Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🧰 Custom Windows 10, 11 Builds for Low End PCs, Gaming Rigs⚒️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාථ සිංහලු වැඩිය කස්ටම් Windows OS පස්සේ පන්නන්නේ නැති නිසා කස්ටම් OS ගැන කතා කරන්න හිතුවා.

ගොඩක්ම මේවා සෙට් වෙන්නේ PC Specs මදි, 4GB, 8GB රැම් තියෙන Potato PC වලින් වැඩ කරන සිංහලුන්ට.

මං පාවිච්චි කරලා තියෙන්නේ Spectre Superlite, AME OS විතරයි. අනිත් ඒවා පාවිච්චි කරලා නෑ.

මේවා යූස් කරන එකේ වාසි ගොඩක් වගේම අවාසිත් ගොඩාක් තියෙනවා.

මං දැනට මට ගැලපෙන විදියට Windows 11 බිල්ඩ් එකක් Customize කරගෙන යූස් කරනවා.

01 Ghost Spectre (Windows 10) - The Best Custom OS for Gamers

අඩුකුලේ මැෂින් එකක් තියාගෙන සුපිරි ගේම් ගහන්න හීන දකිනවා නම් මෙන්න මේක තමයි උබට හරියන OS එක.

Ram Usage එක 600MB - 800MB අතරට අඩු කරලා process කවුන්ට් එක 50 ටත් වඩා අඩු කරනවා .

ගේම් ස්ට්‍රීම් කරන්න හිතන් ඉන්නවා නම් මේ බිල්ඩ් එක අනිවා යූස් කරන්න.

මේකෙම ඉන්බිල්ට් වෙලා එන Ghost CMD Toolbox එකෙන් OS එක තව Tweak කරගන්න පුළුවන්.

Bugs නැති most perfect bloatware free build මේක කිව්වොත් නිවැරදි.

ටිකක් විතර Outdated OS එකක් නිසා සමහර එවුන් මේකට කැමති වෙන එකක් නෑ

Online, Offline ඕනි ගේම් එකක් ප්ලේ කරන්න හොදම බිල්ඩ් එක තමා මේක.

Windows 11 වලට මාරු වෙන්න ආසාව ආවේ නැත්නම් මං දිගටම Ghost Spectre තමා.

Win Edition : Windows 10

Version : 20H2

Arch : x64

Lang : en-US

Defender : Yes, can be disabled

Tweaking Tools : Available

ISO Size : 2.9 GB

[SPOILER="Download Link"]http://ghostspectre.the-ninja.jp/20H2.X64.html[/SPOILER]

Passmark Test Results

03 Windows AME OS - Bloatware Free Windows Build for a better privacy

ඔෆිස් වැඩ වලටයි, පර්සනල් වැඩ වලටයි ගැලපෙනම බිල්ඩ් එක තමයි මේක.

Telemetry, Cortana වලින් ඩේටා කලෙක්ට් කරගන්න බැරිවෙන්නම හදපු එකක්.

Essential Windows 10 Services විතරක් රන් වෙන මේ බිල්ඩ් එකේ අප්ඩේට්ස් හෝ පැච්ස් නම් ඉන්ස්ටෝල් කරගන්න වෙන්නේ නෑ.

මේක පෆෝමන්ස් ඉලක්ක කරලා හදලා නැති නිසා ලොකු පෆෝමන්ස් වෙනසක් නම් දකින්න වෙන එකක් නෑ.

Win Edition : Windows 10

Version : 20H2

Arch : x64

Lang : en-US

Defender : Yes, can be disabled

Tweaking Tools : Available

ISO Size : 6.1 GB

[SPOILER="Download Link 01 Official"]https://ameliorated.info

[/SPOILER]

[SPOILER="Download Link 02 Archive"]https://archive.org/download/windows10-ame-21h1-2021-08-09/AME_21H1_(2021-08-09).iso

[/SPOILER]

03 Atlas OS - Better build for Battleroyale Gaming

ගේමින් කිව්වට විශේෂෙන්ම Fortnite, Valorant, PUBG වගේ බැටල්රෝයල් ගේම් වලට කියාපුම බිල්ඩ් එක තමා Atlas OS.

මාත් මේක ගැන දැනගත්තේ ගේම් එකකදී හම්බ වුන එකෙක්ගෙන්. හැබැයි ඉන්ස්ටෝල් කරන්න වුනේ නෑ.

මේකෙත් Idle Ram Usage එක 600MB. Idle Process Count එක 35 යි.

ඔෆිස් වැඩ වලට, පර්සනල් වැඩ වලට නම් පාවිච්චි කරන එක එච්චර සුදුසු වැඩක් නම් නෙමෙයි. හේතු පල්ලෙහා cons වල දාන්නම්.

ගොඩක්ම Low End PC වලට Windows 10 Smoothly රන් කරගන්න පුළුවන් බිල්ඩ් එකක්.

Gaming Rig වලටත් කිසි අවුලක් නැතුව යූස් කරන්න පුළුවන්.

මේකේ Preview Images හොයාගන්න නෑ.

Win Edition : Windows 10

Version : 20H2, 21H2, 1803

Arch : x64

Lang : en-US

Defender : Disabled

Tweaking Tools : No

ISO Size : 1.4 GB

[SPOILER="Download Link"]https://atlasos.net/downloads

[/SPOILER]

04 Nexus LiteOS - The Best Custom Build for Personal Usage

PUBG Mobile, COD Mobile, Free Fire වගේ Android Emulator ගේම්ස් ගහන එවුන් ගොඩ දෙනෙක් පාවිච්චි කරන Build එකක් තමා මේක.

විශේෂෙන්ම ඉන්දියන්, ලංකන් Pro players ලා මේ බිල්ඩ් එක දාගන්නේ වින්ඩොස් Telemetry සර්විසස්, Updates නැති නිසා Ping එක Stable තියාගන්න.

මේ බිල්ඩ් එක ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් NO TPM, No Secureboot ISO එකකුත් දෙන නිසා.

ඒ වගේම මේ බිල්ඩ් එකේ තව වර්ෂන් එකක් තියෙනවා Xtreme Gamers කියලා.

මේක මට නම් පොඩ්ඩක් Suspicious බිල්ඩ් එකක්. මේ බිල්ඩ් එක දාගන්නවා නම් try at your own risk කිව්වා ඔන්න.

Win Edition : Windows 10, Windows 11

Version : 22H2, 22621.963, 19044.1889

Arch : x64

Lang : en-US

Defender : Disabled, Can be enabled.

Tweaking Tools : No

ISO Size : 2.9 GB

[SPOILER="Download Link"]https://nexusliteos.blogspot.com

[/SPOILER]

05 Windows 11 : macOS Ventura edition

ඇපල් තට්ටයට වගේ ඇපල් ගන්න සල්ලි නැති සිංහලුන්ට හදපු බිල්ඩ් එකක්.

නෑ නෑ මේක Bloatwares ඔක්කොම අයින් කරපු macOS ලුක් එක තියෙන බිල්ඩ් එකක්.

ලස්සන බිල්ඩ් එකක්. MacOS Icons ඒ විදියටම දාලා තියෙනවා.

NO TPM බිල්ඩ් එකක් නිසා ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.

ලස්සන බන්න හොද බිල්ඩ් එකක්. මේක දැක්කම 2008-2014 කාලේ ආපු Alienware SkinPacks මතක් වුනා.

මේකත් පොඩ්ඩක් Suspicious බිල්ඩ් එකක්. Try at your own risk.

Win Edition : Windows 11

Version : 23H2

Arch : x64

Lang : en-US

Defender : Disabled, Can be enabled.

Tweaking Tools : No

ISO Size : 4.2 GB

[SPOILER="Download Link"]https://harbouroftech.blogspot.com/2022/10/blog-post.html[/SPOILER]

[SPOILER="Download Link"]https://harbouroftech.blogspot.com/2022/10/blog-post.html[/SPOILER]

TeamOS වගේ Kernel එකේම Spywares තියෙන බිල්ඩ්ස් ගැන කතා කරේ නෑ.

ඒ බිල්ඩ්ස් මාර ලස්සනයි හැබැයි ඇතුලේ backdoors, keyloggers වැහි වැහලා.

දැන් කතා කරමු මේ බිල්ඩ්ස් ඔක්කොමටම පොදු වාසි අවාසි.

වාසි.

Bloatwares නෑ, Telemetry නෑ. MS ලට අපිව spy කරන්න බෑ.

ඔරිජිනල් Builds වලට වැඩිය පෆෝමන්ස් වැඩියි.

Idle Ram Usage එක අඩුයි. Process Counts අඩුයි.

Windows Defender නෑ. (මේක අවාසියකුත් වෙනවා වෙලාවකට)

Low End PC වලට වගේම Gaming Rig වලටත් Resources වලින් උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන්.

Windows Updates වලට යන bandwidth එක ඉතුරු කරගන්න පුළුවන්.

ගේම්ස් වලදී හොද ping එකක් වගේම Frames ඩ්‍රොප් නොවී ගේම් ගහගන්න පුළුවන්.

Official Builds වල වගේම drivers හොදටම සපෝර්ට් කරනවා.

අවාසි

MS ලට බැරි වුනාට මේ බිල්ඩ්ස් හදන එවුන්ට පුළුවන් Spywares, Keyloggers දාලා එවන්න.

ගොඩක් MS features වැඩ කරන්නේ නැතුව යනවා.

OneDrive, MS Store වැඩ කරන්නේ නැතුව යනවා (සමහරක් බිල්ඩ්ස් වලට නම් මේවා හදාගන්න පුළුවන්)

ඔෆිස් 2019න් උඩ වර්ශන්ස් වැඩ කරන්නේ නැතුව යනවා.

Cortana අයින් කරොත් වින්ඩොස් සර්ච් වැඩ කරන්නේ නැතුව යනවා.

Windows Updates, Security Patches දාගන්න බැරි වෙනවා.

PC එකේ Security Vulnerabilities වැඩිවෙනවා.

Installation Guide

Format කරන ඩ්‍රයිව් එකේ important files බැකප් කරලා තියාගන්න.

ISO ඩවුන්ලෝඩ් කරගෙන සාමාන්‍ය විදියට Rufus https://rufus.ie වලින් බූට් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

TPM, Secure Boot අවුල් තියේ නම් ගැලපෙන බිල්ඩ් එකක් තෝරාගන්න.

TPM බයිපාස් කරන හැටි ගැන ඕනි තරම් වීඩියෝ තියෙනවා.

Bootable කරද්දී GPT ද MBR කියලා බලලා බූටබල් කරගන්න.

තව PC එකක් ලග තියාගෙන වැඩේ කරගන්න. try at your own risk කිව්වේ ඒකට.

ඉන්ස්ටෝල් කරද්දි අවුලක් ආවොත් මේකේ දාන්න.

Recommendations

Low End PC එකක Custom Windows Build එකක් පාවිච්චි කරන්න ඕනි නම් මං රෙකමදාරු කරන්නේ Ghost Spectre. ඒක තමයි windows 10 වල තියෙන ස්මූත්ම කස්ටම් බිල්ඩ් එක. System ප්‍රොසෙසස් ගාන අඩු නිසා PC එකෙන් හොදට වැඩ ගන්න පුළුවන්.

කෙලින්ම යූස් කරන්න බයයි නම් VirtualBox එකක් ඇතුලේ රන් කරලා Try කරලා බලන්න.

මේ වගේ කස්ටම් බිල්ඩ් එකක් යූස් කරන්න බයයි නම් හොදම දේ තමන්ම කස්ටම් OS බිල්ඩ් එකක් හදාගන්න එක.

ටිකක් වෙලාව යන සහ පරිස්සමෙන් කරන්න ඕනි වැඩක්.

පාවිච්චි කරනවා නම් උබලගේ අත්දැකීම් කොටාගෙන යන්න.

කස්ටම් වින්ඩොස් බිල්ඩ් එකක් හදාගන්න හැටි ගැන ඊලග ත්‍රෙඩ් එකෙන් කියන්නම්.

[QUOTE="kasun_kbp, post: 28533645, member: 534657"] [IMG]https://i.ibb.co/m8rH6vD/coollogo-com-325453131.png[/IMG] අනාථ සිංහලු වැඩිය කස්ටම් Windows OS පස්සේ පන්නන්නේ නැති නිසා කස්ටම් OS ගැන කතා කරන්න හිතුවා. ගොඩක්ම මේවා සෙට් වෙන්නේ PC Specs මදි, 4GB, 8GB රැම් තියෙන Potato PC වලින් වැඩ කරන සිංහලුන්ට. මං පාවිච්චි කරලා තියෙන්නේ Spectre Superlite, AME OS විතරයි. අනිත් ඒවා පාවිච්චි කරලා නෑ. මේවා යූස් කරන එකේ වාසි ගොඩක් වගේම අවාසිත් ගොඩාක් තියෙනවා. මං දැනට මට ගැලපෙන විදියට Windows 11 බිල්ඩ් එකක් Customize කරගෙන යූස් කරනවා. [SIZE=5][U]01 Ghost Spectre (Windows 10) - The Best Custom OS for Gamers[/U][/SIZE] අඩුකුලේ මැෂින් එකක් තියාගෙන සුපිරි ගේම් ගහන්න හීන දකිනවා නම් මෙන්න මේක තමයි උබට හරියන OS එක. Ram Usage එක 600MB - 800MB අතරට අඩු කරලා process කවුන්ට් එක 50 ටත් වඩා අඩු කරනවා . ගේම් ස්ට්‍රීම් කරන්න හිතන් ඉන්නවා නම් මේ බිල්ඩ් එක අනිවා යූස් කරන්න. මේකෙම ඉන්බිල්ට් වෙලා එන Ghost CMD Toolbox එකෙන් OS එක තව Tweak කරගන්න පුළුවන්. Bugs නැති most perfect bloatware free build මේක කිව්වොත් නිවැරදි. ටිකක් විතර Outdated OS එකක් නිසා සමහර එවුන් මේකට කැමති වෙන එකක් නෑ Online, Offline ඕනි ගේම් එකක් ප්ලේ කරන්න හොදම බිල්ඩ් එක තමා මේක. Windows 11 වලට මාරු වෙන්න ආසාව ආවේ නැත්නම් මං දිගටම Ghost Spectre තමා. [LIST] [*]Win Edition : Windows 10 [*]Version : 20H2 [*]Arch : x64 [*]Lang : en-US [*]Defender : Yes, can be disabled [*]Tweaking Tools : Available [*]ISO Size : 2.9 GB [/LIST] [SPOILER="Download Link"][URL]http://ghostspectre.the-ninja.jp/20H2.X64.html[/URL][/SPOILER] [IMG width="755px"]https://i.ibb.co/drRQ3dF/Virtual-Box-WIN12-27-12-2020-05-14-15.png[/IMG] [IMG width="755px"]https://i.ibb.co/LkhKghr/GHOSTSPECTREDESK.jpg[/IMG] [IMG width="755px"]https://i.ibb.co/WGs9h6D/Virtual-Box-TEST11-15-05-2021-02-01-58.png[/IMG] [IMG]https://i.ibb.co/4M6d1wj/Virtual-Box-WIN10-20-11-2020-05-18-34.png[/IMG] [IMG width="747px"]https://i.ibb.co/56ZWrsK/Virtual-Box-WIN10-20-11-2020-04-58-28.png[/IMG] [SIZE=5]Passmark Test Results[/SIZE] [IMG]https://i.ibb.co/28RgrQV/image.png[/IMG] [SIZE=5][U]03 Windows AME OS - Bloatware Free Windows Build for a better privacy[/U][/SIZE] ඔෆිස් වැඩ වලටයි, පර්සනල් වැඩ වලටයි ගැලපෙනම බිල්ඩ් එක තමයි මේක. Telemetry, Cortana වලින් ඩේටා කලෙක්ට් කරගන්න බැරිවෙන්නම හදපු එකක්. Essential Windows 10 Services විතරක් රන් වෙන මේ බිල්ඩ් එකේ අප්ඩේට්ස් හෝ පැච්ස් නම් ඉන්ස්ටෝල් කරගන්න වෙන්නේ නෑ. මේක පෆෝමන්ස් ඉලක්ක කරලා හදලා නැති නිසා ලොකු පෆෝමන්ස් වෙනසක් නම් දකින්න වෙන එකක් නෑ. [LIST] [*]Win Edition : Windows 10 [*]Version : 20H2 [*]Arch : x64 [*]Lang : en-US [*]Defender : Yes, can be disabled [*]Tweaking Tools : Available [*]ISO Size : 6.1 GB [/LIST] [SPOILER="Download Link 01 Official"][URL]https://ameliorated.info[/URL] [/SPOILER] [SPOILER="Download Link 02 Archive"][URL='https://archive.org/download/windows10-ame-21h1-2021-08-09/AME_21H1_%282021-08-09%29.iso']https://archive.org/download/windows10-ame-21h1-2021-08-09/AME_21H1_(2021-08-09).iso[/URL] [/SPOILER] [IMG]https://i.ibb.co/WgG302n/screenshot.png[/IMG] [SIZE=5][U]03 Atlas OS - Better build for Battleroyale Gaming[/U][/SIZE] [SIZE=4]ගේමින් කිව්වට විශේෂෙන්ම Fortnite, Valorant, PUBG වගේ බැටල්රෝයල් ගේම් වලට කියාපුම බිල්ඩ් එක තමා Atlas OS. මාත් මේක ගැන දැනගත්තේ ගේම් එකකදී හම්බ වුන එකෙක්ගෙන්. හැබැයි ඉන්ස්ටෝල් කරන්න වුනේ නෑ. මේකෙත් Idle Ram Usage එක 600MB. Idle Process Count එක 35 යි. ඔෆිස් වැඩ වලට, පර්සනල් වැඩ වලට නම් පාවිච්චි කරන එක එච්චර සුදුසු වැඩක් නම් නෙමෙයි. හේතු පල්ලෙහා cons වල දාන්නම්. ගොඩක්ම Low End PC වලට Windows 10 Smoothly රන් කරගන්න පුළුවන් බිල්ඩ් එකක්. Gaming Rig වලටත් කිසි අවුලක් නැතුව යූස් කරන්න පුළුවන්. මේකේ Preview Images හොයාගන්න නෑ. [/SIZE] [LIST] [*]Win Edition : Windows 10 [*]Version : 20H2, 21H2, 1803 [*]Arch : x64 [*]Lang : en-US [*]Defender : Disabled [*]Tweaking Tools : No [*]ISO Size : 1.4 GB [/LIST] [SIZE=4][SPOILER="Download Link"][URL]https://atlasos.net/downloads[/URL] [/SPOILER][/SIZE] [SIZE=5][U]04 Nexus LiteOS - The Best Custom Build for Personal Usage[/U][/SIZE] PUBG Mobile, COD Mobile, Free Fire වගේ Android Emulator ගේම්ස් ගහන එවුන් ගොඩ දෙනෙක් පාවිච්චි කරන Build එකක් තමා මේක. විශේෂෙන්ම ඉන්දියන්, ලංකන් Pro players ලා මේ බිල්ඩ් එක දාගන්නේ වින්ඩොස් Telemetry සර්විසස්, Updates නැති නිසා Ping එක Stable තියාගන්න. මේ බිල්ඩ් එක ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් NO TPM, No Secureboot ISO එකකුත් දෙන නිසා. ඒ වගේම මේ බිල්ඩ් එකේ තව වර්ෂන් එකක් තියෙනවා Xtreme Gamers කියලා. මේක මට නම් පොඩ්ඩක් Suspicious බිල්ඩ් එකක්. මේ බිල්ඩ් එක දාගන්නවා නම් try at your own risk කිව්වා ඔන්න. [LIST] [*]Win Edition : Windows 10, Windows 11 [*]Version : 22H2, 22621.963, 19044.1889 [*]Arch : x64 [*]Lang : en-US [*]Defender : Disabled, Can be enabled. [*]Tweaking Tools : No [*]ISO Size : 2.9 GB [/LIST] [SPOILER="Download Link"][URL]https://nexusliteos.blogspot.com[/URL] [/SPOILER] [SIZE=5][IMG]https://i.ibb.co/yYt2mJ7/image.png[/IMG][/SIZE] [IMG]https://i.ibb.co/TMsd47C/image.png[/IMG] [IMG]https://i.ibb.co/rvMSh7C/image.png[/IMG] [IMG]https://i.ibb.co/zQhYycf/image.png[/IMG] [SIZE=5][U]05 Windows 11 : macOS Ventura edition[/U][/SIZE] [SIZE=4]ඇපල් තට්ටයට වගේ ඇපල් ගන්න සල්ලි නැති සිංහලුන්ට හදපු බිල්ඩ් එකක්. නෑ නෑ මේක Bloatwares ඔක්කොම අයින් කරපු macOS ලුක් එක තියෙන බිල්ඩ් එකක්.[/SIZE] ලස්සන බිල්ඩ් එකක්. MacOS Icons ඒ විදියටම දාලා තියෙනවා. NO TPM බිල්ඩ් එකක් නිසා ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ලස්සන බන්න හොද බිල්ඩ් එකක්. මේක දැක්කම 2008-2014 කාලේ ආපු Alienware SkinPacks මතක් වුනා. මේකත් පොඩ්ඩක් Suspicious බිල්ඩ් එකක්. Try at your own risk. [LIST] [*]Win Edition : Windows 11 [*]Version : 23H2 [*]Arch : x64 [*]Lang : en-US [*]Defender : Disabled, Can be enabled. [*]Tweaking Tools : No [*]ISO Size : 4.2 GB [/LIST] [SPOILER="Download Link"][URL]https://harbouroftech.blogspot.com/2022/10/blog-post.html[/URL][/SPOILER] [IMG]https://i.ibb.co/YhvxYNj/image.png[/IMG] [IMG]https://i.ibb.co/k2SXL0H/image.png[/IMG] [IMG]https://i.ibb.co/Wxx4T2S/image.png[/IMG] [IMG]https://i.ibb.co/kB4nQ9m/image.png[/IMG] [IMG]https://i.ibb.co/BBSt4yd/image.png[/IMG] [IMG]https://i.ibb.co/4RXmm5p/image.png[/IMG] [IMG]https://i.ibb.co/mFH6z4K/image.png[/IMG] [IMG]https://i.ibb.co/zVhZb7W/image.png[/IMG] [IMG]https://i.ibb.co/rfD021p/image.png[/IMG] [SPOILER="Download Link"][URL]https://harbouroftech.blogspot.com/2022/10/blog-post.html[/URL][/SPOILER] TeamOS වගේ Kernel එකේම Spywares තියෙන බිල්ඩ්ස් ගැන කතා කරේ නෑ. ඒ බිල්ඩ්ස් මාර ලස්සනයි හැබැයි ඇතුලේ backdoors, keyloggers වැහි වැහලා. දැන් කතා කරමු මේ බිල්ඩ්ස් ඔක්කොමටම පොදු වාසි අවාසි. [SIZE=5][U]වාසි.[/U][/SIZE] [LIST=1] [*]Bloatwares නෑ, Telemetry නෑ. MS ලට අපිව spy කරන්න බෑ. [*]ඔරිජිනල් Builds වලට වැඩිය පෆෝමන්ස් වැඩියි. [*]Idle Ram Usage එක අඩුයි. Process Counts අඩුයි. [*]Windows Defender නෑ. (මේක අවාසියකුත් වෙනවා වෙලාවකට) [*]Low End PC වලට වගේම Gaming Rig වලටත් Resources වලින් උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන්. [*]Windows Updates වලට යන bandwidth එක ඉතුරු කරගන්න පුළුවන්. [*]ගේම්ස් වලදී හොද ping එකක් වගේම Frames ඩ්‍රොප් නොවී ගේම් ගහගන්න පුළුවන්. [*]Official Builds වල වගේම drivers හොදටම සපෝර්ට් කරනවා. [/LIST] [SIZE=5][U]අවාසි[/U][/SIZE] [LIST=1] [*]MS ලට බැරි වුනාට මේ බිල්ඩ්ස් හදන එවුන්ට පුළුවන් Spywares, Keyloggers දාලා එවන්න. [*]ගොඩක් MS features වැඩ කරන්නේ නැතුව යනවා. [*]OneDrive, MS Store වැඩ කරන්නේ නැතුව යනවා (සමහරක් බිල්ඩ්ස් වලට නම් මේවා හදාගන්න පුළුවන්) [*]ඔෆිස් 2019න් උඩ වර්ශන්ස් වැඩ කරන්නේ නැතුව යනවා. [*]Cortana අයින් කරොත් වින්ඩොස් සර්ච් වැඩ කරන්නේ නැතුව යනවා. [*]Windows Updates, Security Patches දාගන්න බැරි වෙනවා. [*]PC එකේ Security Vulnerabilities වැඩිවෙනවා. [/LIST] Installation Guide [LIST] [*]Format කරන ඩ්‍රයිව් එකේ important files බැකප් කරලා තියාගන්න. [*]ISO ඩවුන්ලෝඩ් කරගෙන සාමාන්‍ය විදියට Rufus [URL]https://rufus.ie[/URL] වලින් බූට් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. [*]TPM, Secure Boot අවුල් තියේ නම් ගැලපෙන බිල්ඩ් එකක් තෝරාගන්න. [*]TPM බයිපාස් කරන හැටි ගැන ඕනි තරම් වීඩියෝ තියෙනවා. [*]Bootable කරද්දී GPT ද MBR කියලා බලලා බූටබල් කරගන්න. [*]තව PC එකක් ලග තියාගෙන වැඩේ කරගන්න. try at your own risk කිව්වේ ඒකට. [*]ඉන්ස්ටෝල් කරද්දි අවුලක් ආවොත් මේකේ දාන්න. [/LIST] Recommendations [LIST] [*]Low End PC එකක Custom Windows Build එකක් පාවිච්චි කරන්න ඕනි නම් මං රෙකමදාරු කරන්නේ Ghost Spectre. ඒක තමයි windows 10 වල තියෙන ස්මූත්ම කස්ටම් බිල්ඩ් එක. System ප්‍රොසෙසස් ගාන අඩු නිසා PC එකෙන් හොදට වැඩ ගන්න පුළුවන්. [*]කෙලින්ම යූස් කරන්න බයයි නම් VirtualBox එකක් ඇතුලේ රන් කරලා Try කරලා බලන්න. [*]මේ වගේ කස්ටම් බිල්ඩ් එකක් යූස් කරන්න බයයි නම් හොදම දේ තමන්ම කස්ටම් OS බිල්ඩ් එකක් හදාගන්න එක. [*]ටිකක් වෙලාව යන සහ පරිස්සමෙන් කරන්න ඕනි වැඩක්. [/LIST] පාවිච්චි කරනවා නම් උබලගේ අත්දැකීම් කොටාගෙන යන්න. කස්ටම් වින්ඩොස් බිල්ඩ් එකක් හදාගන්න හැටි ගැන ඊලග ත්‍රෙඩ් එකෙන් කියන්නම්. [IMG]https://i.ibb.co/HpF72ML/coollogo-com-188141771.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom