Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🧟🎬 "28 Days Later" සිනමාපට මාලාවේ නවමු පරිච්ඡේදයක සම්ප්රාප්තිය - "28 Years Later" 🎥☣️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Rage virus" නමින් හදුන්වන දරුණු ගණයේ වෛරසයක් හේතුවෙන් මිනිසුන්, සොම්බීන්ගේ ස්වභාවයක් ගත් රුදුරු ගති ලක්ෂණවලින් යුත් පිරිසක් බවට පත් කළ ලෝකයක් තුළ තම දිවි බේරාගනිමින් එම වෛරසයේ බලපෑමට හසු නොවුණු කලාපයක් වෙත ගමන් කිරීම සදහා මිනිසුන් කණ්ඩායමක් විසින් දරණ ප්රයත්නයක කතා තේමාවක් ප්රවීණ සිනමා අධ්යක්ෂවරයෙක් වන"Danny Boyle" (Slumdog Millionaire, Trainspotting, Sunshine, 127 hours, Steve Jobs වැනි සම්මානනීය සිනමාපටයන් අධ්යක්ෂණය කළ) විසින් 2002 වසරේදී රිදී තිරයට ගෙන ආ "21 Days Later" නම් සිනමාපටයට පාදක වුණා."Zombie genre" වර්ගයට අයත් සිනමා ධාරාවේ නව පිබිදීමක් ඇති කළ මේ සිනමාපටයේ ප්රධාන චරිතයට පණ පොවුණු ලැබුවේ "Cillian Murphy" විසිනුයි. මීට අමතරව Brendan Gleeson, Naomie Harris සහ Christopher Eccleston යන ප්රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිණියන් ද සිනමාපටයේ සෙසු චරිතයන් සදහා මෙහිදී රංගනයෙන් දායක වුණා. සිනමා විචාරකයන්ගේ සහ ප්රේක්ෂකයන්ගේ නොමද පැසසුම් වලට ලක් වූ "21 Days Later" සිනමාපට මාලාවේ දෙවන කොටස වූ "28 Weeks Later" (Danny Boyle සහ Alex Garland මේ සිනමාපටය වෙනුවෙන් නිර්මාණ කාර්යයෙන් දායක වූයේ නැත) 2007 වර්ෂයේදී තිරගත කරනු ලැබුවා.

[MEDIA=youtube]7suz9ndPBHg[/MEDIA]

[MEDIA=youtube]0gGbaXqbAVo[/MEDIA]

"28 Days Later" සිනමාපටයේ ප්රධාන තේමා සංගීතය : "In the House - In a Heartbeat" by John Murphy

(ෆිල්ම් එක නොබලපු කෙනෙක් වුණත් මේ Theme music එක නොදැනගෙන ඉන්න විදිහක් නෑ  )

[MEDIA=youtube]DbwlGv9SWfY[/MEDIA]

මේ අතර හොලිවුඩයෙන් ලැබෙන නවතම නිල වාර්තාවන්ට අනුව "21 days later" සිනමාපට මාලාවේ නවතම පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට "21 Days Later" සිනමාපටය අධ්යක්ෂණය කළ "Danny Boyle" සහ එහි තිරපිටපත රචනා කළ ග්රන්ථ රචකයෙකු, තිරපිටපත් රචකයකු සහ සිනමා අධ්යක්ෂකවරයෙක් ද වන "Alex Garland" (Ex machina, Annihilation යන සිනමාපටවල හා මේ වසරේ තිරගත වීමට නියමිතව ඇති Civil war සිනමාපටයේ අධ්යක්ෂකවරයා ද මොහුයි) මේ වනවිට සූදානම් වෙමින් පවතින බව පසුගිය දා ප්රකාශයට පත් කරනු ලැබුවා. "28 Years Later" ලෙස නම් කොට ඇති මෙම නව සිනමාපටය බොහෝ විට "28 Weeks Later" සිනමාපටයට සම්බන්ධ නොවන "21 Days Later" සිනමාපටයෙහි ඇතුළත් වූ කතාංගය හා එහි ඇතුළත් වූ චරිතයන්ට අනුබද්ධ වූ කතා තේමාවක් ඔස්සේ ගලා යා හැකි බවයි බහුතරයක් වන සිනමා ප්රේක්ෂකයන්ගේ විශ්වාසය වී තිබෙන්නේ.

28 Years Later is Officially Confirmed, With Cillian Murphy Back on Board

'28 Years Later' Lands At Sony Following Bidding War

"Sony pictures" සමාගම විසින් මෙම සිනමාපටයේ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු පිළිබද අයිතිය මේ වන විට හිමි කරගෙන ඇති අතර "28 Years Later" සිනමාපටයෙන් ඇරඹෙන නව සිනමාපටයන් ත්රිත්වයක් (Trilogy) ලෙස මෙහි නිර්මාණ කටයුතු සිදු කිරීමට ඔවුන් සූදානමින් පසුවන බවත් හොලිවුඩයෙන් ලැබෙන ආරංචි මාර්ගයන්ට අනුව ප්රකාශ වෙනවා. සුපුරුදු පරිදි "Danny Boyle" අධ්යක්ෂණයෙන් හා "Alex Garland" තිරපිටපත් රචනයෙන් දායක වීමට නියමිතව ඇති "28 Years Later" සදහා "Cillian Murphy" රංගනයෙන් දායක වේද යන වග මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර ඔහු සිනමාපටයෙහි විධායක නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති බවට නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

"Oppenheimer' සිනමාපටයේ ප්රචාරක කටයුතු අතරතුර පවත්වපු සම්මුඛ සාකච්ඡාවලදි "28 Years Later" සිනමාපටය ගැන "Cillian Murphy" ගෙන් විමසපු ප්රශ්ණවලට ඔහු ලබාදුන්නු පිළිතුරු

[MEDIA=youtube]8595pcVyq7U[/MEDIA]

[MEDIA=youtube]Op7M32TOM5Q[/MEDIA]

ලිපිය සහ ඡායාරූප සැකසුම: [USER=577135]@Stimulus mind[/USER]

[QUOTE="Stimulus mind, post: 29564404, member: 577135"] [IMG]https://i.imgur.com/p6GyYt1.jpg[/IMG] [SIZE=4]"Rage virus" නමින් හදුන්වන දරුණු ගණයේ වෛරසයක් හේතුවෙන් මිනිසුන්, සොම්බීන්ගේ ස්වභාවයක් ගත් රුදුරු ගති ලක්ෂණවලින් යුත් පිරිසක් බවට පත් කළ ලෝකයක් තුළ තම දිවි බේරාගනිමින් එම වෛරසයේ බලපෑමට හසු නොවුණු කලාපයක් වෙත ගමන් කිරීම සදහා මිනිසුන් කණ්ඩායමක් විසින් දරණ ප්රයත්නයක කතා තේමාවක් ප්රවීණ සිනමා අධ්යක්ෂවරයෙක් වන"Danny Boyle" (Slumdog Millionaire, Trainspotting, Sunshine, 127 hours, Steve Jobs වැනි සම්මානනීය සිනමාපටයන් අධ්යක්ෂණය කළ) විසින් 2002 වසරේදී රිදී තිරයට ගෙන ආ "21 Days Later" නම් සිනමාපටයට පාදක වුණා."Zombie genre" වර්ගයට අයත් සිනමා ධාරාවේ නව පිබිදීමක් ඇති කළ මේ සිනමාපටයේ ප්රධාන චරිතයට පණ පොවුණු ලැබුවේ "Cillian Murphy" විසිනුයි. මීට අමතරව Brendan Gleeson, [/SIZE]Naomie Harris සහ Christopher Eccleston යන ප්රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිණියන් ද සිනමාපටයේ සෙසු චරිතයන් සදහා මෙහිදී රංගනයෙන් දායක වුණා. [SIZE=4]සිනමා විචාරකයන්ගේ සහ ප්රේක්ෂකයන්ගේ නොමද පැසසුම් වලට ලක් වූ "21 Days Later" සිනමාපට මාලාවේ දෙවන කොටස වූ "28 Weeks Later" (Danny Boyle සහ Alex Garland මේ සිනමාපටය වෙනුවෙන් නිර්මාණ කාර්යයෙන් දායක වූයේ නැත) 2007 වර්ෂයේදී තිරගත කරනු ලැබුවා. [/SIZE] [CENTER] [SIZE=4][MEDIA=youtube]7suz9ndPBHg[/MEDIA] [MEDIA=youtube]0gGbaXqbAVo[/MEDIA][/SIZE] [B][U]"28 Days Later" සිනමාපටයේ ප්රධාන තේමා සංගීතය : "In the House - In a Heartbeat" by John Murphy[/U] (ෆිල්ම් එක නොබලපු කෙනෙක් වුණත් මේ Theme music එක නොදැනගෙන ඉන්න විදිහක් නෑ :yes: :))[/B] [SIZE=4][MEDIA=youtube]DbwlGv9SWfY[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4]මේ අතර හොලිවුඩයෙන් ලැබෙන නවතම නිල වාර්තාවන්ට අනුව "21 days later" සිනමාපට මාලාවේ නවතම පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට "21 Days Later" සිනමාපටය අධ්යක්ෂණය කළ "Danny Boyle" සහ එහි තිරපිටපත රචනා කළ ග්රන්ථ රචකයෙකු, තිරපිටපත් රචකයකු සහ සිනමා අධ්යක්ෂකවරයෙක් ද වන "Alex Garland" (Ex machina, Annihilation යන සිනමාපටවල හා මේ වසරේ තිරගත වීමට නියමිතව ඇති Civil war සිනමාපටයේ අධ්යක්ෂකවරයා ද මොහුයි) මේ වනවිට සූදානම් වෙමින් පවතින බව පසුගිය දා ප්රකාශයට පත් කරනු ලැබුවා. "28 Years Later" ලෙස නම් කොට ඇති මෙම නව සිනමාපටය බොහෝ විට "28 Weeks Later" සිනමාපටයට සම්බන්ධ නොවන "21 Days Later" සිනමාපටයෙහි ඇතුළත් වූ කතාංගය හා එහි ඇතුළත් වූ චරිතයන්ට අනුබද්ධ වූ කතා තේමාවක් ඔස්සේ ගලා යා හැකි බවයි බහුතරයක් වන සිනමා ප්රේක්ෂකයන්ගේ විශ්වාසය වී තිබෙන්නේ. [/SIZE] [HEADING=2][CENTER][SIZE=5][URL='https://www.gq.com/story/28-years-later-is-officially-confirmed-with-cillian-murphy-back-on-board']☣️ 28 Years Later is Officially Confirmed, With Cillian Murphy Back on Board[/URL] ☣️[/SIZE][/CENTER][/HEADING] [HEADING=2][CENTER][URL='https://deadline.com/2024/01/28-years-later-lands-at-sony-bidding-war-1235810172/'][SIZE=5]🎬 '28 Years Later' Lands At Sony Following Bidding War[/SIZE][/URL][SIZE=5]🎬[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=5][IMG width="564px"]https://1000logos.net/wp-content/uploads/2020/09/Sony-Pictures-logo.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]"Sony pictures" සමාගම විසින් මෙම සිනමාපටයේ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු පිළිබද අයිතිය මේ වන විට හිමි කරගෙන ඇති අතර "28 Years Later" සිනමාපටයෙන් ඇරඹෙන නව සිනමාපටයන් ත්රිත්වයක් (Trilogy) ලෙස මෙහි නිර්මාණ කටයුතු සිදු කිරීමට ඔවුන් සූදානමින් පසුවන බවත් හොලිවුඩයෙන් ලැබෙන ආරංචි මාර්ගයන්ට අනුව ප්රකාශ වෙනවා. සුපුරුදු පරිදි "Danny Boyle" අධ්යක්ෂණයෙන් හා "Alex Garland" තිරපිටපත් රචනයෙන් දායක වීමට නියමිතව ඇති "28 Years Later" සදහා "Cillian Murphy" රංගනයෙන් දායක වේද යන වග මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර ඔහු සිනමාපටයෙහි විධායක නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති බවට නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.[/SIZE] [CENTER][SIZE=4][B]"Oppenheimer' සිනමාපටයේ ප්රචාරක කටයුතු අතරතුර පවත්වපු සම්මුඛ සාකච්ඡාවලදි "28 Years Later" සිනමාපටය ගැන "Cillian Murphy" ගෙන් විමසපු ප්රශ්ණවලට ඔහු ලබාදුන්නු පිළිතුරු [MEDIA=youtube]8595pcVyq7U[/MEDIA] [MEDIA=youtube]Op7M32TOM5Q[/MEDIA] [B]✍️🖼️ ලිපිය සහ ඡායාරූප සැකසුම: [USER=577135]@Stimulus mind[/USER] 🖼️✍️[/B][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom