Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - ප්‍රවේශය 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි සාමාජිකයින් බොහෝ පිරිසකගේ ඉල්ලීම පරිදි අද සිට ජ්‍යෝතිශ්‍යය පිළිබඳ විවෘත පාඨමාලාවක් ආරම්භ කරනවා. ඉඩක් ලැබෙන වෙලාවල් වලට අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

ජ්‍යෝතිශ්‍යය ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ. තව කෙනෙකුට ප්‍රයෝජන ගන්න බම්ප් එකකින් පොඩි තල්ලුවක් දුන්නම හොඳටම ඇති.

සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අය පහත දැක්වෙන ග්රන්ථ දෙක සූදානම් කරගන්න.

1. ඈපා පංචාංග ලිත 2021 - 2022 (ISBN 978-955-4943-75-9)

2. අභිනව ලිත් හෝඩිය - රත්න ප්‍රකාශකයෝ (ISBN 955-569-655-1)

හැඳින්වීම

[ATTACH=full]197902[/ATTACH]

අභිනව ලිත් හෝඩියේ ජ්‍යෝතිශ් ශාස්ත්‍රය යනු කුමක්දැයි හඳුන්වා දී ඇත්තේ මෙසේය; ''රාශි ග්‍රහ නැකැත් යනාදියේ ගමනාගමනයේ ස්වරූප පෙන්වන්නා වූද එයින් ලෝක සත්වයාට පැමිණෙන්නාවූ ශුභා'ශුභ ප්‍රකාශ වන්නාවූ ද (වේදයට අයත්) ශාස්ත්‍රය ජ්‍යෝතිශ් ශාස්ත්‍රයයි''.

ජ්‍යෝතිශ් ශාස්ත්‍රය යනු ජීවිත කාලය පුරාවට ඉගෙන ගත්තත් ඉගෙන නිම කළ නොහැකි ඉතා ගැඹුරු විෂයය කි. අප දන්නේ මින් ඉතාම අල්පමාත්‍රය කි. තව ඉගෙනගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. ඒ නිසා මෙය ඉගෙනගනිමින් ක්රියාවේ යෙදවිය යුතු ශාස්ත්රයකි. සියල්ල දැනගෙන ක්රියාකරන්නට ගියොත් මේ ජීවිත කාලය මඳ වෙයි.

මේ ශාස්ත්‍රය උසස් ලෙස හැදෑරීම සඳහා ඉහළ සෛද්ධාන්තික දැනුමක් අවශ්‍ය වුවද මූලික හැදෑරීම් සඳහා මූලික ගණිත දැනුමක් ප්‍රමාණවත් වේ. සූර්ය ග්‍රහ මණ්ඩලය හා ඊට අදාළ චලිත පිළිබඳ හැදෑරීම ද අවශ්‍ය වෙයි. මෙහිදී වඩාත්ම වැදගත් වනුයේ පොතින් පතින් ලබාගන්නා දැනුමට එහා ගිය තත්වාකාර අවබෝධයයි. පොත් කියවීමෙන් පමණක් ජෝතිර්වේදියෙකු වීමට බැරිය. අත්දැකීම් ද ලබාගත යුතුය. අත්දැකීම් ලැබෙන්නේ කාලයත් සමඟය. ඒ නිසා සාර්ථක වීමට නම් ඉවසීමෙන් හා කැපවීමෙන් ක්‍රමානුකුලව විෂයය ප්‍රගුණ කලයුතුය.

ඔබ ජ්‍යෝතිර්වේදියෙකු ලෙස සිතට ගතයුතු කරුණු කීපයක් තිබේ.

1. ජ්‍යෝතිශ් ශාස්ත්‍රය විද්‍යාවකි. එහි තර්කයක් නැත. එහෙත් එය ආගමක් නොවෙයි. ජ්‍යෝතිශ් ශාස්ත්‍රය කිසිදු ආගමක් සමඟ පටලවා නොගත යුතුයි.

2.ජ්‍යෝතිශ් ශාස්ත්‍රය පිළිනොගන්නා කිසිවකුට හෝ එය බලෙන් පිළිගැන්වීමට උත්සුක නොවන්න.

3. සේවාලාභින්ගේ පුද්ගලිකත්වය සෑම විටම ආරක්ෂා කලයුතුය.

4. ඔබගේ කිසිදු දේශපාලනික මතවාදයක් වෙනුවෙන් හෝ වෙනත්කි සිදු පටු වාසියක් වෙනුවෙන් අගතිගාමී ලෙස මේ ශාස්ත්‍රය යොදා නොගන්න. සියල්ලන්ට සම සිතින් කටයුතු කලයුතුය.

5. මේ ජ්‍යෝතිශ් ශාස්ත්‍රය හැදෑරීමෙන් කිසිවකුට අමුතු අධ්‍යාත්මික බලයක් ආරෝපණය නොවෙයි. ජ්‍යෝතිර්වේදියා මැජික් කරුවකු නොවිය යුතුයි. කිසිවකු මුලා නොකරන්න.

6. ජ්යෝතිර්වේදියකුට වැරදීම් සිදුවීමට පුළුවන. කලයුතු වන්නේ වැරදීම් අවම කරගැනීමට උත්සාහ කිරීමයි. තමාට වැරදීමක් සිදුවුවහොත් එය පිළිගැනීමට නිහතමානි වන්න. එකම වරද නැවත නැවත සිදුවෙනවා නම් ඔබ විශ්‍රාම ගතයුතුයි.

7. මැදිහත්ව නිදහස්ව සිතීමට තීන්දු ගැනීමට හුරුවන්න. කිසිවිටෙක ජ්‍යෝතිශ් ශාස්ත්රයේ හෝ අන් යමක වහළකු නොවන්න. පැරණි වූ පලියට සියල්ල සත්‍ය නොවෙයි. එබැවින් ඉගෙනීමේදී විචාරශීලි බුද්ධිය යොදවන්න. මිත්‍යාව හලයුතුය.

8. ජ්‍යෝතිශ් ශාස්ත්රයේ දැක්වෙන සිද්ධාන්ත නිවැරදිව වටහා නොගෙන අන් අය සමඟ වාදයට නොයන්න. එයින් මේ වටිනා ශාස්ත්රයේ ගෞරවය කෙලෙසෙයි.

9. මහන්සියෙන් කැපවීමෙන් උගත් දැනුම හුදු සිල්ලර ලාභය සලකා බාල්දු නොකරන්න. තරඟකාරී මිල ගණන් වලට ඔබගේ වටිනා දැනුම වෙන්දේසි නොකරන්න.

10. අනාරාධිතව කිසිවකුට සේවය සැපයීම නොකළ යුතුයි. සේවා ලාභියාගේ කොන්දේසි වලට යටත්ව සේවය සැපයීම ද ප්‍රතික්ෂේප කලයුතුය.

11. සංවේදී ඵලාඵල කථනයේදී ඉතා සැලකිලිමත් වන්න. ඵලාඵල කථනයේදී සමාජ ආචාර ධර්ම සියයට සියයක් (100%) රැකිය යුතුය.

මතු සම්බන්ධයි.

[QUOTE="Lovtus, post: 28624796, member: 532745"] [SIZE=4]එළකිරි සාමාජිකයින් බොහෝ පිරිසකගේ ඉල්ලීම පරිදි අද සිට ජ්‍යෝතිශ්‍යය පිළිබඳ විවෘත පාඨමාලාවක් ආරම්භ කරනවා. ඉඩක් ලැබෙන වෙලාවල් වලට අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ජ්‍යෝතිශ්‍යය ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ. තව කෙනෙකුට ප්‍රයෝජන ගන්න බම්ප් එකකින් පොඩි තල්ලුවක් දුන්නම හොඳටම ඇති. [/SIZE][SIZE=5] :D -- [B]සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අය පහත දැක්වෙන ග්රන්ථ දෙක සූදානම් කරගන්න.[/B] 1. ඈපා පංචාංග ලිත 2021 - 2022 (ISBN 978-955-4943-75-9) 2. අභිනව ලිත් හෝඩිය - රත්න ප්‍රකාශකයෝ (ISBN 955-569-655-1)[/SIZE] -- [SIZE=7][U]හැඳින්වීම[/U][/SIZE] [ATTACH type="full" width="555px"]197902[/ATTACH] [SIZE=6]අභිනව ලිත් හෝඩියේ ජ්‍යෝතිශ් ශාස්ත්‍රය යනු කුමක්දැයි හඳුන්වා දී ඇත්තේ මෙසේය; ''[B]රාශි ග්‍රහ නැකැත් යනාදියේ ගමනාගමනයේ ස්වරූප පෙන්වන්නා වූද එයින් ලෝක සත්වයාට පැමිණෙන්නාවූ ශුභා'ශුභ ප්‍රකාශ වන්නාවූ ද (වේදයට අයත්) ශාස්ත්‍රය ජ්‍යෝතිශ් ශාස්ත්‍රයයි[/B]''. ජ්‍යෝතිශ් ශාස්ත්‍රය යනු ජීවිත කාලය පුරාවට ඉගෙන ගත්තත් ඉගෙන නිම කළ නොහැකි ඉතා ගැඹුරු විෂයය කි. අප දන්නේ මින් ඉතාම අල්පමාත්‍රය කි. තව ඉගෙනගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. ඒ නිසා මෙය ඉගෙනගනිමින් ක්රියාවේ යෙදවිය යුතු ශාස්ත්රයකි. සියල්ල දැනගෙන ක්රියාකරන්නට ගියොත් මේ ජීවිත කාලය මඳ වෙයි. මේ ශාස්ත්‍රය උසස් ලෙස හැදෑරීම සඳහා ඉහළ සෛද්ධාන්තික දැනුමක් අවශ්‍ය වුවද මූලික හැදෑරීම් සඳහා මූලික ගණිත දැනුමක් ප්‍රමාණවත් වේ. සූර්ය ග්‍රහ මණ්ඩලය හා ඊට අදාළ චලිත පිළිබඳ හැදෑරීම ද අවශ්‍ය වෙයි. මෙහිදී වඩාත්ම වැදගත් වනුයේ පොතින් පතින් ලබාගන්නා දැනුමට එහා ගිය තත්වාකාර අවබෝධයයි. පොත් කියවීමෙන් පමණක් ජෝතිර්වේදියෙකු වීමට බැරිය. අත්දැකීම් ද ලබාගත යුතුය. අත්දැකීම් ලැබෙන්නේ කාලයත් සමඟය. ඒ නිසා සාර්ථක වීමට නම් ඉවසීමෙන් හා කැපවීමෙන් ක්‍රමානුකුලව විෂයය ප්‍රගුණ කලයුතුය. [/SIZE] [SIZE=7][B]ඔබ ජ්‍යෝතිර්වේදියෙකු ලෙස සිතට ගතයුතු කරුණු කීපයක් තිබේ.[/B][/SIZE] [SIZE=6]1. ජ්‍යෝතිශ් ශාස්ත්‍රය විද්‍යාවකි. එහි තර්කයක් නැත. එහෙත් එය ආගමක් නොවෙයි. ජ්‍යෝතිශ් ශාස්ත්‍රය කිසිදු ආගමක් සමඟ පටලවා නොගත යුතුයි. 2.ජ්‍යෝතිශ් ශාස්ත්‍රය පිළිනොගන්නා කිසිවකුට හෝ එය බලෙන් පිළිගැන්වීමට උත්සුක නොවන්න. 3. සේවාලාභින්ගේ පුද්ගලිකත්වය සෑම විටම ආරක්ෂා කලයුතුය. 4. ඔබගේ කිසිදු දේශපාලනික මතවාදයක් වෙනුවෙන් හෝ වෙනත්කි සිදු පටු වාසියක් වෙනුවෙන් අගතිගාමී ලෙස මේ ශාස්ත්‍රය යොදා නොගන්න. සියල්ලන්ට සම සිතින් කටයුතු කලයුතුය. 5. මේ ජ්‍යෝතිශ් ශාස්ත්‍රය හැදෑරීමෙන් කිසිවකුට අමුතු අධ්‍යාත්මික බලයක් ආරෝපණය නොවෙයි. ජ්‍යෝතිර්වේදියා මැජික් කරුවකු නොවිය යුතුයි. කිසිවකු මුලා නොකරන්න. 6. ජ්යෝතිර්වේදියකුට වැරදීම් සිදුවීමට පුළුවන. කලයුතු වන්නේ වැරදීම් අවම කරගැනීමට උත්සාහ කිරීමයි. තමාට වැරදීමක් සිදුවුවහොත් එය පිළිගැනීමට නිහතමානි වන්න. එකම වරද නැවත නැවත සිදුවෙනවා නම් ඔබ විශ්‍රාම ගතයුතුයි. 7. මැදිහත්ව නිදහස්ව සිතීමට තීන්දු ගැනීමට හුරුවන්න. කිසිවිටෙක ජ්‍යෝතිශ් ශාස්ත්රයේ හෝ අන් යමක වහළකු නොවන්න. පැරණි වූ පලියට සියල්ල සත්‍ය නොවෙයි. එබැවින් ඉගෙනීමේදී විචාරශීලි බුද්ධිය යොදවන්න. මිත්‍යාව හලයුතුය. 8. ජ්‍යෝතිශ් ශාස්ත්රයේ දැක්වෙන සිද්ධාන්ත නිවැරදිව වටහා නොගෙන අන් අය සමඟ වාදයට නොයන්න. එයින් මේ වටිනා ශාස්ත්රයේ ගෞරවය කෙලෙසෙයි. 9. මහන්සියෙන් කැපවීමෙන් උගත් දැනුම හුදු සිල්ලර ලාභය සලකා බාල්දු නොකරන්න. තරඟකාරී මිල ගණන් වලට ඔබගේ වටිනා දැනුම වෙන්දේසි නොකරන්න. 10. අනාරාධිතව කිසිවකුට සේවය සැපයීම නොකළ යුතුයි. සේවා ලාභියාගේ කොන්දේසි වලට යටත්ව සේවය සැපයීම ද ප්‍රතික්ෂේප කලයුතුය. 11. සංවේදී ඵලාඵල කථනයේදී ඉතා සැලකිලිමත් වන්න. ඵලාඵල කථනයේදී සමාජ ආචාර ධර්ම සියයට සියයක් (100%) රැකිය යුතුය. -- මතු සම්බන්ධයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom