🟥 වෙල්ගම නඩුවෙන් ලංගම නිදහස්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් වෙල්ගම ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර ලංගම මහතාට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (24) නියෝග කළේය.

    නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් , ඒ හේතුවෙන් මෙම සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

    මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර ලංගම මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Article eka liyapu ekata Langamai Welgamai patalila magak yaddi.

    kalekata kalin kiyawapu mal kathawaka Kollagei hathuragei nama maruwela thibba liyapu eka athin magak yaddi.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,327
    32,039
    113
    ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් වෙල්ගම ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර ලංගම මහතාට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (24) නියෝග කළේය.

    නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් , ඒ හේතුවෙන් මෙම සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

    මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර ලංගම මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය
    :-D
     
    Similar threads