Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛰️🌕💨 බ්‍රහස්පති ග්‍රහයා හරහා ගමන් කරන අයෝ සහ යුරෝපා 💨🌕🛰️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2023 ජුනි 13

බ්‍රහස්පති ග්‍රහයාට අයත් විශාලතම උපග්‍රහයින් (චන්ද්‍රයන්) දෙදෙනා වන ගිනි කඳුවලින් බහුල "අයෝ (Io)" නම් චන්ද්‍රයා සහ අයිස්වලින් වැසුණු "යුරෝපා (Europa)" නම් චන්ද්‍රයාත් බ්‍රහස්පති ග්‍රහයාට ඉදිරියෙන් ගමන් ගත් අවස්ථාවක් නිරූපණය කෙරෙන අපූරු වීඩියෝවක් පහත දැක්වේ. සෙනසුරු ග්‍රහයා සහ එහි චන්ද්‍රයින් ගවේෂණය කිරීම සදහා නාසා ආයතනය මගින් අභ්‍යවකාශ ගත කළ 'කැසිනි' අභ්‍යවකාශ යානය (Cassini spacecraft) සෙනසුරු කරා සිදු කළ ගමන අතරතුර 2000 වසරේදී බ්‍රහස්පති ග්‍රහයා සමීපයෙන් ද ගමන් කළ අතර එම අවස්ථාවේ බ්‍රහස්පති ග්‍රහයාගේ ලබාගත් ඡායාරූපයන් රැසක් සංයෝග කිරීම මගින් මෙම "time-lapse" වීඩියෝව නිර්මාණය කොට ඇත.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලොවක ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විශාලතම කුණාටු පද්ධතිය (storm system)වන බ්‍රහස්පතිගේ දක්නට ඇති "දැවැන්ත රතු ලපය" (Great Red Spot) පසු කරමින් ඒ හරහා බ්‍රහස්පති වටා කක්ෂගත පවතින මෙම දැවැන්ත චන්ද්‍රයින් දෙදෙනා ගමන් කරන අයුරු මෙහිදී පෙන්නුම් කරයි. මෙම වීඩියෝව අතරමගදී බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂ ගතව ගමන් කරමින් සිටින "යුරෝපා (Europa)" චන්ද්‍රයා තම චලිතය අතරතුරදී "අයෝ (Io)" චන්ද්‍රයාව පසුකර යන ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකි අතර මෙහි පවතින අසාමාන්‍ය ලක්ෂණය වනුයේ "අයෝ (Io)" චන්ද්‍රයා, "යුරෝපා (Europa)" චන්ද්‍රයාට වඩා බ්‍රහස්පතිට සමීපයෙන් පිහිටා තිබීම හා වැඩි චලිත වේගයක් පවතිද්දීත් "යුරෝපා (Europa)" චන්ද්‍රයා විසින් "අයෝ (Io)" චන්ද්‍රයාව මෙලෙස පසුකර යාමයි.

මෙම අසාමාන්‍ය පසුකර යාම ඒ අයුරින් දර්ශනය වීමට මෙම වීඩියෝව සකස් කිරීමට යොදාගත් ඡායාරූපයන් ලබාගන්නා අවස්ථාවන්හී දී 'කැසිනි' අභ්‍යවකාශ යානය අධි වේගයකින් ගමන් කරමින් තිබීමත්, ඒ හෙයින් යානයෙහි තිබූ කැමරාව ස්ථානගත වූ ආකාරයන්ගේ සිදු වූ පුළුල් වෙනස්කම් ද හේතු වී තිබේ. මේ වනවිට නාසා ආයතනයට අයත් 'Juno' අභ්‍යවකාශ යානය (Juno spacecraft) මගින් බ්‍රහස්පති ග්‍රහයා ගවේෂණය කෙරෙමින් පවතින අතර බ්‍රහස්පති ග්‍රහයා ගවේෂණය කිරීමේ අරමුණින් නිර්මාණය කළ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (ESA) අයත් "Jupiter Icy Moons Explorer" (JUICE) නම් අභ්‍යවකාශ යානය ද පසුගිය අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශ ගත කරන ලදී. එය මේ වනවිට බ්‍රහස්පති ග්‍රහයා කරා ගමන් කරමින් සිටී.

Image Credit: NASA; ESA, JPL, Cassini Imaging Team, SSI; Processing: Kevin M. Gill

[MEDIA=youtube]YEXuGgRCyS0[/MEDIA]

In Depth | Io – NASA Solar System Exploration

Io (moon)

In Depth | Europa – NASA Solar System Exploration

Europa (moon)

Overview | Cassini – NASA Solar System Exploration

Cassini–Huygens

[MEDIA=youtube]7UzJy9zgBcI[/MEDIA]

Juno (spacecraft)

Juno - Mission to Jupiter

[MEDIA=youtube]aKUkFHJL-b8[/MEDIA]

ESA - Juice

Jupiter Icy Moons Explorer

[MEDIA=youtube]-mEehdFt9Yw[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28945277, member: 577135"] [CENTER][IMG]https://i.imgur.com/SGO9sRx.jpg[/IMG] [SIZE=5][B][U]දිනය: 2023 ජුනි 13[/U][/B][/SIZE] [/CENTER] [SIZE=4]බ්‍රහස්පති ග්‍රහයාට අයත් විශාලතම උපග්‍රහයින් (චන්ද්‍රයන්) දෙදෙනා වන ගිනි කඳුවලින් බහුල "අයෝ (Io)" නම් චන්ද්‍රයා සහ අයිස්වලින් වැසුණු "යුරෝපා (Europa)" නම් චන්ද්‍රයාත් බ්‍රහස්පති ග්‍රහයාට ඉදිරියෙන් ගමන් ගත් අවස්ථාවක් නිරූපණය කෙරෙන අපූරු වීඩියෝවක් පහත දැක්වේ. සෙනසුරු ග්‍රහයා සහ එහි චන්ද්‍රයින් ගවේෂණය කිරීම සදහා නාසා ආයතනය මගින් අභ්‍යවකාශ ගත කළ 'කැසිනි' අභ්‍යවකාශ යානය (Cassini spacecraft) සෙනසුරු කරා සිදු කළ ගමන අතරතුර 2000 වසරේදී බ්‍රහස්පති ග්‍රහයා සමීපයෙන් ද ගමන් කළ අතර එම අවස්ථාවේ බ්‍රහස්පති ග්‍රහයාගේ ලබාගත් ඡායාරූපයන් රැසක් සංයෝග කිරීම මගින් මෙම "time-lapse" වීඩියෝව නිර්මාණය කොට ඇත.[/SIZE] [SIZE=4]අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලොවක ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විශාලතම කුණාටු පද්ධතිය (storm system)වන බ්‍රහස්පතිගේ දක්නට ඇති "දැවැන්ත රතු ලපය" (Great Red Spot) පසු කරමින් ඒ හරහා බ්‍රහස්පති වටා කක්ෂගත පවතින මෙම දැවැන්ත චන්ද්‍රයින් දෙදෙනා ගමන් කරන අයුරු මෙහිදී පෙන්නුම් කරයි. මෙම වීඩියෝව අතරමගදී බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂ ගතව ගමන් කරමින් සිටින "යුරෝපා (Europa)" චන්ද්‍රයා තම චලිතය අතරතුරදී "අයෝ (Io)" චන්ද්‍රයාව පසුකර යන ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකි අතර මෙහි පවතින අසාමාන්‍ය ලක්ෂණය වනුයේ "අයෝ (Io)" චන්ද්‍රයා, "යුරෝපා (Europa)" චන්ද්‍රයාට වඩා බ්‍රහස්පතිට සමීපයෙන් පිහිටා තිබීම හා වැඩි චලිත වේගයක් පවතිද්දීත් "යුරෝපා (Europa)" චන්ද්‍රයා විසින් "අයෝ (Io)" චන්ද්‍රයාව මෙලෙස පසුකර යාමයි.[/SIZE] [SIZE=4]මෙම අසාමාන්‍ය පසුකර යාම ඒ අයුරින් දර්ශනය වීමට මෙම වීඩියෝව සකස් කිරීමට යොදාගත් ඡායාරූපයන් ලබාගන්නා අවස්ථාවන්හී දී 'කැසිනි' අභ්‍යවකාශ යානය අධි වේගයකින් ගමන් කරමින් තිබීමත්, ඒ හෙයින් යානයෙහි තිබූ කැමරාව ස්ථානගත වූ ආකාරයන්ගේ සිදු වූ පුළුල් වෙනස්කම් ද හේතු වී තිබේ. මේ වනවිට නාසා ආයතනයට අයත් 'Juno' අභ්‍යවකාශ යානය (Juno spacecraft) මගින් බ්‍රහස්පති ග්‍රහයා ගවේෂණය කෙරෙමින් පවතින අතර බ්‍රහස්පති ග්‍රහයා ගවේෂණය කිරීමේ අරමුණින් නිර්මාණය කළ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (ESA) අයත් "Jupiter Icy Moons Explorer" (JUICE) නම් අභ්‍යවකාශ යානය ද පසුගිය අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශ ගත කරන ලදී. එය මේ වනවිට බ්‍රහස්පති ග්‍රහයා කරා ගමන් කරමින් සිටී.[/SIZE] [CENTER] [/CENTER] [B][SIZE=4]Image Credit: [/SIZE][/B][SIZE=4][URL='https://www.nasa.gov/']NASA[/URL]; [URL='https://www.esa.int/']ESA[/URL], [URL='https://www.jpl.nasa.gov/']JPL[/URL], [URL='https://ciclops.org/']Cassini Imaging Team[/URL], [URL='https://www.spacescience.org/']SSI[/URL]; [I][B]Processing: [/B][/I][/SIZE][URL='https://www.flickr.com/people/kevinmgill/'][SIZE=4]Kevin M. Gill[/SIZE][/URL] [SIZE=4][MEDIA=youtube]YEXuGgRCyS0[/MEDIA][/SIZE] [HEADING=2][/HEADING] [HEADING=2][URL='https://solarsystem.nasa.gov/moons/jupiter-moons/io/in-depth/#:~:text=%7C%7C%7Ctrue%5D%5D-,Discovery,a%20planet%20other%20than%20Earth.'][FONT=arial]In Depth | Io – NASA Solar System Exploration[/FONT][/URL][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://en.wikipedia.org/wiki/Io_(moon)']Io (moon)[/URL][/FONT][/HEADING] [HEADING=2][FONT=arial][/FONT][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://solarsystem.nasa.gov/moons/jupiter-moons/europa/in-depth/']In Depth | Europa – NASA Solar System Exploration[/URL][/FONT][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://en.wikipedia.org/wiki/Europa_(moon)']Europa (moon)[/URL][/FONT][/HEADING] [FONT=arial][/FONT] [HEADING=2][FONT=arial][URL='https://solarsystem.nasa.gov/missions/cassini/']Overview | Cassini – NASA Solar System Exploration[/URL][/FONT][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://en.wikipedia.org/wiki/Cassini%E2%80%93Huygens']Cassini–Huygens[/URL][/FONT][/HEADING] [FONT=arial][MEDIA=youtube]7UzJy9zgBcI[/MEDIA] [/FONT] [HEADING=2][FONT=arial][/FONT][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://en.wikipedia.org/wiki/Juno_(spacecraft)']Juno (spacecraft)[/URL][/FONT][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://www.nasa.gov/mission_pages/juno/main/index.html']Juno - Mission to Jupiter[/URL][/FONT][/HEADING] [FONT=arial][MEDIA=youtube]aKUkFHJL-b8[/MEDIA] [/FONT] [HEADING=2][FONT=arial][/FONT][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://www.esa.int/Science_Exploration/Space_Science/Juice']ESA - Juice[/URL][/FONT][/HEADING] [HEADING=2][FONT=arial][URL='https://en.wikipedia.org/wiki/Jupiter_Icy_Moons_Explorer']Jupiter Icy Moons Explorer[/URL][/FONT][/HEADING] [FONT=arial][MEDIA=youtube]-mEehdFt9Yw[/MEDIA][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom