Trailer eke idan mistakes ne.. 00:25 බලන්න. 🤣 වතුර wadunata wet වෙන් නැ මචං මේ බේසික් තාක්ෂණයක් නේ. පිටසක්වල යො නැනෝ ටෙක් පාවිච්චි කරලා වතුර ඇඟේ රැඳෙන්නේ නැති තාක්ෂණය පාවිච්චි කරනවා. මේ සක්වලයෝ ත් පාවිච්චි කරනවා