Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු උනා කිව්වට බොරු උනේ කොහොමද කියල කොහෙවත් නෑ .

very generic saying, still unprovable concept

no proof. 'ලු' කතන්දර

එහෙම ගත්තොත් හැම ආගමම ඇත්ත කියන්න පොත් තියෙනවා. සිද්දාර්ථ නෙලුම් මල් උඩින් ඇවිද්ද කියන්නත් පොත් තියෙන්නේ

scientific method එකක් අනුගමනය කරන්න ඕනි නැ . E = mc^2, F = ma වල concept එක scientifically ගැබුරු උනාට equation එක පාවිච්චි කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් ඒ වෙලේම. math කියන්නේ science නෙවේ.

use කලාට any provable results?

මිනිස්සු science වල පාවිච්චි කරන්නේ already proven දේවල් මිසක් hypothesis නෙවේ ආගම් වගේ. proven theory (fact) එකක් ඕනිම වෙලාවක පාවිච්චි කරලා expected result එක ගන්න පුළුවන් වෙන්න ඕනි frame එකක් යටතේ. 'දිගටම කර කර ඉන්න කොයි වෙලේ හරි වෙයි' වගේ දෙන්නන් කාසි scene නෑ science වල. එව්වා කරන්නේ hypothesis එකක් test කරද්දී විතරයි

result එකක් පෙන්නගන්න බැරි උනාම කියන කතන්දරයක් ඕක. ජෝතිෂ්‍ය vibes එනවා

just like i said, just a belief not a fact. in science belief only work during the hypothesis stage. After testing it's either become a fact or a false hypothesis. Religions are bunch of beliefs.

අනික භාවනාව කියන එක මුලින් එන්නේ බුද්ධාගමේ නෙවේ. ජෛන සහ හින්දු ආගමේ . ආගමේ තියෙන දේවල් ඇරෙන්න වෙන දේවල් ගැන කියෙව්වා නැති උනාම ගොඩක් කාලි miss වෙනවා. දැන් කියන්න එපා බුද්ධාගමේ භාවනා classify කරලා දුන්න නම් අනිත් ආගමේ නෑ කියලා

fun එකට වගේ මෙහෙම කරන්නකෝ. ඔන්න jew kenek එනවා first testament එක අරන්. බෞද්දයෙක් එනවා ත්‍රිපිටකේ උස්සන්. hindu කෙනෙක් එනවා අර ඒ ගොල්ලොන්ගේ පොත් ඔක්කොම ටික උස්සන්. මරුනයින් පස්සේ මොකද්ද වෙන්නේ කියල කවුද හරි එක කියන්නේ?

scientists කෙනෙක් අවොත්නං කියන්නේ 'අපි තාම දන්නේ නෑ යකු' කියල

කොහෙවත් එහෙම කතාවක් ඔප්පු වෙලා නෑ . ඔප්පු වෙලා තියෙනවනන් research paper එක මෙතන දාන්න.

anti gravity technology? wtf is that? even gravity is not fully understood still. We only managed to understand certain effects of gravity.

------ Post added on [DATETIME="UT"]1694356534[/DATETIME]

[QUOTE="Sonique, post: 29187424, member: 55225"] බොරු උනා කිව්වට බොරු උනේ කොහොමද කියල කොහෙවත් නෑ . very generic saying, still unprovable concept no proof. 'ලු' කතන්දර එහෙම ගත්තොත් හැම ආගමම ඇත්ත කියන්න පොත් තියෙනවා. සිද්දාර්ථ නෙලුම් මල් උඩින් ඇවිද්ද කියන්නත් පොත් තියෙන්නේ scientific method එකක් අනුගමනය කරන්න ඕනි නැ . E = mc^2, F = ma වල concept එක scientifically ගැබුරු උනාට equation එක පාවිච්චි කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් ඒ වෙලේම. math කියන්නේ science නෙවේ. use කලාට any provable results? මිනිස්සු science වල පාවිච්චි කරන්නේ already proven දේවල් මිසක් hypothesis නෙවේ ආගම් වගේ. proven theory (fact) එකක් ඕනිම වෙලාවක පාවිච්චි කරලා expected result එක ගන්න පුළුවන් වෙන්න ඕනි frame එකක් යටතේ. 'දිගටම කර කර ඉන්න කොයි වෙලේ හරි වෙයි' වගේ දෙන්නන් කාසි scene නෑ science වල. එව්වා කරන්නේ hypothesis එකක් test කරද්දී විතරයි result එකක් පෙන්නගන්න බැරි උනාම කියන කතන්දරයක් ඕක. ජෝතිෂ්‍ය vibes එනවා just like i said, just a belief not a fact. in science belief only work during the hypothesis stage. After testing it's either become a fact or a false hypothesis. Religions are bunch of beliefs. අනික භාවනාව කියන එක මුලින් එන්නේ බුද්ධාගමේ නෙවේ. ජෛන සහ හින්දු ආගමේ . ආගමේ තියෙන දේවල් ඇරෙන්න වෙන දේවල් ගැන කියෙව්වා නැති උනාම ගොඩක් කාලි miss වෙනවා. දැන් කියන්න එපා බුද්ධාගමේ භාවනා classify කරලා දුන්න නම් අනිත් ආගමේ නෑ කියලා fun එකට වගේ මෙහෙම කරන්නකෝ. ඔන්න jew kenek එනවා first testament එක අරන්. බෞද්දයෙක් එනවා ත්‍රිපිටකේ උස්සන්. hindu කෙනෙක් එනවා අර ඒ ගොල්ලොන්ගේ පොත් ඔක්කොම ටික උස්සන්. මරුනයින් පස්සේ මොකද්ද වෙන්නේ කියල කවුද හරි එක කියන්නේ? scientists කෙනෙක් අවොත්නං කියන්නේ 'අපි තාම දන්නේ නෑ යකු' කියල [HR][/HR] කොහෙවත් එහෙම කතාවක් ඔප්පු වෙලා නෑ . ඔප්පු වෙලා තියෙනවනන් research paper එක මෙතන දාන්න. anti gravity technology? wtf is that? even gravity is not fully understood still. We only managed to understand certain effects of gravity. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1694356534[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom