Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Eagle Nebula' (Messier 16 or M16, හා NGC 6611 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලැබේ) නමින් හදුන්වන විසරණ විමෝචන නිහාරිකාවෙහි (diffuse emission nebula) පවතින දැවැන්ත ප්‍රතිමාවන්ගේ නැතහොත් උස් කඳු ආකාරයක ස්වභාවකින් දිස්වන වායූන් (ප්‍රධාන වශයෙන් හයිඩ්රජන් අණු) හා දූවිලිවලින් සමන්විතව පවතින කුළුණු ආකාරයේ ව්‍යුහයන් බලවත් තාරකාලෝකයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ක්‍රමයෙන් වාෂ්ප වී යාම සිදු වෙමින් පවතී. "Pillars of Creation" ලෙස හදුන්වනු ලබන වායූ හා දූවිලිවලින් යුක්ත වූ දැවැන්ත කුළුණු (The great pillars) ත්‍රිත්වයකින් සමන්විත වූ මෙම "Eagle' නිහාරිකාව (Eagle Nebula) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7000 ක් පමණ ඈතින්, 'Serpens' (serpens cauda) තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ.පහත දැක්වෙන අපූර්ව ඡායාරූපයෙන් නිරූපණය වන්නේ මෙම "Pillars of Creation" නම් වූ මෙම දූවිලි කුළුණු "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam)

අධෝරක්ත කිරණ කැමරාවට හසුවූ අයුරුයි.

Credits: NASA, ESA, CSA, STScI; Joseph DePasquale (STScI), Anton M. Koekemoer (STScI), Alyssa Pagan (STScI).

මෙම ඡායාරූපයෙහි ඉහළ විභේදනයකින් (Resolution) යුත් සංස්කරණ බාගැනීම සදහා

Pillars of Creation (NIRCam Image)

හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට

Credits: NASA, ESA, CSA, STScI; Joseph DePasquale (STScI), Anton M. Koekemoer (STScI), Alyssa Pagan (STScI).

NASA’s Webb Takes Star-Filled Portrait of Pillars of Creation

[MEDIA=youtube]1__KBHIo_xs[/MEDIA]

[MEDIA=youtube]f8q8ZIXf_Rw[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28273469, member: 577135"] [CENTER][IMG]https://i.imgur.com/W7vkBTY.jpg[/IMG] "Eagle Nebula' (Messier 16 or M16, හා NGC 6611 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලැබේ) නමින් හදුන්වන විසරණ විමෝචන නිහාරිකාවෙහි (diffuse emission nebula) පවතින දැවැන්ත ප්‍රතිමාවන්ගේ නැතහොත් උස් කඳු ආකාරයක ස්වභාවකින් දිස්වන වායූන් (ප්‍රධාන වශයෙන් හයිඩ්රජන් අණු) හා දූවිලිවලින් සමන්විතව පවතින කුළුණු ආකාරයේ ව්‍යුහයන් බලවත් තාරකාලෝකයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ක්‍රමයෙන් වාෂ්ප වී යාම සිදු වෙමින් පවතී. "Pillars of Creation" ලෙස හදුන්වනු ලබන වායූ හා දූවිලිවලින් යුක්ත වූ දැවැන්ත කුළුණු (The great pillars) ත්‍රිත්වයකින් සමන්විත වූ මෙම "Eagle' නිහාරිකාව (Eagle Nebula) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7000 ක් පමණ ඈතින්, 'Serpens' (serpens cauda) තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ.පහත දැක්වෙන අපූර්ව ඡායාරූපයෙන් නිරූපණය වන්නේ මෙම "Pillars of Creation" නම් වූ මෙම දූවිලි කුළුණු "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam) අධෝරක්ත කිරණ කැමරාවට හසුවූ අයුරුයි. [B]Credits:[/B] NASA, ESA, CSA, STScI; Joseph DePasquale (STScI), Anton M. Koekemoer (STScI), Alyssa Pagan (STScI).[/CENTER] [IMG]https://www.nasa.gov/sites/default/files/thumbnails/image/stsci-01gfnn3pwjmy4rqxkz585bc4qh.png[/IMG] [B]මෙම ඡායාරූපයෙහි ඉහළ විභේදනයකින් (Resolution) යුත් සංස්කරණ බාගැනීම සදහා [/B] [SIZE=5][URL='https://webbtelescope.org/contents/media/images/2022/052/01GF423GBQSK6ANC89NTFJW8VM'][B]Pillars of Creation (NIRCam Image)[/B][/URL][/SIZE] [CENTER] [B][U]හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට[/U] Credits:[/B] NASA, ESA, CSA, STScI; Joseph DePasquale (STScI), Anton M. Koekemoer (STScI), Alyssa Pagan (STScI). [B][IMG]https://www.nasa.gov/sites/default/files/thumbnails/image/stsci-01gfnr1kzzp67ffgv8y26kr0vw.png[/IMG][/B][/CENTER] [B][URL='https://www.nasa.gov/feature/goddard/2022/nasa-s-webb-takes-star-filled-portrait-of-pillars-of-creation'][SIZE=5]NASA’s Webb Takes Star-Filled Portrait of Pillars of Creation[/SIZE][/URL] [MEDIA=youtube]1__KBHIo_xs[/MEDIA] [MEDIA=youtube]f8q8ZIXf_Rw[/MEDIA][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom