හිතන්න කම්මැලි කමට හිටිය නෙ, ලෝකෙ වෙනස් වෙනව, හැමදාම එකම දේ කොරන්නෙ නැතුව, අලුත් නිශ්පාදන, අලුත් වෙලඳපොලවල්, හා අලුත් ආර්ථිකයක් ගොඩ නැගිය යුතුයි...ට්‍රම්පය බලෙන් හරි මේක කොරේ නැතිනම් තව කාලයක් යනකනුත්, ඇඳුම්, තේ, පොල්කොහු, ගෘහ සේවිකා, සංචාර තමයි, හැමදාම දුප්පත් කම පෙන්නගෙන සහන අරගෙන, බස් වල හිඟන්නො වගේ නෙ අපේ අය බිස්නස් කලේ... ළමයට කෑම ටිකක් දෙන්න මේ හඳුන්කූරු පෙට්ටියක් ගන්න මහත්තයෝ.. අන්න එහෙම නෙ බිස්නස් කොලේ.. ඉන්දියාවට, අප්‍රිකාවට, මැදපෙරදිගට, ආසියාවට නිස්පාදන තරඟ කොරන්න හදන්න කිව්ව ඇහුවෙ නෑ නෙ...අපිට හිනා වුනා කියනකොට...