Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
🤝🧠💓 ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි - World Mental Health Day (October 10) 💓🧠🤝
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපත් මානසික සෞඛ්‍ය යනු කුමක් ද? බොහෝ කාලයක පටන් යහපත් මානසික සෞඛ්‍ය අර්ථ දැක් වූයේ මානසික රෝගවලට භාජනය නොවී සිටීම ලෙසය. එහෙත් මේ වනවිට එම අර්ථ දැක්වීම වෙනස් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයත්, වෙනත් පිළිගත් සංවිධානත් මානසික සෞඛ්‍යය යන්න අර්ථ කථනය කරන්නේ දෛනික ජීවිතයේ ඇතිවන පීඩනය ඉතා මැනවින් සමතුලිත ලෙස හසුරුවා ගැනීමට පුද්ගලයකුට ඇති හැකියාව සහ තමන්ගේ හැකියාවන් හා සීමා හඳුනාගෙන කටයුතු කිරීමත්, යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සහ සමාජයට වැඩදායී පුද්ගලයකු වීමට පුද්ගලයකුට ඇති හැකියාවත් ලෙසයි.

ශ්‍රී ලාංකීය ජනයා තුළ යහපත් මානසික සෞඛ්‍ය යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් පවතින අවබෝධය කෙබඳුද යන්න මැන බලා ගැනීමට කරන සමීක්ෂණයක් කල්‍යාණ ආයතනයෙන් පවත්වනු ලැබුවේය.

මේ සඳහා රටපුරා වෙසෙන ජනයා නියෝජනය වන පරිදි සංඛ්‍යානු විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන පුද්ගලයන් 444 කගෙන් සමන්විත නියැදියක් තෝරා ගැනිණි. කල්‍යාණ ආයතනය පැවැත්වූ ඊට අදාළ මුලික සමීක්ෂණයේ ප්‍රශ්න මාලාවට දුන් පිළිතුරු ඇසුරින් 75% දෙනකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට සමාන මත දැරූහ. එසේ වුවද 14%ක් දෙනා ගේ මතය වුයේ යහපත් මානසික සෞඛ්‍ය යනු සැමවිට සතුටින් සිටීම බවය. එම නිසා සමාජයේ 14% දෙනා හට මානසික යහ පැවැත්ම හා අපගේ ජීවිතයේ ගුණාත්මක භාවය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බව එයින් අනාවරණය වේ. සමස්ත මානසික යහ පැවැත්ම වැඩිදියුණු කර ගැනීමට පියවර ගන්නා විට සතුට සහ සතුට පමණක් යන කරුණු ඉලක්ක කරගත යුතු නැත.

මත්පැන් කෙරෙහි පමණට වඩා ඇබ්බැහිවීම සහ හානිකර අන්දමින් භාවිතය ශ්‍රී ලංකාව තුළ බොහෝ කලක පටන් තිබෙන ගැටලුවකි. 1996 සිට 2013 දක්වා කාලය තුළ මානසික රෝග උදෙසා රජයේ රෝහල්වල සංඛ්‍යාත්මක දත්ත ඇසුරින් කරුණු පරීක්ෂා කරන ලදී. එහිදී 1998 වසර ආසන්නයේ 13000ක් දෙනා අධික මත්පැන් පානය හේතුවෙන් රෝහල් ගත වී ඇති බව පැහැදිලිය. මෙම සංඛ්‍යාව 2013 වසර වනවිට 6000 දක්වා අඩුවී ඇත. මත්පැන් අවභාවිත කරන පුද්ගලයන්ගෙන් වැඩි ප්රතිශතයකගේ හැසිරීම් අන්‍යයන්ට කරදරයක් වී ඇති බව පෙනී යයි. ඔවුහු තමන්ට සමීප වූවන්ට පවා දක්වා ඇත්තේ හිතකර නොවන බලපෑම්ය. ඒ හේතුව පිළිගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී ඇත්තේද ටික දෙනෙකි. එම නිසා ඉහත සඳහන් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවූ බවත් වැඩපිරිසක් ඉන්නා බවද සැලකිල්ලට ගත යුතුය. එම නිසා මත්පැන් අධික ලෙස පානය කරන පුද්ගලයන්ගේ මානසික යහ පැවැත්මත් ඔවුන්ගේ පවුල්වල උදවියගේ මානසික යහපැවැත්මත් සලකා බලා ඔවුන් කෙරේ ඇතිවන හානිකර බලපෑම අවම කළ හැකි උපාය මං සොයා බැලීම වැදගත්ය. එම අවශ්‍යතාවේ තීව්‍රතාව කෙතෙක් දැයි ඉහත දැක්වූ දත්ත මගින් පැහැදිලිවේ. මත්පැන් භාවිතය අවම කළ හැකි උපාය මාර්ග කිහිපයකි.

● මත්පැන් අවභාවිතයෙන් ඇතිවන අහතිකර බලපෑම් පිළිබඳ අවබෝධයක් ලබාදීම

● ජීවිතයේ ඇතිවන ගැටලු සාර්ථකව හසුරවා ගැනීමට මත්පැන් මත යැපීම වෙනුවට සෞඛ්‍ය සම්පන්න විකල්ප උයාය මාර්ග හඳුන්වාදීම සහ දිරිමත් කිරිම

● මත්පැන්වලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ පවුලේ අයට සහාය වීමට සෞඛ්‍ය සේවා පද්ධතියේ ධාරිතාව වැඩි කිරීම

● මත්පැන් ඇබ්බැහි වීමෙන් ගැලවී සාර්ථකව ජීවත් වන්නන් හට සහාය දීමට ඇල්කොහොල් ඇනොනිමස් වැනි ප්‍රජා ආධාරක කණ්ඩායම් වෙත ප්‍රවේශය වැඩි කිරීම

● බීමතින් රිය පැදවීමට එරෙහිව දැඩි රෙගුලාසි හඳුන්වාදීම

2019 වර්ෂයේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනයේ රෝහල් ගත වූ 59 53ක් රොගීන්ගෙන් 52%ක් ස්කිට්සෝෆ්රීනියා, ස්කිට්සෝටිපිකල් සහ මායාමය ගැටලුවලින් පෙළෙන අය වූහ.29% මනෝභාවමය ගැටලු වලින් පෙළෙන අයවූහ. 9%ක් පමණ මනෝ ක්‍රියාකාරී මත්ද්‍රව්‍ය අවභාවිතයෙන් ඇතිවන මානසික හා චර්යාමය ගැටලු සහිත අය වූහ. 0.08%ක් නියුරෙටික් සොමටෝෆ්රොම් සහ මානසික ආතතිය පිළිබඳ ගැටලු ඇති අය වූ අතර වෙනත් ගැටලු ඇති අයගේ ප්‍රතිශතය 8%ක් පමණ විය.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම දිවි නසා ගන්නා අනුපාතය සහිත රටක් බව මෑත දී හෙළි වූ දත්ත මගින් සනාථ විය. ඒ ගැන බොහෝ සෙයින් කතා බහට ලක්විය. 2016 වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3025ක් දිවිනසාගෙන ඇති බව වර්තා විය. ඉන් 2339 ක්ම පිරිමිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් ලක්ෂයකට දිවි නසා ගැනීමේ පුද්ගල අනුපාතය 14.6 වශයෙන් 2017 වර්ෂය උදෙසා වාර්තා විය. කල්‍යාණ ආයතනය විසින් කළ සමීක්ෂණයක දී ඔබ ජීවිතයේ කවර හෝ දිනයක දිවි නසා ගැනීමට තැත් කර තිබේද? ඔබට කවරදා හෝ දිවි නසා ගැනීමේ සිතිවිලි පහළවී තිබේ යන්න ඇසු පුද්ගලයින් සියයකින් 22ක්ම දුන්නේ ඔව් යන පිළිතුරයි.

මානසික සෞඛ්‍ය යහ පැවැත්ම පිළිබඳව තොරතුරු ලබාගත හැකි තැන් ගැන තමන් දැනුවත් නැති බව සමීක්ෂණයකට සහභාගි වූ 193ක පිරිසකගෙන් 43%ක් පැවසීය.අනාවරණය වන සමීරීක්ෂණ තොරතුරු වලින් මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු වලින් පීඩා විඳින බොහෝ දෙනෙකු ඒ සඳහා උපකාර නොලබා නිහඬව පීඩා විඳින බව පෙනී යයි. මේ නිසා සමාජය තුළ මානසික සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර ලබා ගැනීමේදී දක්වන කුලෑටිකම දුරලීම උදෙසා ඒ ගැන සමාජ සංවාදයක් ඇතිවිය යුතුවේ. එවිට පීඩා විඳින්නේ තම ගැටලු ඉදිරිපත් කිරිමට පෙළමේ.

යම් අයෙකු සමග ඔබට ඇති මානසික ගැටලු ගැන කතා කිරීමේදී නැතහොත් එසේ කතා කරන්නට සිතෙන විට ඔබට ඇතිවෙන අර්බුද මොනවද? යන ප්රශ්නය 444ක පුද්ගල නියැඳියකින් විමසු විට 67%ක්ම පවසා ඇත්තේ අන් අයට කරදරයක් වෙන නිසා නැතහොත් තමාගේ ගැටලු නිසා අන් අය ආතතියට ලක්වන නිසා එසේ නොකරන බවයි. 28% පමණ දෙනා පවසා ඇත්තේ කිසිවකු මාව තේරුම් ගන්නේ නැති වේවි කියාය. 7% කියා ඇත්තේ කිසිවකු තමා විශ්වාස නොකරාවි කියා සිතෙන බවය. 6.3%ක් මිනිස්සු මට පිස්සු යයි සිතා බය වේවි යයි සිතා ගැටලු නොකියා ඉන්නා බව පැවසුහ.

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය අතර දැඩි සම්බන්ධතාවයක් ඇති බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. මානසික රෝග වලින් පෙළෙන්නන් තම හෘද වාහිනී පිළිබඳ ගැටලු මතුව තිබෙන බව සායනික පරික්ෂණ මගින්ද සනාථවී ඇත.නිතිපතා කරන ව්‍යායාම වලින් මානසික සෞඛ්‍ය සම්පන්න භාවය ඇති කරගත හැකිය. ව්‍යායාම මගින් එන්ඩොර්ෆින් නම් රසායනය ශරීරයෙන් නිකුත් කරනු ලැබේ. එමගින් ආතතිය හා සිත් වේදනා සමනය වේ. මනෝභාවය, නින්දේ රටාවන් ආත්ම විශ්වාසය හා ඵලදායිතාව නිතිපතා ව්‍යායාම කිරීමෙන් වර්ධනය කරගත හැකිය.

සමබර ආහාර වේලක් ලබා ගැනීමෙන් ශරීරය ශක්ති ජනකව, නිරෝගීව තබාගත හැකිය. එමගින් අවධානයත් ඵලදායීතාවත් වර්ධනය වේ.මානසික රෝග යනු සියලු මිනිසුන්ට බලපාන්නක් බව අප සිත්හි තබාගත යුතුය. අනෙකුත් සෑම ආබාධයකට සේම මානසික සෞඛ්‍යයටද අප ප්‍රමුඛතාව දිය යුතුය.

කල්‍යාණ ආයතනය විශ්වාස කරන්නේ මනා දැනුවත් කිරීම්වලින් සහ නිසි සැලකිල්ලක් දැක්වීමෙන් මානසික ගැටලු වලින් පීඩා විඳින ඕනෑම කෙනෙකුට ප්‍රීතිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි බවයි. කල්‍යාණ යනු අධ්‍යාපන, උපදේශනය, සහයෝගීතාව ප්‍රජා ගොඩ ගැනීම මගින් ශ්‍රී ලංකාව තුළ පුද්ගල මානසික මට්ටම වැඩිදියුණු කිරීමට කැපවු ආයතනයකි. www.kalyanasl.org වෙබ් අඩවිය තුලින් කල්‍යාණ ආයතනය සමග සම්බන්ධව විය හැකිය.

Source: lankadeepa.lk

Mental health in an unequal world

The theme of this year's World Mental Health Day is 'Mental health in an unequal world'. While the pandemic has affected everyone, people with long term health conditions, or facing discrimination or parenting on their own are struggling the most and need more support.

[MEDIA=youtube]FA1Qq7g0Jo0[/MEDIA]

[MEDIA=youtube]KLIUQsiQsrU[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 26970875, member: 577135"] [IMG]https://akm-img-a-in.tosshub.com/indiatoday/images/story/202109/world_mental_health_fday_(1).jpg?cB_vP.u9iSbJOPXl_AnoFKG2E_FQEfCm&size=1200:675[/IMG] යහපත් මානසික සෞඛ්‍ය යනු කුමක් ද? බොහෝ කාලයක පටන් යහපත් මානසික සෞඛ්‍ය අර්ථ දැක් වූයේ මානසික රෝගවලට භාජනය නොවී සිටීම ලෙසය. එහෙත් මේ වනවිට එම අර්ථ දැක්වීම වෙනස් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයත්, වෙනත් පිළිගත් සංවිධානත් මානසික සෞඛ්‍යය යන්න අර්ථ කථනය කරන්නේ දෛනික ජීවිතයේ ඇතිවන පීඩනය ඉතා මැනවින් සමතුලිත ලෙස හසුරුවා ගැනීමට පුද්ගලයකුට ඇති හැකියාව සහ තමන්ගේ හැකියාවන් හා සීමා හඳුනාගෙන කටයුතු කිරීමත්, යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සහ සමාජයට වැඩදායී පුද්ගලයකු වීමට පුද්ගලයකුට ඇති හැකියාවත් ලෙසයි. ශ්‍රී ලාංකීය ජනයා තුළ යහපත් මානසික සෞඛ්‍ය යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් පවතින අවබෝධය කෙබඳුද යන්න මැන බලා ගැනීමට කරන සමීක්ෂණයක් කල්‍යාණ ආයතනයෙන් පවත්වනු ලැබුවේය. මේ සඳහා රටපුරා වෙසෙන ජනයා නියෝජනය වන පරිදි සංඛ්‍යානු විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන පුද්ගලයන් 444 කගෙන් සමන්විත නියැදියක් තෝරා ගැනිණි. කල්‍යාණ ආයතනය පැවැත්වූ ඊට අදාළ මුලික සමීක්ෂණයේ ප්‍රශ්න මාලාවට දුන් පිළිතුරු ඇසුරින් 75% දෙනකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට සමාන මත දැරූහ. එසේ වුවද 14%ක් දෙනා ගේ මතය වුයේ යහපත් මානසික සෞඛ්‍ය යනු සැමවිට සතුටින් සිටීම බවය. එම නිසා සමාජයේ 14% දෙනා හට මානසික යහ පැවැත්ම හා අපගේ ජීවිතයේ ගුණාත්මක භාවය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බව එයින් අනාවරණය වේ. සමස්ත මානසික යහ පැවැත්ම වැඩිදියුණු කර ගැනීමට පියවර ගන්නා විට සතුට සහ සතුට පමණක් යන කරුණු ඉලක්ක කරගත යුතු නැත. මත්පැන් කෙරෙහි පමණට වඩා ඇබ්බැහිවීම සහ හානිකර අන්දමින් භාවිතය ශ්‍රී ලංකාව තුළ බොහෝ කලක පටන් තිබෙන ගැටලුවකි. 1996 සිට 2013 දක්වා කාලය තුළ මානසික රෝග උදෙසා රජයේ රෝහල්වල සංඛ්‍යාත්මක දත්ත ඇසුරින් කරුණු පරීක්ෂා කරන ලදී. එහිදී 1998 වසර ආසන්නයේ 13000ක් දෙනා අධික මත්පැන් පානය හේතුවෙන් රෝහල් ගත වී ඇති බව පැහැදිලිය. මෙම සංඛ්‍යාව 2013 වසර වනවිට 6000 දක්වා අඩුවී ඇත. මත්පැන් අවභාවිත කරන පුද්ගලයන්ගෙන් වැඩි ප්රතිශතයකගේ හැසිරීම් අන්‍යයන්ට කරදරයක් වී ඇති බව පෙනී යයි. ඔවුහු තමන්ට සමීප වූවන්ට පවා දක්වා ඇත්තේ හිතකර නොවන බලපෑම්ය. ඒ හේතුව පිළිගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී ඇත්තේද ටික දෙනෙකි. එම නිසා ඉහත සඳහන් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවූ බවත් වැඩපිරිසක් ඉන්නා බවද සැලකිල්ලට ගත යුතුය. එම නිසා මත්පැන් අධික ලෙස පානය කරන පුද්ගලයන්ගේ මානසික යහ පැවැත්මත් ඔවුන්ගේ පවුල්වල උදවියගේ මානසික යහපැවැත්මත් සලකා බලා ඔවුන් කෙරේ ඇතිවන හානිකර බලපෑම අවම කළ හැකි උපාය මං සොයා බැලීම වැදගත්ය. එම අවශ්‍යතාවේ තීව්‍රතාව කෙතෙක් දැයි ඉහත දැක්වූ දත්ත මගින් පැහැදිලිවේ. මත්පැන් භාවිතය අවම කළ හැකි උපාය මාර්ග කිහිපයකි. [B]● මත්පැන් අවභාවිතයෙන් ඇතිවන අහතිකර බලපෑම් පිළිබඳ අවබෝධයක් ලබාදීම ● ජීවිතයේ ඇතිවන ගැටලු සාර්ථකව හසුරවා ගැනීමට මත්පැන් මත යැපීම වෙනුවට සෞඛ්‍ය සම්පන්න විකල්ප උයාය මාර්ග හඳුන්වාදීම සහ දිරිමත් කිරිම ● මත්පැන්වලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ පවුලේ අයට සහාය වීමට සෞඛ්‍ය සේවා පද්ධතියේ ධාරිතාව වැඩි කිරීම ● මත්පැන් ඇබ්බැහි වීමෙන් ගැලවී සාර්ථකව ජීවත් වන්නන් හට සහාය දීමට ඇල්කොහොල් ඇනොනිමස් වැනි ප්‍රජා ආධාරක කණ්ඩායම් වෙත ප්‍රවේශය වැඩි කිරීම ● බීමතින් රිය පැදවීමට එරෙහිව දැඩි රෙගුලාසි හඳුන්වාදීම[/B] 2019 වර්ෂයේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනයේ රෝහල් ගත වූ 59 53ක් රොගීන්ගෙන් 52%ක් ස්කිට්සෝෆ්රීනියා, ස්කිට්සෝටිපිකල් සහ මායාමය ගැටලුවලින් පෙළෙන අය වූහ.29% මනෝභාවමය ගැටලු වලින් පෙළෙන අයවූහ. 9%ක් පමණ මනෝ ක්‍රියාකාරී මත්ද්‍රව්‍ය අවභාවිතයෙන් ඇතිවන මානසික හා චර්යාමය ගැටලු සහිත අය වූහ. 0.08%ක් නියුරෙටික් සොමටෝෆ්රොම් සහ මානසික ආතතිය පිළිබඳ ගැටලු ඇති අය වූ අතර වෙනත් ගැටලු ඇති අයගේ ප්‍රතිශතය 8%ක් පමණ විය. ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම දිවි නසා ගන්නා අනුපාතය සහිත රටක් බව මෑත දී හෙළි වූ දත්ත මගින් සනාථ විය. ඒ ගැන බොහෝ සෙයින් කතා බහට ලක්විය. 2016 වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3025ක් දිවිනසාගෙන ඇති බව වර්තා විය. ඉන් 2339 ක්ම පිරිමිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් ලක්ෂයකට දිවි නසා ගැනීමේ පුද්ගල අනුපාතය 14.6 වශයෙන් 2017 වර්ෂය උදෙසා වාර්තා විය. කල්‍යාණ ආයතනය විසින් කළ සමීක්ෂණයක දී ඔබ ජීවිතයේ කවර හෝ දිනයක දිවි නසා ගැනීමට තැත් කර තිබේද? ඔබට කවරදා හෝ දිවි නසා ගැනීමේ සිතිවිලි පහළවී තිබේ යන්න ඇසු පුද්ගලයින් සියයකින් 22ක්ම දුන්නේ ඔව් යන පිළිතුරයි. මානසික සෞඛ්‍ය යහ පැවැත්ම පිළිබඳව තොරතුරු ලබාගත හැකි තැන් ගැන තමන් දැනුවත් නැති බව සමීක්ෂණයකට සහභාගි වූ 193ක පිරිසකගෙන් 43%ක් පැවසීය.අනාවරණය වන සමීරීක්ෂණ තොරතුරු වලින් මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු වලින් පීඩා විඳින බොහෝ දෙනෙකු ඒ සඳහා උපකාර නොලබා නිහඬව පීඩා විඳින බව පෙනී යයි. මේ නිසා සමාජය තුළ මානසික සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර ලබා ගැනීමේදී දක්වන කුලෑටිකම දුරලීම උදෙසා ඒ ගැන සමාජ සංවාදයක් ඇතිවිය යුතුවේ. එවිට පීඩා විඳින්නේ තම ගැටලු ඉදිරිපත් කිරිමට පෙළමේ. යම් අයෙකු සමග ඔබට ඇති මානසික ගැටලු ගැන කතා කිරීමේදී නැතහොත් එසේ කතා කරන්නට සිතෙන විට ඔබට ඇතිවෙන අර්බුද මොනවද? යන ප්රශ්නය 444ක පුද්ගල නියැඳියකින් විමසු විට 67%ක්ම පවසා ඇත්තේ අන් අයට කරදරයක් වෙන නිසා නැතහොත් තමාගේ ගැටලු නිසා අන් අය ආතතියට ලක්වන නිසා එසේ නොකරන බවයි. 28% පමණ දෙනා පවසා ඇත්තේ කිසිවකු මාව තේරුම් ගන්නේ නැති වේවි කියාය. 7% කියා ඇත්තේ කිසිවකු තමා විශ්වාස නොකරාවි කියා සිතෙන බවය. 6.3%ක් මිනිස්සු මට පිස්සු යයි සිතා බය වේවි යයි සිතා ගැටලු නොකියා ඉන්නා බව පැවසුහ. ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය අතර දැඩි සම්බන්ධතාවයක් ඇති බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. මානසික රෝග වලින් පෙළෙන්නන් තම හෘද වාහිනී පිළිබඳ ගැටලු මතුව තිබෙන බව සායනික පරික්ෂණ මගින්ද සනාථවී ඇත.නිතිපතා කරන ව්‍යායාම වලින් මානසික සෞඛ්‍ය සම්පන්න භාවය ඇති කරගත හැකිය. ව්‍යායාම මගින් එන්ඩොර්ෆින් නම් රසායනය ශරීරයෙන් නිකුත් කරනු ලැබේ. එමගින් ආතතිය හා සිත් වේදනා සමනය වේ. මනෝභාවය, නින්දේ රටාවන් ආත්ම විශ්වාසය හා ඵලදායිතාව නිතිපතා ව්‍යායාම කිරීමෙන් වර්ධනය කරගත හැකිය. සමබර ආහාර වේලක් ලබා ගැනීමෙන් ශරීරය ශක්ති ජනකව, නිරෝගීව තබාගත හැකිය. එමගින් අවධානයත් ඵලදායීතාවත් වර්ධනය වේ.මානසික රෝග යනු සියලු මිනිසුන්ට බලපාන්නක් බව අප සිත්හි තබාගත යුතුය. අනෙකුත් සෑම ආබාධයකට සේම මානසික සෞඛ්‍යයටද අප ප්‍රමුඛතාව දිය යුතුය. කල්‍යාණ ආයතනය විශ්වාස කරන්නේ මනා දැනුවත් කිරීම්වලින් සහ නිසි සැලකිල්ලක් දැක්වීමෙන් මානසික ගැටලු වලින් පීඩා විඳින ඕනෑම කෙනෙකුට ප්‍රීතිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි බවයි. කල්‍යාණ යනු අධ්‍යාපන, උපදේශනය, සහයෝගීතාව ප්‍රජා ගොඩ ගැනීම මගින් ශ්‍රී ලංකාව තුළ පුද්ගල මානසික මට්ටම වැඩිදියුණු කිරීමට කැපවු ආයතනයකි. [URL='http://www.kalyanasl.org']www.kalyanasl.org[/URL] වෙබ් අඩවිය තුලින් කල්‍යාණ ආයතනය සමග සම්බන්ධව විය හැකිය. [B]Source: lankadeepa.lk[/B] [U][B][SIZE=6]Mental health in an unequal world[/SIZE][/B][/U] The theme of this year's World Mental Health Day is '[B]Mental health in an unequal world[/B]'. While the pandemic has affected everyone, people with long term health conditions, or facing discrimination or parenting on their own are struggling the most and need more support. [B][MEDIA=youtube]FA1Qq7g0Jo0[/MEDIA] [MEDIA=youtube]KLIUQsiQsrU[/MEDIA][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom