The Elephant Man (1980), Blue Velvet (1986), Mulholland Drive (2001). Wild at Heart (1990) Dune (1984), Lost Highway (1997), The Straight Story (1999), Inland Empire (2006) වැනි විශිෂ්ඨ සිනමාපට රාශියක් සිනමාවට දායාද කළ සහ සම්මානනීය ටෙලි කතා මාලාවන් වූ Twin Peaks (1990-1991) සහ Twin Peaks: The Return (2017) අධ්‍යක්ෂණය කළ අද්විතීය සිනමා අධ්‍යක්ෂවරයෙක් වූ "David Lynch" අද දිනයේදී දිවි ගමනට සමුදුන්නා. 'Emphysema' නම් පෙණහළු ආශ්‍රිත රෝගී තත්ත්වයෙන් කලක පටන් පීඩාවිදිමින් සිටි එතුමා මිය යන විට පසු වූයේ 78 වැනි වියේහීයි. සිනමාකරුවෙකුට අමතරව චිත්‍ර ශිල්පියෙකු (Visual artist), ග්‍රන්ථ රචකයෙකු සහ සංගීතඥයකු ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවා.
RIP Legend!!! 



"David Lynch" ගේ රෝගී තත්ත්වය පිළිබදව මා විසින් මීට ඉහතදී පළ කළ ලිපිය.
වැඩිදුර තොරතුරු
