Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
😌😌😌උත්තරයක් ඕනෙමයි...Plz😥😥😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්තරය පොඩ්ඩක් දිග වෙන්න යන්නේ....

අපෙ අයියලා දෙන්නම A/l commerce කලේ.. නෑදෑයොන්ගේ

ලමයි ඔක්කොම bio කරපු අය. ඒ හින්දා ඒ කාටවත් tec field

එක ගැන කිසිම අදහසක් නෑ.. ඒකයි ඔයගොල්ලන්ගෙන් මේක

අහන්නේ.. කීප දෙනෙකුට PM කරලත් ඇහුවා..

ගෙවල් ලඟ අඳුරන අයිය කෙනෙක් ඉන්නවා Sliit එකේ ගියපු

දැන් IFS එකේ වැඩ කරන්නේ.. එයා කිව්වා මොකක් කලත්

අවුලක් නෑ බන් කියලා. ලොකුවට විස්තරාත්මකව උත්තරයක්

දුන්නේ නෑ..

තව පොඩි අයිය බඳින්න ඉන්න අක්කගෙ නංගි Sliit එකේ

1st year 1st semester ඉවරයි. එයාගෙන් ඇහුවමනම්

කිව්වේ Sliit පට්ට කියලා..

මම දැනට internet එකෙ thread පීරල හොයාගත්ත කරුණු

එක්ක ආයතන දෙකේ වාසි අවාසි දාන්නම්. හරිද වැරදිද දන්නේ

නෑ. මමත් අනික් අය කියන ඒව තමයි දාන්නේ.

Sliit :-

වාසි:

01) lectures ලා ගොඩක් friendly

02) facilities IIT එකට වඩා වැඩියි.

03) විභාග IIT එකට වඩා ලේසියි.

04) ගාන IIT එකට වඩා අඩුයි.

05) Sliit එක part time- weekend

කරන්න පුලුවන් --- මෙහෙම කරන්න

එපා කිව්වා workload එක වැඩී කියලා

06) linkedin එකේ people tab එකට ගියොත්

WSO2 ඇර අනික් ප්රධාන company ඔක්කොගෙම

වැඩ කරන sliit එකේ අය වැඩියි. -- මේ ගැන IIT

අයිය කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ කිව්වේ Sliit

එකෙන් out වෙන ලමයි ප්රමාණය වැඩි හින්ද කියලා

මේක මම දැන ගෙන හිටියා. දාන අමතක වුනා. thread එකේ

reply එකකින් පස්සේ මතක් වුනා..

07)In SLIIT it has mahapola and full scholarships and there are some who has just paid for 1st semester and got scholarships until the end  If they are batch top in the last semester they get a cash price and it will settle 1st semester fee as well

---- උඩ කියපු ටික IIT එකේ පැත්තට අවාසි වෙන්න තමයි තියෙන්නේ..

අවාසි:

01) Industry එකේදි IIT එකට වැඩි පිලිගැනීමක් තියෙනවා

කියලා කියනවා..

02) IIT එකේ 3rd yr එක සම්පූර්ණයෙන්ම intership එකක්

තියෙන්නේ.. sliit එකේ (උපරිම) මාස 06ක් වගේ කියල තමයි

කිව්වේ .

--- මේක තමයි IIT එකේ තියෙන වාසිය.

මෙන්න මේ කතාව IIT ගියපු අය කියනවා..

අනික් ප්රශ්නය මම ආස data science කරන්න. data scince කරන එකද හොඳ

software engineering කරන එකද?

Sliit එකේ data science එකයි software eng degree එකයි

වෙන්වෙන්නේ 2nd yr එකෙන් පස්සේ. පල්ලෙහා තියෙන

modules data science and SE අයට් සමානව යන්නේ.

[ATTACH=full]156974[/ATTACH][ATTACH=full]156976[/ATTACH]මෙතනින් පස්සේ data science එකයි software engineering එකයි වෙන් වෙනවා..

පල්ලෙහායින් තියෙන්නේ software engineering

[ATTACH=full]156977[/ATTACH][ATTACH=full]156978[/ATTACH]

දැන් පල්ලෙහයින් දාල තියෙන්නේ data science 3rd yr එකයි 4th yr එකයි.

[ATTACH=full]156980[/ATTACH]

[ATTACH=full]156981[/ATTACH]

මම අහල තියෙනවා data structure and algorithms කියන්නෙ වැදගත්ම module එකක් කියලා. Sliit එකේ

මොකක් කලත් ඒක cover වෙනවා .. හැබැයි IIT එකේ එහෙම වෙන්නේ නෑ.

පල්ලෙහායින් දාල තියෙන්නේ IIT එකේ software engineering modules

[ATTACH=full]156982[/ATTACH][ATTACH=full]156983[/ATTACH][ATTACH=full]156984[/ATTACH]

attach කරන්න පුලුවන් file ගාන 10යි. IIT එකේ data science modules ටික

reply එකක් විදිහට දාන්නම්.

වැඩ දන්නවනම් ඕන එකක් කියන්න එපා. මොකද ඒකෙන් මට තීරණයක් ගන්න

උදව් වෙන්නේ නෑනෙ.

ඔයා මම වුනානම් කියලා හිතලා මේකට උත්තරයක් දෙන්න. plz

මේ ගැන හරියට දන්නේ නැත්නම් bump එකක් දාන් යන්න

දන්න කෙනෙක් ඉන්නවනම් tag කරන් යන්න.

මේ දවස් කීපය ඇතුලත හරියට එකක් decide කරන්න ඕන..

අනේ ignore කරන්නේ නැතුව උත්තරයක් දෙන්නකෝ...plz

[QUOTE="jennt, post: 27274689, member: 578773"] විස්තරය පොඩ්ඩක් දිග වෙන්න යන්නේ.... අපෙ අයියලා දෙන්නම A/l commerce කලේ.. නෑදෑයොන්ගේ ලමයි ඔක්කොම bio කරපු අය. ඒ හින්දා ඒ කාටවත් tec field එක ගැන කිසිම අදහසක් නෑ.. ඒකයි ඔයගොල්ලන්ගෙන් මේක අහන්නේ.. කීප දෙනෙකුට PM කරලත් ඇහුවා.. ගෙවල් ලඟ අඳුරන අයිය කෙනෙක් ඉන්නවා Sliit එකේ ගියපු දැන් IFS එකේ වැඩ කරන්නේ.. එයා කිව්වා මොකක් කලත් අවුලක් නෑ බන් කියලා. ලොකුවට විස්තරාත්මකව උත්තරයක් දුන්නේ නෑ.. තව පොඩි අයිය බඳින්න ඉන්න අක්කගෙ නංගි Sliit එකේ 1st year 1st semester ඉවරයි. එයාගෙන් ඇහුවමනම් කිව්වේ Sliit පට්ට කියලා.. මම දැනට internet එකෙ thread පීරල හොයාගත්ත කරුණු එක්ක ආයතන දෙකේ වාසි අවාසි දාන්නම්. හරිද වැරදිද දන්නේ නෑ. මමත් අනික් අය කියන ඒව තමයි දාන්නේ. Sliit :- වාසි: 01) lectures ලා ගොඩක් friendly 02) facilities IIT එකට වඩා වැඩියි. 03) විභාග IIT එකට වඩා ලේසියි. 04) ගාන IIT එකට වඩා අඩුයි. 05) Sliit එක part time- weekend කරන්න පුලුවන් --- මෙහෙම කරන්න එපා කිව්වා workload එක වැඩී කියලා 06) linkedin එකේ people tab එකට ගියොත් WSO2 ඇර අනික් ප්රධාන company ඔක්කොගෙම වැඩ කරන sliit එකේ අය වැඩියි. -- මේ ගැන IIT අයිය කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ කිව්වේ Sliit එකෙන් out වෙන ලමයි ප්රමාණය වැඩි හින්ද කියලා මේක මම දැන ගෙන හිටියා. දාන අමතක වුනා. thread එකේ reply එකකින් පස්සේ මතක් වුනා.. 07)In SLIIT it has mahapola and full scholarships and there are some who has just paid for 1st semester and got scholarships until the end :lol: If they are batch top in the last semester they get a cash price and it will settle 1st semester fee as well ---- උඩ කියපු ටික IIT එකේ පැත්තට අවාසි වෙන්න තමයි තියෙන්නේ.. අවාසි: 01) Industry එකේදි IIT එකට වැඩි පිලිගැනීමක් තියෙනවා කියලා කියනවා.. 02) IIT එකේ 3rd yr එක සම්පූර්ණයෙන්ම intership එකක් තියෙන්නේ.. sliit එකේ (උපරිම) මාස 06ක් වගේ කියල තමයි කිව්වේ . --- මේක තමයි IIT එකේ තියෙන වාසිය. මෙන්න මේ කතාව IIT ගියපු අය කියනවා.. අනික් ප්රශ්නය මම ආස data science කරන්න. data scince කරන එකද හොඳ software engineering කරන එකද? Sliit එකේ data science එකයි software eng degree එකයි වෙන්වෙන්නේ 2nd yr එකෙන් පස්සේ. පල්ලෙහා තියෙන modules data science and SE අයට් සමානව යන්නේ. [ATTACH type="full" alt="1641978150858.png"]156974[/ATTACH][ATTACH type="full" alt="1641978252213.png"]156976[/ATTACH]මෙතනින් පස්සේ data science එකයි software engineering එකයි වෙන් වෙනවා.. පල්ලෙහායින් තියෙන්නේ [SIZE=6]software engineering [/SIZE] [ATTACH type="full" alt="1641978574485.png"]156977[/ATTACH][ATTACH type="full" alt="1641978607104.png"]156978[/ATTACH] දැන් පල්ලෙහයින් දාල තියෙන්නේ [SIZE=6]data science[/SIZE] 3rd yr එකයි 4th yr එකයි. [ATTACH type="full" alt="1641978956161.png"]156980[/ATTACH] [ATTACH type="full" alt="1641978986637.png"]156981[/ATTACH] මම අහල තියෙනවා [SIZE=6]data structure and algorithms[/SIZE] කියන්නෙ වැදගත්ම module එකක් කියලා. Sliit එකේ මොකක් කලත් ඒක cover වෙනවා .. හැබැයි IIT එකේ එහෙම වෙන්නේ නෑ. පල්ලෙහායින් දාල තියෙන්නේ IIT එකේ [SIZE=6]software engineering[/SIZE] modules [ATTACH type="full" alt="1641979333560.png"]156982[/ATTACH][ATTACH type="full" alt="1641979355721.png"]156983[/ATTACH][ATTACH type="full" alt="1641979369184.png"]156984[/ATTACH] attach කරන්න පුලුවන් file ගාන 10යි. IIT එකේ data science modules ටික reply එකක් විදිහට දාන්නම්. වැඩ දන්නවනම් ඕන එකක් කියන්න එපා. මොකද ඒකෙන් මට තීරණයක් ගන්න උදව් වෙන්නේ නෑනෙ. ඔයා මම වුනානම් කියලා හිතලා මේකට උත්තරයක් දෙන්න. plz මේ ගැන හරියට දන්නේ නැත්නම් bump එකක් දාන් යන්න දන්න කෙනෙක් ඉන්නවනම් tag කරන් යන්න. මේ දවස් කීපය ඇතුලත හරියට එකක් decide කරන්න ඕන.. [SIZE=6]අනේ ignore කරන්නේ නැතුව උත්තරයක් දෙන්නකෝ...plz[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom