Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🚨 එක දවසක් වැඩ කලත් රජයෙන් නොමිලේ ඉඩම් බෙදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මේව නිතරම කියනවා, ඒව කියද්දි හොරුන්ට රිදෙනවා, NPP එකේ ප්රාදේශීය සභා වලට පත්වෙලා ඉන්න උන්ගෙනුත් සමහරු දැනටම නිලධාරී හොරුන්ට යටවෙලා...

මෙහෙම ගියොත් අනුරට සොරි වෙයි. රටේ නිලධාරී හොරු හැමතැනම. රජයේ ඉඩම් ගැන ප්රාදේශීය වගකීම තියෙන්නෙ ප්රා.ලේ. ලට උනුත් බහුතරේ ගේම් දීගන යස අගේට ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ඉඳගෙන ඉන්නවා. අනික් උන් ග්රාම සේවකල ප්රාදේශීයව මෙහෙම ගේම් දෙන උන් ඉද්දි ටොප් ලෙවල් උන් ගැන කවර කතාද? අනික එකාට එකා රැකිල්ලක් පටන්ගෙන තියෙන්නෙ. සමහර සභා වල හිටපු ලේකම්ලව තියාගෙන තවම හුරතල්. මේව මිනිස්සු කියනවා, ලියනවා, කියවන දකින උන් මොනවද කරන්නෙ? මෙහෙම යන්න දුන්නොත් මේ රාජ්ය සේවයම මේ ආණ්ඩුව ගෙදරයවන්නේ කල්ලි ගහිල්ලා. මුන්ව cope ගෙනාවට වැඩක් නැහැ, මුන්ගෙ නඩුවලට රජයෙන් නොගෙවන විදියට නඩු දාන්න ක්රමයක් හැදෙන්න ඕන, ස්ථාන මාරු නැති කරල සේවා අත්හිටවන්න ඕන, විඳවන්න දෙන්න ඕන අනික් උන්ටත් හැදෙන්න, නැත්තං හැදෙන්නෙ නැහැ මේ කල්ලිවාදී රාජ්ය සේවෙ කවදාවත්ම. cope එන හොරුන්ට punishing method එකක් ඕනමයි. අනික මුන්ට වරප්රසාද ඕන නැහැ ඒව තමයි මේ රටට ඇරිලි වලට හේතු.

[QUOTE="jhnnwp, post: 30858704, member: 387534"] [COLOR=rgb(226, 80, 65)][SIZE=7]අපි මේව නිතරම කියනවා, ඒව කියද්දි හොරුන්ට රිදෙනවා, NPP එකේ ප්රාදේශීය සභා වලට පත්වෙලා ඉන්න උන්ගෙනුත් සමහරු දැනටම නිලධාරී හොරුන්ට යටවෙලා... මෙහෙම ගියොත් අනුරට සොරි වෙයි. රටේ නිලධාරී හොරු හැමතැනම. රජයේ ඉඩම් ගැන ප්රාදේශීය වගකීම තියෙන්නෙ ප්රා.ලේ. ලට උනුත් බහුතරේ ගේම් දීගන යස අගේට ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ඉඳගෙන ඉන්නවා. අනික් උන් ග්රාම සේවකල ප්රාදේශීයව මෙහෙම ගේම් දෙන උන් ඉද්දි ටොප් ලෙවල් උන් ගැන කවර කතාද? අනික එකාට එකා රැකිල්ලක් පටන්ගෙන තියෙන්නෙ. සමහර සභා වල හිටපු ලේකම්ලව තියාගෙන තවම හුරතල්. මේව මිනිස්සු කියනවා, ලියනවා, කියවන දකින උන් මොනවද කරන්නෙ? මෙහෙම යන්න දුන්නොත් මේ රාජ්ය සේවයම මේ ආණ්ඩුව ගෙදරයවන්නේ කල්ලි ගහිල්ලා. මුන්ව cope ගෙනාවට වැඩක් නැහැ, මුන්ගෙ නඩුවලට රජයෙන් නොගෙවන විදියට නඩු දාන්න ක්රමයක් හැදෙන්න ඕන, ස්ථාන මාරු නැති කරල සේවා අත්හිටවන්න ඕන, විඳවන්න දෙන්න ඕන අනික් උන්ටත් හැදෙන්න, නැත්තං හැදෙන්නෙ නැහැ මේ කල්ලිවාදී රාජ්ය සේවෙ කවදාවත්ම. cope එන හොරුන්ට punishing method එකක් ඕනමයි. අනික මුන්ට වරප්රසාද ඕන නැහැ ඒව තමයි මේ රටට ඇරිලි වලට හේතු.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom