Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🚀🌕🛰️ "Orion' අභ්‍යවකාශ යානය සහ චන්ද්‍රයාගේ "කුණාටු සාගරය" 🛰️🌕🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2022 දෙසැම්බර් 08 වන දින

"Orion' අභ්‍යවකාශ යානය (Orion spacecraft) පෘථිවිය බලා නැවත ගමන් ඇරඹූ පසුගිය දෙසැම්බර් 05 වනදා, චන්ද්‍රයා පසුකර යන මොහොතේදී "Orion' යානයෙහි වූ බාහිර කැමරාව මගින් ලබාගත් චන්ද්‍රයාගේ සමීප දසුනක් පහත දැක්වෙන අපූරු ඡායාරූපයෙන් නිරූපණය කෙරේ. අඳුරු ස්වභාවයක් ගත්, සුමට පෘෂ්ඨයකින් සමන්විත වූ "Orion' අභ්‍යවකාශ යානයයේ සිට ඉවතට විහිදී ගිය යානයට අයත් සූර්ය අරාවන් (solar arrays) මෙහිදී චන්ද්‍ර පෘෂ්ඨයට ඉදිරියෙන් දැකගත හැකිය. එම "සූර්ය අරාවන්" යොමු වී ඇති දිශාවට සමගාමීව, ලතින් භාෂාවෙන් "Oceanus Procellarum" යන නමින් නැතහොත් ඉංග්‍රීසි භාෂාවෙන් "Ocean of Storms"(කුණාටු මුහුද) ලෙස හදුන්වන "lunar maria/ Lunar mare" නම් වූ චන්ද්‍රයා මත පිහිටා තිබෙන පාෂාණමය තැනිතලා බිම් ප්‍රදේශයක බටහිර කොටස මෙහිදී දිස්වන අයුරු නිරික්ශනය කළ හැකිය.

මෙම "කුණාටු මුහුද" ලෙස හදුන්වනු ලබන ප්‍රදේශය, පෘථිවි චන්ද්‍රයා මත පිහිටි "lunar maria" ප්‍රදේශයන් අතර ඇති විශාලතම "lunar maria"ප්‍රදේශය ලෙස ද සලකනු ලබන අතර මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 04 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මේ අතර "lunar terminator" නමින් හදුන්වන චන්ද්‍රයාගේ දිවා හා රාත්‍රී කාලයන් වෙන්කරන සීමා රේඛාව (මෙය twilight zone ලෙස ද හදුන්වනු ලබයි) ඡායාරූපයෙහි වම්පස තීරුවට වන්නට දැකගත හැකි අතර කිලෝමීටර 41 ක විෂ්කම්භයකින් යුක්ත වූ "Marius' නම් වූ ආවාටය (crater Marius) ඡායාරූපයෙහි ඉහළ මධ්‍යයයට වන්නටව දිස්වන අයුරු ද නිරීක්ශනය කළ හැකිය.

මීට අමතරව, විෂ්කම්භය කිලෝමීටර 32 ක් හා ගැඹුර කිලෝමීටර 2.6 ක් වන "Kepler' නම් වූ චන්ද්‍ර ආවාටය (crater Kepler) ඉහත සදහන් කරන ලද "Orion' අභ්‍යවකාශ යානයෙහි වූ සූර්ය අරාවන්ගේ" (solar arrays) සිට මදක් දකුණු පසට වන්නටව දැකගත හැකි අතර එහි පතිත වී ඇති සූර්ය කිරණයන් චන්ද්‍ර පෘෂ්ඨයෙහි උතුරු හා බටහිර දෙසට මෙන්ම "Marius' ආවාටයෙහි වූ අඳුරු බිම්පත්ල දක්වාත් පැතිරී ගොස් ඇති අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. එළඹෙන දෙසැම්බර් 11 වන දා "Orion' අභ්‍යවකාශ යානයෙහි මෙහෙයුම අවසන් කරමින්, එය ෆැසිෆික් සාගරයට ගොඩබැස්වීමට නාසා ආයතනය විසින් සැලසුම් කොට තිබේ.

Image Credit: NASA, Artemis 1

නාසා'හි 'Artemis' වැඩසටහන පිළිබදව මා විසින් මීට පෙර පළකළ ලිපි

අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් අද දිනයේදී දියත් කරනු ලබන නාසා'හි 'Artemis' වැඩසටහන

දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 17 - "Orion' අභ්‍යවකාශ යානය මගින් හසුකර ගත් පෘථීවියෙහි අසිරිය

දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 19 - "Artemis 1" මෙහෙයුම සහ පෘථිවි චන්ද්‍රයා

දවසේ නාසා ඡායාරූපය: 2022 දෙසැම්බර් 01 - අභ්‍යවකාශ ගතවීමෙන් පසුව එළඹුණු 13 වන දිනයේදී, "Orion' යානයට දිස්වූ චන්ද්‍රයා සහ පෘථිවිය

[MEDIA=youtube]zOPO_bfXZCY[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28408744, member: 577135"] [IMG]https://i.imgur.com/Re2fjSp.jpg[/IMG] [CENTER] [B][U][SIZE=5]දිනය: 2022 දෙසැම්බර් 08 වන දින[/SIZE][/U][/B][/CENTER] "Orion' අභ්‍යවකාශ යානය (Orion spacecraft) පෘථිවිය බලා නැවත ගමන් ඇරඹූ පසුගිය දෙසැම්බර් 05 වනදා, චන්ද්‍රයා පසුකර යන මොහොතේදී "Orion' යානයෙහි වූ බාහිර කැමරාව මගින් ලබාගත් චන්ද්‍රයාගේ සමීප දසුනක් පහත දැක්වෙන අපූරු ඡායාරූපයෙන් නිරූපණය කෙරේ. අඳුරු ස්වභාවයක් ගත්, සුමට පෘෂ්ඨයකින් සමන්විත වූ "Orion' අභ්‍යවකාශ යානයයේ සිට ඉවතට විහිදී ගිය යානයට අයත් සූර්ය අරාවන් (solar arrays) මෙහිදී චන්ද්‍ර පෘෂ්ඨයට ඉදිරියෙන් දැකගත හැකිය. එම "සූර්ය අරාවන්" යොමු වී ඇති දිශාවට සමගාමීව, ලතින් භාෂාවෙන් "Oceanus Procellarum" යන නමින් නැතහොත් ඉංග්‍රීසි භාෂාවෙන් "Ocean of Storms"(කුණාටු මුහුද) ලෙස හදුන්වන "lunar maria/ Lunar mare" නම් වූ චන්ද්‍රයා මත පිහිටා තිබෙන පාෂාණමය තැනිතලා බිම් ප්‍රදේශයක බටහිර කොටස මෙහිදී දිස්වන අයුරු නිරික්ශනය කළ හැකිය. මෙම "කුණාටු මුහුද" ලෙස හදුන්වනු ලබන ප්‍රදේශය, පෘථිවි චන්ද්‍රයා මත පිහිටි "lunar maria" ප්‍රදේශයන් අතර ඇති විශාලතම "lunar maria"ප්‍රදේශය ලෙස ද සලකනු ලබන අතර මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 04 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මේ අතර "lunar terminator" නමින් හදුන්වන චන්ද්‍රයාගේ දිවා හා රාත්‍රී කාලයන් වෙන්කරන සීමා රේඛාව (මෙය twilight zone ලෙස ද හදුන්වනු ලබයි) ඡායාරූපයෙහි වම්පස තීරුවට වන්නට දැකගත හැකි අතර කිලෝමීටර 41 ක විෂ්කම්භයකින් යුක්ත වූ "Marius' නම් වූ ආවාටය (crater Marius) ඡායාරූපයෙහි ඉහළ මධ්‍යයයට වන්නටව දිස්වන අයුරු ද නිරීක්ශනය කළ හැකිය. මීට අමතරව, විෂ්කම්භය කිලෝමීටර 32 ක් හා ගැඹුර කිලෝමීටර 2.6 ක් වන "Kepler' නම් වූ චන්ද්‍ර ආවාටය (crater Kepler) ඉහත සදහන් කරන ලද "Orion' අභ්‍යවකාශ යානයෙහි වූ සූර්ය අරාවන්ගේ" (solar arrays) සිට මදක් දකුණු පසට වන්නටව දැකගත හැකි අතර එහි පතිත වී ඇති සූර්ය කිරණයන් චන්ද්‍ර පෘෂ්ඨයෙහි උතුරු හා බටහිර දෙසට මෙන්ම "Marius' ආවාටයෙහි වූ අඳුරු බිම්පත්ල දක්වාත් පැතිරී ගොස් ඇති අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. එළඹෙන දෙසැම්බර් 11 වන දා "Orion' අභ්‍යවකාශ යානයෙහි මෙහෙයුම අවසන් කරමින්, එය ෆැසිෆික් සාගරයට ගොඩබැස්වීමට නාසා ආයතනය විසින් සැලසුම් කොට තිබේ. [B]Image Credit:[/B] NASA, Artemis 1 [IMG]https://apod.nasa.gov/apod/image/2212/art001e002132.jpg[/IMG] [HEADING=2][CENTER][U]නාසා'හි 'Artemis' වැඩසටහන පිළිබදව මා විසින් මීට පෙර පළකළ ලිපි[/U][/CENTER][/HEADING] [CENTER] [URL='https://elakiri.com/threads/%F0%9F%9B%B0%EF%B8%8F%F0%9F%9A%80%F0%9F%8C%8E-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%80-%E0%B7%83%E0%B6%82%E0%B6%B0%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%84%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AF-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%94-%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1-%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92-artemis-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1-%F0%9F%8C%8E%F0%9F%9A%80%F0%9F%9B%B0%EF%B8%8F.2069226/'][B]🛰️🚀🌎 අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් අද දිනයේදී දියත් කරනු ලබන නාසා'හි 'Artemis' වැඩසටහන 🌎🚀🛰️[/B][/URL] [URL='https://elakiri.com/threads/%F0%9F%8C%8E%F0%9F%9A%80%F0%9F%8C%95-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A-%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA-2022-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-17-orion-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%F0%9F%8C%8E%F0%9F%9A%80%F0%9F%8C%95.2080263/'][B]🌎🚀🌕 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 17 - "Orion' අභ්‍යවකාශ යානය මගින් හසුකර ගත් පෘථීවියෙහි අසිරිය 🌎🚀🌕[/B][/URL] [B][URL='https://elakiri.com/threads/%F0%9F%9A%80%F0%9F%8C%95-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A-%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA-2022-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-19-artemis-1-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92-%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%F0%9F%9A%80%F0%9F%8C%95.2080325/']🚀🌕 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 19 - "Artemis 1" මෙහෙයුම සහ පෘථිවි චන්ද්‍රයා 🚀🌕[/URL] [URL='https://elakiri.com/threads/%F0%9F%9B%B0%EF%B8%8F%F0%9F%8C%95%F0%9F%8C%8E-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A-%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA-2022-%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-01-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80-%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%94%E0%B6%AB%E0%B7%94-13-%E0%B7%80%E0%B6%B1-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-orion-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%F0%9F%8C%95%F0%9F%8C%8E%F0%9F%9B%B0%EF%B8%8F.2081824/']🛰️🌕🌎 දවසේ නාසා ඡායාරූපය: 2022 දෙසැම්බර් 01 - අභ්‍යවකාශ ගතවීමෙන් පසුව එළඹුණු 13 වන දිනයේදී, "Orion' යානයට දිස්වූ චන්ද්‍රයා සහ පෘථිවිය 🌕🌎🛰️[/URL] [MEDIA=youtube]zOPO_bfXZCY[/MEDIA][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom