Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
😭 ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මං කියන්නන් හොඳම දේ උඹ කොහොමත් ෆේල්. විභාගෙ අමතක කරල දැන්මම ඉඳන් ප්ලෑන් කරපන් ඊ මනී. උඹ ඒක පස්සෙ ගිය එක දැන් ඒක පුළුවන් ඇතිනෙ. විභාග ප්රථිපල එන්න කලින් මාසෙකට 50ක්වත් හොයාගන්න විදියකට වැඩ කරහන්. එහෙම උනොත් ගොඩ. ගෙදරින් අවුලක් දාන්නෙ නෑ උඹ සෑහෙන ආදායමක් හොයන නිසා. දැන් උඹ විභාග ප්රථිපල එනකන් සල්ලි හොයන්න ට්රයි කරන අතරෙ කීය හරි හම්බෙන සල්ලි ඉතුරු කරලා තියාගනින් නාස්ති නොකර.

බැරි වෙන එකක් නෑ කොහොමත් උඹට බොක්කෙන් මහන්සි උනොත්..

ඒ ප්ලෑන් එක එහෙමයි.

2. මාසෙ ගාන හොයාගන්න බැරි උනොත්.....

විභාග ප්රථිපල එන්න කලින් දවසෙ ගෙදරින් පැනල යමන් සිම් සේරම විසික් කරලා. කම්පියුටර් එකත් අරන්. ලැපක් නං සුපිරි. උඹේ සේරම සහතික එහෙම අරගන. ඈතකට පලයන් නුවර කොළඹ ගාල්ල වගේ පැත්තකට. උඹ ඉන්න දිහාට කිලෝමීටර් 300ක්වත් ඈතට  දැන් උඹ අර ඉතුරු කරගත්ත සල්ලි වලින් රෙන්ට් එකට කාමරයක් හරි පොඩි ගේ කෑල්ලක් හරි අරන් නැවතියන්. ඉන්ටර්නෙට් ගනින්. පොඩියට කාපන් බීපන්. ඉතුරු කරගත්ත සල්ලි වලින් මාස දෙකක්වත් ඇදගන්න ට්රයි කරපන්. ආයෙ ඉතින් ට්රයි කරපන්ස්සෙ ඊ මනී හොයන්න. මාසයක් යද්දීවත් ඉතින් ඊ මනී හරිම ගියෙ නැත්තන් ඉතින් ඔය පොඩි පහේ රස්සාවක් හොයාගනින්. හොයාගන ඒක කරන ගමන් පාඩම් කරලා ආයෙ ඒ ලෙවල් කරලා පස්ස වෙලා කැම්පස් සිලෙක්ට් වෙලා ගෙදර යමන්.

මතක් කරලා ගෙදර යන ගමන් උඹේ ලැප විකුණලා දානයක් දීපන්. රවුටරේ කුඩු කරලා පුච්චලා අළු ගාගනින් නළලෙ.

පැනල යද්දි මේ විස්තරේ ලියුමක ලියල තියල පලයන් එතකොට ගෙදර මිනිස්සු මැරෙන්නෙ නැතුව ඉඳී

[QUOTE="යාළුවා, post: 23186020, member: 479821"] [SIZE="3"]1. මං කියන්නන් හොඳම දේ උඹ කොහොමත් ෆේල්. විභාගෙ අමතක කරල දැන්මම ඉඳන් ප්ලෑන් කරපන් ඊ මනී. උඹ ඒක පස්සෙ ගිය එක දැන් ඒක පුළුවන් ඇතිනෙ. විභාග ප්රථිපල එන්න කලින් මාසෙකට 50ක්වත් හොයාගන්න විදියකට වැඩ කරහන්. එහෙම උනොත් ගොඩ. ගෙදරින් අවුලක් දාන්නෙ නෑ උඹ සෑහෙන ආදායමක් හොයන නිසා. දැන් උඹ විභාග ප්රථිපල එනකන් සල්ලි හොයන්න ට්රයි කරන අතරෙ කීය හරි හම්බෙන සල්ලි ඉතුරු කරලා තියාගනින් නාස්ති නොකර. බැරි වෙන එකක් නෑ කොහොමත් උඹට බොක්කෙන් මහන්සි උනොත්.. ඒ ප්ලෑන් එක එහෙමයි. 2. මාසෙ ගාන හොයාගන්න බැරි උනොත්..... විභාග ප්රථිපල එන්න කලින් දවසෙ ගෙදරින් පැනල යමන් සිම් සේරම විසික් කරලා. කම්පියුටර් එකත් අරන්. ලැපක් නං සුපිරි. උඹේ සේරම සහතික එහෙම අරගන. ඈතකට පලයන් නුවර කොළඹ ගාල්ල වගේ පැත්තකට. උඹ ඉන්න දිහාට කිලෝමීටර් 300ක්වත් ඈතට :rolleyes: දැන් උඹ අර ඉතුරු කරගත්ත සල්ලි වලින් රෙන්ට් එකට කාමරයක් හරි පොඩි ගේ කෑල්ලක් හරි අරන් නැවතියන්. ඉන්ටර්නෙට් ගනින්. පොඩියට කාපන් බීපන්. ඉතුරු කරගත්ත සල්ලි වලින් මාස දෙකක්වත් ඇදගන්න ට්රයි කරපන්. ආයෙ ඉතින් ට්රයි කරපන්ස්සෙ ඊ මනී හොයන්න. මාසයක් යද්දීවත් ඉතින් ඊ මනී හරිම ගියෙ නැත්තන් ඉතින් ඔය පොඩි පහේ රස්සාවක් හොයාගනින්. හොයාගන ඒක කරන ගමන් පාඩම් කරලා ආයෙ ඒ ලෙවල් කරලා පස්ස වෙලා කැම්පස් සිලෙක්ට් වෙලා ගෙදර යමන්. :lol: මතක් කරලා ගෙදර යන ගමන් උඹේ ලැප විකුණලා දානයක් දීපන්. රවුටරේ කුඩු කරලා පුච්චලා අළු ගාගනින් නළලෙ.:( පැනල යද්දි මේ විස්තරේ ලියුමක ලියල තියල පලයන් එතකොට ගෙදර මිනිස්සු මැරෙන්නෙ නැතුව ඉඳී :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom