Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
12 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🪐 ධර්ම කර්මාධිපති රාජ යෝගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘෂභ රාශිය හැර අනෙක් රාශියක් ලග්නය වී පුණ්‍යස්ථානය හෙවත් 9 වැනි භාවය නියෝජනය කරන ග්‍රහයා සමඟ කර්මස්ථානය හෙවත් 10 වැනි භාවය නියෝජනය කරන ග්‍රහයා කොතැනක හෝ ඒකරාශී ගතව සංයෝග වූ විට හෝ අන්‍යොන්‍ය වශයෙන් ස්ථාන මාරු කරගනිමින් පරිවර්ථන වූ විට ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය යෙදෙයි. මෙය බොහෝ විට ඉතාම ඉහළින් වර්ණනා කෙරී ඇති බලවත් රාජ යෝගයකි. මෙම යෝගය යෙදීම සඳහා එක් එක් ලග්න රාශියට අදාළව (වෘෂභය ට හැරයි) සංයෝග විය යුතු ග්‍රහයන් මෙසේය;

01. මේෂ හා මිථුන ලග්න වලට - ගුරු, ශනි

02. කටක හා මීන ලග්නයට - කුජ, ගුරු

03. සිංහ හා කුම්භ ලග්න වලට - කුජ, ශුක්‍ර

04. කන්‍යා හා මකර ලග්න වලට - බුධ, ශුක්‍ර

05. තුලා ලග්නයට - චන්ද්‍ර, බුධ

06. වෘෂ්චික ලග්නයට - රවි, චන්ද්‍ර

07. ධනු ලග්නයට - රවි, බුධ

කේන්ද්‍රයක දුෂ්ටස්ථාන වශයෙන් සැලකෙන 6, 8 සහ 12 යන ස්ථාන තුන හැරුණුකොට අන්යස්ථානයක යෙදෙන ධර්ම කර්මාධිපති යෝගය බලවත් වේ. එසේ බලවත් වන්නේ ධන බලයෙන් ද නැතහොත් ඥාණ බලයෙන් ද? කොතරම් බලවත් වේද? යනු තීණය වන්නේ යෝගය පිහිටන රාශියත්, ස්ථානයත්, සංයෝග වන ග්‍රහයන් ගේ තත්වයත්, ඒවාට වැටෙන අනෙකුත් ග්‍රහ දෘෂ්ටි වල ස්වභාවයත් අනුව වේ.

අපි එක් උදාහරණයකින් මෙය තේරුම් ගනිමු.

ලග්නය මේෂ නම් ගුරු හා ශනි සංයෝග වීමෙන් ධර්ම කර්මාධිපති යෝගය යෙදෙයි.

01. යෝගය යෙදුනේ 1 වැන්නේ හෙවත් මේෂ ලග්නයේ නම් එවිට;

i. ගුරු ග්‍රහයා මේෂයට මිත්‍ර යි, ලග්නයේ දිග්බලයි. (මෙහිදී අන්‍ය ග්‍රහ දෘෂ්ටි නොසලකමු)

ii. ශනි ග්‍රහයා මේෂයේ නීචයි. එහෙත් දිග්බල ගුරු හා යෝග බැවින් නීචය භංග වෙයි. ලග්නයේ ද බලවත් ය.

එබැවින් මේෂ ලග්නයේ යෙදෙන ධර්ම කර්මාධිපති යෝගය ධන බලයෙන් උසස් වෙයි. ගුරු ගේ පාලනය වේ. රාජ යෝග වේ.

02. යෝගය යෙදුනේ 7 වැන්නේ නම් එවිට;

i. කේන්ද්‍රස්ථානයේ ගුරු ග්‍රහයා බලවත් වුවද සතුරු රාශියේ (තුලාවේ) අවරදිග දිශාවේ දුර්මුඛ වේ.

ii. ශනි ග්‍රහයා සිය උච්ච රාශියේ බටහිර දිශාවේ දිග්බලයෙන් යුතුව සිටියි.

මේ අනුව මේෂ ලග්න හිමියාට 7 වැන්නේ යෙදෙන ධර්ම කර්මාධිපති යෝගය තරමක් දුරට ලෞකික බලයකින් යුතු වුවද වෙනත් ශුභ දෘෂ්ටි ආදිය නොවැටෙයි නම් එතරම් ගුණ නැත. පොදුවේ කේන්ද්‍රස්ථානයක් වූ 7 වැන්නේ යෙදෙන මේ යෝගය ශුභ යැයි සඳහන් වුවද මේෂ ලග්න හිම්යාට එසේ නොවන බව පෙනෙයි. රාජ යෝග නොවෙයි.

* තවද මේෂ හා මිථුන ලග්න හිමියන්ගේ ධර්ම කර්මාධිපති යෝගයට චන්ද්‍රයාගේ බලපෑම විශේෂයෙන් සැලකිය යුතුය.

යෝගයක බලා'බල තත්ත්ව පරික්ෂා කරන ක්‍රමය මෙයයි. මීට අනුකුලව සිතීමේදී අවසන් වශයෙන් අපට නිගමනය කළ හැක්කේ රාජ යෝග යැයි සම්මත වශයෙන් පොත පතෙහි විස්තර කෙරෙන කවර හෝ යෝගයක් සෑම විටෙකම රාජ යෝගයක් නොවිය හැකි බවය. ඇතැම් අවස්ථාවල ශුභ යැයි සම්මත යෝග, ප්‍රයෝගයේදී ජන්මියාට අශුභ ඵල වුවද ලබාදිය හැකියි.

එසේම අශුභ යැයි සම්මත අවයෝග සම්බන්ධයෙන් ද කිව හැක්කේ ද මෙයම වේ. ඇතැම් බලවත් ඥාණ යෝග ලෞකික දියුණුවට එතරම්ම පිටුබලයක් නොදෙන බව පෙනෙයි.

එබැවින් ජන්ම පත්‍රයක යෙදී ඇති කිසිදු යෝගයක හෝ ග්‍රහ පිහිටීමක ගුණා'ගුණ පිළිබඳ පොත් වල කියා තිබෙන්නේ මෙසේ යයි කියමින් දුටු හැටියේ ඵලාඵල විස්තර කීමට ඉක්මන් නොවිය යුතුය.

යෙදී ඇති කරුණු තත්වාකාරයෙන් නිවැරදි ලෙස පරීක්ෂා නොකොට ඵලාඵල කීමෙන් සිදුවන්නේ මේ අගනා ශාස්ත්රයේ විශ්වසනීයත්වය බිඳ වැටීම පමණි.

ජෝතිෂ්‍යය ගැන තවත් දේ දැනගන්න කියවන්න

Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව

[QUOTE="Lovtus, post: 28617878, member: 532745"] [SIZE=6][B]වෘෂභ රාශිය හැර[/B][/SIZE][SIZE=5] අනෙක් රාශියක් ලග්නය වී පුණ්‍යස්ථානය හෙවත් 9 වැනි භාවය නියෝජනය කරන ග්‍රහයා සමඟ කර්මස්ථානය හෙවත් 10 වැනි භාවය නියෝජනය කරන ග්‍රහයා කොතැනක හෝ ඒකරාශී ගතව සංයෝග වූ විට හෝ අන්‍යොන්‍ය වශයෙන් ස්ථාන මාරු කරගනිමින් පරිවර්ථන වූ විට ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය යෙදෙයි. මෙය බොහෝ විට ඉතාම ඉහළින් වර්ණනා කෙරී ඇති බලවත් රාජ යෝගයකි. මෙම යෝගය යෙදීම සඳහා එක් එක් ලග්න රාශියට අදාළව (වෘෂභය ට හැරයි) සංයෝග විය යුතු ග්‍රහයන් මෙසේය; 01. මේෂ හා මිථුන ලග්න වලට - ගුරු, ශනි 02. කටක හා මීන ලග්නයට - කුජ, ගුරු 03. සිංහ හා කුම්භ ලග්න වලට - කුජ, ශුක්‍ර 04. කන්‍යා හා මකර ලග්න වලට - බුධ, ශුක්‍ර 05. තුලා ලග්නයට - චන්ද්‍ර, බුධ 06. වෘෂ්චික ලග්නයට - රවි, චන්ද්‍ර 07. ධනු ලග්නයට - රවි, බුධ කේන්ද්‍රයක දුෂ්ටස්ථාන වශයෙන් සැලකෙන 6, 8 සහ 12 යන ස්ථාන තුන හැරුණුකොට අන්යස්ථානයක යෙදෙන ධර්ම කර්මාධිපති යෝගය බලවත් වේ. එසේ බලවත් වන්නේ ධන බලයෙන් ද නැතහොත් ඥාණ බලයෙන් ද? කොතරම් බලවත් වේද? යනු තීණය වන්නේ යෝගය පිහිටන රාශියත්, ස්ථානයත්, සංයෝග වන ග්‍රහයන් ගේ තත්වයත්, ඒවාට වැටෙන අනෙකුත් ග්‍රහ දෘෂ්ටි වල ස්වභාවයත් අනුව වේ. අපි එක් උදාහරණයකින් මෙය තේරුම් ගනිමු. ලග්නය මේෂ නම් ගුරු හා ශනි සංයෝග වීමෙන් ධර්ම කර්මාධිපති යෝගය යෙදෙයි. 01. යෝගය යෙදුනේ 1 වැන්නේ හෙවත් මේෂ ලග්නයේ නම් එවිට; i. ගුරු ග්‍රහයා මේෂයට මිත්‍ර යි, ලග්නයේ දිග්බලයි. (මෙහිදී අන්‍ය ග්‍රහ දෘෂ්ටි නොසලකමු) ii. ශනි ග්‍රහයා මේෂයේ නීචයි. එහෙත් දිග්බල ගුරු හා යෝග බැවින් නීචය භංග වෙයි. ලග්නයේ ද බලවත් ය. එබැවින් මේෂ ලග්නයේ යෙදෙන ධර්ම කර්මාධිපති යෝගය ධන බලයෙන් උසස් වෙයි. ගුරු ගේ පාලනය වේ. රාජ යෝග වේ. 02. යෝගය යෙදුනේ 7 වැන්නේ නම් එවිට; i. කේන්ද්‍රස්ථානයේ ගුරු ග්‍රහයා බලවත් වුවද සතුරු රාශියේ (තුලාවේ) අවරදිග දිශාවේ දුර්මුඛ වේ. ii. ශනි ග්‍රහයා සිය උච්ච රාශියේ බටහිර දිශාවේ දිග්බලයෙන් යුතුව සිටියි. මේ අනුව මේෂ ලග්න හිමියාට 7 වැන්නේ යෙදෙන ධර්ම කර්මාධිපති යෝගය තරමක් දුරට ලෞකික බලයකින් යුතු වුවද වෙනත් ශුභ දෘෂ්ටි ආදිය නොවැටෙයි නම් එතරම් ගුණ නැත. පොදුවේ කේන්ද්‍රස්ථානයක් වූ 7 වැන්නේ යෙදෙන මේ යෝගය ශුභ යැයි සඳහන් වුවද මේෂ ලග්න හිම්යාට එසේ නොවන බව පෙනෙයි. රාජ යෝග නොවෙයි.[/SIZE] * තවද මේෂ හා මිථුන ලග්න හිමියන්ගේ ධර්ම කර්මාධිපති යෝගයට චන්ද්‍රයාගේ බලපෑම විශේෂයෙන් සැලකිය යුතුය. [SIZE=5] යෝගයක බලා'බල තත්ත්ව පරික්ෂා කරන ක්‍රමය මෙයයි. මීට අනුකුලව සිතීමේදී අවසන් වශයෙන් අපට නිගමනය කළ හැක්කේ රාජ යෝග යැයි සම්මත වශයෙන් පොත පතෙහි විස්තර කෙරෙන කවර හෝ යෝගයක් සෑම විටෙකම රාජ යෝගයක් නොවිය හැකි බවය. ඇතැම් අවස්ථාවල ශුභ යැයි සම්මත යෝග, ප්‍රයෝගයේදී ජන්මියාට අශුභ ඵල වුවද ලබාදිය හැකියි. එසේම අශුභ යැයි සම්මත අවයෝග සම්බන්ධයෙන් ද කිව හැක්කේ ද මෙයම වේ. ඇතැම් බලවත් ඥාණ යෝග ලෞකික දියුණුවට එතරම්ම පිටුබලයක් නොදෙන බව පෙනෙයි. එබැවින් ජන්ම පත්‍රයක යෙදී ඇති කිසිදු යෝගයක හෝ ග්‍රහ පිහිටීමක ගුණා'ගුණ පිළිබඳ පොත් වල කියා තිබෙන්නේ මෙසේ යයි කියමින් දුටු හැටියේ ඵලාඵල විස්තර කීමට ඉක්මන් නොවිය යුතුය. යෙදී ඇති කරුණු තත්වාකාරයෙන් නිවැරදි ලෙස පරීක්ෂා නොකොට ඵලාඵල කීමෙන් සිදුවන්නේ මේ අගනා ශාස්ත්රයේ විශ්වසනීයත්වය බිඳ වැටීම පමණි. --[/SIZE] ජෝතිෂ්‍යය ගැන තවත් දේ දැනගන්න කියවන්න [HEADING=2][URL='https://elakiri.com/threads/%F0%9F%AA%90-astrology-help-%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80.2091820/']Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව[/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom