Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
43 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
🚨හෙලකුරු වැඩ පෙන්නයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළකුරු සමාගමේ සිදු වූ දත්ත ලීක් වීමේ දිග පළල බොහෝ දෙනෙකුට තවමත් තේරෙන්නෙ නැහැ.

හෙළකුරු ශ්‍රී ලංකාවේ මිලියන 10ක් භාවිතා කරන ඇප් එකක්.

ඒ කියන්නේ රටෙන් බාගයක්. මේක සුලුපටු ලීක් එකක් නෙවෙයි, රටක් වට්ටවන්න පුලුවන් බරපතල ලීක් එකක් වෙන්නෙ ඒකයි.

මම හෙළකුරු යූස් කළේ මාසයයි.

හෙළකුරු කීබෝර්ඩ් එකෙන් අපි ටයිප් කරන දත්ත කීලෝගර් එකක් විදියට ගන්නවා.

අපේ ෆෝන් ගැලරි, කැමරා, ස්ටෝරේජ්, මයික්රෝෆෝන් පර්මිෂන් ගන්නවා.

මේවා නිසා මම හෙළකුරු මාසයෙන් ඉවත් කරලා දැම්මා.

නමුත් මේ රටේ රටේ බොහෝ දෙනෙක් හෙළකුරු කීබෝර්ඩ් එක තමන් ටයිප් කරන සියලූම දේ ලබාගෙන ගබඩා කරගන්නා බව දන්නේ නැහැ.

හෙළකුරු කීබෝර්ඩ් එකට ඔබ ඉන්නා තැන, ඔබේ දුරකතනයේ ඡායාරූප පරීක්ෂා කළ හැකි බව දන්නේ නැහැ.

අද උදේ ගූගල් වන් චෙක් එකෙන් දත්ත පරීක්ෂා කරද්දී, පේ හියර් පාවිච්චි නොකරපු මගේ ඊමේල් එකත් ලීක් වෙලා. මගේ ෆිසිකල් ලිපිනයත් ලීක් වෙලා.

මම කිසිම තැනක මේ ඊමෙල් එකෙන් හෙලකුරු ගිණුමකට ලොග් වුනේ නැහැ.

මම පේ හියර් භාවිතා කරලා නැහැ.

ඒ කියන්නේ හෙළකුරු මගේ ඩිවයිස් එක සයින් වෙලා ඉදපු අකවුන්ට්ස් වල විස්තර අරන්.

මම මැනුවලි ටයිප් කරන ලිපින වගේ ඒවායේ විස්තරත් අරන් ගඩබා කරන් ඉදලා.

මේක බරපතල වරදක්.

ඒ විතරක් නෙවෙයි.

ලෝකයේ තාක්ෂණික සමාගම් තමන්ගේ දත්ත ආරක්ෂා කරන්න විශේෂ වැඩසටහන් සකස් කරලා තියෙනවා.

ඒවා ටිකක් මිල අධික වැඩ.

නමුත් ඔවුන්ගේ දත්ත ආරක්ෂිතයි.

හෙළකුරු සමාගම මිනිස්සුන්ගෙන් අරගත්තු, හොරකම් කරපු දත්ත ආරක්ෂා කරන්න අවම හෝ කැපවීමක් කරලා නැහැ.

ඔවුන් ඒ වෙනුවෙන් මුදල් වියදම් කරලා නැහැ.

හරිම ලේසියෙන් මේ ඩේටා හැකරුන්ගේ අතට යන්නේ එහෙමයි.

අපි හැමවෙලාවේම දේශිය සමාගම් ගැන කතා කරනවා.

හැබැයි දේශීය සමාගම්, වැඩිම ලාබ උපයන්න තමන්ගේ රටේ මිනිස්සුන්ටම කරන්නේ මේ වගේ වැඩ.

හෙළකුරු කරපු තුන්වෙනි සහ බරපතලම අපරාධය තමයි මේ දත්ත නිරාවරණය ගැන මිනිස්සු දැනුවත් නොකරපු එක.

එහෙම කළොත් තමන්ගේ බ්‍රැන්ඩ් එකට හොඳ නැති නිසා ඔවුන් මේක රහසක් විදියට තියාගන්නවා.

පස්සෙ මේ ගැන හොයාගන්න මිනිස්සු ප්‍රශ්න කළාම, ඉතාම අඩු ඕඩියන්ස් එකකට පොඩි නිවේදනයක් දාලා නිකන් ඉන්නවා.

ඉංග්‍රීසි භාෂාවෙන් දැමූ ඒ නිවේදනය තුලත් මෙවැනි දත්ත හොරකමක් සිදුව ඇති බව හෙළකුරු කියන්නෙ නැහැ.

ඒ වෙනුවට පද්ධතිය හැක් වීමකට ලක් වූ බවත්, ඔවුන් වහාම පියවර ගත් බවත් හෙළකුරු ලියනවා.

මේ මිනිසුන් හිතාමතාම රැවටීම්ක්.

ඔවුන් ඒ නිවේදනය දැම්මේත් ප්‍රශ්න කරන පෝස්ට්ස් වලට කමෙන්ට් කරලා, සුදනන් වීමට විතරයි.

ලෝකයේ ඩේටා බ්රීච් එකක් වුනාම සමාගම් අනුගමනය කක යුතු ප්‍රොටෝකෝල් එකක් තියෙනවා.

එහි ප්‍රධානම දේ තමයි, සමාගමක් අතින් ඩේටා බ්රීච් වුනාම ඒ පිළිබඳව ඔවුන් මිනිස්සු දැනුවත් කරන්න ඕන.

ඒක කරන්න අවශ්‍ය පොදු නිවේදනයකින් විතරක් නෙවෙයි.

පුද්ගලිකවම ලීක් වු දත්ත සහිත අයට ඒ පිළිබඳ ඊමේල් මාර්ගයෙන් දැනුවත් කළ යුතුයි.

අපේ දත්ත ලීක් වෙලාද නැත්ද කියලා අපිට දැනගන්න පුලුවන් එතකොට.

මින්පෙර කැන්වා සමාගමේ එවැනි සුලු ඩේටා බ්රීච් එකකට පවා ඔවුන් විශාල වශයෙන් මිනිස්සු දැනුවත් කළා.

නමුත් හෙළකුරු, මුදල් වෙනුවෙන් හිතාමතාම මේ වංචාව හැංගුවා. මේ බව හෙළිවුනොත් මිනිස්සු හෙළකුරු ඇප් එකෙන් ඉවත් වන බව ඔවුන් දැන සිටියා.

දැන් මේ දත්ත ඩාර්ක් වෙබ් එකට ලීක් වෙලා.

ගූගල් වන් සේවාවෙන් ඔබටත් ඔබේ දත්ත ලීක් වෙලාද කියලා බලාගන්න පුලුවන්.

ඔබගේ ඊමේල්, පාස්වර්ඩ්ස්, බැංකු කාර්ඩ්පත් විස්තර ලීක් වෙලා නම් වහාම අදාල පියවර ගැනීමෙන් විශාල විනාශයකින් ගැලවීමට ඔබට හැකිවේවි.

ඩාර්ක් වෙබ් දත්ත හැකරුන් අතට ගිය සැණින් ඔවුන් ඒ දත්ත භාවිතා කර කළ හැකි සියල්ල කරනවා.

බැංකු කාර්ඩ් පත් වලින් ගණුදෙනු කීරීමේ සිට, ඊමේල්, පාස්වර්ඩ්ස් වලින් සමාජ්ජාලා ගිණුම් (Facebook / Youtube) හැක් කිරීම දක්වා වැඩ වෙනවා.

රටෙන් බාගයක හෝ හෙළකුරු කියලා ලෙසට ලක්ෂ 15 කගේ බැංකු කාර්ඩ්, ඊමේල්, ලිපින, පාස්වර්ඩ් ලීක් වීම සුලු දෙයක් නෙවෙයි.

වෙන රටක වගේ වුනා නම් මේක දැන් ජාතික ප්‍රශ්නයක්.

දැන් මීට වගකිව යුතු පිරිස් අත්අඩංගුවට අරන්.

ෆේස්බුක් සමාගමෙන් දත්ත එකතු කිරීමේ චෝදනාවට පමණක්, යුරෝපය ඔවුන්ට යුරෝ බිලියන 1.2ක දඩයක් ගැහුවා.

ඒ කිසිදු දත්ත නිරාවරණය වීමක් සිදු නොවී එකතු කළාට පමණයි.

නමුත් මේ ශ්‍රී ලංකාව.

හෙළකුරු මිනිසුන්ගේ අවසරයකින් තොරව එකතු කළ (හොරකම් කළ) දත්ත ලීක් වීමක් පවා මේ රටේ ප්‍රවෘත්තියක් නෙවෙයි.

ශ්‍රී ලංකාවේ ජනතාවටත්, පාලකයන්ටත් මෙවැනි දත්ත හොරකමක් විහිලුවක් විතරයි.

මුදල්, දේශපාලන බලයෙන් වැරදිකරුවන් වැරදි වසාගනීවි.

ඒ අතර ඔප්පු වී තිබෙන මේ වංචාව සාධාරණීකරනය කිරීමට පවා ඉදිරිපත් වෙලා.

ඒ අතර සමාගමේ සේවකයන් සහ ඔවුන් මුදලට ලබා ගෙන කැම්පේන් කරන පිරිස් ද ඉන්නවා.

අනුන්ගේ හොරකම් කතා කරමින් තමන්ගේ සහ තමන්ගේ මිතුරන්ගේ හොරකම්, වංචා, දූෂණ ආරක්ෂා කිරීම නම් විහිලුවක්.

සටහන: Ishan Jayasooriya

[QUOTE="pramodh87, post: 29333166, member: 53201"] හෙළකුරු සමාගමේ සිදු වූ දත්ත ලීක් වීමේ දිග පළල බොහෝ දෙනෙකුට තවමත් තේරෙන්නෙ නැහැ. හෙළකුරු ශ්‍රී ලංකාවේ මිලියන 10ක් භාවිතා කරන ඇප් එකක්. ඒ කියන්නේ රටෙන් බාගයක්. මේක සුලුපටු ලීක් එකක් නෙවෙයි, රටක් වට්ටවන්න පුලුවන් බරපතල ලීක් එකක් වෙන්නෙ ඒකයි. මම හෙළකුරු යූස් කළේ මාසයයි. හෙළකුරු කීබෝර්ඩ් එකෙන් අපි ටයිප් කරන දත්ත කීලෝගර් එකක් විදියට ගන්නවා. අපේ ෆෝන් ගැලරි, කැමරා, ස්ටෝරේජ්, මයික්රෝෆෝන් පර්මිෂන් ගන්නවා. මේවා නිසා මම හෙළකුරු මාසයෙන් ඉවත් කරලා දැම්මා. නමුත් මේ රටේ රටේ බොහෝ දෙනෙක් හෙළකුරු කීබෝර්ඩ් එක තමන් ටයිප් කරන සියලූම දේ ලබාගෙන ගබඩා කරගන්නා බව දන්නේ නැහැ. හෙළකුරු කීබෝර්ඩ් එකට ඔබ ඉන්නා තැන, ඔබේ දුරකතනයේ ඡායාරූප පරීක්ෂා කළ හැකි බව දන්නේ නැහැ. අද උදේ ගූගල් වන් චෙක් එකෙන් දත්ත පරීක්ෂා කරද්දී, පේ හියර් පාවිච්චි නොකරපු මගේ ඊමේල් එකත් ලීක් වෙලා. මගේ ෆිසිකල් ලිපිනයත් ලීක් වෙලා. මම කිසිම තැනක මේ ඊමෙල් එකෙන් හෙලකුරු ගිණුමකට ලොග් වුනේ නැහැ. මම පේ හියර් භාවිතා කරලා නැහැ. ඒ කියන්නේ හෙළකුරු මගේ ඩිවයිස් එක සයින් වෙලා ඉදපු අකවුන්ට්ස් වල විස්තර අරන්. මම මැනුවලි ටයිප් කරන ලිපින වගේ ඒවායේ විස්තරත් අරන් ගඩබා කරන් ඉදලා. මේක බරපතල වරදක්. ඒ විතරක් නෙවෙයි. ලෝකයේ තාක්ෂණික සමාගම් තමන්ගේ දත්ත ආරක්ෂා කරන්න විශේෂ වැඩසටහන් සකස් කරලා තියෙනවා. ඒවා ටිකක් මිල අධික වැඩ. නමුත් ඔවුන්ගේ දත්ත ආරක්ෂිතයි. හෙළකුරු සමාගම මිනිස්සුන්ගෙන් අරගත්තු, හොරකම් කරපු දත්ත ආරක්ෂා කරන්න අවම හෝ කැපවීමක් කරලා නැහැ. ඔවුන් ඒ වෙනුවෙන් මුදල් වියදම් කරලා නැහැ. හරිම ලේසියෙන් මේ ඩේටා හැකරුන්ගේ අතට යන්නේ එහෙමයි. අපි හැමවෙලාවේම දේශිය සමාගම් ගැන කතා කරනවා. හැබැයි දේශීය සමාගම්, වැඩිම ලාබ උපයන්න තමන්ගේ රටේ මිනිස්සුන්ටම කරන්නේ මේ වගේ වැඩ. හෙළකුරු කරපු තුන්වෙනි සහ බරපතලම අපරාධය තමයි මේ දත්ත නිරාවරණය ගැන මිනිස්සු දැනුවත් නොකරපු එක. එහෙම කළොත් තමන්ගේ බ්‍රැන්ඩ් එකට හොඳ නැති නිසා ඔවුන් මේක රහසක් විදියට තියාගන්නවා. පස්සෙ මේ ගැන හොයාගන්න මිනිස්සු ප්‍රශ්න කළාම, ඉතාම අඩු ඕඩියන්ස් එකකට පොඩි නිවේදනයක් දාලා නිකන් ඉන්නවා. ඉංග්‍රීසි භාෂාවෙන් දැමූ ඒ නිවේදනය තුලත් මෙවැනි දත්ත හොරකමක් සිදුව ඇති බව හෙළකුරු කියන්නෙ නැහැ. ඒ වෙනුවට පද්ධතිය හැක් වීමකට ලක් වූ බවත්, ඔවුන් වහාම පියවර ගත් බවත් හෙළකුරු ලියනවා. මේ මිනිසුන් හිතාමතාම රැවටීම්ක්. ඔවුන් ඒ නිවේදනය දැම්මේත් ප්‍රශ්න කරන පෝස්ට්ස් වලට කමෙන්ට් කරලා, සුදනන් වීමට විතරයි. ලෝකයේ ඩේටා බ්රීච් එකක් වුනාම සමාගම් අනුගමනය කක යුතු ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. එහි ප්‍රධානම දේ තමයි, සමාගමක් අතින් ඩේටා බ්රීච් වුනාම ඒ පිළිබඳව ඔවුන් මිනිස්සු දැනුවත් කරන්න ඕන. ඒක කරන්න අවශ්‍ය පොදු නිවේදනයකින් විතරක් නෙවෙයි. පුද්ගලිකවම ලීක් වු දත්ත සහිත අයට ඒ පිළිබඳ ඊමේල් මාර්ගයෙන් දැනුවත් කළ යුතුයි. අපේ දත්ත ලීක් වෙලාද නැත්ද කියලා අපිට දැනගන්න පුලුවන් එතකොට. මින්පෙර කැන්වා සමාගමේ එවැනි සුලු ඩේටා බ්රීච් එකකට පවා ඔවුන් විශාල වශයෙන් මිනිස්සු දැනුවත් කළා. නමුත් හෙළකුරු, මුදල් වෙනුවෙන් හිතාමතාම මේ වංචාව හැංගුවා. මේ බව හෙළිවුනොත් මිනිස්සු හෙළකුරු ඇප් එකෙන් ඉවත් වන බව ඔවුන් දැන සිටියා. දැන් මේ දත්ත ඩාර්ක් වෙබ් එකට ලීක් වෙලා. ගූගල් වන් සේවාවෙන් ඔබටත් ඔබේ දත්ත ලීක් වෙලාද කියලා බලාගන්න පුලුවන්. ඔබගේ ඊමේල්, පාස්වර්ඩ්ස්, බැංකු කාර්ඩ්පත් විස්තර ලීක් වෙලා නම් වහාම අදාල පියවර ගැනීමෙන් විශාල විනාශයකින් ගැලවීමට ඔබට හැකිවේවි. ඩාර්ක් වෙබ් දත්ත හැකරුන් අතට ගිය සැණින් ඔවුන් ඒ දත්ත භාවිතා කර කළ හැකි සියල්ල කරනවා. බැංකු කාර්ඩ් පත් වලින් ගණුදෙනු කීරීමේ සිට, ඊමේල්, පාස්වර්ඩ්ස් වලින් සමාජ්ජාලා ගිණුම් (Facebook / Youtube) හැක් කිරීම දක්වා වැඩ වෙනවා. රටෙන් බාගයක හෝ හෙළකුරු කියලා ලෙසට ලක්ෂ 15 කගේ බැංකු කාර්ඩ්, ඊමේල්, ලිපින, පාස්වර්ඩ් ලීක් වීම සුලු දෙයක් නෙවෙයි. වෙන රටක වගේ වුනා නම් මේක දැන් ජාතික ප්‍රශ්නයක්. දැන් මීට වගකිව යුතු පිරිස් අත්අඩංගුවට අරන්. ෆේස්බුක් සමාගමෙන් දත්ත එකතු කිරීමේ චෝදනාවට පමණක්, යුරෝපය ඔවුන්ට යුරෝ බිලියන 1.2ක දඩයක් ගැහුවා. ඒ කිසිදු දත්ත නිරාවරණය වීමක් සිදු නොවී එකතු කළාට පමණයි. නමුත් මේ ශ්‍රී ලංකාව. හෙළකුරු මිනිසුන්ගේ අවසරයකින් තොරව එකතු කළ (හොරකම් කළ) දත්ත ලීක් වීමක් පවා මේ රටේ ප්‍රවෘත්තියක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ජනතාවටත්, පාලකයන්ටත් මෙවැනි දත්ත හොරකමක් විහිලුවක් විතරයි. මුදල්, දේශපාලන බලයෙන් වැරදිකරුවන් වැරදි වසාගනීවි. ඒ අතර ඔප්පු වී තිබෙන මේ වංචාව සාධාරණීකරනය කිරීමට පවා ඉදිරිපත් වෙලා. ඒ අතර සමාගමේ සේවකයන් සහ ඔවුන් මුදලට ලබා ගෙන කැම්පේන් කරන පිරිස් ද ඉන්නවා. අනුන්ගේ හොරකම් කතා කරමින් තමන්ගේ සහ තමන්ගේ මිතුරන්ගේ හොරකම්, වංචා, දූෂණ ආරක්ෂා කිරීම නම් විහිලුවක්. සටහන: Ishan Jayasooriya [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom