Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
🚀🛰️☄️ ලෝහයන්ගෙන් නිර්මිත දැවැන්ත ග්‍රාහකයක් අධ්‍යයනය කිරීම අරමුණු කරගත් අභ්‍යවකාශ මෙහෙයුම: 'Psyche' මෙහෙයුම ☄️🛰️🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"16 Psyche" යනු, මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 556.3 ක් (කිලෝමීටර 556 325 434) පමණ ඈතින් පිහිටා තිබෙන "M කාණ්ඩයට ( M-type asteroid) අයත් ග්රාහකයකි. අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහයින් අතර කක්ෂ ගත වෙමින් අපගේ සූර්යයා වටා ගමන් කරන මෙම ග්‍රාහකය අධ්‍යයනය කිරීම සදහා ඇමරිකාවේ නාසා ආයතනයට අයත් 'Psyche' ලෙස හදුන්වන අභ්‍යවකාශ යානය තව නොබෝ දිනකින් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කොට ඇත. 2023 වසරේ ඔක්තෝම්බර් 12 වන දින (මේ වන විට සැලසුම් කර ඇති ආකාරයට) 'SpaceX' සමාගමෙහි "Falcon Heavy" රොකට්ටුවක් යොදාගනිමින් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යකාශ ගත කිරීමට සැලසුම් කර ඇති මෙම 'Psyche' අභ්‍යවකාශ යානයෙහි එන්ජිම ලෙස "Hall-effect thruster" ලෙස හදුන්වන සූර්ය විද්‍යුත් ප්රවාලන (solar electric propulsion) ක්‍රමවේදය භාවිතා කරනු ලබන අයන තෙරපුම් (Ion thruster) පද්ධතියකින් සමන්විත "SPT-140' නම් එන්ජිම භාවිතා කරනු ලබයි. සැලසුම් කළ පරිදි මෙහෙයුම් කටයුතු සිදු වුවහොත් 'Psyche' අභ්‍යවකාශ යානයට "16 Psyche" ග්රාහකයට ළගා වීමට හැකියාව පවතී.

චිලී රාජ්‍යයයට අයත් ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති "European Southern Observatory" නම් අභයවකාශ නිරීක්ශනාගාරයේ ඇති "Very Large Telescope (VLT)" නම් මීටර 8.20 ක් වන ප්‍රධාන දර්පණයකින් යුකත වූ දුරේක්ෂය (Optical/infrared, with interferometry) මගින් ලබාගත් "16 Psyche" ග්‍රාහකයේ ඡායාරූපයන්

ලෝහ වලින් පිරිපුන් හරයක් (Iron core) මගින් සැදුම්ලත් මෙම "16 Psyche" ග්රාහකයෙහි අරය කිලෝමීටර 113 ක් වන අතර ස්කන්ධය 2.72 × 10^19 kg ක අගයක් ගනි. මෙම ග්‍රාහකය, තම උපතේ මුල් අවධියේ සිටි බිහිවෙමින් පැවති 'මූලග්රහලෝකයක' නැතහොත් 'protoplanet' එකක හරය (Core) විය හැකි බවට විද්‍යාඥයන් විසින් උපකල්පනය කරන අතර එම මූලග්රහලෝකය තවත් දැවැන්ත ආකාශ වස්තුවක් සමග ගැටීමත් සමග නිරාවරණය වූ එම ග්‍රහයාගේ ලෝහ හරය මගින් මෙම ග්‍රාහකය බිහිවී ඇති බව ද විශ්වාස කරයි. ඉහත මා සදහන් කළ "M කාණ්ඩයේ ග්රාහකයන්" (M-type asteroid), නැතහොත් අධික ලෝහ සාන්ද්‍රණයකින් නිර්මාණය වූ ලෝහමය ග්‍රාහකයක් (metallic asteroid) වන මෙම "16 Psyche" ග්‍රාහකය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම "M-type asteroid" එකක් ලෙස ද හදුන්වනු ලබයි. 'Psyche' අභ්‍යවකාශ යානය "16 Psyche" ග්‍රාහකය වෙත ළගාවීම අදියර කීපයක් ඔස්සේ සිදු කිරීමට නියමිතව ඇති අතර අවසානයේ ග්‍රාහකයේ සිට කිලෝමීටර 85 ක දුරකින් කක්ෂ ගතවෙමින් "16 Psyche" ග්‍රාහකය පිළිබදව අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. ග්‍රාහකය වටා මෙලෙස කක්ෂ ගත් වූ 'Psyche' අභ්‍යවකාශ යානය මාස 21 කාලසීමාවක් මුළුල්ලේ තම අධ්‍යයන කටයුතු සිදු කරනු ඇත.

Psyche (spacecraft)

16 Psyche (Asteroid)

'Psyche' අභ්‍යවකාශ යානයෙහි ගමන් මාර්ගය

'Psyche' අභ්‍යවකාශ මෙහෙයුම මගින් ළගා කර ගැනීමට බලාපොරොත්තු වන මූලික පරමාර්ථයන්

1. "16 Psyche" ග්‍රාහකය, ශේෂ වී ගිය මූලග්රහලෝකයක (protoplanet) හරයක් ද යන්න තහවුරු කර ගැනීම

2. ග්‍රහලෝක නිර්මාණය වීමේදී ලෝහමය හරයන් දක්වන දායකත්වය අධ්‍යයනය කිරීම.

3. "16 Psyche" ග්‍රාහකයේ පෘෂ්ඨයට අයත් විවිධ ප්රදේශයන්ගේ නිර්මාණය සිදුවූ කාලසීමාවන් සහ ඒවායේ වයස නීර්ණය කිරීම.

4. පෘථිවියේ පවතින අධි පීඩන හරයේ අඩංගුව ඇති අයුරින්ම "16 Psyche" ග්‍රාහකය වැනි සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ ලෝහමය ආකාශ වස්තුන් තුළද සැහැල්ලු මූලද්‍රව්‍යයයන් අඩංගු වී ඇද්ද යන්න සෙවීම.

5. පෘථිවි හරය නිර්මාණය වීමේදී පැවති ඔක්සිකාරක තත්ත්වයන්ට සාපේක්ෂව "16 Psyche" ග්‍රාහකය බිහිවීමේදී පැවති ඔක්සිකාරක තත්ත්වයන්ගේ ප්‍රමාණය වඩා වැඩි හෝ අඩු අගයක් ගත්තා ද යන්න අධ්‍යයනය කිරීම.

6. "16 Psyche" ග්‍රාහකය මත පවතින විවිධ භූ විෂමතාවයන් (topography) අධ්‍යයනය කිරීම.

මෙහිදී මෙම අධ්‍යයනයන් සිදු කිරීම සදහා 'Psyche' අභ්‍යවකාශ යානය විසින් "චුම්බක ක්ෂේත්‍ර සිතියම්කරණය" ( magnetic field mapping) සහ "X-band Gravity Science Investigation" යන ක්‍රමවේදයන් මූලික වශයෙන් යොදාගනු ඇත.

අධ්‍යයනයන් සදහා යොදාගැනීමට නියමිත, 'Psyche' අභ්‍යවකාශ යානයේ ඇති විශේෂිත උපකරණ

1. Multispectral Imager

2. Gamma Ray and Neutron Spectrometer

3. Magnetometer

'Psyche' අභ්‍යවකාශ යානයට අයත් කොටස්

මීට අමතරව මෙම මෙහෙයුමේදී "Deep Space Optical Communication (DSOC)" නම් නව ලේසර් සන්නිවේදන තාක්ෂණයක් (laser communication technology) අභ්‍යවකාශ යානයත්, පෘ ථිවියත් අතර සන්නිවේදන කටයුත් සදහා යොදාගැනීමට ද සැලසුම් කොට තිබේ. මෙම සන්නිවේදන ක්‍රමවේදයේදී ආසන්න අධෝරක්ත තරංග ආයාමයේ පවතින ෆෝටෝනවල දත්ත කේතනය කර යානයත්, පෘථිවි මූලස්ථානයත් අතර දත්ත සනිවේදන කටයුතු සිදු කරනු ඇත. 'Psyche' අභ්‍යවකාශ යානය සමන්විතව පවතින "සූර්ය-විද්‍යුත් ප්රචාලන චැසිය" (solar-electric propulsion chassis) "Maxar Technologies" යන සමාගම විසින් නිර්මාණය කොට තිබේ. "ඇරිසෝනා ප්‍රාන්ත සරසවිය" (Arizona State University) විසින් මූලිකව දියත් කරනු ලබන මෙම අභ්‍යවකාශ මෙහෙයුමෙහි මූලික කළමණාකරණ කටයුතු නාසා'හි ජෙට් ප්රවාලන විද්‍යාගාරය මගින් සිදු කරයි.

[USER=562115]imhotep[/USER] සහෝ ඔන්න ත්‍රෙඩ් එකක් දැම්මා  .

[MEDIA=youtube]_EkWoz90-VA[/MEDIA]

[MEDIA=youtube]THj6HMhOCEk[/MEDIA]

[MEDIA=youtube]aExTQGcIGKo[/MEDIA]

[MEDIA=youtube]d07a09Nk8a0[/MEDIA]

[MEDIA=youtube]k4KZHT-wV-8[/MEDIA]

ලිපිය සැකසුම: [USER=577135]@Stimulus mind[/USER]

[QUOTE="Stimulus mind, post: 29268997, member: 577135"] [IMG]https://i.imgur.com/BMYmSIr.jpg[/IMG] [SIZE=4]"16 Psyche" යනු, මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 556.3 ක් (කිලෝමීටර 556 325 434) පමණ ඈතින් පිහිටා තිබෙන "M කාණ්ඩයට ( M-type asteroid) අයත් ග්රාහකයකි. අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහයින් අතර කක්ෂ ගත වෙමින් අපගේ සූර්යයා වටා ගමන් කරන මෙම ග්‍රාහකය අධ්‍යයනය කිරීම සදහා ඇමරිකාවේ නාසා ආයතනයට අයත් 'Psyche' ලෙස හදුන්වන අභ්‍යවකාශ යානය තව නොබෝ දිනකින් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කොට ඇත. 2023 වසරේ ඔක්තෝම්බර් 12 වන දින (මේ වන විට සැලසුම් කර ඇති ආකාරයට) 'SpaceX' සමාගමෙහි "Falcon Heavy" රොකට්ටුවක් යොදාගනිමින් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යකාශ ගත කිරීමට සැලසුම් කර ඇති මෙම 'Psyche' අභ්‍යවකාශ යානයෙහි එන්ජිම ලෙස "Hall-effect thruster" ලෙස හදුන්වන සූර්ය විද්‍යුත් ප්රවාලන (solar electric propulsion) ක්‍රමවේදය භාවිතා කරනු ලබන අයන තෙරපුම් (Ion thruster) පද්ධතියකින් සමන්විත "SPT-140' නම් එන්ජිම භාවිතා කරනු ලබයි. සැලසුම් කළ පරිදි මෙහෙයුම් කටයුතු සිදු වුවහොත් 'Psyche' අභ්‍යවකාශ යානයට "16 Psyche" ග්රාහකයට ළගා වීමට හැකියාව පවතී.[/SIZE] [CENTER] [SIZE=4][B][U]චිලී රාජ්‍යයයට අයත් ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති "European Southern Observatory" නම් අභයවකාශ නිරීක්ශනාගාරයේ ඇති "Very Large Telescope (VLT)" නම් මීටර 8.20 ක් වන ප්‍රධාන දර්පණයකින් යුකත වූ දුරේක්ෂය (Optical/infrared, with interferometry) මගින් ලබාගත් "16 Psyche" ග්‍රාහකයේ ඡායාරූපයන් [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/0/0e/Psyche_asteroid_eso.jpg[/IMG][/U][/B][/SIZE][/CENTER] [SIZE=4]ලෝහ වලින් පිරිපුන් හරයක් (Iron core) මගින් සැදුම්ලත් මෙම "16 Psyche" ග්රාහකයෙහි අරය කිලෝමීටර 113 ක් වන අතර ස්කන්ධය 2.72 × 10^19 kg ක අගයක් ගනි. මෙම ග්‍රාහකය, තම උපතේ මුල් අවධියේ සිටි බිහිවෙමින් පැවති 'මූලග්රහලෝකයක' නැතහොත් 'protoplanet' එකක හරය (Core) විය හැකි බවට විද්‍යාඥයන් විසින් උපකල්පනය කරන අතර එම මූලග්රහලෝකය තවත් දැවැන්ත ආකාශ වස්තුවක් සමග ගැටීමත් සමග නිරාවරණය වූ එම ග්‍රහයාගේ ලෝහ හරය මගින් මෙම ග්‍රාහකය බිහිවී ඇති බව ද විශ්වාස කරයි. ඉහත මා සදහන් කළ "M කාණ්ඩයේ ග්රාහකයන්" (M-type asteroid), නැතහොත් අධික ලෝහ සාන්ද්‍රණයකින් නිර්මාණය වූ ලෝහමය ග්‍රාහකයක් (metallic asteroid) වන මෙම "16 Psyche" ග්‍රාහකය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම "M-type asteroid" එකක් ලෙස ද හදුන්වනු ලබයි. 'Psyche' අභ්‍යවකාශ යානය "16 Psyche" ග්‍රාහකය වෙත ළගාවීම අදියර කීපයක් ඔස්සේ සිදු කිරීමට නියමිතව ඇති අතර අවසානයේ ග්‍රාහකයේ සිට කිලෝමීටර 85 ක දුරකින් කක්ෂ ගතවෙමින් "16 Psyche" ග්‍රාහකය පිළිබදව අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. ග්‍රාහකය වටා මෙලෙස කක්ෂ ගත් වූ 'Psyche' අභ්‍යවකාශ යානය මාස 21 කාලසීමාවක් මුළුල්ලේ තම අධ්‍යයන කටයුතු සිදු කරනු ඇත.[/SIZE] [HEADING=2][/HEADING] [HEADING=2][CENTER]✨[SIZE=5][URL='https://en.wikipedia.org/wiki/Psyche_(spacecraft)#External_links'][FONT=trebuchet ms][B]Psyche (spacecraft)[/B][/FONT][/URL] [/SIZE]✨[/CENTER][/HEADING] [HEADING=2][CENTER]✨[SIZE=5][FONT=trebuchet ms][B][URL='https://en.wikipedia.org/wiki/16_Psyche']16 Psyche (Asteroid)[/URL] [/B][/FONT][/SIZE]✨[/CENTER][/HEADING] [CENTER][SIZE=4][B][U]'Psyche' අභ්‍යවකාශ යානයෙහි ගමන් මාර්ගය[/U][/B][/SIZE][/CENTER] [SIZE=4][IMG]https://media.licdn.com/dms/image/D5612AQHRCOnY2Ofnxg/article-cover_image-shrink_720_1280/0/1696227794977?e=2147483647&v=beta&t=hh8MYyGdARKTlpTfy5hU5W8gTa9rTk4qmOk4_xb1yCo[/IMG] [B] 'Psyche' අභ්‍යවකාශ මෙහෙයුම මගින් ළගා කර ගැනීමට බලාපොරොත්තු වන මූලික පරමාර්ථයන් 1.[/B] "16 Psyche" ග්‍රාහකය, ශේෂ වී ගිය මූලග්රහලෝකයක (protoplanet) හරයක් ද යන්න තහවුරු කර ගැනීම 2. ග්‍රහලෝක නිර්මාණය වීමේදී ලෝහමය හරයන් දක්වන දායකත්වය අධ්‍යයනය කිරීම. [B]3.[/B] "16 Psyche" ග්‍රාහකයේ පෘෂ්ඨයට අයත් විවිධ ප්රදේශයන්ගේ නිර්මාණය සිදුවූ කාලසීමාවන් සහ ඒවායේ වයස නීර්ණය කිරීම. [B]4.[/B] පෘථිවියේ පවතින අධි පීඩන හරයේ අඩංගුව ඇති අයුරින්ම "16 Psyche" ග්‍රාහකය වැනි සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ ලෝහමය ආකාශ වස්තුන් තුළද සැහැල්ලු මූලද්‍රව්‍යයයන් අඩංගු වී ඇද්ද යන්න සෙවීම. [B]5. [/B]පෘථිවි හරය නිර්මාණය වීමේදී පැවති ඔක්සිකාරක තත්ත්වයන්ට සාපේක්ෂව "16 Psyche" ග්‍රාහකය බිහිවීමේදී පැවති ඔක්සිකාරක තත්ත්වයන්ගේ ප්‍රමාණය වඩා වැඩි හෝ අඩු අගයක් ගත්තා ද යන්න අධ්‍යයනය කිරීම. [B]6.[/B] "16 Psyche" ග්‍රාහකය මත පවතින විවිධ භූ විෂමතාවයන් (topography) අධ්‍යයනය කිරීම. මෙහිදී මෙම අධ්‍යයනයන් සිදු කිරීම සදහා 'Psyche' අභ්‍යවකාශ යානය විසින් "චුම්බක ක්ෂේත්‍ර සිතියම්කරණය" ( magnetic field mapping) සහ "X-band Gravity Science Investigation" යන ක්‍රමවේදයන් මූලික වශයෙන් යොදාගනු ඇත. [B]අධ්‍යයනයන් සදහා යොදාගැනීමට නියමිත, 'Psyche' අභ්‍යවකාශ යානයේ ඇති විශේෂිත උපකරණ[/B] 1. Multispectral Imager 2. Gamma Ray and Neutron Spectrometer 3. Magnetometer[/SIZE] [CENTER][B][U]'Psyche' අභ්‍යවකාශ යානයට අයත් කොටස්[/U][/B] [SIZE=4][IMG width="808px"]https://psyche.asu.edu/wp-content/uploads/2020/03/Psyche_Blog_200302c.png[/IMG][/SIZE][/CENTER] [SIZE=4]මීට අමතරව මෙම මෙහෙයුමේදී "Deep Space Optical Communication (DSOC)" නම් නව ලේසර් සන්නිවේදන තාක්ෂණයක් (laser communication technology) අභ්‍යවකාශ යානයත්, පෘ ථිවියත් අතර සන්නිවේදන කටයුත් සදහා යොදාගැනීමට ද සැලසුම් කොට තිබේ. මෙම සන්නිවේදන ක්‍රමවේදයේදී ආසන්න අධෝරක්ත තරංග ආයාමයේ පවතින ෆෝටෝනවල දත්ත කේතනය කර යානයත්, පෘථිවි මූලස්ථානයත් අතර දත්ත සනිවේදන කටයුතු සිදු කරනු ඇත. 'Psyche' අභ්‍යවකාශ යානය සමන්විතව පවතින "සූර්ය-විද්‍යුත් ප්රචාලන චැසිය" (solar-electric propulsion chassis) "Maxar Technologies" යන සමාගම විසින් නිර්මාණය කොට තිබේ. "ඇරිසෝනා ප්‍රාන්ත සරසවිය" (Arizona State University) විසින් මූලිකව දියත් කරනු ලබන මෙම අභ්‍යවකාශ මෙහෙයුමෙහි මූලික කළමණාකරණ කටයුතු නාසා'හි ජෙට් ප්රවාලන විද්‍යාගාරය මගින් සිදු කරයි.[/SIZE] [HEADING=3][CENTER][USER=562115]imhotep[/USER][SIZE=4] සහෝ ඔන්න ත්‍රෙඩ් එකක් දැම්මා :) . [/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][MEDIA=youtube]_EkWoz90-VA[/MEDIA] [MEDIA=youtube]THj6HMhOCEk[/MEDIA] [MEDIA=youtube]aExTQGcIGKo[/MEDIA] [MEDIA=youtube]d07a09Nk8a0[/MEDIA] [MEDIA=youtube]k4KZHT-wV-8[/MEDIA][/SIZE] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4][B]✍️✨ ලිපිය සැකසුම: [USER=577135]@Stimulus mind[/USER] ✨✍️[/B][/SIZE][/CENTER][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom