Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛑රනිල් වැඩ පෙන්වයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා පොලිස් සේවයේ ශුභසාධනය පුළුල් කිරීම

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය පුළුල් කිරීමට පහත සඳහන් තීරණ ගෙන ඇත.

1.පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව වැඩි කිරීම.

පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.රනිල් වැඩ පෙන්වයි

පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක්පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.පොලිස්පතිතුමන් ප්රමුඛ කමිටුවක් මඟින්මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබා ගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

3.සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට ලබාදෙන වාහන.

සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කෙරේ. තවදවසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේනිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.

අකිල තෙන්නකෝන්

මහජන ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය ලේකම්

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

https://lankacnews.com/ඉහල-පොලිස්-නිලධාරීන්ට-වා/

PS -

මටනම් මේකේ පෙන භයානකම දේ තමයි "පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම". මෙතෙක් කලක් පොලිස් නිලධාරීන් යම්තරමක හෝ බයක් දැක්වුවා තමන්ට විරුද්ධව රාජකාරියේදී සිදුකරන වැරදි සහ දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සම්භන්දව උසාවියක නඩුවක් දමාවි කියලා විශේෂයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් වගේ වැටුනොත් කියලා.

දැන් මේ කරන්න හදන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සඳහා රජය මගින් නීති අධාර අරමුදලක් පිහිටුවා ඔවුන්ට රැකවරණය ලබාදීමයි කියලයි මට නම් හිතෙන්නේ.

මේ මගින් දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මකරවගැනීමට ඇති බාදා ඉවත්කරගන්න වගේ හදන්නේ කියලයි මට නම් හිතෙන්නේ.

[QUOTE="Oli_Vili, post: 27986984, member: 563195"] ශ්‍රී ලංකා පොලිස් සේවයේ ශුභසාධනය පුළුල් කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය පුළුල් කිරීමට පහත සඳහන් තීරණ ගෙන ඇත. 1.පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව වැඩි කිරීම. පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. [COLOR=rgb(184, 49, 47)][SIZE=5][B]2.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.රනිල් වැඩ පෙන්වයි [/B][/SIZE][/COLOR] [B][COLOR=rgb(184, 49, 47)][SIZE=5][/SIZE][/COLOR][/B] [COLOR=rgb(184, 49, 47)][SIZE=5][B]පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක්පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.පොලිස්පතිතුමන් ප්රමුඛ කමිටුවක් මඟින්මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබා ගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.[/B][/SIZE][/COLOR] 3.සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට ලබාදෙන වාහන. සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කෙරේ. තවදවසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේනිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත. අකිල තෙන්නකෝන් මහජන ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය ලේකම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය [URL]https://lankacnews.com/%e0%b6%89%e0%b7%84%e0%b6%bd-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80%e0%b7%8f/[/URL] [COLOR=rgb(65, 168, 95)]PS - මටනම් මේකේ පෙන භයානකම දේ තමයි "පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම". මෙතෙක් කලක් පොලිස් නිලධාරීන් යම්තරමක හෝ බයක් දැක්වුවා තමන්ට විරුද්ධව රාජකාරියේදී සිදුකරන වැරදි සහ දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සම්භන්දව උසාවියක නඩුවක් දමාවි කියලා විශේෂයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් වගේ වැටුනොත් කියලා. දැන් මේ කරන්න හදන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සඳහා රජය මගින් නීති අධාර අරමුදලක් පිහිටුවා ඔවුන්ට රැකවරණය ලබාදීමයි කියලයි මට නම් හිතෙන්නේ. මේ මගින් දේශපාලුවන් විසින් ලබාදෙන නීතිවිරෝධී නියෝග පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මකරවගැනීමට ඇති බාදා ඉවත්කරගන්න වගේ හදන්නේ කියලයි මට නම් හිතෙන්නේ.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom