Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / මිථුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට පුද්ගලිකව කියනවා නෙමෙයි, පොදුවේ pm දාන හැමෝටම කියන්නේ.

හැම දේටම මුදල් ඉස්සර කරගන්නවා නෙමෙයි. ඒත් මම එක කේන්දරයක් හදන්න සෑහෙන්න මහන්සියක් වෙනවා. කිසිම app එකක් use නොකර ලිත් ගැනලා කේන්දරේ හදන්නේ. තුන්දා ලිතේ ඉඳන් පංචාංගය, ෂඩ් වර්ගය, නැකැත් විස්තර, දශා විස්තර, ග්රහස්පූට, ග්‍රහ අවස්ථා, කාල හොරා, අධිපති භාව ඵල, ග්‍රහයන්ගේ උච්ච, නීච, මිත්‍ර, සම, සතුරු බව, සූර්ය චන්ද්‍ර සුදර්ශන චක්‍රය, කාල චක්‍රය, ස්වභාව සහ ඵලාඵල, එරාෂ්ටකාදී ග්‍රහ අපල සහ ඒවාට පිළියම් ඇතුළු අංග සම්පුර්ණ ජන්ම පත්‍රය ලිත් ගැනලා හදලා excel, word use කරලා රූපසටහන් ඇඳලා type කරලා printable pdf pro doc එකක් විදියට ජීවිත කාලෙටම හරියන්න හදන්න දවස් තුන හතරක් අමු කට්ටක් කන්නේ. මුලින් හදලා දුන්න ඒවා ඒ තරම් සංකීර්ණව හැදුවේ නැති නිසා 2000Rs ගත්තේ. ඒත් දැන් අංග සම්පුර්ණ ව හදන විදිහට මේ රටේ වෙන කිසිම තැනකින් ලේසියෙන් හදවා ගන්න බැරි විදිහේ සුපිරි professional doc එකක් දෙන්නේ. 3000 යි ගන්නේ. හදවා ගත්තු අය ඕන තරම් මේ forum එකේ ඉන්නවා. ඒ අය ශාක්ෂි දෙයි. නිකමට හිතන්න මම දවස් තුනක් කුලී වැඩකට ගියොත් කීයක් හොයාගන්න පුළුවන් ද මට!

මට කොහෙත්ම මේ කේන්දර හදාගෙන අඬන්න වුවමනාවක් නෑ. ජෝතිෂ්‍ය ගැන මම ලියපු කිසිම තැනක මේක promote කරලත් නෑ. එකෙක් කියලා තිබ්බේ මම business promote කරනවා කියලා. pm දාන හැමෝටම වෙන වෙනම මේ විස්තර කිය කියා ඉන්න වෙලාවකුත් නෑ. සමහරුන්ට මේක පැහැදිළි කරලා දෙන්න screenshot පවා දාන්න සිද්ධ වුණා.

[ATTACH=full]199118[/ATTACH][ATTACH=full]199119[/ATTACH]

අතිශයින් ම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් හැරුණු කොට නිකන් වටේ යවන්න pm දාන්න එපා.

අනිත් දේ තමයි අනන්‍යතාව පෙන්නන්න අකමැති අය pm දාන්නත් එපා. මේක හොර වැඩක් නෙමෙයිනේ. මම කාගේවත් පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ නෑ. මුදල් බලාගෙන කොන්දේසි වලට යටත් වෙලා කේන්දර හදන්නේ නෑ. මගේ දැනුමයි මහන්සියයි සිල්ලරට විකුනන්නෙත් නෑ. 1000 ට 1500 ට කේන්දර හදන අය ඕන තරම් ඉන්නවා මේ රටේ. එහෙම කෙනෙක් ගෙන් ලාබෙට හදාගන්න පුළුවන් නේ.

දිගින් දිගට මේක මේ විදියට වෙන්න ගියොත් මම මේ වැඩේ සම්පුර්ණයෙන් නවත්තලා දානවා. එපා වෙලා තියෙන්නේ.

[QUOTE="Lovtus, post: 28660848, member: 532745"] ඔයාට පුද්ගලිකව කියනවා නෙමෙයි, පොදුවේ pm දාන හැමෝටම කියන්නේ. හැම දේටම මුදල් ඉස්සර කරගන්නවා නෙමෙයි. ඒත් මම එක කේන්දරයක් හදන්න සෑහෙන්න මහන්සියක් වෙනවා. කිසිම app එකක් use නොකර ලිත් ගැනලා කේන්දරේ හදන්නේ. තුන්දා ලිතේ ඉඳන් පංචාංගය, ෂඩ් වර්ගය, නැකැත් විස්තර, දශා විස්තර, ග්රහස්පූට, ග්‍රහ අවස්ථා, කාල හොරා, අධිපති භාව ඵල, ග්‍රහයන්ගේ උච්ච, නීච, මිත්‍ර, සම, සතුරු බව, සූර්ය චන්ද්‍ර සුදර්ශන චක්‍රය, කාල චක්‍රය, ස්වභාව සහ ඵලාඵල, එරාෂ්ටකාදී ග්‍රහ අපල සහ ඒවාට පිළියම් ඇතුළු අංග සම්පුර්ණ ජන්ම පත්‍රය ලිත් ගැනලා හදලා excel, word use කරලා රූපසටහන් ඇඳලා type කරලා printable pdf pro doc එකක් විදියට ජීවිත කාලෙටම හරියන්න හදන්න දවස් තුන හතරක් අමු කට්ටක් කන්නේ. මුලින් හදලා දුන්න ඒවා ඒ තරම් සංකීර්ණව හැදුවේ නැති නිසා 2000Rs ගත්තේ. ඒත් දැන් අංග සම්පුර්ණ ව හදන විදිහට මේ රටේ වෙන කිසිම තැනකින් ලේසියෙන් හදවා ගන්න බැරි විදිහේ සුපිරි professional doc එකක් දෙන්නේ. 3000 යි ගන්නේ. හදවා ගත්තු අය ඕන තරම් මේ forum එකේ ඉන්නවා. ඒ අය ශාක්ෂි දෙයි. නිකමට හිතන්න මම දවස් තුනක් කුලී වැඩකට ගියොත් කීයක් හොයාගන්න පුළුවන් ද මට! මට කොහෙත්ම මේ කේන්දර හදාගෙන අඬන්න වුවමනාවක් නෑ. ජෝතිෂ්‍ය ගැන මම ලියපු කිසිම තැනක මේක promote කරලත් නෑ. එකෙක් කියලා තිබ්බේ මම business promote කරනවා කියලා. pm දාන හැමෝටම වෙන වෙනම මේ විස්තර කිය කියා ඉන්න වෙලාවකුත් නෑ. සමහරුන්ට මේක පැහැදිළි කරලා දෙන්න screenshot පවා දාන්න සිද්ධ වුණා. [ATTACH type="full" width="271px"]199118[/ATTACH][ATTACH type="full" width="418px"]199119[/ATTACH] අතිශයින් ම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් හැරුණු කොට නිකන් වටේ යවන්න pm දාන්න එපා. අනිත් දේ තමයි අනන්‍යතාව පෙන්නන්න අකමැති අය pm දාන්නත් එපා. මේක හොර වැඩක් නෙමෙයිනේ. මම කාගේවත් පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ නෑ. මුදල් බලාගෙන කොන්දේසි වලට යටත් වෙලා කේන්දර හදන්නේ නෑ. මගේ දැනුමයි මහන්සියයි සිල්ලරට විකුනන්නෙත් නෑ. 1000 ට 1500 ට කේන්දර හදන අය ඕන තරම් ඉන්නවා මේ රටේ. එහෙම කෙනෙක් ගෙන් ලාබෙට හදාගන්න පුළුවන් නේ. දිගින් දිගට මේක මේ විදියට වෙන්න ගියොත් මම මේ වැඩේ සම්පුර්ණයෙන් නවත්තලා දානවා. එපා වෙලා තියෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom