🧭 මාලිමාව සහ මත්ද්‍රව්‍ය 💊

මාලිමාව ආවට පස්සේ ඔයාලගෙ පැත්තෙ මත්ද්‍රව්‍ය

  • සැලකිය ලෙස පහල ගියා!

    Votes: 3 33.3%
  • වැඩි වුණා!

    Votes: 3 33.3%
  • තිබ්බ විදිහමයි!

    Votes: 3 33.3%

  • Total voters
    9

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මාලිමාව ආවට පස්සේ ඔයාලගෙ පැත්තෙ මත්ද්‍රව්‍ය [ Heroin/ Methamphetamine] සැලකිය ලෙස පහල ගියාද? වැඩි වුණාද? නැත්නම් තිබ්බ විදිහමද? මාලිමවට මඩ ගහන්න නෙවේ දැම්මේ, මත්ද්‍රව්‍ය ආවේ දුෂිත දේශපාලකයො නිසා නම් සප්ලයි එක සැලකිය ලෙස පහල බහින්න එපැයි!
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    hora jawarama awuruddakata 1.2 trillion biz ekak! uba hithanawada oka nawathee kiyala!
    trump army eka danna hadanne kuddo allanna. lankawe army eka danne hal kirann / kanu kapanna!