Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
😱උබල දැක්ක Ufo සීන් මොනාද 🛸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න සම්පුර්ණ සත්‍ය සිද්දියක්. seen by [USER=525096]@CorD SaC[/USER]

link to original post - https://elakiri.com/threads/මා-ලද-අත්භූත-අත්දැකීම.2067169/#post-28071224

උඹලා කියන්න කියන්න කිව්වට දැන් තමා වෙලාවක් හම්බුනේ. අනිත් කාරනේ තමා කියනවද කියල හිත හිත හිටියෙ. මොකද ඇත්තටම මේක කියලා විහිළුවක් වෙන්න වෙයි කියලා මම කිව්වේ නැත්තේ.

මේ සිද්ධිය වෙන්නේ 2014 වගේ මට හරියටම මතක නැහැ. අපේ ගෙදර හිටියා පොමනේරියන් බලු පැටියෙක්, මූ හිටියේ ගේ පිටිපස්සේ කූඩුවක. කූඩුවට ඉබ්බත් දාලා අපි තිබ්බේ නැත්තං එකේ ලොක් එක නිකන් හැරෙන නිසා. කොහොම හරි දවසක් රෑ 8-9ට විතර ඇති, අක්කා ගියා කුස්සිය පැත්තට දොර ඇරගෙන.

එකපාරට අපෙ අක්කා කෑ ගැහුවා මේ මොකක්ද මේ කියලා. මායි තාත්තයි සද්දෙට කුස්සිය පැත්තට ගියාම අක්කා කිව්වා ලොකු රව්මක් වගේ එකක් පිටිපස්සේ වත්තට පාත් වුණා කියලා. මායි තාත්තයි බලද්දි ඒ කියනවා වගේ එකක් හෙන ඈතට යනවා කැරකි කැරකි වගෙ. හැබැයි හෙන ස්පීඩ් ගියා. කොහොමහරි අම්මා එහා ගෙදර කට්ටියත් එක්ක මොකක් හරි කතා කරන්න ගිහිල්ලා හිටියේ, ඒ කට්ටියට පෙන්නුවහම ඒ කට්ටියත් දැක්කා.

උඹලා හිතනවා ඇති මුලින්ම බල්ලා ගැන කිව්වේ ඇයි කියලා, මේක වෙලා පැයකට විතර පස්සෙ ගෙදර බල්ලා දොර හූරනවා, හැබැයි අපි කූඩුව ඇරියේ නෑ. බල්ලා කුඩුවට දාන්න ගියාම කූඩුව කැඩිලා තිබ්බෙත් නෑ, ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා.

අපි ඉතිං ඕක වැඩිය ගණන් ගත්තෙත් නැහැ, ඕක දැකපු වෙන කවුරුත් හිටියෙත් නෑ එහා ගෙදර සෙට් එක ඇරෙන්න. හැබැයි වටේටම ගෙවල් අපේ පැත්තේ. ගෙදර අය කිව්වේ එහෙම මොකක් හරි නම් අනිත් අයත් දකිනෙ කියලා. හැබැයි එහෙම ආරංචියක් ආවෙත් නැහැ.

ඔහොම කාලයක් ගිහිල්ලා ඊට අවුරුදු තුනකට විතර පස්සේ, මහ රෑ බල්ලා කෙඳිරිගානවා. දෙකට තුනට වගේ. මම ගියා නිදා නිදාගන්න නැති නිසා කූඩුව අරින්න. කුස්සිය දොර ඇරියා විතරයි නිකන් අර හොල්මන් ෆිල්ම් එකක වගේ අමුතු හුළඟක් එක්ක ගස් වලට වැලි වැටෙනවා ලියට බැස්සට මම වැඩ්ඩා වගේ එළියට බැස්සාට මොකද, මට පොඩ්ඩක් අවුල් ගියා වැඩේ. මම ආයිත් ගිහින් ටෝච් එකත් අරගෙන එළිලියට ආවා බල්ලා එදත් කූඩුවේ නෑ කියපන්කො. මම ඇවිත් ඇඳට වෙලා හිටියා. බල්ලගේ වටේ ඇවිදිනවා ඇහුණා. ඒ නම් බල්ලා තමා මොකද ඉතිං එක එක සද්ද දානවනේ ඌටම ආවේණික. කොහොමහරි එළිවෙලා කූඩුව බලද්දි ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා . කූඩුව කැඩිලාත් නැහැ.

කොහොමහරි 2021 බලු පැටිය නැති වුණා. ත්‍රීවිල් එකට හැප්පුනා කියලා තමා දැක්කා මනුස්සයෙක් කිව්වේ. කිසිම තුවාලයක් තිබ්බෙ නෑ.

මම මේක ත්‍රෙඩ් එකක් දැම්මා කියලත් මතකයක් තියෙනවා.... anyway ඔන්න ඕක තමා මම ලබපු අත් අත්දැකීම. මම හිතන්නේ නෑ ඕක මට ඇරෙන්න වෙන කාටවත් මතක ඇති කියලවත්. අහල බලන්න ඕනේ ගෙදර මිනිස්සුන්ගෙන්

මේකත් සම්පුර්ණ සත්‍ය සිද්දියක්. දැකල තියෙන්නේ [USER=101167]@abhayaratne[/USER] කියන කෙනා. උ දැන් එන්නේ නෑ මේකට.

මේකත් දාල තිබ්බේ [USER=525096]@CorD SaC[/USER] ගෙ ත්‍රෙඩ් එකේ.

මගෙත් තියෙනව අත්දැකීමක්....මමම දැකපු එකක්. මට මේක වෙච්ච කාලෙ නම් හරියටම මතක නෑ. 2015ට නම් කලින්. මගෙ තිබුන ඒ කාලෙ කාර් එකක්. මම ඕක කැබ් සවිස් එකක දාල මමම වැඩ කරා. ඉතින් ගොඩක් දවස්වලට පාන්දර 2-3 වෙනව ගෙදර එනකොට.

මම ඉන්නෙ මූණමලේවත්ත කිරිවත්තුඩුව. මේ පැත්තෙ කට්ටිය ඉන්නව නම් දන්නව ඇති දැන් ඔය මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එක තියෙන තැන තමයි ඉස්සර රේඩියෝ සිලෝන් එක තිබිල තියෙන්නෙ. මේ කාලෙ හෙන කැලෑව ඔය හරියෙ. එදත් මම හයර් ඉවර කරල පන්නිපිටියෙ කඩේකින් කාල එහෙම ඔය පාරෙන් ඇවිත් දියගම පන්සල පහු කරල තියෙන පාලම උඩදි දකිනව ලොකු එළියක් මගෙ වම් පැත්තෙන්. මැප් එක බලන්න. රතු පාටින් ඩොට් එකක් තියෙන්නෙ මම හිටපු තැන.

මේකෙ ලයිට් නිකන් තොරණක වගේ. මාර ගොඩක් එක එක පාටින් නිවි නිවී පත්තු වෙනව. පෙනුම නිකන් ඔය ප්‍රසිද්ධ වෙලා තියෙන පීරිසියක් වගේ. මම වාහනේ පාලමත් පහු කරල නැවැත්තුව. දැන් මට හොදටම පේනව මගෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තෙන්. ඒ දවස්වල මගෙ ලග තිබුනෙ ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. නැත්නම් අද කාලෙ වගේ නම් ෂුවර් එකටම වීඩියෝ කරනව.

කොහොම හරි ටික වෙලාවක් බලන් ඉදල ඒ පැත්ත බලන ගමන් මම ගෙදර යන්න පටන් ගත්ත. ඔය කැඩි ඉරි වලින් තියෙන්නෙ මම යන්න ඕනෙ පාර. මූණමලේවත්ත පාරට හරවල පොඩි දුරක් එද්දි ඉස්සර තිබුන පාළුවට ගිය පොල් වත්තක්. පොඩි එකක් නෙමෙයි. මේක අක්කර 20කට එහා ලොකු ඉඩමක්. පොල් ගස් නම් කීපයක් තිබුනෙ. දැන් ඔතන දම්මික පෙරේරා චොක්ලට් ෆැක්ටරි එකක් හදන්න පටන් අරන් තියෙන්නෙ. මගෙ අනුමානෙ හටියට ඕක තිබුනෙ ඔය වත්තට උඩින්.

කොහොම හරි මම ඔය වත්ත ගාවට එද්දි මට පේනව මේක දැන් කොළඹ පැත්තට යනව. මට හිතුන වත්ත ඇතුලට දාල මේකට ලයිට් එක ගහන්න වාහනේ. ඒ උනාට ආයෙ බයක් හිතුන හදිසියේවත් එක පාරටම ආවොත් මට බෑ ඒ ඉක්මනට වාහනේ වත්තෙන් එළියට දාගන්න. කොහොම හරි එතනත් ටිකක් වෙලා බලන් ඉදල මම ගෙදර ආව. කාටවත් කියන්න ගියේ නෑ ඕව විස්වාස කරන්නෙ නැති නිසා.

අනිත් දවසෙ මෙන්න ටීවි එකේ නිවුස්වල යනව කල්පිටිය පැත්තෙ ඉස්සො හදන කට්ටියට මේක පෙනිල ඒ සෙට් එක මේකට ටෝච් ගහල. එක පාරටම නැති වෙලා ගිහින් ලගින් මතු වෙලා. කට්ටිය බය වෙලා දුවල. මේ කට්ටිය පෙනුම විස්තර කරපු විදියමයි මම දැක්කෙත්. මම වාහනේ හෙඩ් ලයිට් ගහල මටත් ඔහොම අතුරුදහන් වෙලා එක පාරටම මතු උනා නම් වෙන්නෙ වාහනේ දාල දුවන්න.

සමහර වෙලාවට මේක පිටසක්වලින් ආපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දියුණු තාක්ෂණයක් තියෙන රටකින් ඔත්තු බලන්න අපේ රටට එවපු එකක් වෙන්නත් පුළුවන්. කොහොමත් මම දැකපු දේ මට විස්වාසයි. අනික ඒක තවත් තහවුරු උනා කල්පිටිය සිද්ධිය නිසා. අනිවාර්යෙන් මේක ඒ දවස්වල පත්තරවලත් යන්න ඇති. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් හොයල බලන්න

[QUOTE="Yudewwa, post: 31463210, member: 585059"] [SIZE=7][B]මෙන්න සම්පුර්ණ සත්‍ය සිද්දියක්. seen by [USER=525096]@CorD SaC[/USER][/B][/SIZE] [SIZE=5][B]link to original post - [URL]https://elakiri.com/threads/මා-ලද-අත්භූත-අත්දැකීම.2067169/#post-28071224[/URL][/B][/SIZE] උඹලා කියන්න කියන්න කිව්වට දැන් තමා වෙලාවක් හම්බුනේ. අනිත් කාරනේ තමා කියනවද කියල හිත හිත හිටියෙ. මොකද ඇත්තටම මේක කියලා විහිළුවක් වෙන්න වෙයි කියලා මම කිව්වේ නැත්තේ. :confused2: මේ සිද්ධිය වෙන්නේ 2014 වගේ මට හරියටම මතක නැහැ. අපේ ගෙදර හිටියා පොමනේරියන් බලු පැටියෙක්, මූ හිටියේ ගේ පිටිපස්සේ කූඩුවක. කූඩුවට ඉබ්බත් දාලා අපි තිබ්බේ නැත්තං එකේ ලොක් එක නිකන් හැරෙන නිසා. කොහොම හරි දවසක් රෑ 8-9ට විතර ඇති, අක්කා ගියා කුස්සිය පැත්තට දොර ඇරගෙන. එකපාරට අපෙ අක්කා කෑ ගැහුවා මේ මොකක්ද මේ කියලා. මායි තාත්තයි සද්දෙට කුස්සිය පැත්තට ගියාම අක්කා කිව්වා ලොකු රව්මක් වගේ එකක් පිටිපස්සේ වත්තට පාත් වුණා කියලා. මායි තාත්තයි බලද්දි ඒ කියනවා වගේ එකක් හෙන ඈතට යනවා කැරකි කැරකි වගෙ. හැබැයි හෙන ස්පීඩ් ගියා. කොහොමහරි අම්මා එහා ගෙදර කට්ටියත් එක්ක මොකක් හරි කතා කරන්න ගිහිල්ලා හිටියේ, ඒ කට්ටියට පෙන්නුවහම ඒ කට්ටියත් දැක්කා. උඹලා හිතනවා ඇති මුලින්ම බල්ලා ගැන කිව්වේ ඇයි කියලා, මේක වෙලා පැයකට විතර පස්සෙ ගෙදර බල්ලා දොර හූරනවා, හැබැයි අපි කූඩුව ඇරියේ නෑ. බල්ලා කුඩුවට දාන්න ගියාම කූඩුව කැඩිලා තිබ්බෙත් නෑ, ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා. :confused2: අපි ඉතිං ඕක වැඩිය ගණන් ගත්තෙත් නැහැ, ඕක දැකපු වෙන කවුරුත් හිටියෙත් නෑ එහා ගෙදර සෙට් එක ඇරෙන්න. හැබැයි වටේටම ගෙවල් අපේ පැත්තේ. ගෙදර අය කිව්වේ එහෙම මොකක් හරි නම් අනිත් අයත් දකිනෙ කියලා. හැබැයි එහෙම ආරංචියක් ආවෙත් නැහැ. ඔහොම කාලයක් ගිහිල්ලා ඊට අවුරුදු තුනකට විතර පස්සේ, මහ රෑ බල්ලා කෙඳිරිගානවා. දෙකට තුනට වගේ. මම ගියා නිදා නිදාගන්න නැති නිසා කූඩුව අරින්න. කුස්සිය දොර ඇරියා විතරයි නිකන් අර හොල්මන් ෆිල්ම් එකක වගේ අමුතු හුළඟක් එක්ක ගස් වලට වැලි වැටෙනවා ලියට බැස්සට මම වැඩ්ඩා වගේ එළියට බැස්සාට මොකද, මට පොඩ්ඩක් අවුල් ගියා වැඩේ. මම ආයිත් ගිහින් ටෝච් එකත් අරගෙන එළිලියට ආවා බල්ලා එදත් කූඩුවේ නෑ කියපන්කො. මම ඇවිත් ඇඳට වෙලා හිටියා. බල්ලගේ වටේ ඇවිදිනවා ඇහුණා. ඒ නම් බල්ලා තමා මොකද ඉතිං එක එක සද්ද දානවනේ ඌටම ආවේණික. කොහොමහරි එළිවෙලා කූඩුව බලද්දි ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා . කූඩුව කැඩිලාත් නැහැ. කොහොමහරි 2021 බලු පැටිය නැති වුණා. ත්‍රීවිල් එකට හැප්පුනා කියලා තමා දැක්කා මනුස්සයෙක් කිව්වේ. කිසිම තුවාලයක් තිබ්බෙ නෑ. මම මේක ත්‍රෙඩ් එකක් දැම්මා කියලත් මතකයක් තියෙනවා.... anyway ඔන්න ඕක තමා මම ලබපු අත් අත්දැකීම. මම හිතන්නේ නෑ ඕක මට ඇරෙන්න වෙන කාටවත් මතක ඇති කියලවත්. අහල බලන්න ඕනේ ගෙදර මිනිස්සුන්ගෙන් [SIZE=7][B] මේකත් [B]සම්පුර්ණ සත්‍ය සිද්දියක්. දැකල තියෙන්නේ [USER=101167]@abhayaratne[/USER] කියන කෙනා. උ දැන් එන්නේ නෑ මේකට. මේකත් දාල තිබ්බේ [USER=525096]@CorD SaC[/USER] ගෙ ත්‍රෙඩ් එකේ.[/B][/B][/SIZE] මගෙත් තියෙනව අත්දැකීමක්....මමම දැකපු එකක්. මට මේක වෙච්ච කාලෙ නම් හරියටම මතක නෑ. 2015ට නම් කලින්. මගෙ තිබුන ඒ කාලෙ කාර් එකක්. මම ඕක කැබ් සවිස් එකක දාල මමම වැඩ කරා. ඉතින් ගොඩක් දවස්වලට පාන්දර 2-3 වෙනව ගෙදර එනකොට. මම ඉන්නෙ මූණමලේවත්ත කිරිවත්තුඩුව. මේ පැත්තෙ කට්ටිය ඉන්නව නම් දන්නව ඇති දැන් ඔය මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එක තියෙන තැන තමයි ඉස්සර රේඩියෝ සිලෝන් එක තිබිල තියෙන්නෙ. මේ කාලෙ හෙන කැලෑව ඔය හරියෙ. එදත් මම හයර් ඉවර කරල පන්නිපිටියෙ කඩේකින් කාල එහෙම ඔය පාරෙන් ඇවිත් දියගම පන්සල පහු කරල තියෙන පාලම උඩදි දකිනව ලොකු එළියක් මගෙ වම් පැත්තෙන්. මැප් එක බලන්න. රතු පාටින් ඩොට් එකක් තියෙන්නෙ මම හිටපු තැන. මේකෙ ලයිට් නිකන් තොරණක වගේ. මාර ගොඩක් එක එක පාටින් නිවි නිවී පත්තු වෙනව. පෙනුම නිකන් ඔය ප්‍රසිද්ධ වෙලා තියෙන පීරිසියක් වගේ. මම වාහනේ පාලමත් පහු කරල නැවැත්තුව. දැන් මට හොදටම පේනව මගෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තෙන්. ඒ දවස්වල මගෙ ලග තිබුනෙ ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. නැත්නම් අද කාලෙ වගේ නම් ෂුවර් එකටම වීඩියෝ කරනව. කොහොම හරි ටික වෙලාවක් බලන් ඉදල ඒ පැත්ත බලන ගමන් මම ගෙදර යන්න පටන් ගත්ත. ඔය කැඩි ඉරි වලින් තියෙන්නෙ මම යන්න ඕනෙ පාර. මූණමලේවත්ත පාරට හරවල පොඩි දුරක් එද්දි ඉස්සර තිබුන පාළුවට ගිය පොල් වත්තක්. පොඩි එකක් නෙමෙයි. මේක අක්කර 20කට එහා ලොකු ඉඩමක්. පොල් ගස් නම් කීපයක් තිබුනෙ. දැන් ඔතන දම්මික පෙරේරා චොක්ලට් ෆැක්ටරි එකක් හදන්න පටන් අරන් තියෙන්නෙ. මගෙ අනුමානෙ හටියට ඕක තිබුනෙ ඔය වත්තට උඩින්. කොහොම හරි මම ඔය වත්ත ගාවට එද්දි මට පේනව මේක දැන් කොළඹ පැත්තට යනව. මට හිතුන වත්ත ඇතුලට දාල මේකට ලයිට් එක ගහන්න වාහනේ. ඒ උනාට ආයෙ බයක් හිතුන හදිසියේවත් එක පාරටම ආවොත් මට බෑ ඒ ඉක්මනට වාහනේ වත්තෙන් එළියට දාගන්න. කොහොම හරි එතනත් ටිකක් වෙලා බලන් ඉදල මම ගෙදර ආව. කාටවත් කියන්න ගියේ නෑ ඕව විස්වාස කරන්නෙ නැති නිසා. අනිත් දවසෙ මෙන්න ටීවි එකේ නිවුස්වල යනව කල්පිටිය පැත්තෙ ඉස්සො හදන කට්ටියට මේක පෙනිල ඒ සෙට් එක මේකට ටෝච් ගහල. එක පාරටම නැති වෙලා ගිහින් ලගින් මතු වෙලා. කට්ටිය බය වෙලා දුවල. මේ කට්ටිය පෙනුම විස්තර කරපු විදියමයි මම දැක්කෙත්. මම වාහනේ හෙඩ් ලයිට් ගහල මටත් ඔහොම අතුරුදහන් වෙලා එක පාරටම මතු උනා නම් වෙන්නෙ වාහනේ දාල දුවන්න. සමහර වෙලාවට මේක පිටසක්වලින් ආපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දියුණු තාක්ෂණයක් තියෙන රටකින් ඔත්තු බලන්න අපේ රටට එවපු එකක් වෙන්නත් පුළුවන්. කොහොමත් මම දැකපු දේ මට විස්වාසයි. අනික ඒක තවත් තහවුරු උනා කල්පිටිය සිද්ධිය නිසා. අනිවාර්යෙන් මේක ඒ දවස්වල පත්තරවලත් යන්න ඇති. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් හොයල බලන්න [IMG]https://elakiri.com/attachments/1-jpg.181724/[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom