Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🚀📈💰අවුරුදු 5 න් අපි සිංගප්පුරුව ත් බලු කරනවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ආණ්ඩුවේ මුල් අවුරුදු 5 සම්පුර්ණ වෙද්දී ශ්රී ලංකාව ආසියාවේ දියුණු රටක් විදියට උඩට එන එක සක්කරයට වත් නවත්තන්න බෑ ගුපියෝ. උබල දැන් මෙතන බොරුවට වැලපිලා වැලලෙන්න දැගලුවට ඔන්න බලාපල්ලා තව අවුරුදු 5ක් යද්දී ගුපියෙක් බේතකට වත් හොයාගන්න නැතිවෙනවා මේ රටේ. සිලිබයියෝ නම් වදවෙලා ම යනවා. ඔව්

PS :

උබ හිතනවද ලංකාවේ ජනාධිපති ගිනි දවල් එළිපිට ඉන්දියාවට ගේමක් ඉල්ලයි කියලා ලොවෙත්? අනුර කච්චතිවු ගැන අර වගේ කතාවක් යාපනේදීම ප්රසිද්ධියේ කිවුවේ මිනිහට යම් විධියක ආරක්ෂාව ගැන සහතිකයක් තියෙන නිසයි. බලපන් ට්රම්ප් කාරය අනුරයට වඩා ඉහළ බද්දක් මොදියට ගහල තියෙනවා. ඌ දැන් පකිස්තානේටත් ටික ටික කිට්ටු කරන්න ට්රයි කරනවා. එත පක්කො චීන්නු එක්ක ඩීල් එකේ ඉන්නේ. දැන් මොදියත් චීන්නු සහ පුටින් එක්ක ඩීල් දාගෙන යන්නේ. ඌ දැන් කෙලින්ම චීනෙට ගියා. ඉන්දියාවේ නායකයෙක් අවුරුදු හතළිස් ගානකින් පස්සේ තමයි චීන සංචාරයක යෙදිලා තියෙන්නේ. මෙච්චර කල් දස්පයෝ ඇමරිකන් උන් එක්ක තිබ්බ ඩීල් එකෙන් ගැලවෙන සීන් එකක් තමයි මේකෙන් පෙන්නේ.

අනිත් අතට සිංගප්පුරුව, තායිවානය, දකුණු කොරියාව වගේ රටවල් කෙටි කාලයකදී මේ තරම් දියුණු වුනේ උන්ගේ ස්වශක්තියෙන්ම නෙමෙයි. ඇමෙරිකාවේ සෘජු ආධාර උන්ට ලැබෙනවා. ඒ චීනෙට එරෙහිව උන්ගේ කඳවුර වෙනුවෙන්. ඒක තමයි උන්ගේ දියුණු වීමේ රහස. මෙච්චර කාලයක් ඉන්දියාවට ඇමෙරිකාවේ සහය ලැබුනෙත් මේ හේතුව නිසා. ඉන්දියාව ගැලවුනා කියන්නේ පක්කුත් චීන්නු එක්ක ඩීල් එකේ ඉන්න නිසා (පකිස්තාන අගමැති ත් දැන් චීන සංචාරෙට ගිහින් ඉන්නේ) ඒ තැන ලංකාවට ලැබෙන්න තියෙන ඉඩ හුගක්ම වැඩියි. මේ සිද්ධවෙමින් තියෙන දේවල් ලෝක දේශපාලනයේ දිගටම සිද්ධ වුනොත් අනිවාර්යෙන් ඇමෙරිකාව ලංකාවට ඩීල් එක දානවා. අනුර බලේට ගේන්න ඇමෙරිකාව තමයි ලොකුම බලපෑම කලේ. ඉතින් මේ වර්තමාන තත්වය ඉදිරියටත් ගියොත් අනිවා යක්ක පුතයෝ ටික ලොවෙත් ගොඩයනවා. ඕක තමයි ලවුටස් දකින දේ. අපි බලමු ඉස්සරහට. කලබලයක් නෑ නොවැ

[QUOTE="Lovtus, post: 30938054, member: 532745"] [SIZE=6]මේ ආණ්ඩුවේ මුල් අවුරුදු 5 සම්පුර්ණ වෙද්දී ශ්රී ලංකාව ආසියාවේ දියුණු රටක් විදියට උඩට එන එක සක්කරයට වත් නවත්තන්න බෑ ගුපියෝ. උබල දැන් මෙතන බොරුවට වැලපිලා වැලලෙන්න දැගලුවට ඔන්න බලාපල්ලා තව අවුරුදු 5ක් යද්දී ගුපියෙක් බේතකට වත් හොයාගන්න නැතිවෙනවා මේ රටේ. සිලිබයියෝ නම් වදවෙලා ම යනවා. ඔව් :yes: -- PS : [/SIZE] උබ හිතනවද ලංකාවේ ජනාධිපති ගිනි දවල් එළිපිට ඉන්දියාවට ගේමක් ඉල්ලයි කියලා ලොවෙත්? අනුර කච්චතිවු ගැන අර වගේ කතාවක් යාපනේදීම ප්රසිද්ධියේ කිවුවේ මිනිහට යම් විධියක ආරක්ෂාව ගැන සහතිකයක් තියෙන නිසයි. බලපන් ට්රම්ප් කාරය අනුරයට වඩා ඉහළ බද්දක් මොදියට ගහල තියෙනවා. ඌ දැන් පකිස්තානේටත් ටික ටික කිට්ටු කරන්න ට්රයි කරනවා. එත පක්කො චීන්නු එක්ක ඩීල් එකේ ඉන්නේ. දැන් මොදියත් චීන්නු සහ පුටින් එක්ක ඩීල් දාගෙන යන්නේ. ඌ දැන් කෙලින්ම චීනෙට ගියා. ඉන්දියාවේ නායකයෙක් අවුරුදු හතළිස් ගානකින් පස්සේ තමයි චීන සංචාරයක යෙදිලා තියෙන්නේ. මෙච්චර කල් දස්පයෝ ඇමරිකන් උන් එක්ක තිබ්බ ඩීල් එකෙන් ගැලවෙන සීන් එකක් තමයි මේකෙන් පෙන්නේ. අනිත් අතට සිංගප්පුරුව, තායිවානය, දකුණු කොරියාව වගේ රටවල් කෙටි කාලයකදී මේ තරම් දියුණු වුනේ උන්ගේ ස්වශක්තියෙන්ම නෙමෙයි. ඇමෙරිකාවේ සෘජු ආධාර උන්ට ලැබෙනවා. ඒ චීනෙට එරෙහිව උන්ගේ කඳවුර වෙනුවෙන්. ඒක තමයි උන්ගේ දියුණු වීමේ රහස. මෙච්චර කාලයක් ඉන්දියාවට ඇමෙරිකාවේ සහය ලැබුනෙත් මේ හේතුව නිසා. ඉන්දියාව ගැලවුනා කියන්නේ පක්කුත් චීන්නු එක්ක ඩීල් එකේ ඉන්න නිසා (පකිස්තාන අගමැති ත් දැන් චීන සංචාරෙට ගිහින් ඉන්නේ) ඒ තැන ලංකාවට ලැබෙන්න තියෙන ඉඩ හුගක්ම වැඩියි. මේ සිද්ධවෙමින් තියෙන දේවල් ලෝක දේශපාලනයේ දිගටම සිද්ධ වුනොත් අනිවාර්යෙන් ඇමෙරිකාව ලංකාවට ඩීල් එක දානවා. අනුර බලේට ගේන්න ඇමෙරිකාව තමයි ලොකුම බලපෑම කලේ. ඉතින් මේ වර්තමාන තත්වය ඉදිරියටත් ගියොත් අනිවා යක්ක පුතයෝ ටික ලොවෙත් ගොඩයනවා. ඕක තමයි ලවුටස් දකින දේ. අපි බලමු ඉස්සරහට. කලබලයක් නෑ නොවැ :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom