Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛑2024 Karma is repeating from යාල ....එංගලන්තයෙන් මතුවූ යාල කඳුළු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Police name three girls killed in Southport stabbing attack....මේ තමයි මුස්ලිම්වරුන්ට එරෙහිව එංගලන්තේ ජාතිවාදි කෝලාහල ඇතිවීමට හේතුව..දැන් බලමු සෑබෑ හේතුව...

බෞද්ධ ඇසින්..

ඌව වෙල්ලස්ස ජන සංහාරය

ලංකාවේ ඉතා සාරවත්වූද, ජන ආඨ්‍ය වූද ඌව වෙල්ලසස් ප්‍රදේශය, උඩරට රජුන්ට සෙවන සැලසු ප්‍රදේශයක් වූ අතර නිදහස පතා විදේශීන්ට විරුද්ධව සටන් ඇරඹූ ජනනායකයන්ගෙන් පිරි අඩවියක්ද විය.

උඩරට ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර, ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ජනතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නැගී සිටියාහ. බොහෝ බ්‍රිතාන්‍ය ලේඛකයෝ මෙම සටන "කැරැල්ලක්" ලෙස හැඳින්වූවද 1817-1818 ඌව - වෙල්ලස්ස සටන ඇරඹුණේ, ඔවුන්ගේ නිදහස ආරක්ෂා කිරීමට නොව නැතිවූ නිදහස ලබා ගැනීමටය. මේ අනුව 1817-18 ජනතා නැගීසිටීම නිදහස් අරගලය සනිටුහන් කළ බව පැහැදිලිය.

බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්යවරයකවූ, හෙන්රි මාර්ෂල්, ලියා තැබුවේ 1817 ඔක්තෝබර් මස කැරැල්ල ඇරඹුණේ බ්‍රිතාන්‍යයනට විරුද්ධව කිසිදු කුමන්ත්‍රණයක් උඩරට රාජ්‍යයේ වැසියන් අතර නොවු බවය. බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව තිබූ විරුද්ධතාවය, සංවිධානයවීමට රුකුල්වූ අතර ඉක්මනින් බ්‍රිතාන්‍ය හමුදා උඩරට රාජ්‍යය අතහැර යා යුතු බවට අපේක්ෂා කළ බවය.

උඩරට රාජධානියට පත් කළ ආදායම් කවිසුරු සයිමන් සෝයර්ස් සඳහන් කළේ වෙල්ලස්ස ප්‍රදේශයෙන් හටගත් කැරැල්ල හදිසියේ හටගත් එකක් බවත් අන්‍ය ප්‍රදේශවල ජනතාව සහ රජය පුදුමයට පත්වූ බවත්ය.

කෙසේ වූවද 1815 ජුලි මස 20 වැනි දින ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් විසින් යටත් විජිත ලේකම් තැන වෙත යෑවූ නිල ලිපියෙහි අනුව, ඌව -වෙල්ලස්ස ජනතාව තවමත් කැලෑ වැදී සිටින බව දැන්වීය. 1816 නොවැම්බර් මස 05 වැනිදා යටත් විජිත ලේකම් වෙත දැන්වූ ලිපියෙහි ආණ්ඩුකරු දැන්වුයේ බ්‍රිතාන්‍ය පාලනයට උඩරට වැසියා අකමැති බවත්, සමහර භික්ෂුන් වහන්සේලා බ්‍රිතාන්‍ය පාලනය කෙළවර කිරීමට ක්‍රියා කලාපයක් ගෙන යන බවත්ය.

උඩරට ගිවිසුමේ පස්වැනි වගන්තිය බෞද්ධ විහාර සහ බුද්ධාගමේ ආරක්ෂාව නොකඩවා පවත්වා ගෙන යන්නේ යෑයි පොරොන්දු වූවද, මේ සඳහා විධිමත් පටිපාටියක් නොවිය. බ්‍රිතාන්‍ය හමුදාවෝ අස්ගිරිය විහාරයට කඩාවැදී ධාතු කරඬු සහ අනිකුත් විහාර දේපළ කොල්ල කෑ අතර ගම්බිම්ද දෙවනත් කළහ.ආණ්ඩුකරුගේ අනුමැතිය ඇතිව, උඩරට රජුගේ සම්පත් කොල්ල කෑ අතර තෑගි කමිටුව එම ධනය රිසි සේ බෙදාගත්හ. 1816 සැප්තැම්බර් මස 15 වැනි දින මඩුගල්ලේ උඩගබඩා නිලමේ ද්‍රොහිකම සහ කුමන්ත්‍රණයට වරදකරුවීමෙන් යාපනේ සිරගත කෙරිණි. හෙතෙම සිරයට යැමට පෙර තම බිරිඳට සහ දරුවනට සමුදීමට කළ ඉල්ලීම ද ආණ්ඩුකරු විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ආණ්ඩුකරු, මඩුගල්ලේ උඩගබඩා නිලමගේ නිවස ගිනි තබා ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට ජෝන් ඩොයිලිට නියම කෙරිණි.

1818 පෙබරවාරි - මාර්තු මස වන විට බ්‍රිතාන්‍යයනට විරුද්ධව රටේ ජනතාව නැගී සිටීමක් දක්නට ලැබුණි. 1818 පෙබරවාරි මස 21 වැනි දින උඩරට ප්‍රදේශ පුරාම යුද නීතිය පැනවිණි. යටත් විජිත ලේකම්වරයා රොබට් බ්රවුන්රිග්ට උපදෙස් දුන්නේ උඩරට ප්‍රදේශ

ඌව - වෙල්ලස්ස ප්‍රදේශවලින් නිදහස් සටන ඇරඹිණි. 1817 නොවැම්බර් මස 27 වැනිදා ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්, යටත් විජිත කාර්යාලයට දන්වා සිටියේ, ගම්පතිවරුන්ගේ සහ ඔවුන්ගේ නායකයන්ගේ දේපළ විනාශකර, භූමිය නිස්සාර කිරීමෙන් මෙම නිදහස් සටන මර්දනය කරන බවය.

නිදහස් අරගලය මර්දනය කිරීම

1817.11.07 වැනි දින බ්රවුන්රිග් ආණ්ඩුකරු යටත් විජිත ලේකම් වෙත යෑවූ තිරු ලිපියෙහි සඳහන් වූයේ කැරැල්ල පැවැති ඌව -වෙල්ලස්ස ප්‍රදේශවල ගේ දොර ඉඩකඩම්, හරකා බාන සහ ධාන්‍ය සියල්ලම පුළුස්සා විනාශ කර දැමූ බවය. තවද තිබ්බොටුගොඩ ගම අවට සියලුම පලතුරු වෘක්ෂද දේපළද විනාශ කළ අතර ගැල් 80 ක් පැටවූ වී අස්වනු ද කොල්ල කෑ බවය. ඒ අතර ස්ත්‍රීන් 20 දෙනකු සහ ළමයින් මරා දමනු ලැබීය. තණ කොළ බුදිමින් සිටි ගව මහිෂාදීන් ද විනාශ කෙරිණි.

බ්රවුන්රිග් ආණ්ඩුකරුගේ නියමය පිට, මේජර් මැක්ඩොනල්ඩ් විසින් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා මරා දමන ලද අතර මනුෂ්‍යයාගේ දිවිපෙවෙතට අවශ්‍ය ඵල දරන වෘක්ෂ සියල්ලම විනාශ කර දැමිණි.

ජෝර්ඡ් කැලඩයින් නම් බ්‍රිතාන්‍ය යුද හමුදා වෛද්‍යවරයා විස්තර කළ පරිදි තම හමුදාවනට අසුව ඌව - වෙල්ලස්ස ප්‍රදේශවල සියලුම බිම් පාළු කර දමා, සිරබාරයට ගත නොහැකි සියලු දෙනාම වෙඩිතබා මරා දමා ඇත. තවදකැලඩයින්ගේ විස්තරය අනුව බ්‍රිතාන්‍ය හමුදාවේ 19 වැනි සේනාංකය ගම්වැසි ස්ත්‍රීන් දූෂණය කළ අතර මෙම සේනාංකය අන්‍ය සේනාංකවලට වඩා අනාථ දරුවන් රාශියක් මෙරටට දායද කළ බව කියයි. ( Ex- [USER=30005]@monson[/USER] [USER=125973]@EVC[/USER] [USER=581741]@IndrajithGamage[/USER] , [USER=576197]@tharakaf[/USER] [USER=586026]@J Starlin[/USER] [USER=15895]@hirashgeff[/USER] , හාමු , මයිනා  )

කපිතාන් අජා ඇන්ඩර්සන් 1817 දී තම කෘතියෙන් හෙළිකර ඇති පරිදි, අප මේ ම්ලේච්ඡයන් සාගතය, අසිපත සහ ගිනිදැල්ල යොදා ගනිමින් ඔවුන්ගේ රැඳුණු ස්ථානවලට යමු" යයි ආඩම්බරයෙන් පවසා ඇත.

ඌව - වෙල්ලස්සේ ප්‍රදේශයට සංහාරය බල පෑ අයුරු

1817-1818 ඌව වෙල්ලස්ස ජනතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නැගී සිටීමෙන් බ්‍රිතාන්‍ය හමුදා විසින් එහි වාසය කළ 10,000 පමණ ජනතාවක් මරා දමන ලදහ. සමහරු ආගිය අතක් නොමැතිවී.

ඌව -වෙල්ලස්සේ විහාර බ්‍රිතාන්‍ය හමුදා කොල්ල කන ලදින් එම විහාර පොත් ගුල්වල නැත්පත්වී තිබුණු පුස්කොල පොත් 1000 ක් පමණ විනාශ කර දැමීය. මෙහි ප්‍රතිඵලය වූයේ ඌව -වෙල්ලස්සේ සාක්ෂරතාව නැති වී ගොස් 1886 දී පවා වලපනේ, ඌව වෙල්ලස්ස, බින්තැන්න සහ බදුල්ලේ කිසිදු පාසලක් දක්නට නොලැබුණි.

නිදහස් සටනේ නායකයන් 53 දෙනකුට විරුද්ධව යුද අපරාධිකරණය ඉදිරියට පමුණුවල ලදින් කැප්පෙටිපොල දිසාව සහ මඩුගල්ලේ ඇතුළු 28 දෙනකුට මරණීය දණ්ඩනය දුන් අතර 25 දෙනකු මුරුසි දිවයිනට පිටුවහල් කෙරිනි.

වාරිමාර්ග ඇළ දොළ වල් විනාශ කළ බැවින් ඌව -වෙල්ලස්ස නිෂ්පාදන රහිත පාළු ප්‍රදේශ බවට පත්වීය. 1824 දී පවා දක්නට ලැබුණේ ගම් 488 ක් පමණි. ජනවහරට අනුව වෙල්ලස යනු වෙල් ලක්ෂයකින් සමන්විත ප්රදේශයකි. දහතුන් වැනි සියවසේ ඌව හැඳින්වූයේ විසි දහස් රට යනුවෙනි. මේ අනුව එම ප්‍රදේශයේ ගම් දනව් 20,000 වූ බව පෙනේ. බ්‍රිතාන්‍ය හමුදා සංහාරයෙන් පසු මෙකී ප්‍රදේශය ජන ශූන්‍ය, ඵලදාව රහිත ප්‍රදේශයක් බවට පත්විය.

-ආචාර්ය කේ. ඩී.ජී. විමලරත්න

හිටපු ජාතික ලේඛනාගාර අධ්‍යක්-

යාල වනෝද්‍යානයේ පුරාවස්තු ගොඩ ගෙන එය නැවත ජනාවාස කිරීම සහ වගා කිරීම මුතුන්මිත්තන්ට කල හැකි ලොකුම ගෞරවයයි..

[QUOTE="Kumbhakarna22, post: 30007202, member: 579951"] [IMG]https://i.guim.co.uk/img/media/fc03d69efb30e3f565f9a32bfc0da60be342ec5f/0_0_2532_1519/master/2532.jpg?width=620&dpr=1&s=none[/IMG] [HEADING=2]Police name three girls killed in Southport stabbing attack....[B]මේ තමයි මුස්ලිම්වරුන්ට එරෙහිව එංගලන්තේ ජාතිවාදි කෝලාහල ඇතිවීමට හේතුව..දැන් බලමු සෑබෑ හේතුව... [/B][/HEADING] [HEADING=2][B]බෞද්ධ ඇසින්.. 👇 👇 👇[/B][/HEADING] [SIZE=6][B][U]ඌව වෙල්ලස්ස ජන සංහාරය[/U][/B][/SIZE] ලංකාවේ ඉතා සාරවත්වූද, ජන ආඨ්‍ය වූද ඌව වෙල්ලසස් ප්‍රදේශය, උඩරට රජුන්ට සෙවන සැලසු ප්‍රදේශයක් වූ අතර නිදහස පතා විදේශීන්ට විරුද්ධව සටන් ඇරඹූ ජනනායකයන්ගෙන් පිරි අඩවියක්ද විය. උඩරට ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර, ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ජනතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නැගී සිටියාහ. බොහෝ බ්‍රිතාන්‍ය ලේඛකයෝ මෙම සටන "කැරැල්ලක්" ලෙස හැඳින්වූවද 1817-1818 ඌව - වෙල්ලස්ස සටන ඇරඹුණේ, ඔවුන්ගේ නිදහස ආරක්ෂා කිරීමට නොව නැතිවූ නිදහස ලබා ගැනීමටය. මේ අනුව 1817-18 ජනතා නැගීසිටීම නිදහස් අරගලය සනිටුහන් කළ බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්යවරයකවූ, හෙන්රි මාර්ෂල්, ලියා තැබුවේ 1817 ඔක්තෝබර් මස කැරැල්ල ඇරඹුණේ බ්‍රිතාන්‍යයනට විරුද්ධව කිසිදු කුමන්ත්‍රණයක් උඩරට රාජ්‍යයේ වැසියන් අතර නොවු බවය. බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව තිබූ විරුද්ධතාවය, සංවිධානයවීමට රුකුල්වූ අතර ඉක්මනින් බ්‍රිතාන්‍ය හමුදා උඩරට රාජ්‍යය අතහැර යා යුතු බවට අපේක්ෂා කළ බවය. උඩරට රාජධානියට පත් කළ ආදායම් කවිසුරු සයිමන් සෝයර්ස් සඳහන් කළේ වෙල්ලස්ස ප්‍රදේශයෙන් හටගත් කැරැල්ල හදිසියේ හටගත් එකක් බවත් අන්‍ය ප්‍රදේශවල ජනතාව සහ රජය පුදුමයට පත්වූ බවත්ය. කෙසේ වූවද 1815 ජුලි මස 20 වැනි දින ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් විසින් යටත් විජිත ලේකම් තැන වෙත යෑවූ නිල ලිපියෙහි අනුව, ඌව -වෙල්ලස්ස ජනතාව තවමත් කැලෑ වැදී සිටින බව දැන්වීය. 1816 නොවැම්බර් මස 05 වැනිදා යටත් විජිත ලේකම් වෙත දැන්වූ ලිපියෙහි ආණ්ඩුකරු දැන්වුයේ බ්‍රිතාන්‍ය පාලනයට උඩරට වැසියා අකමැති බවත්, සමහර භික්ෂුන් වහන්සේලා බ්‍රිතාන්‍ය පාලනය කෙළවර කිරීමට ක්‍රියා කලාපයක් ගෙන යන බවත්ය. උඩරට ගිවිසුමේ පස්වැනි වගන්තිය බෞද්ධ විහාර සහ බුද්ධාගමේ ආරක්ෂාව නොකඩවා පවත්වා ගෙන යන්නේ යෑයි පොරොන්දු වූවද, මේ සඳහා විධිමත් පටිපාටියක් නොවිය. :shocked:[B][SIZE=5][U]බ්‍රිතාන්‍ය හමුදාවෝ අස්ගිරිය විහාරයට කඩාවැදී ධාතු කරඬු සහ අනිකුත් විහාර දේපළ කොල්ල කෑ අතර ගම්බිම්ද දෙවනත් කළහ.[/U][/SIZE][/B][SIZE=5][B][U]ආණ්ඩුකරුගේ අනුමැතිය ඇතිව, උඩරට රජුගේ සම්පත් කොල්ල කෑ අතර තෑගි කමිටුව එම ධනය රිසි සේ බෙදාගත්හ.[/U][/B][/SIZE] :shocked:1816 සැප්තැම්බර් මස 15 වැනි දින මඩුගල්ලේ උඩගබඩා නිලමේ ද්‍රොහිකම සහ කුමන්ත්‍රණයට වරදකරුවීමෙන් යාපනේ සිරගත කෙරිණි. :shocked:[B][SIZE=5][U]හෙතෙම සිරයට යැමට පෙර තම බිරිඳට සහ දරුවනට සමුදීමට කළ ඉල්ලීම ද ආණ්ඩුකරු විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ආණ්ඩුකරු, මඩුගල්ලේ උඩගබඩා නිලමගේ නිවස ගිනි තබා ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට ජෝන් ඩොයිලිට නියම කෙරිණි.:shocked:[/U][/SIZE][/B] 1818 පෙබරවාරි - මාර්තු මස වන විට බ්‍රිතාන්‍යයනට විරුද්ධව රටේ ජනතාව නැගී සිටීමක් දක්නට ලැබුණි. 1818 පෙබරවාරි මස 21 වැනි දින උඩරට ප්‍රදේශ පුරාම යුද නීතිය පැනවිණි. යටත් විජිත ලේකම්වරයා රොබට් බ්රවුන්රිග්ට උපදෙස් දුන්නේ උඩරට ප්‍රදේශ ඌව - වෙල්ලස්ස ප්‍රදේශවලින් නිදහස් සටන ඇරඹිණි.:shocked: [B][SIZE=5][U]1817 නොවැම්බර් මස 27 වැනිදා ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්, යටත් විජිත කාර්යාලයට දන්වා සිටියේ, ගම්පතිවරුන්ගේ සහ ඔවුන්ගේ නායකයන්ගේ දේපළ විනාශකර, භූමිය නිස්සාර කිරීමෙන් මෙම නිදහස් සටන මර්දනය කරන බවය.:shocked:[/U][/SIZE] [U]නිදහස් අරගලය මර්දනය කිරීම[/U][/B] :shocked:[B][SIZE=5][U]1817.11.07 වැනි දින බ්රවුන්රිග් ආණ්ඩුකරු යටත් විජිත ලේකම් වෙත යෑවූ තිරු ලිපියෙහි සඳහන් වූයේ කැරැල්ල පැවැති ඌව -වෙල්ලස්ස ප්‍රදේශවල ගේ දොර ඉඩකඩම්, හරකා බාන සහ ධාන්‍ය සියල්ලම පුළුස්සා විනාශ කර දැමූ බවය. තවද තිබ්බොටුගොඩ ගම අවට සියලුම පලතුරු වෘක්ෂද දේපළද විනාශ කළ අතර ගැල් 80 ක් පැටවූ වී අස්වනු ද කොල්ල කෑ බවය[/U][/SIZE].:shocked:[/B] [SIZE=7][B][U]ඒ අතර ස්ත්‍රීන් 20 දෙනකු සහ ළමයින් මරා දමනු ලැබීය.:shocked:[/U][/B][/SIZE] [B]තණ කොළ බුදිමින් සිටි ගව මහිෂාදීන් ද විනාශ කෙරිණි.[/B] [SIZE=7][B][U]:shocked:බ්රවුන්රිග් ආණ්ඩුකරුගේ නියමය පිට, මේජර් මැක්ඩොනල්ඩ් විසින් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා මරා දමන ලද අතර මනුෂ්‍යයාගේ දිවිපෙවෙතට අවශ්‍ය ඵල දරන වෘක්ෂ සියල්ලම විනාශ කර දැමිණි.:shocked:[/U][/B][/SIZE] [B][U]ජෝර්ඡ් කැලඩයින් නම් බ්‍රිතාන්‍ය යුද හමුදා වෛද්‍යවරයා විස්තර කළ පරිදි තම හමුදාවනට අසුව ඌව - වෙල්ලස්ස ප්‍රදේශවල සියලුම බිම් පාළු කර දමා, සිරබාරයට ගත නොහැකි සියලු දෙනාම වෙඩිතබා මරා දමා ඇත.[/U][/B] තවද:shocked:[SIZE=7][B][U]කැලඩයින්ගේ විස්තරය අනුව බ්‍රිතාන්‍ය හමුදාවේ 19 වැනි සේනාංකය ගම්වැසි ස්ත්‍රීන් දූෂණය කළ අතර මෙම සේනාංකය අන්‍ය සේනාංකවලට වඩා අනාථ දරුවන් රාශියක් මෙරටට දායද කළ බව කියයි.:shocked:[/U] ( Ex- [USER=30005]@monson[/USER] [USER=125973]@EVC[/USER] [USER=581741]@IndrajithGamage[/USER] , [USER=576197]@tharakaf[/USER] [USER=586026]@J Starlin[/USER] [USER=15895]@hirashgeff[/USER] , හාමු , මයිනා 🤭 )[/B][/SIZE] කපිතාන් අජා ඇන්ඩර්සන් 1817 දී තම කෘතියෙන් හෙළිකර ඇති පරිදි, අප මේ ම්ලේච්ඡයන් සාගතය, අසිපත සහ ගිනිදැල්ල යොදා ගනිමින් ඔවුන්ගේ රැඳුණු ස්ථානවලට යමු" යයි ආඩම්බරයෙන් පවසා ඇත. [B][U]ඌව - වෙල්ලස්සේ ප්‍රදේශයට සංහාරය බල පෑ අයුරු[/U][/B] [SIZE=7][B][U]:shocked:1817-1818 ඌව වෙල්ලස්ස ජනතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නැගී සිටීමෙන් බ්‍රිතාන්‍ය හමුදා විසින් එහි වාසය කළ 10,000 පමණ ජනතාවක් මරා දමන ලදහ.[/U][/B][/SIZE] :shocked:[B]සමහරු ආගිය අතක් නොමැතිවී. [U]ඌව -වෙල්ලස්සේ විහාර බ්‍රිතාන්‍ය හමුදා කොල්ල කන ලදින් එම විහාර පොත් ගුල්වල නැත්පත්වී තිබුණු පුස්කොල පොත් 1000 ක් පමණ විනාශ කර දැමීය. මෙහි ප්‍රතිඵලය වූයේ ඌව -වෙල්ලස්සේ සාක්ෂරතාව නැති වී ගොස් 1886 දී පවා වලපනේ, ඌව වෙල්ලස්ස, බින්තැන්න සහ බදුල්ලේ කිසිදු පාසලක් දක්නට නොලැබුණි. නිදහස් සටනේ නායකයන් 53 දෙනකුට විරුද්ධව යුද අපරාධිකරණය ඉදිරියට පමුණුවල ලදින් කැප්පෙටිපොල දිසාව සහ මඩුගල්ලේ ඇතුළු 28 දෙනකුට මරණීය දණ්ඩනය දුන් අතර 25 දෙනකු මුරුසි දිවයිනට පිටුවහල් කෙරිනි. වාරිමාර්ග ඇළ දොළ වල් විනාශ කළ බැවින් ඌව -වෙල්ලස්ස නිෂ්පාදන රහිත පාළු ප්‍රදේශ බවට පත්වීය. 1824 දී පවා දක්නට ලැබුණේ ගම් 488 ක් පමණි. ජනවහරට අනුව වෙල්ලස යනු වෙල් ලක්ෂයකින් සමන්විත ප්රදේශයකි. දහතුන් වැනි සියවසේ ඌව හැඳින්වූයේ විසි දහස් රට යනුවෙනි. මේ අනුව එම ප්‍රදේශයේ ගම් දනව් 20,000 වූ බව පෙනේ. බ්‍රිතාන්‍ය හමුදා සංහාරයෙන් පසු මෙකී ප්‍රදේශය ජන ශූන්‍ය, ඵලදාව රහිත ප්‍රදේශයක් බවට පත්විය[/U][/B]. [B] -ආචාර්ය කේ. ඩී.ජී. විමලරත්න හිටපු ජාතික ලේඛනාගාර අධ්‍යක්- [SIZE=5]යාල වනෝද්‍යානයේ පුරාවස්තු ගොඩ ගෙන එය නැවත ජනාවාස කිරීම සහ වගා කිරීම මුතුන්මිත්තන්ට කල හැකි ලොකුම ගෞරවයයි..:yes::yes::yes:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom