🤭🤭රොටියගේ ටෝක්ස් බලාපල්ලකෝ

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    දිළිත් elite class එක ආරක්ෂා කරණව බන් ... වරුණි අමුනුගම එක්ක සෙට් වෙලා තමා ඒකිගෙ තාත්ත සරත් අමුණුගම ( Former minister of Finance ) එක්කල සෙට් වෙලා ගේම් ගහල අද තැනට ඇවිත් තියෙන්නෙ ... දිළිත් චරිතයක්, හොඳ මොළයක් ඒත් Dark Past
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    ඒ කියන්නෙ නඩුකාර හාමුදුරුවන්ට වැරදිලාද අහින්සකයෝ දෙන්නෙක්ව ඇතුලට දාල තියෙන්නෙ :lol::lol:

    හරිනම් මේ පොන්නයවත් දාන්න ඕනෙ ඒ කූඩුවටම උසාවි නියෝගයට අපහාස කරනවා කියල :lol::lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ කියන්නෙ නඩුකාර හාමුදුරුවන්ට වැරදිලාද අහින්සකයෝ දෙන්නෙක්ව ඇතුලට දාල තියෙන්නෙ :lol::lol:

    හරිනම් මේ පොන්නයවත් දාන්න ඕනෙ ඒ කූඩුවටම උසාවි නියෝගයට අපහාස කරනවා කියල :lol::lol:
    ඕකත් ලගදීම කෙලවගනියි කියල හිතෙනවා :rolleyes:
     
    • Like
    Reactions: psiko1

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113

    මුගේ අම්මගේ ටෝක්ස් මේවා 🤭 🤭

    ජනතාවෙකු වශයෙන් සොරාගත් ධනය නැවත ගෙන ආවේ නැතත්,
    නීති ගරුක රටක් ඇතිවීම,
    නීතිය සියලු තල වලට සමානව ක්‍රියාත්මක වීම
    වෙනත් අය අනාගතයේ හොරකම් කිරීමට මැලිවීම

    වැනි කාරනා කරනකොට ගෙන මෙහෙම හෝ හොරු ඇල්ලීමට මාගේ පූර්ණ සහය දක්වන බව මෙයින් ප්‍රකාශ කරමි
     
    • Like
    Reactions: slsal and Lovtus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sad Anthony Anderson GIF
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    uba hukahan hutto ammata huka ganne natuwa ponnaya
    ඇයි මේ රෙවිල අඩන්නේ පොන්න නාකි හිච්ච? අම්මත් සිහිවෙලා. එබුසෙන් පැන්නුවද?? 🤭
     
    • Haha
    Reactions: psiko1

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    දිළිත් elite class එක ආරක්ෂා කරණව බන් ... වරුණි අමුනුගම එක්ක සෙට් වෙලා තමා ඒකිගෙ තාත්ත සරත් අමුණුගම ( Former minister of Finance ) එක්කල සෙට් වෙලා ගේම් ගහල අද තැනට ඇවිත් තියෙන්නෙ ... දිළිත් චරිතයක්, හොඳ මොළයක් ඒත් Dark Past

    උගේ ලොකුම දක්ෂතාවය තියෙන්නේ දිවේ , ඒ ගැන හොඳටම දන්නේ වරුනි

    dakune amu thatta sinhala thamai. advertising king

    ඔහෙත් දකුණු රටටෙයි ?
     
    • Like
    Reactions: Yeezus

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    How can he justify using government funds to buy random shit and giving them to random people. That’s a very good reason to send those idiots to jail in the first place :lol:

    Misusing public funds is a crime :lol:
     
    • Like
    Reactions: Rick Sanchezz

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,418
    6,237
    113
    උගේ ලොකුම දක්ෂතාවය තියෙන්නේ දිවේ , ඒ ගැන හොඳටම දන්නේ වරුනි

    ඔහෙත් දකුණු රටටෙයි ?
    ohe sinikurullo kala thiyanwa ai
     
    • Haha
    Reactions: hi.dushan

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113

    මුගේ අම්මගේ ටෝක්ස් මේවා 🤭 🤭

    Me naduwa nisa Baiyyo emotionally down wela inne. Mu den unge duka ahana aiyya wage awilla Mahindage itiri wela tiyena chanda tikatath kelinna hadanne. 😂😂

    ඒ කියන්නෙ නඩුකාර හාමුදුරුවන්ට වැරදිලාද අහින්සකයෝ දෙන්නෙක්ව ඇතුලට දාල තියෙන්නෙ :lol::lol:

    හරිනම් මේ පොන්නයවත් දාන්න ඕනෙ ඒ කූඩුවටම උසාවි නියෝගයට අපහාස කරනවා කියල :lol::lol:
    1k newei, 3 denektama weradila. meka 3 bench trial at bar 😅😅
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,110
    113
    ඌඌඌඌඌඌඌ.................. මිනිහට ලගදිම රංජා මතක් වෙයි වගේ
     
    • Haha
    Reactions: psiko1

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,370
    113
    muu posh da machn nattan social nathi ekekda? yanne koheda malle pol hamadama
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    muu posh da machn nattan social nathi ekekda? yanne koheda malle pol hamadama
    තාම පොඩ්ඩක් politics වලට අලුත් නෙ බන්
    අනුර මහත්තය හා ගත්තොත් එන්න ඉන්නෙ මූ තමය් ඊගාවට
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උෟ කියන්නේ හිරේ දැම්මට වැඩක් නෑ ඒ පාඩුව උන්ගෙන් අය කරගන්න ඕන කියලා..ඒ වුනාට ජෙපි සිරස හයිලයිට් කරලා තියෙන්නේ වෙන ඵකක්..😂