ඊයේ රුපියල් කෝටී දෙකක්ව පැවතී වැගන් ආර් ස්ටින්ග්‍රෙ මෝටර් රථයක මිල අද දින රුපියල්, පන්කෝටී විසි පන් ලක්ශ හැත්තෑ හත් දහස් අටසියයක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙලෙස මිල ඉහල යෑමට හෙතූ වී ඇත්තේ වෙලදපොල තුල වැගන් ආර් මෝටර් රත හිගය සහ ජනතාව වැගන් ආර්ම මිල දී ගැනිමට යොමු වීමයි.
මෝටර් රත මිල ඉහල දමන්නන්ගේ සංගමය පවසන්නෙ ඉදිරියේ දී තවත් වැගන් ආර් මෝටර් රත මිල ඉහල යනු ඇති බවයි.
තව ද ජනතාව වැගන් ආර් මෝටර් රත මිලදී ගැනිමට අවශ්‍ය බව පවසා අංගොඩ ප්‍රදේශයෙ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සාකච්ඡා කරගෙන සිටි නමුත් සිදුවන අපහසුතා ගැන සිතා එය කල් දමා තිබේ.