Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛰️🌌 "Messier 100" සර්පිල මන්දාකිණියෙහි අසිරිය 🌌🛰️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2023 අප්‍රේල් 08

"Messier 100" (M100, NGC 4321 යන නාමයන්ගෙන් ද හදුන්වයි) යනු "grand design spiral galaxy" ගණයට අයත් වන මනරම් සර්පිල මන්දාකිණියකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 56 ක් ඈතින්, "Berenice's Hair" (Coma Berenices) නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම 'M100' සර්පිල මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 107 000 ක පමණ අගයක් ගනී. අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි මෙන් ක්‍රමවත්ව නිර්මාණය වී ඇති සර්පිල බාහූන්ගෙන් සමන්විත වූ මෙම 'M100' සර්පිල මන්දාකිණිය තුළ තාරකාවන් බිලියන 100 කට අධික ප්‍රමාණයක් පිහිටා තිබේ.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.23 ක දුරින් පිහිටා තිබෙන, අරය ආලෝක වර්ෂ මිලියන 7.5 ක් වන කලාපයක විහිදී ගොස් තිබෙන මෙම 'Virgo Cluster' නම් මන්දාකිණි පොකුරට අයත් දීප්තිමත්ම මන්දාකිණියක් ලෙස සැලකෙන මෙම සර්පිල මන්දාකිණියෙහි පවතින විචල්‍ය තාරකාවන් (variable stars) පිළිබදව තාරකා විද්‍යාඥයන් විසින් සිදුකළ අධ්‍යනයන් මගින් සොයාගත් කරුණු විශ්වයෙහි වයස හා විශාලත්වය ගණනය කිරීම සදහා බෙහෙවින් උපකාරී වී ඇත. හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙහි (Hubble Space Telescope) වූ "Wide Field Camera 3" (WFC3) නමින් හදුන්වන කැමරා උපකරණය මගින් ලබාගත් 'M100' සර්පිල මන්දාකිණිය නිරූපණය කෙරෙන පහත දක්වා ඇති ඡායාරූපය මගින් 'M100' සර්පිල මන්දාකිණියෙහි පවතින දීප්තිමත් නිල්පැහැති තාරකා පොකුරු හා මනරම් ධූලි මාවත් (dust lanes) මනාව පිළිඹිබු කොට තිබේ.

Image Credit: NASA, ESA, Hubble; Processing: Judy Schmidt

Messier 100 (M100, NGC 4321)

[MEDIA=youtube]FEtaDrG-Rj0[/MEDIA]

Coma Berenices (Constellation)

[MEDIA=youtube]yYsQvy2gKSQ[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28761366, member: 577135"] [IMG]https://i.imgur.com/SaMVDKH.jpg[/IMG] [CENTER][B][SIZE=5][U]දිනය: 2023 අප්‍රේල් 08[/U][/SIZE][/B][/CENTER] [SIZE=4]"Messier 100" (M100, NGC 4321 යන නාමයන්ගෙන් ද හදුන්වයි) යනු "grand design spiral galaxy" ගණයට අයත් වන මනරම් සර්පිල මන්දාකිණියකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 56 ක් ඈතින්, "Berenice's Hair" (Coma Berenices) නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම 'M100' සර්පිල මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 107 000 ක පමණ අගයක් ගනී. අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි මෙන් ක්‍රමවත්ව නිර්මාණය වී ඇති සර්පිල බාහූන්ගෙන් සමන්විත වූ මෙම 'M100' සර්පිල මන්දාකිණිය තුළ තාරකාවන් බිලියන 100 කට අධික ප්‍රමාණයක් පිහිටා තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.23 ක දුරින් පිහිටා තිබෙන, අරය ආලෝක වර්ෂ මිලියන 7.5 ක් වන කලාපයක විහිදී ගොස් තිබෙන මෙම 'Virgo Cluster' නම් මන්දාකිණි පොකුරට අයත් දීප්තිමත්ම මන්දාකිණියක් ලෙස සැලකෙන මෙම සර්පිල මන්දාකිණියෙහි පවතින විචල්‍ය තාරකාවන් (variable stars) පිළිබදව තාරකා විද්‍යාඥයන් විසින් සිදුකළ අධ්‍යනයන් මගින් සොයාගත් කරුණු විශ්වයෙහි වයස හා විශාලත්වය ගණනය කිරීම සදහා බෙහෙවින් උපකාරී වී ඇත. හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙහි (Hubble Space Telescope) වූ "Wide Field Camera 3" (WFC3) නමින් හදුන්වන කැමරා උපකරණය මගින් ලබාගත් 'M100' සර්පිල මන්දාකිණිය නිරූපණය කෙරෙන පහත දක්වා ඇති ඡායාරූපය මගින් 'M100' සර්පිල මන්දාකිණියෙහි පවතින දීප්තිමත් නිල්පැහැති තාරකා පොකුරු හා මනරම් ධූලි මාවත් (dust lanes) මනාව පිළිඹිබු කොට තිබේ. [B]Image Credit: [/B]NASA, ESA, Hubble; [B]Processing:[/B] Judy Schmidt [IMG]https://apod.nasa.gov/apod/image/2304/M100_HubbleWfc3_3679.jpg[/IMG][/SIZE] [HEADING=2][URL='https://en.wikipedia.org/wiki/Messier_100'][SIZE=5]Messier 100 (M100, NGC 4321)[/SIZE][/URL][/HEADING] [MEDIA=youtube]FEtaDrG-Rj0[/MEDIA] [HEADING=2][/HEADING] [HEADING=2][URL='https://en.wikipedia.org/wiki/Coma_Berenices'][SIZE=5]Coma Berenices (Constellation)[/SIZE][/URL][/HEADING] [MEDIA=youtube]yYsQvy2gKSQ[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom