Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
😘කාන්තාවක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට වැදගත් වෙන උපදෙස්!

කාන්තාවක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට වැදගත් වෙන උපදෙස්!

Facebook

Twitter

WhatsApp

හරි හරි, අපි දන්නවා මේ සෙක්ස් අනං මනං ගැන කතා කරනකොට සමහරු අප්සෙට් යනවා කියලා. හැබැයි සෙක්ස් සහ ඊට අදාළ දේවල් ගැන කතාබහ කිරීමේ වැරැද්දක් නොදකින, ප්රගතිශීලී මිනිස්සුත් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසා මෙතනින් එහාට දේවල් අපි කතා කරන්නේ ආන්න ඒ අයට. ලිංගික ක්‍රියා ගැන කතාකරනකොට මුඛ සංසර්ගය ගැන කතා නොකරම බැහැනේ. අපි මුඛ සංසර්ගය ගැන හැඳින්වීමක් මීට කලින් කළා. ඒ වගේම පිරිමියෙක්ට හොඳ තෘප්තියක් ලැබෙන විදියට සාර්ථකව මුඛ සංසර්ගයක් ලබා දෙන්න වැදගත් වෙන කරුණු කාරණා ගැනත් මීට කලින් කතා කලා. දැන් අද අපි කතා කරන්න යන්නේ තමන්ගේ කාන්තාවට තෘප්තිමත් මුඛ සංසර්ගයක් ලබාදෙන්න වැදගත් වෙන කරුණු කාරණා ගැන. ඇත්තටම මෙතනදී පිරිමියෙක් නම් වටහා ගත යුතුම කාරණාවක් තියෙනවා. තමන්ගේ කාන්තාව සතුටු කරන්න වැඩි වැඩියෙන් කාලය වැය කරනවාට අනුලෝමව සමානුපාතිකව තමන්ටත් වැඩි වැඩියෙන් ලැබෙනවාය කියන එක!

පිරිමියෙක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට වැදගත් වෙන උපදෙස්! මේ ලින්ක් එකෙන් කියවන්න!

1. පිරිසිදු කම

මෙන්න මේ ටිප් එක ඇත්තටම අපි ආයෙමත් ආයෙමත් කතා කරන දෙයක්. පිරිසිදුකම කියන එක ලිංගික තෘප්තියට අත්‍යාවශ්‍ය දෙයක්. මෙතනදී පිරිමියා තමන්ගේ මුඛය හොඳින් පිරිසිදු කරලා තියෙන එක වගේම, කාන්තාවත් තමන්ගේ ලිංගේන්ද්‍රියන් වගේම ලිංගාශ්‍රිත ප්රදේශයනුත් හොඳින් පිරිසිදු කරගෙන හිඳීම අත්‍යාවශ්‍යයි. සමහර පිරිමි කැමතියි තමන්ගේ කාන්තාව ලිංගේන්ද්‍රියන් අවට රෝම ඉවත් කරලා තියාගෙන ඉන්නවට. තවත් සමහරු රෝම තියන එකට කැමතියි. ඉතින් කාන්තාවට පුළුවන් මේ පිරිමියාගේ කැමැත්තත් සලකලා බලලා වුවමනා දේ කරන්න. හැබැයි කොන්දේසිය තමයි රෝම තිබුණා හෝ නැතා හෝ ඒ ප්‍රදේශයේ පිරිසිදුකම තියාගෙන හිඳීම.

2. පොසිෂන් එක

සාමාන්‍යයෙන් බහුතරයක්ම වගේ තමන්ගේ කාන්තාවට මුඛ සංසර්ගයෙන් තෘප්තියක් ලබාදෙන්න භාවිතා කරන්නේ එකම ඉරියව්වක්. ඒ තමයි කාන්තාව ඇඳේ හෝ ඒ වගේ තැනක වැතිරිලා හිඳීම. හැබැයි ඒ පොසිෂන් එක විතරද තමන්ගේ කාන්තාවට ලික් ජොබ් එකක් ලබාදෙන්න පහසු? නිකමට හිතලා බලන්න, තමන්ගේ කාන්තාව හිටගෙන ඉන්නකොට, තමන් පහතට ගිහින් මුඛ සංසර්ගයක් ලබාදෙන එකේ ලොකු වෙනසක් නැද්ද? එහෙම නැතිනම් ඔය මේසයක්, කිචන් කවුන්ටර් එකක් වගේ තැනක තමන්ගේ කාන්තාව වාඩි කරවලා මුඛ සංසර්ගය කරන එකේ වෙනසක් දැනෙන්නේ නැද්ද? අපි කියනවනේ හැමදාම එකම විදියට සෙක්ස් කරන්න ගියහම බෝරින් වෙනවා කියලා. ආන්න ඒ නිසා සෙක්ස් කිරීමට තැන වෙනස් කිරීම කියන එක විතරක් නෙවෙයි, මුඛ සංසර්ගය වගේ දේවලටත් විවිධාකාරයේ පොසිෂන් සහ තැන් හොයාගැනීම එකේ උද්වේගය වැඩි කරන්න උදවු වෙයි.

3. හදිසි වෙන්න එපා

සෙක්ස් කරනකොට හදිසි වෙන එක සහ රාගයෙන් මත් වෙලා උමතුවෙන් සෙක්ස් කරන එක කියන්නේ දෙකක්. දෙන්නම උපරිමයටම ඇවිස්සිලා, ෆුල් මෙව්වා එකෙන් සෙක්ස් කරන්න ආවත්, හදිසි නැතුව සෙක්ස් කරන්න පුළුවන් වෙන්න ඕන. විශේෂයෙන්ම මුඛ සංසර්ගයේදීත් එහෙමයි. දැන් මොකද්ද මේ හදිසි වෙන්න එපා කියන්නේ? ඒ කියන්නේ කෙලින්ම පැන්න ගමන් තමන්ගේ කාන්තාවගේ යෝනියම ඉලක්ක කරගන්න එපා කියන එක. ඊට වඩා එතනට ක්‍රමානුකූලව එන්න පාරවල් තියෙනවා. එක උදාහරණයක් තමයි කකුල් සිපගනිමින් ඉහළට එන එක. තමන්ගේ නිර්මාණශීලීත්වය අනුව තව පාරවල් හොයාගන්න පුළුවන්.

4. ක්ලිටෝරිසය! එතන විතරද?

සාමාන්‍යයෙන් නොදන්නා කෙනෙක් නම් ඕරල් සෙක්ස් වලදී කාන්තාවගේ යෝනි ප්‍රදේශයේ තියෙන යෝනි තොල් වෙත තමයි අවධානය යොමු කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් පළපුරුදු කෙනෙක් දන්න දේ තමයි තමන්ගේ කාන්තාවට මුඛ සංසර්ගය ලබාදෙනකොට වඩාත්ම වැදගත් තැනක් වෙන්නේ ක්ලිටෝරිසය කියන එක. හැබැයි කෙනෙක් කරන දෙවෙනි වැරැද්දක් තමයි මුඛ සංසර්ගයේදී ක්ලිටෝරිසයට විතරක් සීමා වීම. යෝනි තොල් සහ ආශ්රිත ප්‍රදේශ වල වුනත් කාන්තාවක් ලිංගිකව උත්තේජනය කරන සංවේදී තැන් තියෙනවා. ආන්න ඒ නිසා ඒ තැන් ගවේෂණය කරන්න උත්සාහ ගන්න ඕන. ඒ වගේම යෝනිය ඇතුළට දිව යොමු කරන එක වුනත් සමහර වෙලාවට කාන්තාවට උත්තේජනාත්මක අත්දැකීමක් වෙයි.

5. දිව, තොල් සහ අතැඟිලි

තමන්ගේ කාන්තාවට මුඛයෙන් ලිංගික තෘප්තියක් ලබාදෙනකොට පාවිච්චි කරන්න ඕන දිවද, තොල්ද කියන එක නියමයක් නෑ. මොකද මේ කර්තව්‍යයේදී සිප ගැනීම, ලෙව කෑම, උරා බීම වගේම දිව සහ තොල් නොසොල්වා ඔලුව එහා මෙහා කිරීමෙන් දිව සහ තොල් සංවේදී ස්ථානයන් හරහා ඇදගෙන යෑම වගේ ඉරියව් පවා කාන්තාවට තෘප්තියක් ගෙන දෙන්න හේතු වේවි. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ නිදහසේ තියෙන අත් දෙක පවා ඒ මොහොතේදී යොදාගැනීම තමයි මේ අත්දැකීම කාන්තාවට අමතක නොවෙන එකක් බවට පත් කරන්න පුළුවන් ක්‍රමය වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, කාන්තාවගේ ක්ලිටෝරිසයෙන් ඉවත් වෙලා යෝනි ආශ්රිත ප්‍රදේශයේ වෙනත් සංවේදී ස්ථාන දිවෙන් හා තොල්වලින් හොයන අතරතුරේදී, පිරිමියාට පුළුවන් කාන්තාවගේ ක්ලිටෝරිසය නිරන්තරයෙන්ම උද්දීපනය කරලා තියාගන්න ඇඟිලි පාවිච්චි කරන්න. ඒ වගේම අනෙක් අතින් පියයුරු සුරතල් කරන්නත් පුළුවන්!

6. ඇයට හරියටම ඕන දේ

මේක ඉතාම වැදගත්. විශේෂයෙන්ම තමන්ගේ කාන්තාවත් එක්ක සෙක්ස් කරන්න පටන් ගත් කාලයේ නම් මේ කතාව ඉතාම වැදගත්. ඒ තමයි ඇය වඩාත්ම ලිංගිකව උද්දීපනය වෙන්නේ, උත්තේජනය වෙන්නේ, ඇවිස්සෙන්නේ මොන විදියේ දෙයක් කරනකොටද කියන එක. මේක කාන්තාවගෙන් කාන්තාවට වෙනස්. සමහරුන් ක්ලිටෝරිසය දිවෙන් පිරිමදින කොට පිස්සු වැටෙන කොට, තවත් කෙනෙක් ක්ලිටෝරිසය තදින් උරා බීමෙන් පිස්සු වැටෙන්න පුළුවන්. කෙනෙක් යෝනි තොල් උරාබොනකොට පිස්සු වැටෙන කොට, තවත් කෙනෙක් යෝනි තොල් අතරින් දිව ඇතුළු කරලා චලනය කරනකොට පිස්සු වැටෙන්න පුළුවන්. මේ තමන්ගේ කාන්තාව පිස්සු වැටෙන පොයින්ට්ස් හොයා ගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි ඇගේ ශරීර චලනයන් සහ ශරීරයේ කම්පනයන් ගැන අවධානයෙන් ඉන්න එක. ඇයට සංවේදී තැනක් ඇය කැමතිම විදියට අපි උත්තේජනය කරනකොට ඇගේ ශරීරයේ ඇතිවෙන වෙනස්කම එක්ක අපිට හිතාගන්න පුළුවන් මේක ස්වීට් ස්පොට් එකක් කියලා. ඒ වගේම තමයි ඇයව ඒ ගැන කියන්න උනන්දු කරන එකත් වැදගත්. එයා ආසම විදියේ දෙයක් කරනකොට ඒ ගැන කියන එකෙන් පිරිමියාට දැනගන්න පුළුවන් තමන් යන්නේ හරි පාරේ කියලා.

7. ගමනාන්තය නෙවෙයි, ඇයට වැදගත් ගමනයි!

දැන් පිරිමියා පොඩ්ඩක් වැඩේ අල්ලගත්තට පස්සේ සිහියේ තියාගන්න ඕන දේ තමයි රිද්මය. ඒ කියන්නේ ආරම්භයේදී මෘදු පිරිමැදීම්, සුරතල් කිරීම්, ලෙව කෑම් විදියට පටන් ගත්තු වැඩ කොටස එක රිද්මයකට ගන්න ඕන. ඉන් පස්සේ ක්‍රමානුකූලව ඒ රිද්මය වේගවත් සහ ප්‍රබල කරන්න පුළුවන්. දැන් මුඛ සංසර්ගය නිසා තමන්ගේ කාන්තාවට සුරතාන්තයක් එනවා නම් ඒක දැනගන්න පුළුවන් ඇගේ ශරීර රිද්මයේ ඇතිවන කැළඹීලි ස්වභාවයෙන් සහ සමහර වෙලාවට දැඟලීමෙන්. සමහර කාන්තාවන් මේ වගේ වෙලාවට භූමිකම්පාවක් වගේ වෙනකොට සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි මුඛ සංසර්ගය ලබාදීම අපහසු වීම. හැබැයි පිරිමියා ප්‍රවේසම් විය යුතු කාරණය තමයි මේ භූමිකම්පාව තමන් ගිලගත්තත් තමන් කරමින් සිටින කාරිය නතර නොකිරීම. අවශ්‍ය නම් ඇගේ කකුල් තදින් ග්‍රහණය කරගෙන තමන්ගේ දේ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ භූමිකම්පාව පුපුරලා යන සුරතාන්තයක් වෙනකල්.

හැබැයි මෙතනදී මතක තියාගන්න වුවමනා දෙවෙනි කාරණය වෙන්නේ, හැම මොහොතකම මුඛ සංසර්ගය සුරතාන්තයකින් කෙළවර නොවිය හැකියි කියන එකයි. එතනදී ඒක තමන්ගේ ඊගෝවට හානියක් විදියට ගන්න ඕන නෑ. “මට එයාව සතුටු කරන්න බැරි වුනා” කියලා හිතන එක නිරර්ථකයි. මොකද, මුඛ සංසර්ගය තමන්ගේ උපරිමයෙන් කළා නම්, කාන්තාව සතුටු වෙන්නේ සුරතාන්තයෙන් නෙවෙයි, සුරතාන්තය ආසන්නය දක්වා හෝ ආපු ගමනින් කියලා කාන්තාවකගෙන් ඇහුවොත් කියයි!

බෙදාගන්න:

[ATTACH=full]143510[/ATTACH]

[QUOTE="IMUNA, post: 26868333, member: 392391"] 👅👄😘කාන්තාවක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට වැදගත් වෙන උපදෙස්! කාන්තාවක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට වැදගත් වෙන උපදෙස්! Facebook Twitter WhatsApp හරි හරි, අපි දන්නවා මේ සෙක්ස් අනං මනං ගැන කතා කරනකොට සමහරු අප්සෙට් යනවා කියලා. හැබැයි සෙක්ස් සහ ඊට අදාළ දේවල් ගැන කතාබහ කිරීමේ වැරැද්දක් නොදකින, ප්රගතිශීලී මිනිස්සුත් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසා මෙතනින් එහාට දේවල් අපි කතා කරන්නේ ආන්න ඒ අයට. ලිංගික ක්‍රියා ගැන කතාකරනකොට මුඛ සංසර්ගය ගැන කතා නොකරම බැහැනේ. අපි මුඛ සංසර්ගය ගැන හැඳින්වීමක් මීට කලින් කළා. ඒ වගේම පිරිමියෙක්ට හොඳ තෘප්තියක් ලැබෙන විදියට සාර්ථකව මුඛ සංසර්ගයක් ලබා දෙන්න වැදගත් වෙන කරුණු කාරණා ගැනත් මීට කලින් කතා කලා. දැන් අද අපි කතා කරන්න යන්නේ තමන්ගේ කාන්තාවට තෘප්තිමත් මුඛ සංසර්ගයක් ලබාදෙන්න වැදගත් වෙන කරුණු කාරණා ගැන. ඇත්තටම මෙතනදී පිරිමියෙක් නම් වටහා ගත යුතුම කාරණාවක් තියෙනවා. තමන්ගේ කාන්තාව සතුටු කරන්න වැඩි වැඩියෙන් කාලය වැය කරනවාට අනුලෝමව සමානුපාතිකව තමන්ටත් වැඩි වැඩියෙන් ලැබෙනවාය කියන එක! පිරිමියෙක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට වැදගත් වෙන උපදෙස්! මේ ලින්ක් එකෙන් කියවන්න! 1. පිරිසිදු කම මෙන්න මේ ටිප් එක ඇත්තටම අපි ආයෙමත් ආයෙමත් කතා කරන දෙයක්. පිරිසිදුකම කියන එක ලිංගික තෘප්තියට අත්‍යාවශ්‍ය දෙයක්. මෙතනදී පිරිමියා තමන්ගේ මුඛය හොඳින් පිරිසිදු කරලා තියෙන එක වගේම, කාන්තාවත් තමන්ගේ ලිංගේන්ද්‍රියන් වගේම ලිංගාශ්‍රිත ප්රදේශයනුත් හොඳින් පිරිසිදු කරගෙන හිඳීම අත්‍යාවශ්‍යයි. සමහර පිරිමි කැමතියි තමන්ගේ කාන්තාව ලිංගේන්ද්‍රියන් අවට රෝම ඉවත් කරලා තියාගෙන ඉන්නවට. තවත් සමහරු රෝම තියන එකට කැමතියි. ඉතින් කාන්තාවට පුළුවන් මේ පිරිමියාගේ කැමැත්තත් සලකලා බලලා වුවමනා දේ කරන්න. හැබැයි කොන්දේසිය තමයි රෝම තිබුණා හෝ නැතා හෝ ඒ ප්‍රදේශයේ පිරිසිදුකම තියාගෙන හිඳීම. 2. පොසිෂන් එක සාමාන්‍යයෙන් බහුතරයක්ම වගේ තමන්ගේ කාන්තාවට මුඛ සංසර්ගයෙන් තෘප්තියක් ලබාදෙන්න භාවිතා කරන්නේ එකම ඉරියව්වක්. ඒ තමයි කාන්තාව ඇඳේ හෝ ඒ වගේ තැනක වැතිරිලා හිඳීම. හැබැයි ඒ පොසිෂන් එක විතරද තමන්ගේ කාන්තාවට ලික් ජොබ් එකක් ලබාදෙන්න පහසු? නිකමට හිතලා බලන්න, තමන්ගේ කාන්තාව හිටගෙන ඉන්නකොට, තමන් පහතට ගිහින් මුඛ සංසර්ගයක් ලබාදෙන එකේ ලොකු වෙනසක් නැද්ද? එහෙම නැතිනම් ඔය මේසයක්, කිචන් කවුන්ටර් එකක් වගේ තැනක තමන්ගේ කාන්තාව වාඩි කරවලා මුඛ සංසර්ගය කරන එකේ වෙනසක් දැනෙන්නේ නැද්ද? අපි කියනවනේ හැමදාම එකම විදියට සෙක්ස් කරන්න ගියහම බෝරින් වෙනවා කියලා. ආන්න ඒ නිසා සෙක්ස් කිරීමට තැන වෙනස් කිරීම කියන එක විතරක් නෙවෙයි, මුඛ සංසර්ගය වගේ දේවලටත් විවිධාකාරයේ පොසිෂන් සහ තැන් හොයාගැනීම එකේ උද්වේගය වැඩි කරන්න උදවු වෙයි. 3. හදිසි වෙන්න එපා සෙක්ස් කරනකොට හදිසි වෙන එක සහ රාගයෙන් මත් වෙලා උමතුවෙන් සෙක්ස් කරන එක කියන්නේ දෙකක්. දෙන්නම උපරිමයටම ඇවිස්සිලා, ෆුල් මෙව්වා එකෙන් සෙක්ස් කරන්න ආවත්, හදිසි නැතුව සෙක්ස් කරන්න පුළුවන් වෙන්න ඕන. විශේෂයෙන්ම මුඛ සංසර්ගයේදීත් එහෙමයි. දැන් මොකද්ද මේ හදිසි වෙන්න එපා කියන්නේ? ඒ කියන්නේ කෙලින්ම පැන්න ගමන් තමන්ගේ කාන්තාවගේ යෝනියම ඉලක්ක කරගන්න එපා කියන එක. ඊට වඩා එතනට ක්‍රමානුකූලව එන්න පාරවල් තියෙනවා. එක උදාහරණයක් තමයි කකුල් සිපගනිමින් ඉහළට එන එක. තමන්ගේ නිර්මාණශීලීත්වය අනුව තව පාරවල් හොයාගන්න පුළුවන්. 4. ක්ලිටෝරිසය! එතන විතරද? සාමාන්‍යයෙන් නොදන්නා කෙනෙක් නම් ඕරල් සෙක්ස් වලදී කාන්තාවගේ යෝනි ප්‍රදේශයේ තියෙන යෝනි තොල් වෙත තමයි අවධානය යොමු කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් පළපුරුදු කෙනෙක් දන්න දේ තමයි තමන්ගේ කාන්තාවට මුඛ සංසර්ගය ලබාදෙනකොට වඩාත්ම වැදගත් තැනක් වෙන්නේ ක්ලිටෝරිසය කියන එක. හැබැයි කෙනෙක් කරන දෙවෙනි වැරැද්දක් තමයි මුඛ සංසර්ගයේදී ක්ලිටෝරිසයට විතරක් සීමා වීම. යෝනි තොල් සහ ආශ්රිත ප්‍රදේශ වල වුනත් කාන්තාවක් ලිංගිකව උත්තේජනය කරන සංවේදී තැන් තියෙනවා. ආන්න ඒ නිසා ඒ තැන් ගවේෂණය කරන්න උත්සාහ ගන්න ඕන. ඒ වගේම යෝනිය ඇතුළට දිව යොමු කරන එක වුනත් සමහර වෙලාවට කාන්තාවට උත්තේජනාත්මක අත්දැකීමක් වෙයි. 5. දිව, තොල් සහ අතැඟිලි තමන්ගේ කාන්තාවට මුඛයෙන් ලිංගික තෘප්තියක් ලබාදෙනකොට පාවිච්චි කරන්න ඕන දිවද, තොල්ද කියන එක නියමයක් නෑ. මොකද මේ කර්තව්‍යයේදී සිප ගැනීම, ලෙව කෑම, උරා බීම වගේම දිව සහ තොල් නොසොල්වා ඔලුව එහා මෙහා කිරීමෙන් දිව සහ තොල් සංවේදී ස්ථානයන් හරහා ඇදගෙන යෑම වගේ ඉරියව් පවා කාන්තාවට තෘප්තියක් ගෙන දෙන්න හේතු වේවි. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ නිදහසේ තියෙන අත් දෙක පවා ඒ මොහොතේදී යොදාගැනීම තමයි මේ අත්දැකීම කාන්තාවට අමතක නොවෙන එකක් බවට පත් කරන්න පුළුවන් ක්‍රමය වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, කාන්තාවගේ ක්ලිටෝරිසයෙන් ඉවත් වෙලා යෝනි ආශ්රිත ප්‍රදේශයේ වෙනත් සංවේදී ස්ථාන දිවෙන් හා තොල්වලින් හොයන අතරතුරේදී, පිරිමියාට පුළුවන් කාන්තාවගේ ක්ලිටෝරිසය නිරන්තරයෙන්ම උද්දීපනය කරලා තියාගන්න ඇඟිලි පාවිච්චි කරන්න. ඒ වගේම අනෙක් අතින් පියයුරු සුරතල් කරන්නත් පුළුවන්! 6. ඇයට හරියටම ඕන දේ මේක ඉතාම වැදගත්. විශේෂයෙන්ම තමන්ගේ කාන්තාවත් එක්ක සෙක්ස් කරන්න පටන් ගත් කාලයේ නම් මේ කතාව ඉතාම වැදගත්. ඒ තමයි ඇය වඩාත්ම ලිංගිකව උද්දීපනය වෙන්නේ, උත්තේජනය වෙන්නේ, ඇවිස්සෙන්නේ මොන විදියේ දෙයක් කරනකොටද කියන එක. මේක කාන්තාවගෙන් කාන්තාවට වෙනස්. සමහරුන් ක්ලිටෝරිසය දිවෙන් පිරිමදින කොට පිස්සු වැටෙන කොට, තවත් කෙනෙක් ක්ලිටෝරිසය තදින් උරා බීමෙන් පිස්සු වැටෙන්න පුළුවන්. කෙනෙක් යෝනි තොල් උරාබොනකොට පිස්සු වැටෙන කොට, තවත් කෙනෙක් යෝනි තොල් අතරින් දිව ඇතුළු කරලා චලනය කරනකොට පිස්සු වැටෙන්න පුළුවන්. මේ තමන්ගේ කාන්තාව පිස්සු වැටෙන පොයින්ට්ස් හොයා ගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි ඇගේ ශරීර චලනයන් සහ ශරීරයේ කම්පනයන් ගැන අවධානයෙන් ඉන්න එක. ඇයට සංවේදී තැනක් ඇය කැමතිම විදියට අපි උත්තේජනය කරනකොට ඇගේ ශරීරයේ ඇතිවෙන වෙනස්කම එක්ක අපිට හිතාගන්න පුළුවන් මේක ස්වීට් ස්පොට් එකක් කියලා. ඒ වගේම තමයි ඇයව ඒ ගැන කියන්න උනන්දු කරන එකත් වැදගත්. එයා ආසම විදියේ දෙයක් කරනකොට ඒ ගැන කියන එකෙන් පිරිමියාට දැනගන්න පුළුවන් තමන් යන්නේ හරි පාරේ කියලා. 7. ගමනාන්තය නෙවෙයි, ඇයට වැදගත් ගමනයි! දැන් පිරිමියා පොඩ්ඩක් වැඩේ අල්ලගත්තට පස්සේ සිහියේ තියාගන්න ඕන දේ තමයි රිද්මය. ඒ කියන්නේ ආරම්භයේදී මෘදු පිරිමැදීම්, සුරතල් කිරීම්, ලෙව කෑම් විදියට පටන් ගත්තු වැඩ කොටස එක රිද්මයකට ගන්න ඕන. ඉන් පස්සේ ක්‍රමානුකූලව ඒ රිද්මය වේගවත් සහ ප්‍රබල කරන්න පුළුවන්. දැන් මුඛ සංසර්ගය නිසා තමන්ගේ කාන්තාවට සුරතාන්තයක් එනවා නම් ඒක දැනගන්න පුළුවන් ඇගේ ශරීර රිද්මයේ ඇතිවන කැළඹීලි ස්වභාවයෙන් සහ සමහර වෙලාවට දැඟලීමෙන්. සමහර කාන්තාවන් මේ වගේ වෙලාවට භූමිකම්පාවක් වගේ වෙනකොට සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි මුඛ සංසර්ගය ලබාදීම අපහසු වීම. හැබැයි පිරිමියා ප්‍රවේසම් විය යුතු කාරණය තමයි මේ භූමිකම්පාව තමන් ගිලගත්තත් තමන් කරමින් සිටින කාරිය නතර නොකිරීම. අවශ්‍ය නම් ඇගේ කකුල් තදින් ග්‍රහණය කරගෙන තමන්ගේ දේ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ භූමිකම්පාව පුපුරලා යන සුරතාන්තයක් වෙනකල්. හැබැයි මෙතනදී මතක තියාගන්න වුවමනා දෙවෙනි කාරණය වෙන්නේ, හැම මොහොතකම මුඛ සංසර්ගය සුරතාන්තයකින් කෙළවර නොවිය හැකියි කියන එකයි. එතනදී ඒක තමන්ගේ ඊගෝවට හානියක් විදියට ගන්න ඕන නෑ. “මට එයාව සතුටු කරන්න බැරි වුනා” කියලා හිතන එක නිරර්ථකයි. මොකද, මුඛ සංසර්ගය තමන්ගේ උපරිමයෙන් කළා නම්, කාන්තාව සතුටු වෙන්නේ සුරතාන්තයෙන් නෙවෙයි, සුරතාන්තය ආසන්නය දක්වා හෝ ආපු ගමනින් කියලා කාන්තාවකගෙන් ඇහුවොත් කියයි! බෙදාගන්න: [ATTACH type="full"]143510[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom