Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛑 දවල පත්‍රිකාව ලංකාවට කෙලවන්න හැදුවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ugannanne ubada? Okata wirudda wenna eka hethuwak gam wala pasal wala English language guruwaru na. Meka adatath ehemai.

English kese wethath meka genawanam Anura thaama kuburu kotanawa.

Meka genawanam game iskolawala nadaththuwa demawpiyanta daranna wenawa. E minissunta eda wela kanna nathuwa kohomada education walata gewanne? Duppath lamainta basic education ekakwath ganna wenne na oka genawanam. Ranilge magule reforms.

Oka bari wela hari approve unanam igenaganna wenne ranilge class eke unta witharai.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීමක් වශයෙන් යෑයි විපක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.

රජයේ පාසල්වලින් වැඩි ප්‍රමාණයක ඉංග්‍රීස s ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරුන් නොමැති වීම හා පහසුකම් නොතිබීම හේතුවෙන් (විශේෂයෙන් ගම්බද පාසල්වල) සිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති තත්ත්වයක් තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම අධ්‍යාපනඥයන්ගේ හා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට හේතු විය. ගම්බද දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට මේ නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බවත් උසස් අධ්‍යාපනය ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එසේම ප්‍රධාන නගරවල තිබෙන සියලු පහසුකම් වලින් යුත් පාසල් ඒකීය පාසල් වශයෙන් හඳුන්වා, ඒවා පවත්වාගෙන යැම දෙමවුපියන්ට පැවැරීමට යැමෙන් දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඒවායේ දොර වැසී එම පාසල් ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවටද ඔවුහු චෝදනා කළහ.

පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට ඉඩදීම හා ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීමට යැම හේතුවෙන් එම පාසල්ද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයිද මෙරට අධ්‍යාපනය හැසිරවීම පෞද්ගලික අංශය යටතට පත්වනු ඇතැයිද බොහෝ අධ්‍යාපනඥයන් පෙන්වා දී තිබිණි.

තවද ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස් අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, වෘත්තිය සමිති, මහජන සංවිධාන මෙයට විරුද්ධව රටපුරා විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට විය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක් ගත්තේය. ඒ අනුව 1982 ජනවාරි 6 දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් ආණ්ඩු පක්ෂයේ සෙසු මැති ඇමැතිවරුන්ගෙන් එයට යහපත් ප්‍රතිචාර නොලැබිණි.

[QUOTE="Arcadian, post: 30179414, member: 343984"] Ugannanne ubada? Okata wirudda wenna eka hethuwak gam wala pasal wala English language guruwaru na. Meka adatath ehemai. English kese wethath meka genawanam Anura thaama kuburu kotanawa. Meka genawanam game iskolawala nadaththuwa demawpiyanta daranna wenawa. E minissunta eda wela kanna nathuwa kohomada education walata gewanne? Duppath lamainta basic education ekakwath ganna wenne na oka genawanam. Ranilge magule reforms. :rolleyes: Oka bari wela hari approve unanam igenaganna wenne ranilge class eke unta witharai. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීමක් වශයෙන් යෑයි විපක්ෂ නායකයෝ පෙන්වා දුන්හ. රජයේ පාසල්වලින් වැඩි ප්‍රමාණයක ඉංග්‍රීස s ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරුන් නොමැති වීම හා පහසුකම් නොතිබීම හේතුවෙන් (විශේෂයෙන් ගම්බද පාසල්වල) සිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති තත්ත්වයක් තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම අධ්‍යාපනඥයන්ගේ හා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට හේතු විය. ගම්බද දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට මේ නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බවත් උසස් අධ්‍යාපනය ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවත් ඔවුහු පෙන්වා දුන්හ. එසේම ප්‍රධාන නගරවල තිබෙන සියලු පහසුකම් වලින් යුත් පාසල් ඒකීය පාසල් වශයෙන් හඳුන්වා, ඒවා පවත්වාගෙන යැම දෙමවුපියන්ට පැවැරීමට යැමෙන් දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඒවායේ දොර වැසී එම පාසල් ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවටද ඔවුහු චෝදනා කළහ. පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට ඉඩදීම හා ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීමට යැම හේතුවෙන් එම පාසල්ද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයිද මෙරට අධ්‍යාපනය හැසිරවීම පෞද්ගලික අංශය යටතට පත්වනු ඇතැයිද බොහෝ අධ්‍යාපනඥයන් පෙන්වා දී තිබිණි. තවද ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස් අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, වෘත්තිය සමිති, මහජන සංවිධාන මෙයට විරුද්ධව රටපුරා විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට විය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක් ගත්තේය. ඒ අනුව 1982 ජනවාරි 6 දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් ආණ්ඩු පක්ෂයේ සෙසු මැති ඇමැතිවරුන්ගෙන් එයට යහපත් ප්‍රතිචාර නොලැබිණි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom