මේ මගුල් නිසා RAM, SSD ගනන් යනවා බන්.
VGA card ලොකු short එකක් එනවා / ඇවිත්.Aluth Deepseek v4 eka karima adui samanyen 10 usd walata 100m walata kittu wenna tokens ganna plwn scene eka oka , inference walata use krla tynne huawei ascend habai still pre traning nvidia tamai twm e level eka awilla na unVGA card ලොකු short එකක් එනවා / ඇවිත්.
Buzz එකක් යනවා Chinese Huawei GPU - open source model optimization කරලා market එක අල්ලන්න යනවා කියලා globally.
මොකද open source models ( like GLM ) ලොකු demand එකක් එනවා ඉස්සරහට.
inference walata use krla tynne huawei ascend habai still pre traning nvidia tamai twm e level eka awilla na un
Elon Musk ත් බැහැළලු තියෙන්නේ Chip Manufacturing සීන් එකට Terra Fab එකෙන්Sarcasm ?මගේ ක්ලයන්ට් බිලියන් ඩොලර් කම්පැනියක්. පත monorepo එකක් තියෙන්නෙ සේරම සොෆ්ට්වෙයා කෑලි බෑලි ඇප්ද වෙබ්ද ශොපින් කාට්ද සේරම මේකෙ.
මම බැලුවෙ ෆුල් රිපෝ එකම Fable 5 එකට දීලා ෆුල් රීෆැක්ටරින් පාරක් දාල බය නැතුව ඩිප්ලෝයි කරන්න කියලා බිල්ඩ් පයිප්ලයින් එකටත් ඇක්සස් දීලා නිදා ගන්න යන්න කියලා
Api hitanne nathi godak products mono repo bn chatgpt eken ahuwahama kynawa microservice 100kata kadapan kyla eth ban hama ekama ochchara scale krnna oni da kyla prashnayak tynawa okath karo mafiawakමගේ ක්ලයන්ට් බිලියන් ඩොලර් කම්පැනියක්. පත monorepo එකක් තියෙන්නෙ සේරම සොෆ්ට්වෙයා කෑලි බෑලි ඇප්ද වෙබ්ද ශොපින් කාට්ද සේරම මේකෙ.
මම බැලුවෙ ෆුල් රිපෝ එකම Fable 5 එකට දීලා ෆුල් රීෆැක්ටරින් පාරක් දාල බය නැතුව ඩිප්ලෝයි කරන්න කියලා බිල්ඩ් පයිප්ලයින් එකටත් ඇක්සස් දීලා නිදා ගන්න යන්න කියලා
Anthropic kynne kari marsi huttala tikak ban oya mythos class models mn nm kynne kari overrated, atta loku rnd ekak owa pitipasse tynawa habai oya inna oni ekekta oya architecture eka masa deka thunak athulatha dan clone krnna plwn , mythos mn hitanne inference cost eka opus wage 2x loweth oka scalled up krpu moe ekak habai insider leaks dn kyna widihata oka tranformers architecture eka tikak fundementally wens krla tynawa reason layer eka output krnne nathuwa weights waladima reason wena scene ekakata , matat lokuwtma oya theory eka therune naha .Elon Musk ත් බැහැළලු තියෙන්නේ Chip Manufacturing සීන් එකට Terra Fab එකෙන්
USA ලොකු මෝඩ කමක් කර ගත්තේ Nvidia - China ban කරලා. මොකද ඒක back fire උනා ... X එකේ දැකලා තියනවා Chinese models - Mythos level එකට එන්න තව මාස ටිකයි ලු පිටිපස්සෙන් ඉන්නේ.
BTW - Western Monopoly කඩන එක Consumer අපිට වාසියි. Dario කියලා තිබුණා Open Source Models ban කරන්න කියලා ... ඒ තරම් heat එක දෙනවා China වලින්.
අනික තමා Power & Energy අතින් China ඉස්සරහින් ඉන්නේ ... අර Fable ban කරාම ගොඩක් US Enterprises ල පවා Chinese models වලට shift උනා ලු cost effective නිසා.
මම තව Theory එකක් අහල තියනවා Dario - Fable එක ban කරේ හිතලාම මොකද Investors ල අදින්න & IPO එක එන නිසා කියලා.
But GLM Model එක Mythos Benchmark ලඟටම ආවා නිසා ආපහු release කරන්න උනාලු.
China වලින් කරන වැඩක් තියනවා ලු නිකන් Data Farm සීන් එක වගේ දෙයක්. උන් කරන්නේ Device දහස් ගානකින් ( through click/bot farms ) Frontier model වලින් reasoning model එක උස්සලා ඒක reinforcing learning වගේ සීන් එකක් කරලා උන්ගේ Open Source Train කරනවලු.habai oya inna oni ekekta oya architecture eka masa deka thunak athulatha dan clone krnna plwn
attaama dn lokuma advantage eka tiyenne openai lata attention paper eke co author kenek google lagen openai lata giya noam shazeer kari jewish hukannek habai patta waddo othin mun anthropic latat andrej giya eth still mge salli danne openai lage pattata
lon karaya kiwwata chip manufacturing lesi wenne na poratat
China වලින් කරන වැඩක් තියනවා ලු නිකන් Data Farm සීන් එක වගේ දෙයක්. උන් කරන්නේ Device දහස් ගානකින් ( through click/bot farms ) Frontier model වලින් reasoning model එක උස්සලා ඒක reinforcing learning වගේ සීන් එකක් කරලා උන්ගේ Open Source Train කරනවලු.
හරියට නිකන් ...
Google එකෙන් අහන්න පුළුවන් සේරම ප්‍රශ්න අහල ඒ දෙන උත්තර අපේ Database එකකට දාලා අපි ආපහු විකුණනවා වගේ දෙයක් ටිකක් advanced මට්ටමෙන් කරන දෙයක්.
OpenAI/Anthropic/Google ල Millions Billions යට කරලා train කරන model මුන් උස්සනවලු සතියෙන් දෙකෙන් ඔය විදියට.ඊටපස්සෙ අලුත් model එකක් විදියට re pack කරලා එවන සීන් එකක් යනවලු.
News එකක් දැක්කා Google Deepmind වැඩ කරපු Dennis Hassabis එක්කළ Nobel Prize එක share කර ගත්ත John Jumper - Anthropic එකට ගිහින් ලු.Distill krna eka ithin krnawa machan hamoma qwen distill krpu variants oni trn athu opus walin oya ithin reinforcement layer eke budget eka ithuru krganna krna podi kari wdk eth chiniese un sira reaserch dn krnw machan oya dario wesigeputa kyna boru ahannepa chiniese un innawa waddo
https://huggingface.co/Jackrong/Qwen3.5-27B-Claude-4.6-Opus-Reasoning-Distilled
Altman la ycombinator machan peter thiel ge set eka oya plantir pakayala tika alex la elon la
oya llm scene eka inne kariyo dethun denai
1) Ilya sutskever
2) Noam shazeer (mata anuwa )
dennama jews
ps: elon karaya kyna baila ochchara ikmnt gahanna na u khmth wela gannawa mulin overconfident wela asml eken oya hardware gannat eeta wada kal yai
AhApi hitanne nathi godak products mono repo bn chatgpt eken ahuwahama kynawa microservice 100kata kadapan kyla eth ban hama ekama ochchara scale krnna oni da kyla prashnayak tynawa okath karo mafiawak
Distil කරනවා කියන්නෙ ඕකChina වලින් කරන වැඩක් තියනවා ලු නිකන් Data Farm සීන් එක වගේ දෙයක්. උන් කරන්නේ Device දහස් ගානකින් ( through click/bot farms ) Frontier model වලින් reasoning model එක උස්සලා ඒක reinforcing learning වගේ සීන් එකක් කරලා උන්ගේ Open Source Train කරනවලු.
හරියට නිකන් ...
Google එකෙන් අහන්න පුළුවන් සේරම ප්‍රශ්න අහල ඒ දෙන උත්තර අපේ Database එකකට දාලා අපි ආපහු විකුණනවා වගේ දෙයක් ටිකක් advanced මට්ටමෙන් කරන දෙයක්.