Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
🧘♂️ සීලය ➜ සාමාධියට හේතුවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීලය ➜ සාමාධියට හේතුවයි

නිවන් මාර්ගය වඩන නිවන් අවබෝධ කරන්න

අවශ්‍ය කෙනාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි සමාධිමත් හිතක්. සමාධිමත් හිතක් නැති කෙනාට ප්‍රඥාව උපදින්නෙ නැහැ. යෝනිසෝමනසිකාරය කරන්න බැහැ. හිතන්න කැලබුන ජලයක, මඩ වුන ජලයක පතුල පෙනෙන්නෙ නැහැ වගේ තමයි සමාධිමත් හිතක් නැති කෙනාට නීවරන ධර්මයන් දුරුකරන්න බැහැ. ප්‍රඥාව උපදවාගන්න බැහැ. එම නිසා අනිවාර්යයෙන්ම සමාධිමත් මනසක් තිබිය යුතුමයි. එතකොට මේ සමාධිය නිකම් ඉපදෙන්නෙ නැහැ. සමාධිය ඇතිවෙන්න නම් ඒ හිත සිල්වත් විය යුතුමයි. සීල් නොරකින දුසිල්වත් මනසක කවදාවත්ම සමාධියක් ඇතිවෙන්නෙ නැහැ. එතකොට මොකද්ද මේ සීලය කියන්නෙ..?

සීලය කියන්නෙ කය වචනය දෙකේ සංවරය ඇතිවිම පිණිස බුදුරජාණන් වහන්සේ දේසනා කල ආරක්ෂක වැටයි. යම් කෙනෙක් මේ ආරක්ෂක වැට පනිනවා නම් එයාගේ කය වචනය දෙක අසංවර වෙලා සිතද අසංවර වෙලා අකුසල් රැස් කරගන්නවා. ඒ අකුසල් රැස් කරගැනීම වැලැක්වීම පිනිසයි බුදුරජාණන් වහන්සේ සීලයක් අපිට පනවන්නෙ. ඒ සීලය ඇතුලෙ අපි ඉන්නාතුරු අපේ සිත රැකෙනවා. අකුසලයෙන් අපිව ආරක්ෂා වෙනවා. මේ සීලය පනවන්නේම අපේ සිත ආරක්ෂා කරගන්නමයි. චිත්ත සමතයක් ඇතිවෙන්නමයි. පසුව ඒ චිත්ත සමථය ප්‍රඥාව වැඩීම පිනිස හේතු වෙනවා. එතකොට මේ සීලය ධර්මය තුල විවිධ වු වර්ගීකරණයන් යටතේ සංග්‍රහ කරලා තියෙනවා. ප්‍රදාන වශයෙන් පංචසීලය, අපෝසථ අටසිල්, දස සිල්, සාමේනේර දස සීලය සහ උපසම්පදා සීලය ලෙස එක ප්‍රදාන සීලය වර්ගීකරණයක් තියෙනවා. මේ සිල් වර්ගීකරණයත් ඇතුලව කරන වර්ගීකරණයක්

තියෙනවා සතර සංවර සීලය කියලා. ඒ තමයි..,

ප්රතිමෝක්ෂ සංවර සීලය ,

ඉන්ද්රිය සංවර සීලය

ආජිව පාරිශුද්ධි සීලය

ප්රත්යසන්ණිස්රත සීලය. යනුවෙන්.

මේ සිල් වර්ගීකරණය යටතට අනිත් හැම සිල් වර්ගීකරණයක්ම අයත් වෙනවා. ලිපිය දිග් වෙන නිසා මේ සීලයන් විස්තර කරන්න යන්නෙ නැහැ. ලිපියේ අරමුණ සමාදිය පිනිස සීලය හේතුවෙන බව පැහැදිලි කර දීමයි. ඒ සදහා හොද බණ කතාවක් තියෙනවා ඒ තමයි..,

අතීතයේ එක පින්ඩපාතික ස්වාමීන් වහන්සේ නමක් හැමදාම ගමට පින්ඩපාතය වඩිනවා. ඉතිම් ඒ ස්වාමීන් වහන්සේට හිතවත් වුන පවුලක් ඉන්නවා දානය පුජාකරන. තරුන දුවෙකුයි ආච්චි අම්මා කෙනෙකුයි. ඉතිම් දවසක් ඒ ස්වාමීන් වහන්සේ පින්ඩපාතය වඩිනවිට ඒ ආච්චි අම්මා කියනවා අන්න උබේ සහෝදරයා වඩිනවා මට නැති වුනාට කමන් නැහැ මුට්ටියේ හාල් මිටක් ඇති උබේ සහෝදරයාට සකස් කරලා දීපන් කියලා. මොකද ගෙදරටම තිබුන අවාසාන හාල් මිට තමයි ඒ. ඉතිම් ඒ කතාව අර ස්වාමීන් වහන්සේට ඇසෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේට ලොකු සංවේගයක් ඇතිවෙනවා, මේ මගේ අම්මාත් නෙවෙයි , සහෝදරියත් නෙවෙයි වෙන ඥාතිනුත් නෙවෙයි. ඉතිම් මම කෙලෙස්ව ඉදන් මේ දානය වැලදීම සුදුසු නැහැ. මම රහත්වෙලාමයි මේ දානය වලදන්න ඕනා කියලා අදිඨන් කරගෙන නැවත කුටියට වඩිනවා. පසුව භාවනාවට වාඩිවෙලා තමන්ගේ සීලය මෙනෙහි කරලා බලනවා සිල් කැඩිලාද කියල. පලුදු වීමක් තියෙනවාද කියලා. නමුත් එහෙම කිසිදු බිදිමක්වත් පලුදු වීමක්වත් නැතිබව දකිනවා. ඉතිම් ඒ සීලයේ පිරිසිදු බව නිසාම සිත සමාධිමත් වෙලා විදර්ශනාව වැඩිලා ප්‍රඥාව ඇතිවෙලා නිවන් අවබෝධ කරගන්නවා.

බලන්න අන්න එහෙමයි සීලය සමාධියට හේතු වෙනවා කියන්නෙ. අතිතයේ ඔය වගේ ස්වාමීන් වහන්සේලා රහත්භාවය ලැබු අවස්තා තව බොහෝමයක් තියෙනවා. ඒ වගේම ජීවිතය දෙවැනිකොට සීලය රැකලා රහත්වුන ස්වාමීන් වහන්සේලා රහත්භාවය ලැබු අවස්ථාතාද බොහොමයක් තියෙනවා. ඉතිම් ඔබට පැහැදිලි වෙනවා ඇති සීලයක් නැතිව සිත සමාදිමත් කරන්න බැහැ කියලා. ඒකයි සීල සමාධි ප්‍රඥා විදියට බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගය පනවා වදාළේ.

ඉතිම් අපිද උත්සාහවත් වෙන්නට ඕන අපි සමාදන් වෙලා සිටන සීලය දිවිහිමියෙන් රැකෙගෙන සමාධිමත් සිතක් ඇතිකරගෙන, ඒ සමාධිමත් සිතින් ප්‍රඥාව වඩාගෙන මේ නිවන් මාර්ගය පරිපූර්ණය කරගන්නට.

මේ දහම් ලිපිය කිය වු පින්වත් ඔබට උතුම් වු චතුර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ගන්නට ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා..

ධර්ම දානයක් පිණිස මෙ ලිපිය වටිනවා යැයි සිතේ නම් මෙය share කරන්න..

තෙරුවන් සරනයි...

#supahansithak

#Supahansithak #Buddhism #Tilakkhana #Anicca #Dukkha #Anatta #Mindfulness #Wisdom #Theravada #Insight #Vipassana #Dhammawalk #Sati #Spiritua

[QUOTE="asliyanage, post: 31315496, member: 8764"] 🧘♂️ සීලය ➜ සාමාධියට හේතුවයි නිවන් මාර්ගය වඩන නිවන් අවබෝධ කරන්න අවශ්‍ය කෙනාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි සමාධිමත් හිතක්. සමාධිමත් හිතක් නැති කෙනාට ප්‍රඥාව උපදින්නෙ නැහැ. යෝනිසෝමනසිකාරය කරන්න බැහැ. හිතන්න කැලබුන ජලයක, මඩ වුන ජලයක පතුල පෙනෙන්නෙ නැහැ වගේ තමයි සමාධිමත් හිතක් නැති කෙනාට නීවරන ධර්මයන් දුරුකරන්න බැහැ. ප්‍රඥාව උපදවාගන්න බැහැ. එම නිසා අනිවාර්යයෙන්ම සමාධිමත් මනසක් තිබිය යුතුමයි. එතකොට මේ සමාධිය නිකම් ඉපදෙන්නෙ නැහැ. සමාධිය ඇතිවෙන්න නම් ඒ හිත සිල්වත් විය යුතුමයි. සීල් නොරකින දුසිල්වත් මනසක කවදාවත්ම සමාධියක් ඇතිවෙන්නෙ නැහැ. එතකොට මොකද්ද මේ සීලය කියන්නෙ..? සීලය කියන්නෙ කය වචනය දෙකේ සංවරය ඇතිවිම පිණිස බුදුරජාණන් වහන්සේ දේසනා කල ආරක්ෂක වැටයි. යම් කෙනෙක් මේ ආරක්ෂක වැට පනිනවා නම් එයාගේ කය වචනය දෙක අසංවර වෙලා සිතද අසංවර වෙලා අකුසල් රැස් කරගන්නවා. ඒ අකුසල් රැස් කරගැනීම වැලැක්වීම පිනිසයි බුදුරජාණන් වහන්සේ සීලයක් අපිට පනවන්නෙ. ඒ සීලය ඇතුලෙ අපි ඉන්නාතුරු අපේ සිත රැකෙනවා. අකුසලයෙන් අපිව ආරක්ෂා වෙනවා. මේ සීලය පනවන්නේම අපේ සිත ආරක්ෂා කරගන්නමයි. චිත්ත සමතයක් ඇතිවෙන්නමයි. පසුව ඒ චිත්ත සමථය ප්‍රඥාව වැඩීම පිනිස හේතු වෙනවා. එතකොට මේ සීලය ධර්මය තුල විවිධ වු වර්ගීකරණයන් යටතේ සංග්‍රහ කරලා තියෙනවා. ප්‍රදාන වශයෙන් පංචසීලය, අපෝසථ අටසිල්, දස සිල්, සාමේනේර දස සීලය සහ උපසම්පදා සීලය ලෙස එක ප්‍රදාන සීලය වර්ගීකරණයක් තියෙනවා. මේ සිල් වර්ගීකරණයත් ඇතුලව කරන වර්ගීකරණයක් තියෙනවා සතර සංවර සීලය කියලා. ඒ තමයි.., ප්රතිමෝක්ෂ සංවර සීලය , ඉන්ද්රිය සංවර සීලය ආජිව පාරිශුද්ධි සීලය ප්රත්යසන්ණිස්රත සීලය. යනුවෙන්. 🛑මේ සිල් වර්ගීකරණය යටතට අනිත් හැම සිල් වර්ගීකරණයක්ම අයත් වෙනවා. ලිපිය දිග් වෙන නිසා මේ සීලයන් විස්තර කරන්න යන්නෙ නැහැ. ලිපියේ අරමුණ සමාදිය පිනිස සීලය හේතුවෙන බව පැහැදිලි කර දීමයි. ඒ සදහා හොද බණ කතාවක් තියෙනවා ඒ තමයි.., අතීතයේ එක පින්ඩපාතික ස්වාමීන් වහන්සේ නමක් හැමදාම ගමට පින්ඩපාතය වඩිනවා. ඉතිම් ඒ ස්වාමීන් වහන්සේට හිතවත් වුන පවුලක් ඉන්නවා දානය පුජාකරන. තරුන දුවෙකුයි ආච්චි අම්මා කෙනෙකුයි. ඉතිම් දවසක් ඒ ස්වාමීන් වහන්සේ පින්ඩපාතය වඩිනවිට ඒ ආච්චි අම්මා කියනවා අන්න උබේ සහෝදරයා වඩිනවා මට නැති වුනාට කමන් නැහැ මුට්ටියේ හාල් මිටක් ඇති උබේ සහෝදරයාට සකස් කරලා දීපන් කියලා. මොකද ගෙදරටම තිබුන අවාසාන හාල් මිට තමයි ඒ. ඉතිම් ඒ කතාව අර ස්වාමීන් වහන්සේට ඇසෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේට ලොකු සංවේගයක් ඇතිවෙනවා, මේ මගේ අම්මාත් නෙවෙයි , සහෝදරියත් නෙවෙයි වෙන ඥාතිනුත් නෙවෙයි. ඉතිම් මම කෙලෙස්ව ඉදන් මේ දානය වැලදීම සුදුසු නැහැ. මම රහත්වෙලාමයි මේ දානය වලදන්න ඕනා කියලා අදිඨන් කරගෙන නැවත කුටියට වඩිනවා. පසුව භාවනාවට වාඩිවෙලා තමන්ගේ සීලය මෙනෙහි කරලා බලනවා සිල් කැඩිලාද කියල. පලුදු වීමක් තියෙනවාද කියලා. නමුත් එහෙම කිසිදු බිදිමක්වත් පලුදු වීමක්වත් නැතිබව දකිනවා. ඉතිම් ඒ සීලයේ පිරිසිදු බව නිසාම සිත සමාධිමත් වෙලා විදර්ශනාව වැඩිලා ප්‍රඥාව ඇතිවෙලා නිවන් අවබෝධ කරගන්නවා. 🛑බලන්න අන්න එහෙමයි සීලය සමාධියට හේතු වෙනවා කියන්නෙ. අතිතයේ ඔය වගේ ස්වාමීන් වහන්සේලා රහත්භාවය ලැබු අවස්තා තව බොහෝමයක් තියෙනවා. ඒ වගේම ජීවිතය දෙවැනිකොට සීලය රැකලා රහත්වුන ස්වාමීන් වහන්සේලා රහත්භාවය ලැබු අවස්ථාතාද බොහොමයක් තියෙනවා. ඉතිම් ඔබට පැහැදිලි වෙනවා ඇති සීලයක් නැතිව සිත සමාදිමත් කරන්න බැහැ කියලා. ඒකයි සීල සමාධි ප්‍රඥා විදියට බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගය පනවා වදාළේ. ඉතිම් අපිද උත්සාහවත් වෙන්නට ඕන අපි සමාදන් වෙලා සිටන සීලය දිවිහිමියෙන් රැකෙගෙන සමාධිමත් සිතක් ඇතිකරගෙන, ඒ සමාධිමත් සිතින් ප්‍රඥාව වඩාගෙන මේ නිවන් මාර්ගය පරිපූර්ණය කරගන්නට. .........................☸️☸️☸️☸️............................ මේ දහම් ලිපිය කිය වු පින්වත් ඔබට උතුම් වු චතුර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ගන්නට ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා..🙏 🔴ධර්ම දානයක් පිණිස මෙ ලිපිය වටිනවා යැයි සිතේ නම් මෙය share කරන්න.. තෙරුවන් සරනයි...☸️ #supahansithak ✍️ #Supahansithak #Buddhism #Tilakkhana #Anicca #Dukkha #Anatta #Mindfulness #Wisdom #Theravada #Insight #Vipassana #Dhammawalk #Sati #Spiritua [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom