Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම කියන්න ගියොත් ඉතින් christianity වල define කරලා නමක් දාල තියෙන දේවල් තියෙන්නේ ඒ ආගමේ විතරයි. Islam වල තියෙන define කරපුව Islam වල විතරයි. එහෙම තිබ්බයි කියල එව්වා ඇත්ත වෙන්නෙත් නෑ එව්වා scientific වෙන්නෙත් නෑ . අනික ඔය අමුතු නම් දාගත්තට ඔව්වගේ හරය බැලුවොත් ගොඩක් ආගම වල ඊට ලගින් යන concept එකක් තියෙනවාමයි බොහෝ වෙලාවට.

එහෙම තනි තනි පුද්ගලයෝ define කරලා හරි යන්නේ නෑ . ආගමක තියෙන බයිලා ඔක්කොම එකින් එකට අයින් කරලා බලන්න තියෙන්නේ මොන values උඩද කියලා.. ඒක තමා foundation එක. එව්වා තෙරුන් ගන්නේ නැතුව ආගමක තියෙන වැල් වටාරම් ඉගෙනගන්නවා කියන්නේ මහා මෝඩ වැඩක්. foundation එක යටටත් බැස්සොත් ඔක්කොම ආගම් තියෙන්නේ fear, way of life, how to make your life better after death වගේ හෙන basic concepts උඩ. එකට හැම ආගමකම කියනවා අපේ ආගමේ තමා හරිම දේ කියල තියෙන්නේ කියල. ඉන්පස්සේ indirect බයිලා ටිකක් තමා කියන්නේ. ඒ ඒ ආගම අදහන අය ඒ ගොල්ලොන්ගේ පොත් වල තියෙන unprovable facts ගෙනල්ල වාද කරගන්නවා. මොකක් හරි දෙයක් ඔප්පු කරන්න ආගමික පොතක් ගන්නවා ඇරෙන්න වෙන ගොන් කමක් නෑ . උදා - Zakir Naik. පොරට ආගමික මොකක් හරි question කරලා කිව්වොත් ඔප්පු කරන්න කියල පොර කරන්නේ ආගමික පොතක් අරන් එකේ තියනවා කියනවා. ඒ කියන්නේ අපි මුලින්ම ආගම හරි කියල පිළිගෙන ඉවරයි. බුද්දාගම කියලත් වෙනවසක් නෑ .

ඔප්පු කරන්න පුලුවන්ද?

අපිට කලින් අපිට හිතාගන්න බැරි ශිෂ්ටාචාර තිබ්බ කියල ඔප්පු වෙනවා. ඒ ගොල්ලොන්ට ඒ ගොල්ලොන්ගේම ආගම් තිබිල තියෙනවා. අපි දන්නා history එකේ ancient periods වල physical objects තමා ආගම, ඉන් පස්සේ creator concept එක, ඉන්පස්සේ philosophical concepts ආගම. අපි අහුවෙන්නේ philosophical category එකේ. අපෙන් පස්සේ එන උන් වෙන දෙයක් ආගම කරගන්න පුළුවන්. හැම එකාම හැබැයි උන්ගේ ආගම තමා හරි කියල හිතන් හිටියේ. හැම වෙලේම ආගම වෙන්නේ තමන්ට තේරෙන්නේ නැති දෙයක් ආගමක් විදිහට අදහන එක. හැබැයි මිනිස්සු දේවල් unravel කරන්න කරන්න ඒ concepts බිදිලා අලුත් අලුත් ආගම් හැදෙනවා.

සතිපට්ටාන මගුලක් නෙවේ මිනිහ world famous බෞද්ද theoritical physicist කෙනෙක්. අපි මෙතන mainly කතා කරන්නේ science හින්ද people of science ignore කරලා ආගමික බහුබූත ගැනනං කතා කරන්නේ thread title එක වෙනස් කරන්න වෙනවා. science වල හොයාගන්න දේවල් කරන්න මොන පට්ටානයක්වත් වඩන්නවත් ආගමක් කියන විදිහට ඉන්නවත් ඕනි නෑ . කියෙව්වා තෙරුන්ගත්ත use කළා. science වල concept එකක් වැරදුනොත් එක හරිගස්සනවා , ආගම් වගේ නෙවේ. බුදුහාමුදුරුවොත් කිව්වේ එයාගේ මතේ තමා. මොකෝ කවුරුත් ඔප්පු කරලා නෑනේ බුද්දාගමේ තියෙන එව්වා හරි කියලා. එතුමා හරියට document කරනන් proof එක්ක අපිට හාමුදුරුවන්ගේ බයිලා අහන්න ඕනි නෑ . හැබැයි theory එකක් මනුස්සයෙක්ට කියවල තෙරුන් අරන් result එකක් ගන්න පුළුවන් වෙන්න ඕනි. ආත්ම ගණන් පෙරුම් පුරන්නයි, පින් කරලා තියෙන උන්ට විතරක් තේරෙන්නයි, තේරුන උන් ඉන්නේ කැලේ හැංගිලා වගේ වගේ බොලද කතා බෑ . science වල ඔහොම කරනන් einstein හොයන්න CID එකෙන් දාල amazon වනේ පීරන්න වෙනවා.

සිංහල අප්සැට් linux වල web browser වල. ඒ හින්ද මේකේ typo තියෙනවනන් කරන්න දෙයක් නෑ

[QUOTE="Sonique, post: 29186985, member: 55225"] ඔහොම කියන්න ගියොත් ඉතින් christianity වල define කරලා නමක් දාල තියෙන දේවල් තියෙන්නේ ඒ ආගමේ විතරයි. Islam වල තියෙන define කරපුව Islam වල විතරයි. එහෙම තිබ්බයි කියල එව්වා ඇත්ත වෙන්නෙත් නෑ එව්වා scientific වෙන්නෙත් නෑ . අනික ඔය අමුතු නම් දාගත්තට ඔව්වගේ හරය බැලුවොත් ගොඩක් ආගම වල ඊට ලගින් යන concept එකක් තියෙනවාමයි බොහෝ වෙලාවට. එහෙම තනි තනි පුද්ගලයෝ define කරලා හරි යන්නේ නෑ . ආගමක තියෙන බයිලා ඔක්කොම එකින් එකට අයින් කරලා බලන්න තියෙන්නේ මොන values උඩද කියලා.. ඒක තමා foundation එක. එව්වා තෙරුන් ගන්නේ නැතුව ආගමක තියෙන වැල් වටාරම් ඉගෙනගන්නවා කියන්නේ මහා මෝඩ වැඩක්. foundation එක යටටත් බැස්සොත් ඔක්කොම ආගම් තියෙන්නේ fear, way of life, how to make your life better after death වගේ හෙන basic concepts උඩ. එකට හැම ආගමකම කියනවා අපේ ආගමේ තමා හරිම දේ කියල තියෙන්නේ කියල. ඉන්පස්සේ indirect බයිලා ටිකක් තමා කියන්නේ. ඒ ඒ ආගම අදහන අය ඒ ගොල්ලොන්ගේ පොත් වල තියෙන unprovable facts ගෙනල්ල වාද කරගන්නවා. මොකක් හරි දෙයක් ඔප්පු කරන්න ආගමික පොතක් ගන්නවා ඇරෙන්න වෙන ගොන් කමක් නෑ . උදා - Zakir Naik. පොරට ආගමික මොකක් හරි question කරලා කිව්වොත් ඔප්පු කරන්න කියල පොර කරන්නේ ආගමික පොතක් අරන් එකේ තියනවා කියනවා. ඒ කියන්නේ අපි මුලින්ම ආගම හරි කියල පිළිගෙන ඉවරයි. බුද්දාගම කියලත් වෙනවසක් නෑ . ඔප්පු කරන්න පුලුවන්ද? අපිට කලින් අපිට හිතාගන්න බැරි ශිෂ්ටාචාර තිබ්බ කියල ඔප්පු වෙනවා. ඒ ගොල්ලොන්ට ඒ ගොල්ලොන්ගේම ආගම් තිබිල තියෙනවා. අපි දන්නා history එකේ ancient periods වල physical objects තමා ආගම, ඉන් පස්සේ creator concept එක, ඉන්පස්සේ philosophical concepts ආගම. අපි අහුවෙන්නේ philosophical category එකේ. අපෙන් පස්සේ එන උන් වෙන දෙයක් ආගම කරගන්න පුළුවන්. හැම එකාම හැබැයි උන්ගේ ආගම තමා හරි කියල හිතන් හිටියේ. හැම වෙලේම ආගම වෙන්නේ තමන්ට තේරෙන්නේ නැති දෙයක් ආගමක් විදිහට අදහන එක. හැබැයි මිනිස්සු දේවල් unravel කරන්න කරන්න ඒ concepts බිදිලා අලුත් අලුත් ආගම් හැදෙනවා. සතිපට්ටාන මගුලක් නෙවේ මිනිහ world famous බෞද්ද theoritical physicist කෙනෙක්. අපි මෙතන mainly කතා කරන්නේ science හින්ද people of science ignore කරලා ආගමික බහුබූත ගැනනං කතා කරන්නේ thread title එක වෙනස් කරන්න වෙනවා. science වල හොයාගන්න දේවල් කරන්න මොන පට්ටානයක්වත් වඩන්නවත් ආගමක් කියන විදිහට ඉන්නවත් ඕනි නෑ . කියෙව්වා තෙරුන්ගත්ත use කළා. science වල concept එකක් වැරදුනොත් එක හරිගස්සනවා , ආගම් වගේ නෙවේ. බුදුහාමුදුරුවොත් කිව්වේ එයාගේ මතේ තමා. මොකෝ කවුරුත් ඔප්පු කරලා නෑනේ බුද්දාගමේ තියෙන එව්වා හරි කියලා. එතුමා හරියට document කරනන් proof එක්ක අපිට හාමුදුරුවන්ගේ බයිලා අහන්න ඕනි නෑ . හැබැයි theory එකක් මනුස්සයෙක්ට කියවල තෙරුන් අරන් result එකක් ගන්න පුළුවන් වෙන්න ඕනි. ආත්ම ගණන් පෙරුම් පුරන්නයි, පින් කරලා තියෙන උන්ට විතරක් තේරෙන්නයි, තේරුන උන් ඉන්නේ කැලේ හැංගිලා වගේ වගේ බොලද කතා බෑ . science වල ඔහොම කරනන් einstein හොයන්න CID එකෙන් දාල amazon වනේ පීරන්න වෙනවා. සිංහල අප්සැට් linux වල web browser වල. ඒ හින්ද මේකේ typo තියෙනවනන් කරන්න දෙයක් නෑ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom