Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
😱උඹල නොදන්න දනවතුන් දන්න ධනවත් වීමේ එකම රහස 😳
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස්සර මාදයවේදියෙක් විදියට වැඩ කලා. අපිට හැම දාම ඉන්විටේෂන් ...එනවා..ලොක්කා යන්නේ නෑ ජීවිතේටවත් ..මම ගියා දවසක් ආයතනය නියෝජනය කරලා..

..අම්මෝ...පට්ට පාටි....තෑගි බෝග ...උන් හදන්නේ ඕවා දීලා අල්ලගන්න.. ආන්ඩුවේ මැති ඇමැතිගොල්ලෝ...බිලි බාගන්නේ ඔහොම. මම ගියේ ඒක ඇත්ත නැත්තද කියලා බලන්න....

මොන දේශපාලන පක්ෂය උනත් එහෙමයි...

කොන්ද පන තියෙන සැබෑ ජනතා මාධ්‍යවේදියෝ ඔහොම යන්නෑ...කාගේවත් පාටිවලට.... අද කාලේ නම් වරදාන වරප්‍රසාද කොනක. ඉදන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා මිතුර..

හරි මාධ්‍යවේදියෙක් නම් කිසිම දේශපාලකයෙක්ගෙන් වතුර පොදක්වත් බොන්න හොද නෑ..ඒක ගැති වෙනවා.! සමබර ප්රවෘත්ති ඉදිරිපත් කරන්න බෑ..ජනතා විශ්වාසයක් නෑ..

සමහර පාටිවල එලි වෙනකන් බොන්න දෙනවා..කන්න දෙනවා..තෑගි දෙනවා...ඊට පස්සේ නිව්ස් එහෙම එනකොට ...ටිකක් සැර බාල කරලා ගහන්න උපදෙස් දෙනවා..

යක්කුන්ට දොල පිදේනි දෙන්නේ යකාගෙන් වැඩ ගන්න මිසක්..යකාට ආදරේට නෙමේ.

[QUOTE="Shamal3001, post: 31351357, member: 578759"] [SIZE=7]මම ඉස්සර මාදයවේදියෙක් විදියට වැඩ කලා. අපිට හැම දාම ඉන්විටේෂන් ...එනවා..ලොක්කා යන්නේ නෑ ජීවිතේටවත් ..මම ගියා දවසක් ආයතනය නියෝජනය කරලා.. ..අම්මෝ...පට්ට පාටි....තෑගි බෝග ...උන් හදන්නේ ඕවා දීලා අල්ලගන්න.. ආන්ඩුවේ මැති ඇමැතිගොල්ලෝ...බිලි බාගන්නේ ඔහොම. මම ගියේ ඒක ඇත්ත නැත්තද කියලා බලන්න.... මොන දේශපාලන පක්ෂය උනත් එහෙමයි... කොන්ද පන තියෙන සැබෑ ජනතා මාධ්‍යවේදියෝ ඔහොම යන්නෑ...කාගේවත් පාටිවලට.... අද කාලේ නම් වරදාන වරප්‍රසාද කොනක. ඉදන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා මිතුර.. හරි මාධ්‍යවේදියෙක් නම් කිසිම දේශපාලකයෙක්ගෙන් වතුර පොදක්වත් බොන්න හොද නෑ..ඒක ගැති වෙනවා.! සමබර ප්රවෘත්ති ඉදිරිපත් කරන්න බෑ..ජනතා විශ්වාසයක් නෑ.. සමහර පාටිවල එලි වෙනකන් බොන්න දෙනවා..කන්න දෙනවා..තෑගි දෙනවා...ඊට පස්සේ නිව්ස් එහෙම එනකොට ...ටිකක් සැර බාල කරලා ගහන්න උපදෙස් දෙනවා.. යක්කුන්ට දොල පිදේනි දෙන්නේ යකාගෙන් වැඩ ගන්න මිසක්..යකාට ආදරේට නෙමේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom