ එක individualism

වුනාට මෙහෙට ඇවිල්ලා එහෙම කරන එක මටනම් හිතෙන්නේ disrespect කිරීමක්

කියලා. අපේ රටට ආවම මෙහෙමයි හැසිරෙන්න ඕන කියලා අපිට උන්ට කියන්න බැරිකම

අපේ තියෙන හීන මානය. මන් මේ කියන්නේ සංකෘතික පොලිසි පිහිටවන්න නෙවෙයි.

ඒත් උන් මෙහෙට ඇවිල්ලා අපේ තියන customs totally disregard කරලා

හැසිරෙනවා නම් ඒක උන්ට පෙන්නලා දෙන්න අපිට කොන්දක් තියෙන්න ඕන.

ඕන වැඩක් සුදු හමක් තියෙන එකෙක් කල පලියට ඒක උසස් වෙන්නෙ නෑ. අපේ තියන customs

අපි තුන්වැනි ලෝකයෙ රටක් වුනු පළියට උන්ගෙ ඒවට වඩා පහත් වෙන්නෙත් නෑ.

[QUOTE="Chethiya Wijayawardhana, post: 22802104, member: 556545"] [LEFT][SIZE=4][COLOR=Purple]මෙහෙමයි මචන්, සුද්දො අපේ වගේ රට වල ඇවිල්ලා හැසිරෙන විදිහ උඹ කියනවා වගේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] individualism කියන සංකල්පයෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. උන් මේ රට වලට තනියෙන් ඇවිල්ලා ඇවිදලා යන හැටි දැක්කහම අපිට හිතෙන්නේ අපිට නම් අඩුම ගානේ යාපනේටවත් තනියෙන් ගිහිල්ලා එන්න බෑ නේද කියලා. නමුත් සමහර සුද්දෝ මෙහෙ ඇවිල්ලා හැසිරෙන විදිහ දැක්කම හිතෙනවා අපි උන්ට උන්ගේ සුදු හම නිසාම pass එකක් දීලද කියලා....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] උදාහරණයකට සුද්දො පොදු ස්ථානවල බිම ඉඳගෙන ඉන්නවා. මම කවදාවත දැකලා නෑ ලංකාවෙ මිනිස්සු එහෙම බිම ඉඳගෙන ඉන්නවා. දැන් මේකට කවුරු හරි කියන්න පුළුවන් උන් එහෙම කරන්නේ සුද්දන්ගේ රටවල් පිරිසිඳු නිසා උන් උන්ගේ රටවල පොදු ස්ථානවල බිම ඉඳ ගන්නවා ඒක නිසා උන් මෙහෙ ආවාමත් ඒ පුරුද්දට එහෙම කරනවා කියලා. නමුත් උන් උන්ගෙ රටේ එහෙම කල පලියට අපේ රටට ආවාමත් එහෙම කරන්න පුළුවන්ද? තමන් අනුන්ගේ තැනකට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]ගිහිල්ලා තමන්ට වුවමනා විදිහට හැසිරෙන එක හරිද. උඹට කියන්න පුළුවන් ඒක තමයි individualism එක social etiquette නොසලකා හැර තමන්ට වුවමනා විදිහට නිදහසේ හැසිරීම කියලා. [COLOR=Red]නමුත් මචන් සුද්දො උන්ගෙ රට එහෙම හැසිරෙනෙ එක individualism වුනාට මෙහෙට ඇවිල්ලා එහෙම කරන එක මටනම් හිතෙන්නේ disrespect [/COLOR]කිරීමක් කියලා. අපේ රටට ආවම මෙහෙමයි හැසිරෙන්න ඕන කියලා අපිට උන්ට කියන්න බැරිකම අපේ තියෙන[COLOR=red] හීන මානය[/COLOR]. මන් මේ කියන්නේ සංකෘතික පොලිසි පිහිටවන්න නෙවෙයි. ඒත් උන් මෙහෙට ඇවිල්ලා අපේ තියන customs totally disregard කරලා හැසිරෙනවා නම් ඒක උන්ට පෙන්නලා දෙන්න අපිට කොන්දක් තියෙන්න ඕන. ඕන වැඩක් සුදු හමක් තියෙන එකෙක් කල පලියට ඒක උසස් වෙන්නෙ නෑ. අපේ තියන customs අපි තුන්වැනි ලෝකයෙ රටක් වුනු පළියට උන්ගෙ ඒවට වඩා පහත් වෙන්නෙත් නෑ. [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom